රූපලාවණ්ය - Beauty

දුටුවන් මන බඳින රූ සපුවක රහස

දුටුවන් මන බඳින පැහැපත්, ප‍්‍රසන්න මුහුණක් සතු කර ගැනීමට යෞවන යෞවනියන් පමණක් නොව මැදිවිය ඉක්මවුවන්ද අකමැති නො වනු ඇත. මුහුණ පැහැපත් වීමට සමේ වර්ණය වැදගත් වන බව බොහෝ දෙනකු සිතා සිටිය ද එය වැරැදි මතයකි. අඳුරුපැහැ සමක් සහිත අයකුට වුවද පැහැපත් ආකර්ෂ”ය පෙනුමක් ලබා ගත හැකිය. සමේ පිරිසුදු බව හා නිරෝගිමත් බව අඛණ්ඩව රඳවා තබා ගැනීම පමණක් ඊට ප‍්‍රමාණවත් ය.මුහුණේ සම ශරීරයේ අනෙකුත් ස්ථාන වල සමට වඩා සියුම් සහ සංවේදී බවකින් යුක්ත වීම නිසා ඉතා ඉක්මනින් එහි වෙනස්කම් සිදුවේ.

ඇඟ ලස්සනට තියාගන්න කැමති අයට ගැලපෙනම කෑමක්

ලංකාවේ එතරම් ජනප්‍රිය නොවුණත් ‘ඕට්ස්’ ලොව තිබෙන ධාන්‍යමය ආහාර අතරින් පෝෂණ ගුණයෙන් වැඩිම ආහාරයක්. ඕට්ස්වල අඩංගු පෝෂණ සංඝටක වශයෙන්, විටමින් B5- 10%, විටමින් B1- 39% ෆොලේට්-11% සින්ක්- 20% යකඩ – 20%කොපර් – 24% මැග්නීසියම්- 34% පොස්පරස්- 41% මැංගනීස්- 91% වගේම, කැල්සියම්, පොටෑසියම්,විටමින් B6, විටමින් B3 යනාදිය ද යඅඩංගුවේ. මෙහි මුළු කැලරි ප්‍රමාණය 303කි.

සරුසාර කෙස් කළඹකට කවුද අකමැති

යම් පුද්ගලයකුගේ පෞරුෂත්වය ඉහළ නැංවීම යන කාරණයේදී කෙස් කළඹින්ද ඉටුවන්නේ වැදගත් කාර්යභාරයකිග දීප්තිමත් කෙස් කළඹක් නිරතුරුවම මුහුණට සුන්දරත්වයක් එක් කරන අතර කෙස් කළඹ මළානික ස්වභාවයකින් යුක්ත වූ විට අපගේ බාහිර ස්වරූපයට ද එම`ගින් බලපෑම් ඇති කෙරේ. හිසකෙස් වියළීමල හිසකෙස් ගැලවී යාමල කෙස් අග්ගිස්ස පැලීමල කෙස් සුදුවීම ආදිය අද වන විට බොහෝ දෙනකුට කෙස් සම්බන්ධයෙන් මතු වී ඇති ගැටලුකාරී තත්ත්වයක් වන අතර කේෂාලංකරණය සම්බන්ධයෙන්ද බොහෝ දෙනාගේ උනන්දුව අධිකයග අද අපේ වෙදකමෙන් කෙස් පිළිබඳව කතා කරන්නට සිතුවේ මනා කෙස් කළඹක් පවත්වාගෙන යාමට අවශ්‍ය ක්‍රියාමාර්ග රාශියක්ම ආයුර්වේදයේ සඳහන් වන නිසාය.

රෝස මලෙන් ලස්සන වෙමු.....

අපි දන්නවනේ ගෑණු ළමයි මල් වලට ආදරේද කියලා... ඒ වගේම ඒ අය හරි දක්ෂයි මල් වලින් එක එක නිර්මාණ කරන්නත්... නමුත් අද අපි කියන්න යන්නේ මල් වලින් කොහොමද ඔයාලාගේ ලස්සන වැඩියෙන් ඉස්මතු කරන්නේ කියලා. විවිධ මල් වර්ග තියෙනවා රුපලාවන්‍ය කටයුතු වලට යොදා ගන්න. නමුත් අද අපි කියන්න යන්නේ, "රෝස මල්" වලින් ලස්සන වෙන හැටි...

වියළි සමට මේකප් දාන ක්‍රමය ඉගෙන ගමු

 වියළි සමට මේකප් දානවා කියන්නේ පහසු කාර්යයක් නෙවෙයි. ඔබට තියෙන්නේ වියළි සමක් නම් අත්දැකීමෙන්ම ඔබ මේ ගැන දන්නවා ඇති. මේකප් යොදන විට හොඳින් ආලේප නොවීම, මේකප් හොඳින් මිශ්‍ර නොවීම, මුහුණේ විවිධ ස්ථාන විවිධ වර්ණයන් ගැනීම ආදිය වියලි සමට මේකප් යොදන විට ඇති වන ගැටළු වශයෙන් හඳුනා ගන්න පුළුවන්. මේ අවස්තාව වන විටත් ඔබ ඔබේ සම රැක ගැනීමට ප්‍රමාදයි. ඔබ මුල සිටම සැමට නිසි ප්‍රතිකාර කළේ නම් ඔබට මෙම ගැටළු ඇති වෙන්නේ නැහැ.

සඳක්වගේ බැබළෙන මුහුණක් ලබාගන්නට පුංචි පුංචි ප්‍රතිකර්ම

ලස්සන මුහුණ තවත් ලස්සනට තබාගන්න පුංචි ප්‍රතිකර්ම නිවසේදීම කරන එක තවත් හොඳයි. ලොකු වියදමක් නැති මෙම ස්වාභාවික සත්කාර ලස්සනවෙන්න කැමති ඔබ සඳහාමයි –

සමේ පැහැයට ගැලපෙන තොල් ආලේපන වර්ණය තෝරාගන්නෙ මෙහෙමයි

නාදළු වැනි රතුතොල් අතීතයේ සිට කාන්තාවන්ගේ සුන්දරතම අංගයක් ලෙස පිළිගැනේ. එනිසාම තොල් ආලේපණ කාන්තාවන් අතර ජනප්‍රියම රූපාලංකරණ අංගයක්. නමුත් බොහෝ කාන්තාවන්ට ඇති ගැටළුවක් තමයි තම සමට ගැලපෙන තොල් ආලේපන වර්ණය තෝරාගන්නේ කෙසේද යන්න.

ඔයා මුහුණ පිසදමන තුවාය මේ වගේද බලන්න

මුහූණ සෝදා පිරිසිදු කිරීමෙන් අනතුරුව පිසදමන්නට ගන්නා තුවාය ඔබේ සමේ තත්වය තීරණය කරන්නට හේතුවක් යැයි කීම ඔබ පුදුමයට පත්විය හැකි කාරණාවක් විය හැකියි.

ෆිගර් එක තියාගන්න ආසද? වයසට යන එක අඩු කරගන්න ආසද?

අපේ අය කන්න ගියාම එක එක වැරදි ගොඩක් කරනවා. හැබැයි කෑම කියන්නේ  අපේ ඇඟට පිටත ලෝකෙ දේවල් ගොඩක් ඇතුළුවෙන විදියක්. ඉතින් හරියට කෑම ගත්තොත් අපේ ඇඟේ අවුල් නැති කරගන්න පුළුවන්. වයසට යන එක නිකන්ම නැති වෙනවා. 

කෝපිවලින් වෙනස් විදිහෙ වැඩක්

අපි පුරුදුවී සිටින්නේ කෝපි පානය සඳහා යොදාගන්න පමණයි. නමුත් කෝපි වලින් ඔබේ රුව ඔපනංවාගත හැකි බව ඔබ දැන සිටියාද? මෙන්න කෝපිවලින් රුව වඩන වට්ටෝරු කිහිපයක්-

Facewash පාවිචිකරනවා නම් ඔබ අනිවාර්යයෙන්ම දැනගතයුතු දෑ මෙන්න

පාරතොටේ කුණු දුහුවිළි අධික බැවින් ගැහැණු පිරිමි භේදයකින් තොරව බොහෝදෙනා අතර Facewash භාවිතය ඉතාමත් ජනප්‍රියයි. නමුත් මේ අයුරින් Facewash වලින් නිතරම මුහුණ සේදීම සමට එතරම් සුදුසු නොවන බව වෛද්‍ය මතයයි.

තරුණ පෙනුම රැක ගැනීමට සහ සම කාන්තිමත් කර ගැනීමට

කාන්තාවකගේ තරුණ පෙනුම අන් අයගේ ආකර්ෂණයට ලක්වන්නක් වියපත් වුවත් සුන්දර පෙනුමක් ලබා ගන්න කාන්තාවන් උත්සාහ කරන්නේ මේ නිසයි. තරුණ බව රැක ගැනීමට සහ සුන්දරව සිටීමට කැමැති ඔබටත් මෙ ආකාරයට ජීවන රටාව සකසා ගත හැකියි

පොල් තෙල් – කෑම හදන්නට රුව නංවන්නට

පොල්තෙල් කියූ පමණින් අප මතකයට නැගෙන්නේ රසවත්ව ආහාර පිළියෙළ කරගැනීමට අපට උදව්කරන තෙල් වර්ගයක්. එහෙම නේද ? ඒත් ඔබ දැනගෙන සිටියාද පොල්තෙල් ඔබව සොඳුරු රුවැත්තියක කිරීමටද සමත් බව ….

දිගු සුන්දර කෙස් කළඹක හිමිකාරියක් වෙන්න ට්‍රික්ස් 12ක් – 2 කොටස

07) ඔබේ කොණ්ඩය රත්තරන් යයි සිතා ගෙන කොණ්ඩය පීරන්න

දිගු සුන්දර කෙස් කළඹක හිමිකාරියක් වෙන්න ට්‍රික්ස් 12ක් – 1 කොටස

01) මතක තියා ගන්න එක රැයකින් කොණ්ඩය වැවෙන්නේ නැහැ.

සරුසාර කෙස් කළඹකට කවුද අකමැති

යම් පුද්ගලයකුගේ පෞරුෂත්වය ඉහළ නැංවීම යන කාරණයේදී කෙස් කළඹින්ද ඉටුවන්නේ වැදගත් කාර්යභාරයකිග දීප්තිමත් කෙස් කළඹක් නිරතුරුවම මුහුණට සුන්දරත්වයක් එක් කරන අතර කෙස් කළඹ මළානික ස්වභාවයකින් යුක්ත වූ විට අපගේ බාහිර ස්වරූපයට ද එම`ගින් බලපෑම් ඇති කෙරේ. හිසකෙස් වියළීමල හිසකෙස් ගැලවී යාමල කෙස් අග්ගිස්ස පැලීමල කෙස් සුදුවීම ආදිය අද වන විට බොහෝ දෙනකුට කෙස් සම්බන්ධයෙන් මතු වී ඇති ගැටලුකාරී තත්ත්වයක් වන අතර කේෂාලංකරණය සම්බන්ධයෙන්ද බොහෝ දෙනාගේ උනන්දුව අධිකයග අද අපේ වෙදකමෙන් කෙස් පිළිබඳව කතා කරන්නට සිතුවේ මනා කෙස් කළඹක් පවත්වාගෙන යාමට අවශ්‍ය ක්‍රියාමාර්ග රාශියක්ම ආයුර්වේදයේ සඳහන් වන නිසාය.

කෝපිවලින් වෙනස් විදිහෙ වැඩක්

අපි පුරුදුවී සිටින්නේ කෝපි පානය සඳහා යොදාගන්න පමණයි. නමුත් කෝපි වලින් ඔබේ රුව ඔපනංවාගත හැකි බව ඔබ දැන සිටියාද? මෙන්න කෝපිවලින් රුව වඩන වට්ටෝරු කිහිපයක්-

දෑත් දෙපාවල අවලස්සන කියාපාන්නේ ඔබේ අපිළිවෙළයි

රුව ලස්සන කරගන්න උනන්දු වන වැඩි දෙනකුගේ අවධානය යොමු වන්නේ තමන්ගේ මුහුණ ගැන විතරයි. මේ නිසාම සියලූ‍ සත්කාර සඳහා කාලය වැය කරන්නේ මුහුණ ලස්සනකර ගැනීමට පමණයි.

ඇත්තටම කොහොමද? සමේ පැහැය ලබාගන්නේ. . . .

අද කාන්තාවන් වැඩි උනන්දුවක් දක්වන්නේ තමන්ගේ සම පැහැපත්කර ගනිමින් රුව ලස්සන රැක ගැනීමටයි. මේ නිසාම තමන්ගේ සමේ පැහැය වර්ධනයකර ගැනීමේ අරමු‚න් විවිධ ආලේපන වර්ග, රසායනික ආලේපන වර්ග සහ රසායනික ප්‍රතිකර්ම භාවිතයට පුරුදු වී සිටිනවා.

නිවෙසේදීම සාදා ගත හැකි ස්ක්‍රබ්

සමේ මැරුණු ෙසෙල ඉවත් කරන ප්‍රාථමික ක්‍රමවේදයක් ලෙස කාන්තා හා පිරිමි පාර්ශ්වයටද මෙම සත්කාරය සිදුකර ගත හැකිය. සාමාන්‍යයෙන් ස්ක්‍රබ් එකක් සිදු කරන්නේ සතියකට වරක්ය. නමුත් විඩාබර, තෙල් සහිත සමක් හිමි නම් සතියකට දෙවතාවක් ස්ක්‍රබ් සත්කාරය කර ගත හැකිය. වඩාත් වියළි සංවේදී සමකට නම් දින 10 - 15කට වරක් ස්ක්‍රබ් කිරීම සුදුසු වන්නේ සමට හානි විය හැකි නිසයි.

More News »

add_one