රූපලාවණ්ය - Beauty

විස්මිත ඔලිව් තෙල් සත්කාරය   

එදිනෙදා හදන කෑම-බීම වලට පාවිච්චි කරන දෙයක් විදියට දැන් ඔලිව් තෙල් වලටත් ඔයාගේ මුළුතැන්ගෙයි තියෙන්නේ විශේෂිත තැනක් නේද?ඒ කෑම-බීම වලට ඔලිව් තෙල් වලින් ලැබෙන විස්මිත පෝෂණය නිසා.පෝෂණය හැරුනුකොට මේ ඔලිව් තෙල් ඔයාගේ පෙනුමත් වෙනස් කරන්න උදව් වෙනවා කියලා ඔයා දැනගෙන හිටියද?ඔයාගේ හමට අවශ්‍ය තෙතමනය ලබාදෙමින්,වයස්ගත පෙනුම ඔයාගෙන් ඈත් කරන ඔලිව් තෙල් වල විස්මිත බලය ගැන අද අපි කතාකරමු.

පෙඩිකියෝ (Pedicure ) එකක් ගෙදරදීම කරමුද ?

 ලස්සන කකුල් දෙකක් කියන්නේ ඔබේ නිරෝගීකමේ, පිරිසිඳුකමේ සලකුණක්. අවාසනාවට ගොඩක් තරුණියෝ මුහුණට දෙන සත්කාර කකුල් දෙකට දෙන්න මහන්සි වෙන්නේ නැහැ. වියළි, රළු අවලස්සන දෙපයක් ඇත්නම් ඔබේ මුහුණේ සහ ඇඳුම් ආයිත්තම්වල ඇති සුන්දරත්වය මතුවෙන්නේ නැහැ. ඒත් ඉතින් සැලූන් වලින් පෙඩිකියෝ එකක් කරනවා කියන්නේ කොච්චර ලොකු වියදමක්ද?

සම දුර්වර්ණ බව නැති කරන සුවිශේෂි ප්‍රතිකර්ම

සම දුර්වර්ණ වන්නේ ඇයිද යන්න සහ එයට මුල්වන හේතූන් මොනවාද යන්න අප මේ යටතේ මුලින්ම කතාබහ කළ කරුණු වලින් ඔබට පැහැදිලි වන්නට ඇති.සැබැවින්ම සමෙහි දුර්වර්ණ ලප කැළැල් ඇතිවීම සමෙහි පැහැපත් බවට හිතකර දෙයක් නොවෙයි. මෙම තත්ත්වයන් මගහරවා ගත හැකි ප‍්‍රතිකර්ම තිබෙනවාද? එය සිදු කරන්නේ මොන ආකාරයෙන්ද? එයයි මෙවර රුව තුළින් විමසා බැලෙන්නෙ. සමෙහි දුර්වර්ණවත් බව මකාලන්නට හැකි ප‍්‍රතිකර්ම වශයෙන් ආලේප කළ හැකි යම් යම් දේ පිළිබඳව බොහෝ තැන්වල සඳහන් වනවා. නමුත් බොහෝ දෙනකු මැසිවිලි නගන්නේ මේවා භාවිතා කළත් ඉන් සාර්ථක ප‍්‍රතිඵලයක් අත් නොවූ බවයි.

ඔබේ අත් දෙකත් ලස්සනට තියා ගන්න උපදෙස් 6 ක්

 අපි මූනට නම් ගොඩක් සත්කාර කරනවා. හම වයසට යාම අඩු කරන්න ආලේපන, හමේ තෙතමනය රකින්න ආලේපන , විශේෂ සත්කාර කරනවා. හැබැයි ඔබේ මූණ විතරක් ලස්සනට තිබිල මදි. අත පය දුර්වර්ණ වෙලා, අකාලේ වයසට ගිහින් නම් මුහුණේ ඇති ලස්සනෙන් වැඩක් නැති වෙනවා. පිරිමි පාර්ශවය බොහෝ විට අවිඥානිකවම අපේ වයස සහ පිරිසිදුකම මනින්නේ අතේ ,පයේ ස්වභාවයට අනුව.

සුන්දර දෙපයකට නිවසේදිම කල හැකි සත්කාරයක්

අපි හැමෝම කැමතියි ලස්සනට ඉන්න. ඒ නිසා අපි හුඟක් වියදම් කරලා ක්‍රිම් ජාති අරගන්නවා, ඒ වගේම සැලෝන් යනවා. මේ ඔක්කොම දේවල් කරන්නේ මුහුණ පැහැපත් කරගන්න. එහෙමත් නැත්තම් ලස්සන දිග කොණ්ඩයක් වෙනුවෙන්. මේ නිසා අපිට කකුල් දෙකේ ලස්සන අමතක වෙනවා. මොකද අපි ගොඩක් වෙලාවට අදින්නේ කකුල් වැහෙන්න ඩෙනිම් වගේ ඇඳුම් නේ. හදිසියේ හරි කොට ගවුමක් සායක් වගේ අඳින්න ගියාම තමා කකුල් වල අවලස්සන පේන්නෙ.

සුදු වුණාට වඩා ඉක්මනින් සම කළු කරන ෆෙයානස් ක්‍රීම්

ක්‍රීම් ඕනෙ කාටද : සාමාන්‍යයෙන් සමේ වර්ණය ගැන ගොඩක්ම අවධානය යොමු කරන්නෙ ආසියාතික අය. ආසියාතික අයගෙනුත් තලෙළු සමක් තියෙන අය. බටහිර රටවල සුදු හම අයට වගේම අප්‍රිකානු රටවල තද කළු හම තියෙන අයටත් සමේ පැහැය ගැන ප්‍රශ්නයක් නැහැ. ඒ අයට ෆෙයානස් ක්‍රීම් කිසිසේත්ම ඕනෙ නැහැ. ඒ අයට ඕනෙ සම සුදු කරගන්නවට වඩා සමේ පෝෂණීය බව රැකගන්නයි. ඉතින් මේ ආසියාතික තලෙළු සමක් තියෙන අය හැම තිස්සෙම සම සුදු කර ගන්න ඕනෙ කරන ක්‍රීම් වර්ග ආලේප කරන්න පුරුදු වෙලා ඉන්නවා. හැබැයි මේ විදියට පාවිච්චි කරන ක්‍රීම් වර්ග ගැන හරි විදියේ අවබෝධයක් තියෙන්නෙ සියයට දෙකකට තුනකට විතරයි කියලා වෛද්‍ය ගුප්තා කියනවා. අනිත් හැමෝම ක්‍රීම් ගාන්නෙ ඒ ක්‍රීම් එකේ ප්‍රමිතිය ගැන කිසිදෙයක් හොයන්නෙ බලන්නෙ නැතිව වෙළෙඳ දැන්වීම්වලින් කියන දේවල් විතරක් විශ්වාස කරලලු.

සුන්දර දෙතොලක හිමිකාරියක් වෙන්න මේ දේවල් 04 කරන්න

දෙතොල කියන්නේ කාන්තාවකගේ රූමත්කමේ ප්‍රධාන අංගයක් ලෙස අතීතයේ පටන්ම සැලකුණා. මාංශ කල්යානය ලෙස  සැලකුනේ ඉදුණ කෝවක්කා ගෙඩියක් වගේ සුන්දර දෙතොලක් තිබීමයි. අපේ රටේ පවතින අධික උණුසුම, කාර්ය බහුලත්වය, වායුසමන යන්ත්‍රවලට නිරාවරණය වීම වගේ හේතු නිසා අපේ බොහෝ කාන්තාවන්ට දෙතොල අලංකාරව තබා ගැනීම ප්‍රශ්නයක් වෙලා. එහෙමනම් මේ සරල දේවල් හතර කරලා බලන්නකෝ.

දිස්නේ ගහන ලස්සන සමක් උරුම කර ගැනීමට ඔබ මඟහැරිය යුතු කාරණා 09ක්.

 කාටද දිස්නේ ගහන ලස්සන සමක් උවමනා නැත්තේ..නිරෝගි පැහැපත් සමක් කියන්නේ ඕනෑම ගෑනු ළමයෙකුගේ හීනයක්.හැබයි හීන බලපු පලියට තමන්ට දිදුලන සමක් අයිති කර ගනන පුළුවන් කියලා හිතනව නම් ඒකත් හීනෙන්ම තමයි.ඔබට දිදුලන සමක් අවශ්‍ය නම් , එසේම උපතින්ම ඔබට සුන්දර සමක් හිමි උනා වුවද එය එලෙසම දිගුකලක් රැක ගැනීමට අවශ්‍යනම් ඔබට ඒ වෙනුවෙන් සුළු හෝ කැප කිරීමක් කරන්න සිදු වෙනවා..මේ ලිපිය අවසානය වෙනකම් කියෝගෙන ගියොත් සුළු කැපකිරීම් ගණයට වැටෙන ජාති මොන වගේද කියලා ඔබටම බලා ගන්න පුළුවන්.මොනා අතෑරියක් මොකද ලස්සන වෙනවනම් නේද?හරි..එහෙනම් අපි පටන් ගමුද?

ඔයත් බ්ලැක්හෙඩ්ස් කරදරෙන්ද?   

බොහෝවේලාවට අපේ නහය උඩ දකින්න ලැබෙන කළු පාට පොඩි පොඩි තිත් තිත් පැල්ලම් අපේ මුණට විතරක් නෙවෙයි,අපේ මුළු පෙනුමටම එක් කරන්නේ එතරම් හොඳ පෙනුමක් නම් නෙවෙයි.මේ කරදරෙන් ගැළවෙන්න බ්ලැක්හෙඩ්ස් නිතරම ඇඟිලි තුඩු වලින් මිරිකන්නයි,සැර ජාතියේ ස්ක්‍රබ් පාවිච්චි කරන්නයි කට්ටිය හරි ඉක්මනට පෙළඹෙනවා.ඒ වුණත් ඒවා හරිම තාවකාලික විසඳුම් විතරයි.ඒ විතරක් නෙවෙයි තුවාල ඇතිවෙලා කැළැල් ඇතිවුනාම තවත් හිසරදයක් නොමිලේම ලැබෙනවා.

ලස්සන වන්නට කෝමාරිකා සත්කාර....

අපි හැමෝම දන්නවානේ කෝමාරිකා කියන්නේ ලස්සන වන්නට සොබා දහමෙන් අපට ලැබිලා තියෙන වටිනා පැලයක් කියලා. ඒ වගේම අපි කලින් දවසක කතා කළා, ලස්සන වන්නට කෝමාරිකා කොහොමද අපිට උදව් වෙන්නේ කියලා. ඉතින් අද අපි කියන්න යන්නේ, ඒ ප්‍රයෝජන ලබා ගන්නට කොහොමද කෝමාරිකා සත්කාර හදා ගන්නේ කියලා. හැබැයි කෝමාරිකා "ස්වභාවික පැලයක්" වුවත්, ඔයාට යාම සමේ රෝගයක් තිබේ නම්, දොස්තර කෙනෙක්ගේ උපදෙස් නොමැතිව මේ සත්කාර අත්හදා බලන්න එපා.

මේකප් ගැන කියන බොරු කතා 16 ක්…..

 ඔබත් මේකප් දමන තරුණියක්ද? එහෙමනම් ගොඩක් වැදගත් වේවි මේ සුලභ මිත්‍යා කතා ගැන දැන ගන්න එක.

ගෙදරදීම body scrub එකක් හදාගමු

සමේ මැරණු සෛල ඉවත්කර දිදුලන පැහැපත් සමක් ලබාගන්න body scrub අනිවාර්යයෙන්ම අවශ්‍යයි. නමුත් වෙළඳපළේ ඇති body scrub මිලෙන් අධිකයි වගේම කල්තබාගන්කට යොදන රසායනික ද්‍රව්‍ය වලිනුත් අඩුවක් නැහැ.

රෝම ඉවත් කරන්න රේසරයක් භාවිතා කිරීමේදී ……

අද වෙද්දී ශරීරයේ අනවශ්‍ය රෝම ඉවත් කරන්නට නොයෙක් ක්‍රම ලෝකය පුරාම ලලනාවෝ පාවිච්චි කරනවා. වැක්ස්, ක්‍රීම් වර්ග, උගුලවා දැමීම, රේසරයෙන් කැපීම වගේ ක්‍රම ඒ අතරින් ප්‍රධානයි. රේසරය කියන්නේ ආරක්‍ෂිත, පහසු, වියදම් අඩු ක්‍රමයක්. හැබැයි රේසරය පාවිච්චි කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු කීපයක් තිබෙනවා.

සුදුවෙන්න ගිහින් ලෙඩ වෙනවාද?

පිරිසිදු සමක්, ලස්සන පැහැපත් සමක් අප බොහෝ දෙනකු ඉතාමත් ප්‍රියතාවයක් දක්වන මාතෘකාවකි. නමුත් ඔබ මෙලෙස සුදු සමක් ඇතිකර ගැනීමට භාවිතා කරනු ලබන ආ‍ලේපනයන් කොතෙකුත් දුරට නියමිත ප්‍රමිතියෙන් යුක්තද ඔබට කොතෙක් දුරට ගැළපෙන්නේද යන්න සොයා බැලුවේද? ඇත්ත වශයෙන්ම අපට අවශ්‍ය වන්නේ සුදු පැහැති සමක්ද? නිරෝගී සමක්ද?

ක්‍රීම් ඕනෙ කාටද : සාමාන්‍යයෙන් සමේ වර්ණය ගැන ගොඩක්ම අවධානය යො

ක්‍රීම් ඕනෙ කාටද : සාමාන්‍යයෙන් සමේ වර්ණය ගැන ගොඩක්ම අවධානය යොමු කරන්නෙ ආසියාතික අය. ආසියාතික අයගෙනුත් තලෙළු සමක් තියෙන අය. බටහිර රටවල සුදු හම අයට වගේම අප්‍රිකානු රටවල තද කළු හම තියෙන අයටත් සමේ පැහැය ගැන ප්‍රශ්නයක් නැහැ. ඒ අයට ෆෙයානස් ක්‍රීම් කිසිසේත්ම ඕනෙ නැහැ. ඒ අයට ඕනෙ සම සුදු කරගන්නවට වඩා සමේ පෝෂණීය බව රැකගන්නයි. ඉතින් මේ ආසියාතික තලෙළු සමක් තියෙන අය හැම තිස්සෙම සම සුදු කර ගන්න ඕනෙ කරන ක්‍රීම් වර්ග ආලේප කරන්න පුරුදු වෙලා ඉන්නවා. හැබැයි මේ විදියට පාවිච්චි කරන ක්‍රීම් වර්ග ගැන හරි විදියේ අවබෝධයක් තියෙන්නෙ සියයට දෙකකට තුනකට විතරයි කියලා වෛද්‍ය ගුප්තා කියනවා. අනිත් හැමෝම ක්‍රීම් ගාන්නෙ ඒ ක්‍රීම් එකේ ප්‍රමිතිය ගැන කිසිදෙයක් හොයන්නෙ බලන්නෙ නැතිව වෙළෙඳ දැන්වීම්වලින් කියන දේවල් විතරක් විශ්වාස කරලලු.

සුරූපී ඒඩ්‍රයානා හෙළිකරන බ්‍රසීලියානු යුවතියන්ගේ රුව රකින රහස්

බ්‍රසීලිය රූ රැජිණන් බිහිකිරීම ගැන ඉතාමත් ප්‍රසිද්ධයි. බ්‍රසීලියානු රුව ලොවම අගයකරන්නකි. බ්‍රසීලියානු සුරූපිනියක්වන ඒඩ්‍රියානා ලීමා (Angel Adriana) ලොව වැඩිම මිලක් අයකරන සුපිරි මෝස්තර නිරූපණ ශිල්පිනියකි. ප්‍රසිද්ධතම සහ ජනප්‍රියම Victoria’s Secret Angel කෙනෙක්වන ඈ ඉතාමත් සුන්දර රූසපුවකට උරුමකම් කියන්නීය.

සාමාන්‍ය සමක් නඩත්තු කරන්න ඕන කොහොමද?

 එක් එක් අයට ආවේණික වූ සමේ ස්වරූපයන් කීපයක් තිබෙනවා. සාමාන්‍ය සම, වියළි සම සහ තෙල් සහිත සම වශයෙන් එය හඳුනාගත හැකියි. අද මේ ලිපියෙන් අපේ අවධානය යොමු වන්නේ සාමාන්‍ය සම සහ එයට ආවේනික වූ ලක්ෂණ මොනවාද යන්න පිළිබඳවයි

ඔයාගේ ඇස් දෙකත් බැට්මෑන්ගේ නංගිගේ වගේද?

නිකමට මතක් කරලා බලන්න.රැකුන් කෙනෙක්ගේ ඇස්,එතකොට අපේ බැට්මෑන් අයියාගේ ඇස්.ටිකක් විතර බලන් ඉන්න බය හිතෙනවා නේද?කළුම කලුපාට කිසි ලස්සනක් නැති ඇස්.ඒත් රැකුන්ගේ ඇස් ස්වාභාවිකයි. බැට්මෑන් අයියාගේ ඇස් ඉතින් ෆිල්ම් එකට ඕනි විදියට.ඒත් ඔයාගේ ඇස්??ඒවත් කලුපාට වළාකුලකින් වගේ වැහිලානම් කෙනෙක් ඔයා දිහා බලන එකත් ටිකක් විතර මිස් වෙනවා.

කරදරකාර “Blackheads” නැත්නම් කළු ලප අයින් කරන ක්‍රම

අපේ මුහුණේ Blackheads ආවහම මූණ අඳුරු වෙනවා. සැලුන් එකකට ගිහින් අයින් කර ගත්තම මූණ එළියයි. නමුත් කොච්චර නම් වියදමක් යන වැඩක්ද? මෙවුව පහසුවෙන් ගෙදරදී ඉවත් කරන ක්‍රමය සහ ඇති වීම වලක්වා ගන්නා ක්‍රමය ඔබට කියා දෙන්න අපි තීරණට කළා.

දිදුලන, පැහැපත් සමකට යෝගට් සහ මී පැණි

යෝගට් සහ මී පැණි, අපේ සමට මනා පෝෂණයක් ලබා දිය හැකි පෝෂක කොටස් රැසකින් සමන්විත බව ඔබ දන්නවාද?

More News »

add_one