රූපලාවණ්ය - Beauty

පාදවල රෝම ඉවත් කිරීමේදී ඔබ අතින්ද සිදුවිය හැකි වැරැදි...

නාන කාමරයට ගිය විගසම රෝම ඉවත් කිරීම

නිතරම සබන් සහ Face Wash යොදා මුහුණ සෝදන කාන්තාවන්ටයි

cක් තියෙන්නේ. සමහර වෙලාවට අපේ මූණත් මේ තරමටම ලස්සන වුණා නම් කියලත් හිතෙන තරමට අපි ඒ වගේ මුහුණු දිහා බලාගෙන ඉන්න කැමතියි. ඒ නිසාම වෙන්නත් ඇති කවුරු කවුරුත් නළුවන්, නිළියන්ට මේ තරම්ම කැමති වෙලාත් ඇත්තේ. ඔවුන්ට අපි කැමති වෙනවා පමණක්ම නෙමෙයි සමහර වෙලාවට ඒ විදිහට අඳින්න පළදින්න, මේකප් කරන්න, කොණ්ඩය පීරන්නත් එක වගේ උනන්දුයි.

කකුලේ නියපොතු ලස්සනට තියා ගන්නේ කොහොමද ?

ඔබේ කකුල් දෙක කියන්නේ මුහුණ වගේම පිරිමින්ගේ අවධානයට ලක් වෙන තැනක්. කොහොම උනත් සුන්දර, නීරෝගී නියපොතු කියන්නේ ගැහැණු ළමයෙක්ගේ අත්‍යවශ්‍යම අංගයක්.

හැඩකාරියන්ට රහස් 6ක්

විලාසිතා කරමින් හැඩ වීමට කැමැති යුවතියන් අනවශ්‍ය ලෙස ඒවාට වියදම් කළ යුතු නැහැ. අල්මාරි පුරවා ගනිමින් ඇඳුම් ආයිත්තම් එකතු කිරීමට වඩා ඔබට ආකර්ෂණීයව හැඩ වෙන්න සරල පුරුදු හා ආත්ම විශ්වාසයෙන් සිටීමත් ප්‍රමාණවත් වෙයි.

අවපැහැ වූ සමට ආයුර්වේද වෛද්‍ය සත්කාර

සමේ ගැටලු නොසලකා ඉන්න එපා

අඳුරු පැහැ වූ ඔබගේ දෙනෙත් වටා පැහැපත් කර ගැනීමට ඔබට කල හැකි පහසුම සත්කාර ක්‍රම 05 ක්.

තරුණ වියෙහි පසුවන බොහොමයක් ගැහැණු ළමයිට වගේම අපේ කාන්තාවන් රැසකට තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගෙ දෑස් වටා අඳුරු පැහැ වීම. ඇත්තටම සුන්දරත්වය ගැන වද වෙන බොහෝමයක් ගැහැනු ළමයි සමේ පාට වගේම දෑස් වටා ඇති දීප්තිමත් බව ගැනත් ගොඩක් දුරට හිතනවා. ඉතින් අන්න ඒ නිසාම ඔබගේ ඒ ප්‍රශ්නයට විසදුමක් දෙන්න තුලින් මම තීරණය කළා.

මිශ්‍ර සමක් යනු කුමක්දැයි හරියටම හඳුනාගනිමු

 මිශ්‍ර සම වශයෙන්  හඳුන්වන්නේ තෙල් සහිත සමක් සහ වියළි සමක් යන වර්ග දෙකම මිශ්‍රව ඇති සමකටයි. ලංකාවේ බොහෝ පිරිසකට පිහිටන්නේ මේ ආකාරයේ සමක්. මෙවැනි සමක් පිහිටන අයෙකුගේ මුහුණේ සමහර ස්ථාන තෙල් සහිත වෙනවා. කට යට, නිකට, නහය දෙපැත්ත ආදි ස්ථාන බොහෝ විට තෙල් ගතියකින් යුක්ත වෙනවා. නළල සහ කම්මුල් දෙපැත්ත වියළි ස්වභාවයක් ගන්නවා.

සුදුවෙන්න ගිහින් ලෙඩ වෙනවාද?

පිරිසිදු සමක්, ලස්සන පැහැපත් සමක් අප බොහෝ දෙනකු ඉතාමත් ප්‍රියතාවයක් දක්වන මාතෘකාවකි. නමුත් ඔබ මෙලෙස සුදු සමක් ඇතිකර ගැනීමට භාවිතා කරනු ලබන ආ‍ලේපනයන් කොතෙකුත් දුරට නියමිත ප්‍රමිතියෙන් යුක්තද ඔබට කොතෙක් දුරට ගැළපෙන්නේද යන්න සොයා බැලුවේද? ඇත්ත වශයෙන්ම අපට අවශ්‍ය වන්නේ සුදු පැහැති සමක්ද? නිරෝගී සමක්ද?

අවුරුදු දහයකින් තරුණ වෙන්න කැමැතිද?

කාන්තාවකගේ තරුණ පෙනුම අන් අයගේ ආකර්ෂණයට ලක්වන්නක්. වියපත් වුවත් සුන්දර පෙනුමක් ලබා ගන්න කාන්තාවන් උත්සාහ කරන්නේ මේ නිසයි. වසර 10කින් තරුණ වීමට කැමැති ඔබටත් මෙ ආකාරයට ජීවන රටාව සකසා ගත හැකියි.

ෆෙයානස් ක්‍රීම් නිවැරදිව ආලේප කිරීම ගැන දැනගත යුතු කරුණු 3ක්

ෆෙයාර්නස්‌ ක්‍රීම් වර්ග ගැන ගැන කාන්තාවන්ගේ අවධානය වැඩිපුර යොමුවී තිබෙන යුගයක් තමයි මේ. දිනෙන් දින නොයෙකුත් නම්වලින් ෆෙයානස් ක්‍රීම් වෙළෙඳපොළට එක්වන්නේ මේ හේතුව නිසයි.

අඳුරු පැහැ වූ ඔබගේ දෙනෙත් වටා පැහැපත් කර ගැනීමට ඔබට කල හැකි පහසුම සත්කාර ක්‍රම 05 ක්.

තරුණ වියෙහි පසුවන බොහොමයක් ගැහැණු ළමයිට වගේම අපේ කාන්තාවන් රැසකට තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගෙ දෑස් වටා අඳුරු පැහැ වීම. ඇත්තටම සුන්දරත්වය ගැන වද වෙන බොහෝමයක් ගැහැනු ළමයි සමේ පාට වගේම දෑස් වටා ඇති දීප්තිමත් බව ගැනත් ගොඩක් දුරට හිතනවා. ඉතින් අන්න ඒ නිසාම ඔබගේ ඒ ප්‍රශ්නයට විසදුමක් දෙන්න අද  මම තීරණය කළා.

ලෙඩ නොවී පැහැපත්වෙන්න උපදෙස් 10ක්.

 සුදු වීම කියන්නේ අපේ රටේ වගේම ආසියානු රටවල ඉන්න හුඟක් තරුණියන්ගේ හීනයක්. මේ වෙනුවෙන් නොකරන දෙයක් නැහැ කියන තරමට ම සුදුවෙන්න මේ අය උත්සාහ කරනවා. මේ තත්වේ වැඩිපුරම තියෙන්නේ කාලයක් සුදු ජාතිකයන්ගේ යටත්විජිත වෙලා තිබුණු රටවල. ඒ වගේම මධ්‍යම පාන්තික  තරුණියෝ අතරේ. සුදු කියන්නේ ලස්සනයි. එහෙමත් නැත්නම් ලස්සන කියන්නේ සුදටයි කියන ආකල්පේ අපේ රට වගේ රටවල්වල කොච්චර මුල් බැහැල තියෙනවද කිව්වොත් ” ඒ ගෑනු ළමයා සුදුයි.. ලස්සනයි” , “සුදු ලස්සන කෙල්ලෙක්..” වගේ කතා නිතර අහන්න ලැබෙනවා.

සුදුවෙන්න ගිහින් ලෙඩ වෙනවාද?

පිරිසිදු සමක්, ලස්සන පැහැපත් සමක් අප බොහෝ දෙනකු ඉතාමත් ප්‍රියතාවයක් දක්වන මාතෘකාවකි. නමුත් ඔබ මෙලෙස සුදු සමක් ඇතිකර ගැනීමට භාවිතා කරනු ලබන ආ‍ලේපනයන් කොතෙකුත් දුරට නියමිත ප්‍රමිතියෙන් යුක්තද ඔබට කොතෙක් දුරට ගැළපෙන්නේද යන්න සොයා බැලුවේද? ඇත්ත වශයෙන්ම අපට අවශ්‍ය වන්නේ සුදු පැහැති සමක්ද? නිරෝගී සමක්ද?

ෆෙස් වොෂ් නිතරම ගානවාද එහෙනම් පරිස්සමෙන්   ඔබේ සම දැනටමත් අනතුරක

අද වන විට වෙලදපොල තුල විවිධ ෆෙෂ් වොෂ් වර්ග දැඩිසේ ආකමණය කරගෙන අවසන්. ඒ නිසාම මේ වෙනකොට සමාජයේ බොහෝදෙනා මෙවැනි සබන් වර්ග හා ෆෙෂ් වොෂ් වැනි දේ නිතර භාවිතා කර මුහුණ සෝදන්නත් පටන් අරන්. එත් මේ විදියට ත‍්ජැඅ්ිය වලින් නිතරම මුහුණ සෝදන්න නම් හොද නෑ කියලයි වෛද්‍යවරු කියන්නේ

දුර්වර්ණ වූ ඔබේ සමට නව පෙනුමක්

කාන්තාවන් හැමෝම කතා කරන සියලු මාතෘකා අතරේ  සුන්දරත්වය, රූ සපුව, සම කියන තමන්ගෙ තරුණ බවට ඉවහල් වන කරුණු කාරණා ගැන  නිතර නිතර කතා කරනවට අකමැත්තක් නෑ කියලයි මට නම් හිතෙන්නෙ. ඉතින් අප කවුරුත් කැමතියි ලස්සනට ඉන්න වගේම අපේ සුන්දරත්වය රැක ගන්න පුළුවන් විදියෙ දේවල් කරන්නත්. ඒකනේ අපේ ගොඩක් කාන්තාවන් සල්ලි දීලා හරි ලස්සන වෙන්න තියෙයි නම් කියලා හිතාගෙන සතියකට වරක් දෙවරක් වත් රූපලාවණ්‍යගාර වලට යන්න පුරුදු වෙලා තියෙන්නෙ නේද ?.

ලස්සන වැඩි කරන ඔලිව් තෙල් කියන්නේ හොඳ ඖෂධයක්

රූපලාවණ්‍ය කටයුතු ගැන කතා කරන විට ඔලිව් තෙල් කියන්නේ නිතරම කියවෙන නාමයක්. රුව හැඩ කරන්න පමණක් නෙවෙයි ඔලිව් තෙල් සතුව සුවිශේෂ ඖෂධීය ගුණ රාශියකුත්  තිබෙනවා. ඉතින් මේ ලිපියෙන් ඔලිව් තෙල් ආහාරවලට එක්කර ගැනීමෙන් ලබා ගත හැකි වාසි පිළිබඳව කතා බහ කෙරෙණු ඇති.

කුරුලෑ සුව කරන විශේෂ ප්‍රතිකර්මයක්

මුහුණ නම් හරිම පැහැපත්. ඒත් ඒ පැහැපත් පෙනුම අවලස්සන කරන්නේ මුහුණපුරාම තියෙන කුරුලෑ බිබිලි. ඒ විතරක්ද කුරුලෑ බිබිලි නිසා ඇතිවන ලප කැළල්, සිදුරු. මේක නම් හරිම කරදරයක්.

ඇස් යට කළු වීමට නිවසේදීම ප්‍රතිකාර කර ගමු

තරුණ වියේ පසුවන පාඩම් කරන දරුවන්ට මෙන්ම මැදිවිය පසු වූ අයට පවා මෙම තත්ත්වය ඇති විය හැකියි. මේ සදහා බලපාන හේතු වන්නේ ,

අඳුරු තොල් ආපහු රෝස තොල් කරගන්න ක්‍රම 6ක්

අපි කවුරුත් කැමතියි රෝස සුමුදු තොල් තියෙනවා නම්. තොල් කළු වුනාම මුහුණට ලොකු අඳුරු ගතියක් එනවා. කොච්චර සුදු වුනත් තොල් කළුයි නම් හරිම කැතට ඒක පේනවා. තොල් කළු වීමට හුඟක් හේතු බලපානවා. අව්වට පිච්චීම, ස්ට්‍රෙස්, බාල වර්ගයේ ලිප්ස්ටික්, ලිප්ස්ටික් නියමාකාරයෙන් ඉවත් නොකිරීමෙන්, සිගරට් බීම, බුලත් කෑම, කාලගුණය, කාර්ය බහුල ජීවිතයක් ගත කිරීම, රුධිර සංසරණය නියමාකාරයෙන් සිදු නොවීම, අවශ්‍ය පමණට වතුර නොබීම… වැනි හේතු පෙන්වා දෙන්න පුළුවන්.

අවුරුදු දහයකින් වයස අඩු කර ගන්න මෙම මිශ්‍රණය මුහුණේ ආලේප කර බලන්න

කාන්තාවෝ ගොඩක් කැමතියි හැමදාම තම තරුණ පෙනුම ආරක්ෂා කර ගන්න. මේ සදහා කාන්තාවෝ නොකරන දෙයක් නෑ. ඒ නිසාම කාන්තාවන් මිල අධික කෘතීම නිෂ්පාදන වලට යොමු වෙන ගතිය වැඩියි.

More News »

add_one