රූපලාවණ්ය - Beauty

වයස අවුරුදු තිහට වැඩිද?

ටිකෙන් ටික තරුණ විය අපි කෙරෙන් ඈත් වෙන්නට පටන් ගන්නකොට වියපත් වීමේ ලක්ෂණ අපේ මූණෙන් සමෙන් පෙන්නුම් කරන්නට පටන් ගන්නවා.

දිදුලන රන්වන් සමකට කහ

රූපලාවණ්‍යයේ දී කහ නැතුවම බැරි ඖෂධයකි. මෙනිසාම රූපලාවණ්‍ය ආලේපන බොහෝමයක කහ අඩංගුයි. රුව ලස්සන කරන්නට, සම පැහැපත් කරන්නට ඉවහල් වන කහ හෙවත් Turmeric ශ්‍රී ලාංකීකය අපට ආගන්තුක දෙයක් නොවේ.

බේකින් සෝඩා වලින් දත් සුදු කර ගන්න හැටි

ඔබෙත් දත් දුර්වර්ණ වෙලා ද? විශාල වියදම් යන ප්‍රතිකාර නැතුව බේකින් සෝඩා වලින් කොහොමද ලේසියෙන්ම දත් සුදු කර ගන්නේ කියල තමයි අද කියන්න යන්නේ. හැබැයි මතක තියා ගන්න මේ ක්‍රමය පටන් ගත්ත කියල දිනපතා දත් මදින එක නතර කරන්න එහෙම එපා. එකත් කරන ගමන් මේ ක්‍රමයත් අත්හදා බලන්න.

සමේ පැහැයට ගැලපෙන තොල් ආලේපන වර්ණය තෝරාගන්නෙ මෙහෙමයි

නාදළු වැනි රතුතොල් අතීතයේ සිට කාන්තාවන්ගේ සුන්දරතම අංගයක් ලෙස පිළිගැනේ. එනිසාම තොල් ආලේපණ කාන්තාවන් අතර ජනප්‍රියම රූපාලංකරණ අංගයක්. නමුත් බොහෝ කාන්තාවන්ට ඇති ගැටළුවක් තමයි තම සමට ගැලපෙන තොල් ආලේපන වර්ණය තෝරාගන්නේ කෙසේද යන්න.

වයස ස`ගවන්නම ඕනෙ නම් මෙන්න නවීන ප්‍රතිකාර

වයසත් එක්ක අපේ සිරුරේ මොනතරම් නම් වෙනස්කම් ඇතිවෙනවාද? හු`ගාක් වෙලාවට වයසට ගියා කියලා පෙනෙන්නේ මුහුණේ වයස්ගත පෙනුම ඉස්මතු කරන ම් යම් ලක්ෂණ මතු වූ විටයි.

තෙල් සාත්තුවෙන් පමණක් හිසකෙස් රැකගන්න බෑ

නිතඹ තෙක් ඇද හැලුණු මොනරපිලක් වන් කෙස් කළඹක් හිමිකර ගැනීම සෑම යුවතියකගේම පැතුමයි. ඒත් ඒ හිත පිරි ආසාව සැබෑකර ගන්නට අවස්ථාව ලැඛෙන්නේ කීයෙන් කී දෙනකුටද? මේ අසීමිත බලාපොරොත්තුව නිසාම බොහොමයක් යුවතියන් අතට හසුවන ඕනෑම තෙලක් හිසේ හළාගන්නට දෙවරක් හිතන්නේ නැහැ.

ගෙදරදීම ලස්සන වෙන්න

ලස්සන වෙන්න නම් ඉතින් අපි කවුරුත් කැමතියිනේ. ඉතින් අද මේ ඔබට කියා දෙන්නේ ලස්සන වෙන්න ගෙදරදීමට ඔබට කරන්න පුලුවන් දේවල් ගැනයි.

සමට ගැලපෙන scrub එකක් නිවසේදීම සකසාගමු

ලස්සන සමක් ලබාගැනීමට නම් අපේ මැරුණු සම ඉවත් කිරීමට අනිවාර්යයෙන්ම scrub කළ යුතුයි. වියළි සමක් ඇති අයෙක් නම් සති දෙකකට වරක් scrub කළයුතු අතර සාමාන්‍ය හෝ තෙල් සහිත සමක් ඇති පුද්ගලයෙක් නම් සතියකට වරක් scrub කිරීම ප්‍රමාණවත්. වස විස නැති ස්වාභාවික scrub එකක් මෙලෙස නිවසේදී සාදා ගනිමු-

සුදු වෙන්න කියලා Whitening Cream ගාන්නේ බලාගෙනයි!

සුදූ කියන්නේ අප අපේ ආදරණීයයන් අමතන වැකියක්. කළු දුඹුරු මේ ඔක්කොටම අප ආදරේට සුදූ කියලයි කතා කරන්නේ. මේ ආකල්පය නිසාද මන්දා බහුතරයක මනාපය සම පැහැපත් කරගන්නයි. සරලව කියනවානම් ඔක්කෝටම ඕනා සුදු වෙන්න…

නිය ආලේපනය නොකිරීමෙන් ලැඛෙන ප්‍රයෝජන 5ක්

නිය අලංකාර කරන ආලේපන වර්ග අද කාන්තාවන් විවිධ විලාසිතාවලට අනුව ගල්වයි. නමුත් විටින් විට වර්ණ ගන්වන නිය ආලේපන වියළීම ඉරිතළා යෑමෙන් නියපොතුද ගැලවී යයි. නිය ආලේපන ගල්වා නොසිටීම නිසා ඔබට මෙවැනි ලබා ගන්නටත් හැකියාව ඇත.

ලස්‌සන වැඩිවෙන්න මේකප් කරමු

රුව ගැන කතා කරන විට මේකප් ගැනත් කතා නොකරම බැහැ. අද යුවතියන්, කාන්තාවන් කවුරුත් යන්තම් හෝ මේකප් එකක්‌ කරගන්නට උනන්දුවක්‌ දක්‌වනවා. ඒ නිසා අපි හිතුවා පහසුවෙන් හා ඉක්‌මනින් සරල මේකප් එකක්‌ කරගන්නේ කොහොමද කියලා ඔබට කියලා දෙන්න.

දෙපා සඳහා කෙරෙන පෙඩිකි‍ේ‍යා් සත්කාරය

බොහෝ කාන්තාවෝ තම රුවේ සොඳුරු බව රැක ගැනීම සඳහා උනන්දු වෙති. එහෙත් ඔබ තම මුහුණ ලස්සන කරගැනීමට වෙහෙසෙන තරමට ම තමාගේ දෙපා ගැන අවධානය යොමු කරනවාද?

දෙහි පළුවක් මතට මී පැණි බිංදු 3 ක් දමා මුහුණේ ආලේපනය කලවිට සිදුවනදේ ඔබ මවිතයට පත්කරාවි

Blackheads ඇති වීම මගින් සමෙහි සෞඛ්‍යය සම්පන්න භාවය නැති කර දමනු ලබයි. බොහෝවිට මේවා මුහුණේ,කොන්දේ සහ කන් මත ඇති වේ. මෙයට හේතුව වන්නේ එවන් ස්ථානයන්හී අධික ලෙස දහදිය ග්‍රන්ථි පිහිට තිබීමයි. අවිධිමත් ආහාර රටාවන්, තෙල් සහිත සම, ග්‍රන්ථි අවහිර විම සහ තෙල් සහිත හිසකෙස් නිසා ‘Blackheads’ ඇති වේ. අපිරිසිදු කම නිසා පමණක් මේවා ඇති නොවේ. ඔබ ‘Blackheads’ ඉවත් කරනවා කියා තලා පොඩි කිරීමද එතරම් සුදුසු නොවේ.

ලස්සන දෑතක රහස දැන් නම් රහසක් නොවේ..

ලස්සන දෑතක රහස එහි නිය පෙළයි. ඒ නිසාම හැඩ වැඩ ඇති නිය පෙළක්පවත්වාගෙන යාම කාන්තාවක් කළ යුතුමදෙයක්.

විස්මිත පෙනුමකට අයි මේක්අප් ක්‍රම

මුහුණේ ඇති වඩාත් හොඳින් හැ`ගීම් ප්‍රකාශිත අවයවය වන්නේ දෑසයි. එපමණක් ද නොවේ, මුහුණේ ලස්සනට ද වැඩි වශයෙන් දෑස උරුමකම් කියයි.

ලස්සන දෙතොල කට නිවැරදිව තොල් ආලේපන ගල්වන්නේ මෙහෙමයි

නිවැරදිව තොල් ආලේපන ගැල්වූයේ නැතිනම් එය ඔබේ මුහුණට අවලස්සනක් එක් කරන්නටත් පුළුවන්. ඒ නිසාමයි නිවැරදිව තොල් ආලේපනය කරන ආකාරය ගැන නිවැරදි ලෙස ඔබව  දැනුවත් කරන්න අපි හිතුවේ. අදින් පසුව තත්පර කිහිපයක් වැඩියෙන් වැයකර ලස්සන නිමාවක් ඔබේ දෙතොලට ලබාදෙන්න අතපසු කරන්න එපා.. විශේෂයෙන්ම උත්සව අවස්ථාවකදී හෝ රැකියාස්ථානයේ විශේෂ අවස්තාවකට සහභාගී වීමේදී ඔබ මේ ආකාරයට තොල් ආලේපනය කරීමෙන් ඔබේ සුන්දරත්වය වඩාත් ඉස්මතු වී පෙනේවී.

දිදුලන රන්වන් සමකට කහ

රූපලාවණ්‍යයේ දී කහ නැතුවම බැරි ඖෂධයකි. මෙනිසාම රූපලාවණ්‍ය ආලේපන බොහෝමයක කහ අඩංගුයි. රුව ලස්සන කරන්නට, සම පැහැපත් කරන්නට ඉවහල් වන කහ හෙවත් Turmeric ශ්‍රී ලාංකීකය අපට ආගන්තුක දෙයක් නොවේ.

සුදු වෙන්න කියලා Whitening Cream ගාන්නේ බලාගෙනයි!

සුදූ කියන්නේ අප අපේ ආදරණීයයන් අමතන වැකියක්. කළු දුඹුරු මේ ඔක්කොටම අප ආදරේට සුදූ කියලයි කතා කරන්නේ. මේ ආකල්පය නිසාද මන්දා බහුතරයක මනාපය සම පැහැපත් කරගන්නයි. සරලව කියනවානම් ඔක්කෝටම ඕනා සුදු වෙන්න…

අඩි උස පාවහන් පැළඳ ආකර්ශනීය ලෙස ඇවිදීමට රහස් දහයක්

අඩි උස පාවහන් පැළඳීම බොහෝ දෙනෙකුගේ ආශාවකි. එය අද ඉතා ජනප්‍රිය විලාසිතාවකි. ඒත් කෙනෙකුට එය තරමක් කරදරකාරී අත්දැකීමක් විය හැක. ඔබත් කවදා හෝ අඩි උස පාවහන් නිසා අපහසුතාවයට පත් වෙලා තියනවද? එහෙනම් මේ කරුණු දහය ඔබට අනිවාර්යයෙන් වැදගත් වේවි.

බලන්න ලස්සන නියපොතු ඔබටත්

කාන්තාවක් හැටියට සොබාදහමින් ම උරුම වුණ  අලංකාර නිය පෙළකට ඔබත් හිමිකම් කියනවා ඇති. ඒත් ඔබේ දෑත්වල සහ දෙපාවල පිහිටා ඇති නිය පෙළ ගැන ඔබ විශේෂයෙන් අවධානය යොමු කර තිබෙනවාද?‍ එහෙමත් නැත්නම් ඔබ ඒ ගැන සැලකිලිමත් නොවීම නිසා ඔබේ නියපෙළ ගැන දැනටමත් ඔබ පසුතැවිල්ලෙන් පසුවෙනවාද?

More News »

add_one