රූපලාවණ්ය - Beauty

තෙල් සහිත සමක් නම් . . . ඔබටත් මෙය ප්‍රශ්නයක්

සමේ ඇතිවන ගැටලු විවිධාකාරයි. බොහෝවිට මෙම ගැටලු නිසා ඔබ අසහනකාරී තත්ත්වයට පත්වීමට පුළුවනි. එහෙත් කළ යුත්තේ එය නොවෙයි. මෙහිදී වඩාත් වැදගත් වන්නේ මේ පිළිබඳ අවබෝධයකින් සහ දැනුවත් බවකින් යුතුව කටයුතු කිරීමයි. එවිට මෙම තත්ත්වය වළක්වා ගන්නට මෙන්ම ඒවාට විසඳුම් ලබා ගැන්මට ද අපට අසීරුවන්නේ නැහැ.

රුව වඩන විලවුන් ආලේපන භාවිත කරන්නේ බලාගෙනයි

වකුගඩු රෝග අද වන විට ජාතික මට්ටමේ ව්‍යසනයක් ලෙසින් සලකා සාකච්ඡා කරන තැනකට ගොස් තිබේ. එමෙන් ම විෂ කාරක සහිත, රසායනික පෝර සහ පලිබෝධ නාශක භාවිතය නිසා හටගන්නා එකම රෝගය වකුගඩු ආසාදනය නොවන බවත්, නිල් දරු උපත් ඇතිවීමේ ප්‍රවණතාවක් පසට නයිට්රේට් වැඩි වැඩියෙන් එකතු කිරීම නිසා ඇති වී තිබෙන බවත් මේ ලිපි පෙළෙන් ම පසුගිය දිනෙක අපි පෙන්වා දුනිමු. අද වන විට එය ද ජාතික මට්ටමේ කතා බහක් නිර්මාණය කොට තිබේ.

දවස් 2 න් සුදු වෙන්න නිවසේදීම සාදා ගත හැකි වට්ටෝරුවක් මෙන්න

ඔයාලගේ මුහුණට ස්වාභාවික දේවල් වලින් සදා ගත් පැක් එකක් දැම්මොත් සමේ පැහැපත් බව තවත් වර්ධනය කරගන්න පුළුවන් කියල ඔබ දැනටමත් දන්නා කරුණක්. ඔබේ සමේ ස්වභාවය අනුව ඔබට ගැළපෙන පැක් එකක් නිවසේදීම බොහොම පහසුවෙන් සාදා ගන්නා ආකාරය හා භාවිතා කරන ආකාරය මෙම ලිපියෙන් ඔබට දැන ගන්න පුළුවන්.

සුන්දර දෙතොල් අවලස්සන වන හේතු

ඔබේ දෙතොල පිහිට‍ා තිඛෙන ආකාරය අනුව කිසියම් වර්ගීකරණයකට ලක් කරන්නට පසුගිය සතියේ අපි උත්සාහ කළා. එහිදී උඩුතොල මහත වන අයුරු. සමහරවිටෙක යටිතොල මහතට පිහිටන අයුරු ආදිය පිළිබඳ අපේ සාකච්ඡාවට බඳුන් වුණා. මෙහිදී අප විශේෂයෙන් ම අවධාරණය කළ කරුණ වන්නේ උපතින් කෙනෙකුට උරුමවන තොල්වල හැඩය වෙනස් කළ නොහැකි බවයි. එහෙත් අපි පෙන්වා දුන්නා දෙතොල්වල හැඩය ඔබට අවශ්‍ය ආකාරයෙන් මේක් අප් කිරීමෙන් වෙනස්කර ගත හැකි ආකාරය පිළිබඳව‍.

සමේ පැහැයට ගැලපෙන තොල් ආලේපන වර්ණය තෝරාගන්නෙ මෙහෙමයි

නාදළු වැනි රතුතොල් අතීතයේ සිට කාන්තාවන්ගේ සුන්දරතම අංගයක් ලෙස පිළිගැනේ. එනිසාම තොල් ආලේපණ කාන්තාවන් අතර ජනප්‍රියම රූපාලංකරණ අංගයක්. නමුත් බොහෝ කාන්තාවන්ට ඇති ගැටළුවක් තමයි තම සමට ගැලපෙන තොල් ආලේපන වර්ණය තෝරාගන්නේ කෙසේද යන්න.

කළු පැහැ ගැන්වුන දෙතොල් නිවසේදිම දීප්තිමත් කරගන්න. මෙන්න විසඳුම්.

කාන්තාවන්ට නම් තම ආකර්ශනීය පෙනුමෙ තවත් එක් වැදගත් අංගයක් තමයි දෙතොල කියන්නෙ. ඉතින් අපි කොයි තරම් සුදුවට ලස්සනට හිටියත් අපේ මුහුණ හා සම්බන්ධ අංග වලදි ඒ එක් අංගයක් හරි අවපැහැ ගැන්විලා තියෙනවා නම් ඒක අපේ ලස්සනට බාධාවක් නේද?.  ඉතින් ඒ නිසාම මම හිතුවා ගොඩක් කාන්තාවන්ට තියෙන තොල් කළු වීමේ මෙම ගැටලුවට විසඳුමක් ලබා දෙන්න ඕන කියලා. අැත්තටම මෙම සියලු විසඳුම් ඕනෑම කෙනෙකුට ලෙහෙසියෙන්ම නිවසේ සිටම නල හැකි ස්වභාවික සත්කාර ක්‍රමයන්. බොහෝමයක් කාන්තාවන්ට ස්ට්‍රෙස්, කාර්යබහුලත්වය, දේශගුණය, බාල වර්ගයේ දෙතොල් ආලේපන භාවිතය , අවශ්‍ය පමණට වතුර පානය නොකිරීම වැනි හේතු  සාධක නිසා දෙතොල් කළු වීමේ ගැටලුවට මුහුණ පාන්න සිදු වෙනවා. ඇත්තටම මෙය කාන්තාවන්ට විතරක් තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. බොහෝ පිරිමි උදවියටත් තොල් කළු වීමේ ගැටලුව තියෙනවා. සිගරට් බීම, බුලත් කෑම, රුධිර සංසරණය ක්‍රමානුකූලව සිදු නොවීම වැනි හේතු තමයි පිරිමි  උදවියට මෙය බලපානු ලබන්නෙ.

රෝස මලෙන් ලස්සන වෙමු.....

අපි දන්නවනේ ගෑණු ළමයි මල් වලට ආදරේද කියලා... ඒ වගේම ඒ අය හරි දක්ෂයි මල් වලින් එක එක නිර්මාණ කරන්නත්... නමුත් අද අපි කියන්න යන්නේ මල් වලින් කොහොමද ඔයාලාගේ ලස්සන වැඩියෙන් ඉස්මතු කරන්නේ කියලා. විවිධ මල් වර්ග තියෙනවා රුපලාවන්‍ය කටයුතු වලට යොදා ගන්න. නමුත් අද අපි කියන්න යන්නේ, "රෝස මල්" වලින් ලස්සන වෙන හැටි...

මේ අපූරු නෑමෙන් ලෙඩ බොහොමයක්ම සුවවේවි

අප හැමවිටම ප්‍රාර්ථනා කරන්නේ ජිවිතයේ නීරෝගිමත් බවයි. නීරෝගීමත් බව උදෙසා කළ හැකි සෑම දෙයක්ම කිරීමට අප පසුබට නොවන්නේ එම නිසාමයි. නිරෝගිමත් බව රැකගත හැකි ක්‍රම බොහෝමයක් ආයුර්වේදයේ දක්වා තිබෙනවා. ඒ අතරින් සිරුරට ඉතාමත් හිතකර ප්‍රතිකර්මයක් පිළිබඳයි අද අප ඔබ දැනුවත් කරන්නට සූදානම් වෙන්නේ.

දවස් 2 න් සුදු වෙන්න නිවසේදීම සාදා ගත හැකි වට්ටෝරුවක් මෙන්න

ඔයාලගේ මුහුණට ස්වාභාවික දේවල් වලින් සදා ගත් පැක් එකක් දැම්මොත් සමේ පැහැපත් බව තවත් වර්ධනය කරගන්න පුළුවන් කියල ඔබ දැනටමත් දන්නා කරුණක්. ඔබේ සමේ ස්වභාවය අනුව ඔබට ගැළපෙන පැක් එකක් නිවසේදීම බොහොම පහසුවෙන් සාදා ගන්නා ආකාරය හා භාවිතා කරන ආකාරය මෙම ලිපියෙන් ඔබට දැන ගන්න පුළුවන්.

මිශ්‍ර සමක් යනු කුමක්දැයි හරියටම හඳුනාගනිමු

මිශ්‍ර සම වශයෙන්  හඳුන්වන්නේ තෙල් සහිත සමක් සහ වියළි සමක් යන වර්ග දෙකම මිශ්‍රව ඇති සමකටයි. ලංකාවේ බොහෝ පිරිසකට පිහිටන්නේ මේ ආකාරයේ සමක්. මෙවැනි සමක් පිහිටන අයෙකුගේ මුහුණේ සමහර ස්ථාන තෙල් සහිත වෙනවා. කට යට, නිකට, නහය දෙපැත්ත ආදි ස්ථාන බොහෝ විට තෙල් ගතියකින් යුක්ත වෙනවා. නළල සහ කම්මුල් දෙපැත්ත වියළි ස්වභාවයක් ගන්නවා.

අඳුරු තොල් ආපහු රෝස තොල් කරගන්න ක්‍රම 6ක්

අපි කවුරුත් කැමතියි රෝස සුමුදු තොල් තියෙනවා නම්. තොල් කළු වුනාම මුහුණට ලොකු අඳුරු ගතියක් එනවා. කොච්චර සුදු වුනත් තොල් කළුයි නම් හරිම කැතට ඒක පේනවා. තොල් කළු වීමට හුඟක් හේතු බලපානවා. අව්වට පිච්චීම, ස්ට්‍රෙස්, බාල වර්ගයේ ලිප්ස්ටික්, ලිප්ස්ටික් නියමාකාරයෙන් ඉවත් නොකිරීමෙන්, සිගරට් බීම, බුලත් කෑම, කාලගුණය, කාර්ය බහුල ජීවිතයක් ගත කිරීම, රුධිර සංසරණය නියමාකාරයෙන් සිදු නොවීම, අවශ්‍ය පමණට වතුර නොබීම… වැනි හේතු පෙන්වා දෙන්න පුළුවන්.

ක්‌ලියෝපැට්‌රා රැජිණගේ රූමත්බව රැක දුන් කිරි ස්නානය

  රූමත්බව ගැන කතා කරනකොට අමතක කළ නොහැකි නමක් තමයි ‘ක්‌ලියෝපැට්‌රා’ කියල කියන්නේ. ඊජිප්තුවේ අවසන් පාරාවෝ රැජිණිය වුණ ඇයගේ රූමත්බව පිලිබඳ නොදන්නා අයෙක් නොමැති නිසයි ඒ.

වැරැදි පුරුදු නිසා සමට සිදුවන හානි

වැරැදි පුරුදු නිසා හිස්හොරි ඇතිවන විදිය ගැනත් පිම්පල්ස් හොඳ වෙන්නේ නැත්තෙ ඇයි කියන එක ගැනත් පසුගිය සතියක අපි කතා කළා. අද කතා කරන්න යන්නෙ වැරැදි පුරුදු නිසා සමට සිද්ධ වෙන හානි ගැනයි. සාමාන්‍යයෙන් තරුණියක් විදියට කොණ්ඩයට වගේම සමටත් ඉතාම හොඳ අවධානයක් ලබාදීම ඉතාම වැදගත් වෙනවා. ඒ කියන්නෙ සම කියලා කියන්නෙ තව කෙනකුගේ හිත ඇදගන්න පුළුවන් දෙයක්. සම පැහැපත්ව තියන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි වැඩි වැඩියෙන් වතුර බොන එක. වතුර කොච්චර බිබ්වත් ඒකෙන් අපිට හානියක් නැහැ. ඊට අමතරව පෝෂ්‍යදායී ආහාර ලබා ගැනීම, හොඳ නින්දක් ලැබීම, විවේකය, මානසික ඒකාග්‍රතාව වගේ දේවල් නිසා සමේ පැහැපත් බව, නිරෝගී බව ස්වාභාවිකව රැකගන්න පුළුවන්. මේ කියපු කරුණු හරි විදියට සිද්ධ වුණේ නැති වුණොත් සමට හානි ඇති වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඉස්සෙල්ලාම ස්වාභාවික විදියට සමේ ආරක්‍ෂාව ඇති කර ගන්න පුරුදු වෙන්න ඕනෙ.

පාදවල රෝම ඉවත් කිරීමේදී ඔබ අතින්ද සිදුවිය හැකි වැරැදි...

නාන කාමරයට ගිය විගසම රෝම ඉවත් කිරීම

නිතරම සබන් සහ Face Wash යොදා මුහුණ සෝදන කාන්තාවන්ටයි

cක් තියෙන්නේ. සමහර වෙලාවට අපේ මූණත් මේ තරමටම ලස්සන වුණා නම් කියලත් හිතෙන තරමට අපි ඒ වගේ මුහුණු දිහා බලාගෙන ඉන්න කැමතියි. ඒ නිසාම වෙන්නත් ඇති කවුරු කවුරුත් නළුවන්, නිළියන්ට මේ තරම්ම කැමති වෙලාත් ඇත්තේ. ඔවුන්ට අපි කැමති වෙනවා පමණක්ම නෙමෙයි සමහර වෙලාවට ඒ විදිහට අඳින්න පළදින්න, මේකප් කරන්න, කොණ්ඩය පීරන්නත් එක වගේ උනන්දුයි.

කකුලේ නියපොතු ලස්සනට තියා ගන්නේ කොහොමද ?

ඔබේ කකුල් දෙක කියන්නේ මුහුණ වගේම පිරිමින්ගේ අවධානයට ලක් වෙන තැනක්. කොහොම උනත් සුන්දර, නීරෝගී නියපොතු කියන්නේ ගැහැණු ළමයෙක්ගේ අත්‍යවශ්‍යම අංගයක්.

හැඩකාරියන්ට රහස් 6ක්

විලාසිතා කරමින් හැඩ වීමට කැමැති යුවතියන් අනවශ්‍ය ලෙස ඒවාට වියදම් කළ යුතු නැහැ. අල්මාරි පුරවා ගනිමින් ඇඳුම් ආයිත්තම් එකතු කිරීමට වඩා ඔබට ආකර්ෂණීයව හැඩ වෙන්න සරල පුරුදු හා ආත්ම විශ්වාසයෙන් සිටීමත් ප්‍රමාණවත් වෙයි.

අවපැහැ වූ සමට ආයුර්වේද වෛද්‍ය සත්කාර

සමේ ගැටලු නොසලකා ඉන්න එපා

More News »

add_one