රූපලාවණ්ය - Beauty

ඔබේ සමටත් මනා පෝෂණයක් සමගින් පැහැපත් බවක් ලබාගන්න

තමා උපතින්ම රැගෙන ආ සුන්දරත්වය තව තවත් වැඩි කර ගන්න ඕනෑම කාන්තාවක් කැමතියි. අද වෙන විට කාන්තාවෝ වැඩි පිරිසක් ස්වභාවික අමුද්‍රව්‍ය ආශ්‍රයෙන් නිවසේදීම තම රූපලාවන්‍ය කටයුතු කරගැනීමට උත්සාහ කරති. පුද්ගලයාගෙන් පුද්ගලයාට සමේ ස්වභාවය වෙනස් වන අතරම, සම මත ඇති කුණු දූවිලි නිසියාකාරව ඉවත් නොවීම, අවිවේකී බව, නිදී මැරීම වැනි දේ සම අවපැහැ ගැන්වීමට බලපාන හේතු ලෙස දැක්විය හැකියි. අන්න ඒ නිසාම වඩා වැදගත් වන්නේ ඔබේ සම සැමවිටම පිරිසිදුව තබා ගැනීමයි.

සුන්දර දෙතොලක හිමිකාරියක් වෙන්න මේ දේවල් 04 කරන්න

 දෙතොල කියන්නේ කාන්තාවකගේ රූමත්කමේ ප්‍රධාන අංගයක් ලෙස අතීතයේ පටන්ම සැලකුණා. මාංශ කල්යානය ලෙස  සැලකුනේ ඉදුණ කෝවක්කා ගෙඩියක් වගේ සුන්දර දෙතොලක් තිබීමයි. අපේ රටේ පවතින අධික උණුසුම, කාර්ය බහුලත්වය, වායුසමන යන්ත්‍රවලට නිරාවරණය වීම වගේ හේතු නිසා අපේ බොහෝ කාන්තාවන්ට දෙතොල අලංකාරව තබා ගැනීම ප්‍රශ්නයක් වෙලා. එහෙමනම් මේ සරල දේවල් හතර කරලා බලන්නකෝ.

සුදුවෙන්න ගිහින් ලෙඩ වෙනවාද?

පිරිසිදු සමක්, ලස්සන පැහැපත් සමක් අප බොහෝ දෙනකු ඉතාමත් ප්‍රියතාවයක් දක්වන මාතෘකාවකි. නමුත් ඔබ මෙලෙස සුදු සමක් ඇතිකර ගැනීමට භාවිතා කරනු ලබන ආ‍ලේපනයන් කොතෙකුත් දුරට නියමිත ප්‍රමිතියෙන් යුක්තද ඔබට කොතෙක් දුරට ගැළපෙන්නේද යන්න සොයා බැලුවේද? ඇත්ත වශයෙන්ම අපට අවශ්‍ය වන්නේ සුදු පැහැති සමක්ද? නිරෝගී සමක්ද?

මේකප් ගැන ඔයා නොහිතපු-නොදන්න දේවල්   

අපි ගොඩක් දෙනා සමහර දේවල් ගැන හිතන් ඉන්නේ වැරදියට.ඒ නිසාම සමහර වෙලාවට අලුත් දෙයක් එකපාරටම අත්හදා බලන්නත් අපි බයයි.එහෙම නේද?කාලයක් තිස්සේ අපි හොයාගත්ත දේවල් හැමදාම ඇත්ත කියලා අපි හිතන එක මේකට එක හේතුවක්.

ස්වභාවික ක්‍රම වලින් කලු ලප හෙවත් blackheads ඉවත් කර ගන්නා ආකාර 8ක්

ස්වභාවික ක්‍රම වලින් කලු ලප හෙවත් blackheads ඉවත් කර ගන්නා ආකාර 8ක්

කෝපි ගාලා සුදු වෙන හැටි ඔබත් ආසා තිඛෙනවාද මෙන්න ක්‍රමය

අද කියන්න යන්නේ මරු වැඩක් ගැන. අපේ කෙල්ලෝ මුහුණ හා ශරිරියේ අනෙකුත් ප්‍රදේශ පැහැපත් කර ගන්න එක එක ජාති පසං කරලා ආලේප කරනවනේ. හැබයි කෘතීම දේවල් වලට වඩා ස්වාභාවික දේවල් තුලින් තමයි ගොඩක් වෙලාවට කල්පවතින සුදක් ලබා ගන්න පුළුවන්. ඔයලා දන්නවද කෝපි වලිනුත් සුදු වෙන්න පුළුවන් කියලා. හැබැයි ඒ කෝපි බීලා නම් නෙවෙයි. කෝපි ඇගේ ගාලා

දෙතොල්වල අඳුරු පැහැය නැති කරගැනීමට කළ හැකි දෑ

දෙතොල් කළු වීම කියන්නේ තරුණියන් අතර බහුලව දැකිය හැකි රූපලාවණ්‍ය ගැටළුවක්. තොල් කළු වීමට හුඟක් හේතු බලපානවා.

මිනිත්තු පහෙන් කරගත හැකි සරල මේකප් එකක්

 කාර්යබහුල වීම ගැන බොහෝ කාන්තාවන් මැසිවිලි නගනවා. කොච්චර කාර්යබහුල වුණත් ලස්සනට ඉන්න එක මග ඇරගන්න බැහැනේ. ඒ නිසා කාර්යබහුල කාන්තාවන්ට ගැලපෙන සරල වගේම සුන්දර මේකප් එකක් කරගන්නා ආකාරය ගැන අපි මේ ලිපියෙන් ඔබට කියනවා. ඔබ රැකියාවකට යන යුවතියක් නම්කාර්යබහුල ගෘහණියක් නම් වේලාව ගැන මැසිවිලි නොනගා මෙහෙම සරල මේකප් එකක් කරල බලන්න.

ලස්‌සන සිරුරකට කොහොඹ සත්කාරයක්‌..

ලස්‌සන වෙන්න අපි කවුද අකමැති වෙන්නෙ. ඇත්තට ම අපි දේශීය දේ වලින් ශාකසාර වලින් අපේ සමට කිසිම ආකාරයක අසාත්මිකතාවයකින් තොරව සම පැහැපත් කරන මෙන්ම නිරෝගීමත් කරන දේ කොතරම් තිඛෙනවාද? නමුත් අපි හුගක්‌ දෙනා ඉතා පහසු දේ වන ක්‍රීම් වර්ගවලට යොමු වෙලා තිඛෙනවා. ඇත්තටම අපට ඉතාම පහසු දෙයක්‌ තමා ක්‍රීම් වර්ග. ඒත් මා කියන්න හදන්නේ සතියකට හෝ මසකට වරක්‌වත් දේශීය දේ අප ප්‍රයෝජනයට ගෙන සත්කාර කරනවා නම් කෙතරම් දුරට අප ලස්‌සන වෙනවාද? පිරිසිදු වෙනවාද? පැහැපත් වෙනවාද නිරෝගී වෙනවාද කියන එකයි. රුව ලස්‌සන වීම මෑතක සිට වන දෙයක්‌ නොවෙයි. ඈත අතීතයේ සිටම කාන්තාවන් දේශීය ශාක සාර උපයෝගී කරගෙන රුව රැක ගත්තා. ඒ වගේම මෙය පැවත එන්නෙ අපට ආසන්නතම රට වන ඉන්දියාවෙන්. ඉන්දියානු කාන්තාවන් බොහෝ විට කෘත්‍රිම ආලේපනවලට වඩා ස්‌වභාවික දේවලට මුල් තැනක්‌ දී තිඛෙනවා. ඉන්දියාවේ උතුරේ හා දකුණේ වෙසෙන කාන්තාවන් අනුගමනය, කරන ඉතාම වැදගත් සත්කාරයක්‌ තමා කිසිම වියදමක්‌ නොමැතිව හිස පිරිසිදු කිරීම සඳහා කරනු ලබන සත්කාරය. මෙම සත්කාරය නිසා අප ලස්‌සන වෙනවා. ඒත් මෙම සත්කාරය කළ යුත්තේ අපේ සෞඛ්‍ය තත්ත්වය ගැන සිතීමෙන් පසුවයි. සෙම් රෝග පීනස්‌ රෝග, නොමැති අයෙකු පමණයි මෙම සත්කාරය කළ යුත්තේ. අනෙක තමා මෙම සත්කාරය උදේ වරුවක කරනවා නම් වඩාත් හොඳයි.

සුදු වෙන්න කැමති ඔබට ස්වාභාවික සත්කාරයක්

කාන්තාව කියන්නෙ ලොව පිනට පහල වුන කෙනෙක් කියායි මම නම් සිතන්නෙ. ඉතින්  කාන්තාවන් වන අප කවුරුත් කැමතියි ලස්සනට ඉන්න. කවුරු කවුරුත් අතර කතා බහට ලක් වෙන සුන්දර චරිතයක් වෙන්න. එහෙම නේද ?.  ඉතින් මේ සුන්දර වෙන්න වෙර දරන අපේ කාන්තාවන් බොහෝ දෙනෙක් සුදු වෙන්න කියලා කරන්න පුළුවන් හැම දේම කරනවා. සුදු වෙන්න ඔබ ඔය කරන දේවල් අතර ඔබගෙ සුන්දරත්වයට හානි වෙන දේවල් පවා සමහර අවස්ථා වලදි කරන්න ඔබ  පෙලඹෙන්න පුළුවන්. මොකද ඔබගෙ අරමුණ සුදු වෙන එක නිසා ඔබ වැඩි දුර හිතන එකක් නෑ සමහර ක්‍රම මගින් ඔබගෙ සමට හානියක් වේවි කියලා .

නිරෝගී සමක් වෙනුවෙන් කළ හැකි උදෑසන ප්‍රතිකර්ම 7ක්

සමකයට ආසන්න රටක ජීවත් වන අපිට අපේ සම නිරෝගීව සහ ප්‍රියමනාපව තබා ගැනීමට නම් ඒ පිළිබඳව තරමක් සැලකිලිමත් වීම අත්‍යාවශ්‍යයි. දැඩි හිරු රශ්මියට මෙන්ම දූවිලි වලටද නිරාවරණය වීම නිසා චර්ම රෝග මෙන්ම සම අවපැහැයක් ගැනීමට ඇති ඉඩ කඩ මෙයට හේතුවයි.  මේ උදෑසන නිවසින් එලියට බැසීමට පෙර ගැහැණු පිරිමි බේදයකින් තොරවඔබේ සමේ ආරක්ෂාව වෙනුවෙන් ඔබට කළ හැකි දෑ කිහිපයක්.

කුරුලෑ වදයට විසඳුම දෙන නිවසේදීම පිළියෙළ කරගත හැකි පහසු ප්‍රතිකර්ම 7ක්

    කාන්තා, පිරිමි කියා භේදයක් නැතිව සෑම කෙනෙකුටම තියෙන හිතට වද දෙන ප්‍රශ්නයක් තමයි කුරුලෑ කියල කියන්නේ. කුරුලෑ සුවකරගන්න ඔය දෙපාර්ශවය කොතරම් වෙහෙසක් දරනවාද කියල අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ඉතින් වැඩි වැල් වටාරම් නැතිව මේ කියන්නට යන්නේ කුරුලෑ සුවකරගන්න ඔබට නිවසේදීම පිළියෙළ කරගෙන භාවිතා කරන්න පුළුවන් ස්වාභාවික ප්‍රතිකර්ම කිහිපයක් ගැන.

කුරුලෑ සඳහා ගත හැකි ප්‍රතිකාර ක්‍රම 05ක්

යෞවනයේ රෝගය ලෙසින් හැඳින්වෙන කුරුලෑ හටගැනීම පිලිබඳ මීට පෙර ලිපියකින් අපි සාකච්ඡා කළා ඔබට මතක ඇති. ඒ ‘කුරුලෑ හට ගැනීම පිලිබඳ තරුණ පරපුරට ඇති සුලබ ගැටළු’ යන මාතෘකාව යටතේ. මේ ලිපියෙන් අපි කුරුලෑවලට ලබා ගත හැකි ප්‍රතිකාර මොනවාද යන්න ගැන විමසා බලීමකුයි සිදු කරන්නේ.  ස්ත්‍රී පුරුෂ බේදයකින් තොරව කුරුලෑ වාදයෙන් පීඩා විඳින ඔබට මේ තොරතුරු ඉතාම ප්‍රයෝජනවත් වේවි කියා අප බලාපොරොත්තු වෙනවා.

සුන්දර දෙතොලක හිමිකාරියක් වෙන්න මේ දේවල් 04 කරන්න

දෙතොල කියන්නේ කාන්තාවකගේ රූමත්කමේ ප්‍රධාන අංගයක් ලෙස අතීතයේ පටන්ම සැලකුණා. මාංශ කල්යානය ලෙස  සැලකුනේ ඉදුණ කෝවක්කා ගෙඩියක් වගේ සුන්දර දෙතොලක් තිබීමයි. අපේ රටේ පවතින අධික උණුසුම, කාර්ය බහුලත්වය, වායුසමන යන්ත්‍රවලට නිරාවරණය වීම වගේ හේතු නිසා අපේ බොහෝ කාන්තාවන්ට දෙතොල අලංකාරව තබා ගැනීම ප්‍රශ්නයක් වෙලා. එහෙමනම් මේ සරල දේවල් හතර කරලා බලන්නකෝ.

නිරෝගී, සුසිනිඳු සමක් සඳහා ගත යුතු ආහාර

ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම

සුන්දර නෙතු සඟලක් හිමි කරගැනීමට උපදෙස් මාලාවක්

සුන්දර, කැපී පෙනෙන සුළු නෙතු සඟලක් තියෙන එකෙන් කෙනෙකුගේ මුහුණට එකතු වෙන්නේ අමුතුම ආකාරයේ සුන්දරත්වයක්. ඒත් වර්තමානයේ සංකීර්ණ දිවි පෙවෙත නිසා බොහෝ දෙනාගේ දෑස් ඉක්මනින් විඩාපත් වෙලා තිබෙනවා.මේ විඩාබර බව වගේම, දැස් වට කළු පැහැවීම රැලි වැටීම වැනි ගැටලු නිසා බොහෝ දෙනා පීඩා විඳිනවා.

සාමාන්‍ය සමක් නඩත්තු කරන්න ඕන කොහොමද?

එක් එක් අයට ආවේණික වූ සමේ ස්වරූපයන් කීපයක් තිබෙනවා. සාමාන්‍ය සම, වියළි සම සහ තෙල් සහිත සම වශයෙන් එය හඳුනාගත හැකියි. අද මේ ලිපියෙන් අපේ අවධානය යොමු වන්නේ සාමාන්‍ය සම සහ එයට ආවේනික වූ ලක්ෂණ මොනවාද යන්න පිළිබඳවයි.

දෙපා ලස්සන කරගන්න නිවසේදීම කළ හැකි සත්කාර

ගොඩක් අය මූණට දක්වන සැලකිල්ල දෙපාවලට දක්වන්නේ නෑ කියන එක අමුතු දෙයක් නෙවෙයිනේ. මේ අඩු සැලකිල්ල නිසා කෙනෙක් වැඩියෙන්ම අපහසුතාවට පත්වෙන්නේ කොට ඇඳුමක් අදින්න යනකොට. කොට ඇඳුමක් ඇන්දත් නැතත් ශරීරය ගැන සැලකිලිමත් වෙන එක හොඳ දෙයක්නේ. ඒ නිසා කම්මැලිකම් නැතුව දෙපා ලස්සනට තියාගන්න ගෙදරදීම කරන්න පුළුවන් සත්කාරයක් ගැන දැන් බලමු.

දිදුලන, පැහැපත් සමකට යෝගට් සහ මී පැණි

යෝගට් සහ මී පැණි, අපේ සමට මනා පෝෂණයක් ලබා දිය හැකි පෝෂක කොටස් රැසකින් සමන්විත බව ඔබ දන්නවාද?

නිරෝගී සමක් සහ හිසකෙස් සඳහා කිරි භාවිතා කළ හැකි ආකාර 9ක්

කිරි යනු සමට සහ හිසකෙස්වලට පෝෂණය ලබා දෙන විටමින් හා වෙනත් පෝෂක කොටස් ගණනාවක් බහුලව ඇති දෙයක්. ඈත අතීතයේ රාජ කුමාරිකාවන් සිය රූමත්බව රක ගැනීමට කිරි වලින් ස්නානය කළ බව ඔබ කොතෙකුත් අසා ඇති. මේ ලිපියෙන් නිරෝගී සමක් සහ හිසකෙස් සඳහා කිරි භාවිතා කළ හැකි ආකාර කිහිපයක් පිලිබඳ ඔබට දැනුමක් ලබාදීමටයි අප අදහස් කරන්නේ.

More News »

add_one