2017-04-27
යෞවනයේ රෝගය ලෙසින් හැඳින්වෙන කුරුලෑ හටගැනීම පිලිබඳ මීට පෙර ලිපියකින් අපි සාකච්ඡා කළා ඔබට මතක ඇති. ඒ ‘කුරුලෑ හට ගැනීම පිලිබඳ තරුණ පරපුරට ඇති සුලබ ගැටළු’ යන මාතෘකාව යටතේ. මේ ලිපියෙන් අපි කුරුලෑවලට ලබා ගත හැකි ප්‍රතිකාර මොනවාද යන්න ගැන විමසා බලීමකුයි සිදු කරන්නේ. ස්ත්‍රී පුරුෂ බේදයකින් තොරව කුරුලෑ වාදයෙන් පීඩා විඳින ඔබට මේ තොරතුරු ඉතාම ප්‍රයෝජනවත් වේවි කියා අප බලාපොරොත්තු වෙනවා.
2017-04-27
දෙතොල කියන්නේ කාන්තාවකගේ රූමත්කමේ ප්‍රධාන අංගයක් ලෙස අතීතයේ පටන්ම සැලකුණා. මාංශ කල්යානය ලෙස සැලකුනේ ඉදුණ කෝවක්කා ගෙඩියක් වගේ සුන්දර දෙතොලක් තිබීමයි. අපේ රටේ පවතින අධික උණුසුම, කාර්ය බහුලත්වය, වායුසමන යන්ත්‍රවලට නිරාවරණය වීම වගේ හේතු නිසා අපේ බොහෝ කාන්තාවන්ට දෙතොල අලංකාරව තබා ගැනීම ප්‍රශ්නයක් වෙලා. එහෙමනම් මේ සරල දේවල් හතර කරලා බලන්නකෝ.
2017-04-27
සුන්දර, කැපී පෙනෙන සුළු නෙතු සඟලක් තියෙන එකෙන් කෙනෙකුගේ මුහුණට එකතු වෙන්නේ අමුතුම ආකාරයේ සුන්දරත්වයක්. ඒත් වර්තමානයේ සංකීර්ණ දිවි පෙවෙත නිසා බොහෝ දෙනාගේ දෑස් ඉක්මනින් විඩාපත් වෙලා තිබෙනවා.මේ විඩාබර බව වගේම, දැස් වට කළු පැහැවීම රැලි වැටීම වැනි ගැටලු නිසා බොහෝ දෙනා පීඩා විඳිනවා.
2017-04-27
එක් එක් අයට ආවේණික වූ සමේ ස්වරූපයන් කීපයක් තිබෙනවා. සාමාන්‍ය සම, වියළි සම සහ තෙල් සහිත සම වශයෙන් එය හඳුනාගත හැකියි. අද මේ ලිපියෙන් අපේ අවධානය යොමු වන්නේ සාමාන්‍ය සම සහ එයට ආවේනික වූ ලක්ෂණ මොනවාද යන්න පිළිබඳවයි.
2017-04-27
ගොඩක් අය මූණට දක්වන සැලකිල්ල දෙපාවලට දක්වන්නේ නෑ කියන එක අමුතු දෙයක් නෙවෙයිනේ. මේ අඩු සැලකිල්ල නිසා කෙනෙක් වැඩියෙන්ම අපහසුතාවට පත්වෙන්නේ කොට ඇඳුමක් අදින්න යනකොට. කොට ඇඳුමක් ඇන්දත් නැතත් ශරීරය ගැන සැලකිලිමත් වෙන එක හොඳ දෙයක්නේ. ඒ නිසා කම්මැලිකම් නැතුව දෙපා ලස්සනට තියාගන්න ගෙදරදීම කරන්න පුළුවන් සත්කාරයක් ගැන දැන් බලමු.
2017-04-27
යෝගට් සහ මී පැණි, අපේ සමට මනා පෝෂණයක් ලබා දිය හැකි පෝෂක කොටස් රැසකින් සමන්විත බව ඔබ දන්නවාද?
2017-04-27
කිරි යනු සමට සහ හිසකෙස්වලට පෝෂණය ලබා දෙන විටමින් හා වෙනත් පෝෂක කොටස් ගණනාවක් බහුලව ඇති දෙයක්. ඈත අතීතයේ රාජ කුමාරිකාවන් සිය රූමත්බව රක ගැනීමට කිරි වලින් ස්නානය කළ බව ඔබ කොතෙකුත් අසා ඇති. මේ ලිපියෙන් නිරෝගී සමක් සහ හිසකෙස් සඳහා කිරි භාවිතා කළ හැකි ආකාර කිහිපයක් පිලිබඳ ඔබට දැනුමක් ලබාදීමටයි අප අදහස් කරන්නේ.
2017-04-27
අපි අපේ busy schedule එකත් එක්ක වැඩ කරද්දී, අපිට අපේ රූපය ගැන හිතන්න අමතක වෙන වෙලාවල් තියෙනවා නේද? මෙන්න ඔයාගේ සමට ගැළපෙන herbal treatments ටිකක්...බලන්න මේ වගේ ගැටළු ඔයාටත් තියෙනවනම්, මේ සත්කාර match වෙනවද කියල.
2017-04-27
සුන්දර මනාලියක් ලෙස පති කුලයට යාම සෑම යුවතියකගේම පාහේ සිත්තුල තිබෙන මිහිරි සිහිනයක්. ඉතින් මනාලියක් වන දිනය පැහැපත්ව සිටීමට යුවතියන් කැමතියි. මේ ලිපිය ලියැවෙන්නේ ඔවුන් වෙනුවෙන්. නිවසේදීම පහසුවෙන් සුළු වෙලාවක් තුලදී සාදාගත හැකි මෙම ස්වාභාවික face masks ඔබේ සමට අමුතුම එළියක් ගෙන දේවි.
2017-04-27
සුන්දර, කැපී පෙනෙන සුළු නෙතු සඟලක් තියෙන එකෙන් කෙනෙකුගේ මුහුණට එකතු වෙන්නේ අමුතුම ආකාරයේ සුන්දරත්වයක්. ඒත් වර්තමානයේ සංකීර්ණ දිවි පෙවෙත නිසා බොහෝ දෙනාගේ දෑස් ඉක්මනින් විඩාපත් වෙලා තිබෙනවා.මේ විඩාබර බව වගේම, දැස් වට කළු පැහැවීම රැලි වැටීම වැනි ගැටලු නිසා බොහෝ දෙනා පීඩා විඳිනවා.
2017-04-27
සුදුම සුදු දත් දෙපෙළකට කවුද අකමැති?ඒ වුනාට හැමකෙනාටම සුදුම සුදු දත් පිහිටන්නේ නැහැ.ඒකට හේතුව අපේම වැරදි පුරුදු කිහිපයක් වෙන්න පුළුවන්.වැඩිපුර තේ,කෝපි පානය,පැණිරස බීම වර්ග,දුම්පානය වගේ හේතු කිහිපයක් නිසා ඔයාගේ දත් අවපැහැ වෙන්න පුළුවන්.අවපැහැ දත් හැමවෙලේම හංඟගෙන ඉන්නත් බැහැ.කෙටියෙන්ම කියනවානම් No කතා – No සිනා වගේ ඉන්න අපිට කොහෙත්ම පුළුවන්කමක් නැහැනේ. ..එහෙනම් ඉතින් කරන්න තියෙන්නේ අමාරුවෙන් හරි try කරලා අවපැහැ දත් ටික සුදු කරගන්න එක තමයි.ඒත් කලබල වෙන්න ඕනි නැහැ.Dentist කෙනෙක් නැතුවම මේකට විසඳුමක් හොයාගන්න පුළුවන්.ගෙදරදොරේ අපිට නිතර දකින්න ලැබෙන දේවල් කිහිපයක් යොදාගෙන මේකට විසඳුම් හොයාගන්න පුළුවන්…
2017-04-27
ඔයාගේ අත්දෙක කියන්නේ හැමදෙනාම දකින,බොහෝ දෙනා ඔයා ගැන අදහසක් ගන්න හරිම වැදගත් ශරීර අංගයක්.එතැනදී නියපොතු වලටත් හිමිවෙන්නේ විශේෂිත තැනක්.ඒ නිසාමයි ගොඩක් දෙනා ලස්සන ලස්සන පාට වලින්,විවිධ හැඩයෙන් තමන්ගේ නියපොතු හැඩකරගන්නේ.එහෙම නියපොතු ලස්සනට තියාගන්නකොට අපි කරන්න ඕනි සත්කාර තියෙනවා.ඒ වගේමයි අපි කරන්න ඕනි නැති දේවල් කිහිපයකුත් තියෙනවා.එහෙනම් බලන්නකෝ ඔයත් මේ දේවල් කරන හෝ නොකරන කෙනෙක්ද කියලා…
2017-04-27
ස්කින් කෙයාර් ගැන කිව්වම ඔයාට එකපාරටම මතක් වෙන්නේ මොකක්ද?මුහුණ විතරයි නේද?අපි සැලෝන් එකකට ගියත් කරන්නේ ෆේෂල් එකක්,ක්ලීනප්එකක්,ෆේස් මසාජ් එකක් නැතිනම් මොකක් හරි විශේෂිත සත්කාරයක් අපේ මුහුණට විතරයි..එහෙම නේද?එතකොට අපේ ඇඟ පුරා පැතිරිලා තියෙන අනෙක් සම?අපේ මුළු සිරුර පුරාම පැතිරිලා තියෙන සම හැම ආකාරයකින්ම,එකම විදියකින් ආරක්ෂා කිරීම,සත්කාර කිරීම හරිම වැදගත්.බලන්න මේ අදහස් කිහිපය ඔයාට අයිඩියා එකක් දෙයි කොහොමද ඔයාගේ සම ආරක්ෂා කරගනිමින් රැකබලාගන්නේ කියලා.
2017-04-27
යෝගට් කියන්නේ විටමින්, ප්‍රෝටීන් ආදීය බහුලව අඩංගුවන ආහාරයක්. නමුත් ආහාරයට ගැනීම පමණක් නෙවෙයි මෙයින් ගත හැකි රූපලාවණ්‍ය ප්‍රයෝජන ද ගණනාවක් තිබෙනවා. විශේෂයෙන්ම සමේ නිරෝගීකම රැක ගැනීම සඳහා යෝගට් විවිධ ආකාරය උපයෝගී කරගත හැකියි. පහත දැක්වෙන්නේ එවන් ආකාර කිහිපයක්.
2017-04-27
දන්නවද සුන්දර රූ සපුවක රහස පැහැපත් සමක් බව? කොපමණ හැඩ සිරුරක් හෝ කෙස්වරලක් තිබුනත් කාන්තාවකගේ සම පැහැපත් නැත්නම් ඇගේ ලස්සන ඉස්මතු වෙන්නේ නෑ. ඉතින් අපි දැන් බලමු දැඩි හිරු රශ්මියෙන් අධික තෙල් සහිත කෑම පාවිච්චියෙන් දුර්වර්ණ වූ හමක් පැහැපත් කර ගන්නේ කොහොමද කියල..
2017-04-27
කිසිදා කල් ඉකුත් නොවන මී පැණි ඈත අතීතයේ සිටම රූපලාවණ්‍ය කටයුතු සඳහා භාවිතා කර ඇති බවට ඕනෑ තරම් සාධක තිබෙනවා. විශේෂයෙන්ම රාජකීයයන්ගේ රුව වඩවා ගැනීමට මී පැණි අත්‍යාවශ්‍ය සාධකයක් ලෙස තිබුණ බවයි එම සාක්ෂිවලින් කියැවෙන්නේ.
2017-04-27
කාන්තාවක් විදියට අපි කවුරුත් කැමතියි නීරෝගී ජීවිතයකට උරුමකම් කියන්න. ඉතින් අපේ නීරෝගී බවේ එක් පැත්තක් තමයි අපේ සුන්දරත්වය. ඒ සුන්දරත්වය රැක ගන්න නම් අපි අපේ සම නිසි ආකාරයෙන් පවත්වා ගන්න ඕන. ඉතින් මම හිතුවා අපේ බොහෝමයක් කාන්තාවන් නිතර නිතර සිදු කරන මෙන්න මේ දේවල් ගැන අද Womanly.lk තුලින් කථා කරන්න ඕන කියලා. බලන්න ඔබත් මේ දේවල් ගැන වැඩි උවමනාවකින් නොබලන කෙනෙක්ද කියලා. එසේනම් අද පටන් මේ දේවල් ගැනත් මොහොතක් සිතන්න.
2017-04-27
දන්නවද සුන්දර රූ සපුවක රහස පැහැපත් සමක් බව? කොපමණ හැඩ සිරුරක් හෝ කෙස්වරලක් තිබුනත් කාන්තාවකගේ සම පැහැපත් නැත්නම් ඇගේ ලස්සන ඉස්මතු වෙන්නේ නෑ. ඉතින් අපි දැන් බලමු දැඩි හිරු රශ්මියෙන් අධික තෙල් සහිත කෑම පාවිච්චියෙන් දුර්වර්ණ වූ හමක් පැහැපත් කර ගන්නේ කොහොමද කියල..
2017-04-27
කාන්තා, පිරිමි කියා භේදයක් නැතිව සෑම කෙනෙකුටම තියෙන හිතට වද දෙන ප්‍රශ්නයක් තමයි කුරුලෑ කියල කියන්නේ. කුරුලෑ සුවකරගන්න ඔය දෙපාර්ශවය කොතරම් වෙහෙසක් දරනවාද කියල අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ඉතින් වැඩි වැල් වටාරම් නැතිව මේ කියන්නට යන්නේ කුරුලෑ සුවකරගන්න ඔබට නිවසේදීම පිළියෙළ කරගෙන භාවිතා කරන්න පුළුවන් ස්වාභාවික ප්‍රතිකර්ම කිහිපයක් ගැන.
කාදිනල්තුමන් පාස්කු කමිටුවට පැමිණෙයි
2019 - 12 - 07යාපනයේ වැස්සට කඩාගෙන ගිය පාලම එක රැයින් යුද හමුදාවෙන් හදයි…
2019 - 12 - 07නාස්තිය නැති කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය පැරණි ගොඩනැගිල්ලටම
2019 - 12 - 07අධික වර්ෂාව සමග ජලවිදුලි නිෂ්පාදනය ඉහළ යයි
2019 - 12 - 07
© Copyright 2017-ElaKolla.com . Design by:ElaKolla.com