රූපලාවණ්ය - Beauty

මුහුණේ තැනින් තැන කළු පැල්ලම්, ඛෙල්ල කළු වෙලා මිදෙන්නේ කොහොමද?

අපට දකින්නට ලැඛෙන කාන්තාවන් බොහෝ දෙනෙකුගේ මුහුණේ කළු පැහැති පැල්ලම් ඇති වී තිඛෙනු දැකිය හැකියි. මුහුණ නිසි පරිදි පිරිසිදු නොකිරීමෙන්, අව් රශ්මියට හසුවීමෙන් සහ කෘත්‍රිම ආලේපන මඟින් මෙම පැල්ලම් ඇති වීමට පුළුවන්. ඒ නිසා ක්‌ලෙන්සර් හෝ ඩීප් ක්‌ලෙන්සර් භාවිත කර මුහුණ පිරිසිදු කිරීමත්, සමට ගැලපෙන ස්‌වාභාවික ආලේපන වර්ගයක්‌ තෝරාගෙන භාවිත කිරීමත්, අව්වේ යන විට හිරු ආවරණ ආලේපනයක්‌ භාවිත කිරීමත් මඟින් මේවා වලක්‌වා ගත හැකියි. නිවසේදී ම මුහුණේ කළු පැල්ලම් ඉවත් කර ගැනීමට හැකි ප්‍රතිකර්මයක්‌ මෙහි දැක්‌වේ.

වැරැදි ක්‍රම නිසා සමට හානි සිදුවෙන්න පුළුවන්

සමේ නිරෝගිමත් බව පැහැපත් බව රැකගත හැකිවන්නේ සමේ ආරක්ෂාව පිළිබදව සැලකිලිමත් වූ විටයි. සමේ ආරක්ෂාවත් පැහැපත් බවත් රැකගත යුතු නිසාම දෛනිකව අනුගමනය කෙරෙන යම් යම් පිළිවෙත් තිඛෙනවා. අප මෙම කරුණු ඔස්සේ ඔබේ විමසුමට ලක්කරන්නට සුදානම් වන්නේ ඔබ නොදැනුවත්වම කරන වැරදි පිළිවෙත් නිසා සමට සිදුවන හානි ගැනයි.

Nail polish ආලේප කිරීමට පෙර ඔබ දැනගත යුතු කරුණු

ලස්සන නිය කාන්තා රුවට ආභරණයක්. නිය ආලේපන ගැල්වීම කාන්තාවන් අතර ඉතාමත්ම ජනප්‍රිය විලාසිතාවකි. අඳින ඇඳුමේ වර්ණයට අනුව බොහෝ තරුණියන් නිය ආලේපන ගැල්වීමට උන්නදුවක් දක්වයි.

හරියට ප්‍රතිකාර කළොත් පිම්පල් හොඳ කරන එක සිම්පල්

කුරුලෑ නැත්නම් ඇක්නි අද බහුලව දකින්නට ලැඛෙන ප්‍රශ්නයක් වෙලා. ඇයි මේ කුරුලෑ ඇති වෙන්නේ? හරියට ඛෙහෙත් කළා. ඒත් අඩු වුණේ නෑ. කොහොමද කුරුලෑ හොඳකර ගන්නේ?

 වයස ස`ගවන්නම ඕනෙ නම් මෙන්න නවීන ප්‍රතිකාර

වයසත් එක්ක අපේ සිරුරේ මොනතරම් නම් වෙනස්කම් ඇතිවෙනවාද? හු`ගාක් වෙලාවට වයසට ගියා කියලා පෙනෙන්නේ මුහුණේ වයස්ගත පෙනුම ඉස්මතු කරන ම් යම් ලක්ෂණ මතු වූ විටයි.

 දැන් ඉතින් අනවශ්‍ය රෝම ඉවත් කරන්න බය වෙන්න ඕනෙ නැහැ

මුහුණ හා අත් පාවල අනවශ්‍ය විදිහට රෝම ඇතිවන එක කාන්තාවකට නම් එතරම් හොඳ ලක්ෂණයක් නෙමෙයි. හේතුව හු`ගක් වෙලාවට අත්පාවල, මුහුණේ ඇතිවන රෝම නිසා ඇයගේ පැහැපත් බවට ලස්සන පෙනුමට එය බාධාවක් වන නිසයි.

රුව ලස්සන කරන විශ්මිත නවීන ප්‍රතිකාර

අප වියපත් වන විට වෙනස්කම් රාශියක් සිදුවෙනවා. පැහැය අඩුවීම, සම වියලි වීම, රැළි ඇතිවීම, පිරුණු ස්වභාවය අඩු වීම, මුහුණේ හැඩය වෙනස් වීම ඒ අතර ප්‍රධාන වනවා. ඉතින් මින් මිදීම සඳහා විවිධ දේවල් කිරීමට බොහෝදෙනා පෙළඹෙනවා. ආලේපන වලට අමතරව වියපත් වීම වලක්වන විවිධ ප්‍රතිකාර අද ලෝකයේ තිබෙනවා.

ලස්‌සන වෙන්න ශාකසාර

අපි හැමෝම කැමැතියි ලස්‌සන වෙන්න. දිනෙන් දින වෙනස්‌aවන තාරුණය දිගටම තියා ගන්න පුළුවන් නම් කොයි තරම් වාසනාවක්‌ ද, අද වනවිට ලෝකයේ බොහෝ දේවල් සොයා ගෙන තියෙනවා තරුණකම යම්තාක්‌දුරට රඳවාගන්න පුළුවන් , එන්නත් වර්ග. සැත්කම්. ටැබ්ලට්‌ වැනි බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව බොහෝ දේ. ඒත් මේ දේවල් හැමෝටම කරන්න අමාරුයි ඒ වගේම බයයි.

වියළි කාලගුණයෙන් සම ආරක්ෂාකරගනිමු

වියළි කාලගුණික තත්ත්වය පරිසයේ වෙනස්කම් ඇතිකර තිබෙන්නේ යම්සේද ඔබේ සිරුරේද වෙනස්කම් රැසක් සිදුකර තිබෙන බව නොරහසකි. විශේෂයෙන් අපේ ඇසට පෙනෙන වෙනස්කම් ලෙස සමේ ඇතිවන වෙනස්කම් පෙන්වාදිය හැකිය.

නිවෙසේ දී කරන මේ ප්‍රතිකාරයෙන් සැබෑම ලස්සනක්

ලස්සන වෙන්න, නිරෝගී වෙන්න අපි කවුරුත් කැමැතියි. මාසෙකට මේ සඳහා වැය වන මුදල හා කාලය ගණනය කළොත්..? දහස් ගණන් මුදල් හා පැය ගණන් කාලය ඔබට කොතරම් නම් අහිමි වී ඇතිද? ඒත් ඇතැම් විට ඔබගේ රූපලාවණ්‍ය ගැටලු, සෞඛ්‍ය ගැටලු සඳහා ඔබට ලැබුණේ තාවකාලික විසඳුම් විය හැකියි.

බලාගෙන ඉන්න කොට හැඩවැඩ වෙන හැටි

රුව අලංකාරය ගැන සිතන තරම් ඔබ සෞඛ්‍යය ගැන සැලකිලිමත්ද? තම රූපය ලස්සන කරගැනීමට බාහිර ආලේපන ගල්වන බොහෝ දෙනා ශරීර අභ්‍යන්තරය පිරිසුදු කිරීමෙන් තම රුව අලංකාර කරගැනීමට උනන්දු නොවෙති.

ඇස් වටා කළු පැහැය ගෙදරදීම නැති කර ගන්න

  ඇඇස් යට කළු වීම කියන්නේ අද ගොඩක් දෙනෙක්ට තියන ගැටළුවක්. මේකට විවිධ හේතූන් බලපානවා. ඉන් කිහිපයක් ලෙස වයසට යාම, සමේ වියළි බව, දිගු වේලාවක් හැඬිම, දිගු වේලාවක් පරිගණකය ඉදිරියේ වැඩ කිරීම, මානසික ආතතිය, නින්ද අඩුකම, පෝෂ්‍යදායි ආහාර නොගැනීම ආදිය ඉන් කිහිපයක් ලෙස දක්වන්න පුලුවන්.

ලස්සන, පැහැපත් මුහුණකට පුංචි ප්‍රතිකර්ම

ලස්සන වෙන්න කවුරුත් කැමති නමුත් මහන්සි වෙන්න නම් අකමැතියි. මුදල් වැඩියෙන් වියදම් වීමත් ගැටළුවක්. මෙම පුංචි ප්‍රතිකර්ම කිහිපය ඊට කදිම විසඳුමක් වේවි

කුරුලෑ සුවකරන සුපිරි බෙහෙත්

ගැහැනු පිරිමි භේදයක් නැතිව වද දෙන ගැටලූවක් තමයි කුරුලෑ ඇතිවීම. මූණට විතරක් නෙමෙයි කුරුලෑ කියන්නෙ හිතටත් වදයක්. කුරුලෑ ප‍්‍රශ්නය තව දුරටත් වදයක් නොවෙන්න ලෝකයේ භාවිතා කරන සරල පිළියම් මොනවද කියල අපි හොයල බැලූවා. මේ උපදෙස් පිළිපැදීමෙන් ඔබට සහනයක් ලබාගන්න පුළුවන් වේවි.

වයස අවුරුදු තිහට වැඩිද?

ටිකෙන් ටික තරුණ විය අපි කෙරෙන් ඈත් වෙන්නට පටන් ගන්නකොට වියපත් වීමේ ලක්ෂණ අපේ මූණෙන් සමෙන් පෙන්නුම් කරන්නට පටන් ගන්නවා.

දිදුලන රන්වන් සමකට කහ

රූපලාවණ්‍යයේ දී කහ නැතුවම බැරි ඖෂධයකි. මෙනිසාම රූපලාවණ්‍ය ආලේපන බොහෝමයක කහ අඩංගුයි. රුව ලස්සන කරන්නට, සම පැහැපත් කරන්නට ඉවහල් වන කහ හෙවත් Turmeric ශ්‍රී ලාංකීකය අපට ආගන්තුක දෙයක් නොවේ.

බේකින් සෝඩා වලින් දත් සුදු කර ගන්න හැටි

ඔබෙත් දත් දුර්වර්ණ වෙලා ද? විශාල වියදම් යන ප්‍රතිකාර නැතුව බේකින් සෝඩා වලින් කොහොමද ලේසියෙන්ම දත් සුදු කර ගන්නේ කියල තමයි අද කියන්න යන්නේ. හැබැයි මතක තියා ගන්න මේ ක්‍රමය පටන් ගත්ත කියල දිනපතා දත් මදින එක නතර කරන්න එහෙම එපා. එකත් කරන ගමන් මේ ක්‍රමයත් අත්හදා බලන්න.

සමේ පැහැයට ගැලපෙන තොල් ආලේපන වර්ණය තෝරාගන්නෙ මෙහෙමයි

නාදළු වැනි රතුතොල් අතීතයේ සිට කාන්තාවන්ගේ සුන්දරතම අංගයක් ලෙස පිළිගැනේ. එනිසාම තොල් ආලේපණ කාන්තාවන් අතර ජනප්‍රියම රූපාලංකරණ අංගයක්. නමුත් බොහෝ කාන්තාවන්ට ඇති ගැටළුවක් තමයි තම සමට ගැලපෙන තොල් ආලේපන වර්ණය තෝරාගන්නේ කෙසේද යන්න.

වයස ස`ගවන්නම ඕනෙ නම් මෙන්න නවීන ප්‍රතිකාර

වයසත් එක්ක අපේ සිරුරේ මොනතරම් නම් වෙනස්කම් ඇතිවෙනවාද? හු`ගාක් වෙලාවට වයසට ගියා කියලා පෙනෙන්නේ මුහුණේ වයස්ගත පෙනුම ඉස්මතු කරන ම් යම් ලක්ෂණ මතු වූ විටයි.

More News »

add_one