.
හරියට තොල් කළුවෙලා මොන දේ කළත් වැඩක් වුණේ නෑ
එයාගේ මූණ නම් ලස්සනයි. ඒත් බලන්නකෝ තොල් කළු වෙලා තියෙන හැටි. කවුරුන් හරි ඔබේ දෙතොල ගැන මෙහෙම කියනවට ඔබ නම් කැමැති වෙන එකක් නෑ.
සමට ගැලපෙන scrub එකක් නිවසේදීම සකසාගමු
ලස්සන සමක් ලබාගැනීමට නම් අපේ මැරුණු සම ඉවත් කිරීමට අනිවාර්යයෙන්ම scrub කළ යුතුයි. වියළි සමක් ඇති අයෙක් නම් සති දෙකකට වරක් scrub කළයුතු අතර සාමාන්‍ය හෝ තෙල් සහිත සමක් ඇති පුද්ගලයෙක් නම් සතියකට වරක් scrub කිරීම ප්‍රමාණවත්. වස විස නැති ස්වාභාවික scrub එකක් මෙලෙස නිවසේදී සාදා ගනිමු-
ඔබට ඕන ලස්සන වෙන්නද?
ලස්සන කියන්නේ නීරෝගී දිවියක පැවැත්මයි. කෙනෙක් ලස්සනට සිටිමට උත්සහ ගනිද්දී ඔහුගේ දිවිය නීරෝගීවේ. පියකරු නීරෝගී සමක් ලස්සන වෙන්න හිතන කාගේත් බලාපොරොත්තුවක්. උපතින් හිමි වූ නිරෝගී සම බොහෝ දෙනෙක් රෝගී කරගන්නේ ලස්සන වෙන්න ගිහිල්ලා. ඊට අපගේ හැසිරීම්, ක්‍රියාකාකම් හා සමෙහි ආලේප කරනු ලබන ආලේපනයන්ද හේතුවේ. සම ආරක්ෂා කර ගැනීම සඳහා උපතින් උරුම වූ සමෙහි ස්වභාවය විනාශ කර නොගෙන පවත්වා ගත යුතුයි.
ලස්සන, පැහැපත් මුහුණකට පුංචි ප්‍රතිකර්ම
ලස්සන වෙන්න කවුරුත් කැමති නමුත් මහන්සි වෙන්න නම් අකමැතියි. මුදල් වැඩියෙන් වියදම් වීමත් ගැටළුවක්. මෙම පුංචි ප්‍රතිකර්ම කිහිපය ඊට කදිම විසඳුමක් වේවි
මුහුණේ අනවශ්‍ය රෝම ලෙහෙසියෙන්ම මට්ටු කරමු
බොහෝ කාන්තාවන්ට මුහුණේ අනවශ්‍ය රෝම වැවෙන එක හරිම කරදරයක්.  දැනට bleaching, threading,  electrolysis සහ laser hair removal ඇසුරින් මුහුණේ අනවශ්‍ය රෝම ඉවත් කර ගැනීම සිදු කෙරෙනවා. නමුත් මෙම ක්‍රම මගින් රෝම ඉවත් කිරීම සිදු වන්නේ කෘත්‍රීමව නිසා මුහුණට විවිධ හානි සිදු වන්නට පුළුවන්. එනිසා ස්වාභාවික ද්‍රව්‍ය ඇසුරින් ස්වාභාවිකවම අනවශ්‍ය රෝම වැවීම පාලනය කරීමෙන් ඔබේ මුහුණේ සම ලස්සනට තබාගත හැකිවේවි.
ලස්සන වෙන්න කන්න නෙල්ලි
නෙල්ලි  (Indian Gooseberry)ඉතාමත් ගුණදායක පලතුරක් වුණත්, බොහෝ අය අතර එතරම් ප්‍රසිද්ධ නැත්තේ එහි ඇති තිත්ත රස නිසයි. නමුත් රෝග මඬින්නට පමණක් නොව නෙල්ලි රුව වඩන්නත් උදව් වනවා.
වසරකට තොල් ආලේපන කොපමණ කනවද?
කාන්තා පාර්ශ්වය කියන්නේ ඉතිහාසයේ ඉඳලා කවියන්ගේ පවා වර්ණනාවට ලක්වුණු පිරිසක්නේ කොහොම වුණත් ගැහැනු අය සහ පිරිමි අය අතර ලොකු වෙනසක් තිබෙනවා. ඒ වෙනසම තමයි, කාන්තාවත් අනෙක් අයගේ වර්ණනාවට හේතු වුණෙත්.
ඔබේ සමේ මැරුණ ශෛල කොටස් ඉවත් කරන ෆේස් මාස්ක් හතරක් (Exfoliating Masks)
 අපේ රටේ බොහොමයක් කාන්තා පාර්ශවය පැහැපත් වෙන්න නොයෙක් ආලේපන වලට සල්ලි යට කරාට ස්වභාවික දේවල් කීපෙකිනුත් කිසිම අතුරු අබාධයක් නැතුවම මුහුණේ මැරුණ ශෛල ඉවත් කරගෙන පැහැපත් වෙන්න පුලුවන්.
ලස්සන, පැහැපත් මුහුණකට පුංචි ප්‍රතිකර්ම
ලස්සන වෙන්න කවුරුත් කැමති නමුත් මහන්සි වෙන්න නම් අකමැතියි. මුදල් වැඩියෙන් වියදම් වීමත් ගැටළුවක්. මෙම පුංචි ප්‍රතිකර්ම කිහිපය ඊට කදිම විසඳුමක් වේවි
බලන්න ලස්සන නියපොතු ඔබටත්
කාන්තාවක් හැටියට සොබාදහමින් ම උරුම වුණ  අලංකාර නිය පෙළකට ඔබත් හිමිකම් කියනවා ඇති. ඒත් ඔබේ දෑත්වල සහ දෙපාවල පිහිටා ඇති නිය පෙළ ගැන ඔබ විශේෂයෙන් අවධානය යොමු කර තිබෙනවාද?‍ එහෙමත් නැත්නම් ඔබ ඒ ගැන සැලකිලිමත් නොවීම නිසා ඔබේ නියපෙළ ගැන දැනටමත් ඔබ පසුතැවිල්ලෙන් පසුවෙනවාද?
Office මේකප් භාවිතයේදී ඔබ මතක තබාගත යුතු දෑ
මේකප් අපි භාවිතාකරන්නේ තිබෙන ලස්සන තවත් වැඩි දියුණුකරගන්නයි. ඔබේ තිබෙන සුන්දර පෙනුම මේකප් නිසා අඩුවෙනවා නම් එය ඔබේ ප්‍රතිරූපයට හානියක්. ඒනිස ඔබ අනිවාර්යයෙන්ම මතකතබාගත යුතු සහ පිළිපැදිය යුතු පුංචිද්වල් කිහිපයක් තමයි මේ.
හිසකෙන් වර්ණ ගැන්වීම ගෙදරදි නම් කරන්නම එපා
නිවැරැදි ක්‍රමය : කෙස් ගසට කළු වර්ණය ලැබෙන්නේ මෙලනින් සංඝටකයෙනි. එය නැතිව ගිය විට කෙස් ගස සුදු හෝ දුඹුරු පැහැයට හැරෙයි. මේ නිසා හිසකෙස් කළු කිරීමට විවිධ මෙටලික් වර්ග (වතුරෙන් අනාගත්) බොහෝ දෙනා භාවිත කළත් මින් ඇතිවන අතුරු ආබාධ වැඩි බව නම් කිව යුතුමයි. වර්ණ ගැන්වීමට වඩාත් සුදුසු වන්නේ නව තාක්‍ෂණය භාවිත කරමින් සිදු කරන ඔක්සිකරණයෙන් වර්ණ කිරීමයි.
Fairness cream ආලේප කරන්නේ පරිස්සමෙන්…
බොහෝ කාන්තාවන් වැඩි උනන්දුවක් දක්වන්නේ තමන්ගේ සම පැහැපත්කර ගනිමින් රුව ලස්සන රැක ගැනීමටයි. මේ නිසාම තමන්ගේ සමේ පැහැය වර්ධනයකර ගැනීමේ අරමුණින් විවිධ ආලේපන වර්ග, රසායනික ආලේපන වර්ග සහ රසායනික ප්‍රතිකර්ම භාවිතයට හුරු පුරුදු වී සිටිනවා. එවැනි ප්‍රතිකාර මඟින් සමට විය හැකි හානිය සුළුවෙන් තකන්න බැහැ. නමුත් බොහෝවිට මෙවැනි ප්‍රතිකර්මවලට යොමු වී සිටින්නේ නොදැනුවත්කම සහ ඔවුන්ගේ එකම අරමුණ සම සුදුකර ගැනීම වන නිසයි.
හිරු එළියෙන් සම ආරක්ෂා කරගන්නා ක්‍රම
හිරු එළියෙන් උඍ කිරණ දෙයාකාරයකට පතිත වෙයි. UV-ඒ හා UV- ඕ කිරණ එම දෙවර්ගයයි. සම තුළට ගමන් කර සම වියපත් වීම ඉක්මන් කරන්නේ UV-ඒ කිරණයි. UV-ඕ කිරණ සම මතුපිට ස්තරයේ රැඳී සමේ වර්ණවල වෙනස්කම් ඇති කරවයි. සමේ ඇති මෙලනින් වර්ණකය හිරු කිරණින් සමට වන හානිය යම් තරමකට වළක්වයි. හිරු එළිය නිසා සමේ ඇතිවන පිළිකා අප සමේ ඇති නොවන්නේ මෙලනින් වර්ණකයෙන් අපට ලැබෙන ආරක්ෂාවෙනි.
වයසට නොයන්න නම් මෙන්න මේ විදියට ඉන්න
වයසට යනවට කවුද කැමති .ඉතින් හැමදාම තරුණ පෙනුම රැකගෙන ලස්සනට ඉන්න කැමති
සුදු වුණාට වඩා ඉක්මනින් සම කළු කරන ෆෙයානස් ක්‍රීම්
ක්‍රීම් ඕනෙ කාටද : සාමාන්‍යයෙන් සමේ වර්ණය ගැන ගොඩක්ම අවධානය යොමු කරන්නෙ ආසියාතික අය. ආසියාතික අයගෙනුත් තලෙළු සමක් තියෙන අය. බටහිර රටවල සුදු හම අයට වගේම අප්‍රිකානු රටවල තද කළු හම තියෙන අයටත් සමේ පැහැය ගැන ප්‍රශ්නයක් නැහැ. ඒ අයට ෆෙයානස් ක්‍රීම් කිසිසේත්ම ඕනෙ නැහැ. ඒ අයට ඕනෙ සම සුදු කරගන්නවට වඩා සමේ පෝෂණීය බව රැකගන්නයි. ඉතින් මේ ආසියාතික තලෙළු සමක් තියෙන අය හැම තිස්සෙම සම සුදු කර ගන්න ඕනෙ කරන ක්‍රීම් වර්ග ආලේප කරන්න පුරුදු වෙලා ඉන්නවා. හැබැයි මේ විදියට පාවිච්චි කරන ක්‍රීම් වර්ග ගැන හරි විදියේ අවබෝධයක් තියෙන්නෙ සියයට දෙකකට තුනකට විතරයි කියලා වෛද්‍ය ගුප්තා කියනවා. අනිත් හැමෝම ක්‍රීම් ගාන්නෙ ඒ ක්‍රීම් එකේ ප්‍රමිතිය ගැන කිසිදෙයක් හොයන්නෙ බලන්නෙ නැතිව වෙළෙඳ දැන්වීම්වලින් කියන දේවල් විතරක් විශ්වාස කරලලු.
සම වියළිලා වයසට ගිහින් වගේද? මෙන්න එයට හේතු හා විසඳුම්
ගොඩක් තරුණියන්ට තිබෙන ප්‍රශ්නයක් තමයි තමන්ගේ සම වියළිලා වයසට ගිහින් මෙන් පෙනුමක් ඇතිවීම. එහෙම සම වියළීමට පත්වෙන්න හේතුවන බොහෝ දේවල් තිබෙනවා. නිතරම වායුසමීකරණය කරපු තැන්වල සිටිම, නිතරම සම දැඩි හිරු රෂ්මියට ආවරණය වීම, සමට නොගැලපෙන ආලේපන භාවිතා කිරිම යනාදි හේතුන් නිසා සමේ තෙතමනය ඉවත්වෙලා සම වියළීමට පටන් ගන්නවා.
රුව ගුණ වැඩුමට දෙව් ලොව රස ඇති මී පැණි
මරණාසන්න රෝගියකු හට මී පැණි බිංදුවක් දිව ගැල්වුවහොත් ජීවිතය දිගුවන බවට පැරැණ්නන් විශ්වාස කලහ. ඒ මී පැණිවල ඇති අමිල ගුණය හේතුවෙනි. විවිධ මල් පැණි වර්ග එකතු කර මී මැස්සන් නිර්මාණය කරන මි පැණි විශ්මිත ඖෂධයකි.
වයසට නොයන්න නම් මෙන්න මේ විදියට ඉන්න
වයසට යනවට කවුද කැමති .ඉතින් හැමදාම තරුණ පෙනුම රැකගෙන ලස්සනට ඉන්න කැමති
රුව ගුණ වැඩුමට දෙව් ලොව රස ඇති මී පැණි
මරණාසන්න රෝගියකු හට මී පැණි බිංදුවක් දිව ගැල්වුවහොත් ජීවිතය දිගුවන බවට පැරැණ්නන් විශ්වාස කලහ. ඒ මී පැණිවල ඇති අමිල ගුණය හේතුවෙනි. විවිධ මල් පැණි වර්ග එකතු කර මී මැස්සන් නිර්මාණය කරන මි පැණි විශ්මිත ඖෂධයකි.
.