රූපලාවණ්ය - Beauty

කුරුලෑ ඇතිවීම ගැන තරුණ පරපුරට ඇති සුලබ ගැටළු 5ක්

විෂබීජ, හෝමෝන සහ තෙල් යන ප්‍රධාන සාධක තුනක් හේතුවෙන් හටගන්නා කුරුලෑ යෞවනයේ රෝගය ලෙස හැඳින්වෙනවා. විශේෂයෙන් රුව පිළිබඳ විමසිලිමත් වන තරුණ තරුණියන් අසහනයට පත්කරන කුරුලෑ වගේ ම ඉන්නන් ද චර්මගත රෝගයන්. ඒවා නිට්ටාවට සුව කරගත හැකි ද? වෛද්‍ය ප්‍රතිකාර අත්‍යවශ්‍ය ද? හිතුමතේ ප්‍රතිකාරවලට යොමු වීම අහිතකර ද? ආදී වශයෙන් බොහෝ ගැටළු තරුණ පරපුර අතර තිබෙනවා. පහත දැක්වෙන්නේ එවන් සුලබ ගැටළු කිහිපයක්.

වියළි සහ පළුදු වුණ සම වෙනුවෙන් මී පැණි සහ යෝගට් face masks 3ක්

මී පැණි සහ යෝගට් කියන්නේ ඔබට වෙළෙඳපොළෙන් පහසුවෙන් මිලට ගන්න පුළුවන්, අනෙක් රූපලාවණ්‍ය ආලේපනයන්ට සාපේක්ෂව අඩු මිලක් ඇති ද්‍රව්‍ය දෙකක්.

දිදුලන සමක් සඳහා යෝගට් භාවිතා කල හැකි ආකාර 05ක්

යෝගට් කියන්නේ විටමින්, ප්‍රෝටීන් ආදීය බහුලව අඩංගුවන ආහාරයක්. නමුත් ආහාරයට ගැනීම පමණක් නෙවෙයි මෙයින් ගත හැකි රූපලාවණ්‍ය ප්‍රයෝජන ද ගණනාවක් තිබෙනවා.  විශේෂයෙන්ම සමේ නිරෝගීකම රැක ගැනීම සඳහා යෝගට් විවිධ ආකාරය උපයෝගී කරගත හැකියි. පහත දැක්වෙන්නේ එවන් ආකාර කිහිපයක්.

ගස්ලබු වලින් ලස්සන වෙන හැටි

ගස්ලබු නැත්නම් පැපොල් කියන්නේ ගොඩක් රසවත් පළතුරක් කියල අපි දන්නවනේ. රස විතරක් නෙමේ, ඔයාලා දන්නවද මේ ගස්ලබු අපිට නිරෝගීව ඉන්න වගේම ලස්සනට ඉන්න හොඳ පෝෂණයක් ලබා දෙනවා. ලංකාවේ අපිට මේ පළතුර හොයා ගන්නත් එච්චර අමාරු නෑනේ. ඉතින් එක එක කෘතිම ක්‍රීම් වර්ග ගානවට වඩා, හොඳ නැද්ද ස්වභාවික විදියට ලස්සන වෙන එක? ඉතින් ඒක නිසා, අපි හිතුවා "ගස්ලබු වලින් ලස්සන වෙන හැටි" ගැන කතා කරන්න.අපි දැන් බලමු කොහොමද මේ පලතුරෙන් ලස්සන වෙන්නේ කියලා.

ලස්සන වන්නට කෝමාරිකා සත්කාර....

අපි හැමෝම දන්නවානේ කෝමාරිකා කියන්නේ ලස්සන වන්නට සොබා දහමෙන් අපට ලැබිලා තියෙන වටිනා පැලයක් කියලා. ඒ වගේම අපි කලින් දවසක කතා කළා, ලස්සන වන්නට කෝමාරිකා කොහොමද අපිට උදව් වෙන්නේ කියලා. ඉතින් අද අපි කියන්න යන්නේ, ඒ ප්‍රයෝජන ලබා ගන්නට කොහොමද කෝමාරිකා සත්කාර හදා ගන්නේ කියලා. හැබැයි කෝමාරිකා "ස්වභාවික පැලයක්" වුවත්, ඔයාට යාම සමේ රෝගයක් තිබේ නම්, දොස්තර කෙනෙක්ගේ උපදෙස් නොමැතිව මේ සත්කාර අත්හදා බලන්න එපා.

අලිගැට පේර වලින් ලස්සන වෙන හැටි

අපි හැමෝම දන්නවනේ අලිගැට පේර කියන්නෙත් රසවත් පළතුරක් කියල. රස වගේම ඒක ගොඩක් පෝෂණයෙන් පිරි පළතුරක්. අපේ ශරීරයට හොඳ පෝෂ්‍ය පදාර්ථ 25ක් වගේ තියෙනවලු. විටමින් A, B, C, E, & K, කොපර්, යකඩ, පොස්පරස්, මැග්නීසියම්, පොටෑසියම්. ප්‍රෝටීන් වගේ ගොඩක් පෝෂ්‍ය පදාර්ථ අඩංගු වෙනවලු. නමුත් අද අපි කියන්න යන්නේ අලිගැට පේර වලින් කොහොමද ලස්සන වෙන්නේ කියලා.

රෝස මලෙන් ලස්සන වෙමු.....

අපි දන්නවනේ ගෑණු ළමයි මල් වලට ආදරේද කියලා... ඒ වගේම ඒ අය හරි දක්ෂයි මල් වලින් එක එක නිර්මාණ කරන්නත්... නමුත් අද අපි කියන්න යන්නේ මල් වලින් කොහොමද ඔයාලාගේ ලස්සන වැඩියෙන් ඉස්මතු කරන්නේ කියලා. විවිධ මල් වර්ග තියෙනවා රුපලාවන්‍ය කටයුතු වලට යොදා ගන්න. නමුත් අද අපි කියන්න යන්නේ, "රෝස මල්" වලින් ලස්සන වෙන හැටි...

සම සුදු කර ගැනීම නොව, තිබෙන සම ගුණාත්මක කර ගන්න

මිනිස් සිරුරේ විශාලතම ග්‍රන්ථිය වන සම ස්ථර දෙකකින් සමන්විත වේ. එනම් අපිචර්මය (Epidermis) සහ චර්මය (Dermis) ලෙසිනි. මෙහිදී අපිචර්මය යනුවෙන් හදුන්වනු ලබන්නේ සමෙහි බාහිරින් පිහිටා ඇති ස්තරයයි. මෙය ශරීරයේ විවිධ ස්ථානවල විවිධ ඝනකම් මට්ටමකින් පවතී. උදාහරණ ලෙස යටි පතුලේ විලුඹ ප්‍රදේශය තද ඝනකමකින් ද, දහඩිය ගැලීමට මුල්වන (ස්වේද) ග්‍රන්ථි වැඩියෙන් ඇති නලළ, අත්ල, ඉකිලි, කිහිල්ල ආදී ස්ථානයන්හි ඉතා තුනියට ද අපිචර්මය පිහිටා ඇත. මෙලෙස පවත්නා අපිචර්මයද ස්තර වලට වෙන්වේ.

ආයුර්වේදයට අනුව ලස්සන වෙන හැටි

අපි දන්නවා ගොඩක් අපේ ගෑණු ළමයි එක එක රූපලාවන්‍ය ප්‍රශ්න වලින් ඉන්නවා කියලා. තවත් විදියකට කියනවනම්, කොහොමද මම ලස්සන වෙන්නේ? කොහොමද මේ කැළැල් නැති කරගන්නේ? වගේ දේවල් හිත හිතනේ ඉන්නේ. ඒ වගේම ගොඩක් අය, මේ දේවල් වලට ඉක්මන් විසදුම් හොයන්නෙත්. නමුත්, අද market එකේ තියෙන ගොඩක් ආලේපන වර්ග ඉක්මන් විසදුම් දුන්නත්, ගොඩක් ඒවා වල අහිතකර බලපෑම් තියෙනවා. ඉතින් හැමදේටම වැඩිය හොදයි නේද ආයුර්වේදයට අනුව ස්වභාවික දෑ යොදා ගෙන මේ ප්‍රශ්න විසදගෙන ලස්සන වෙන එක? ඉතින් අද අපි කියන්න යන්නේ ඒ වගේ ආයුර්වේදයට අනුව ලස්සන වෙන්න පුළුවන් පුංචි tips ටිකක්

සුදු කොණ්ඩ කළු කරන විශ්මිත දේශීය ඖෂධ වට්ටෝරුව මෙන්න

අද පවතින විවිධ ඩයි වර්ගවලින් කරන්නේ හිසේ මතුපිටට පෙනෙන සුදු පැහැය මකන එක විතරයි. නමුත් මේ ඖෂධය හිසේ ආලේප කිරීමෙන් හිස අභ්‍යන්තරයේ ඇති කේශ මූලයන්ටත් මේ ඖෂධීය ගුණය බලපානවා. එබැවින් ඒ ඖෂධීය ගුණය උරාගනිමින් අලූත වැඩෙන කෙස් ගස් සුදු පැහැයෙන් මිදී හොඳ කාල වර්ණයක් ගන්නවා. මේ ඖෂධය පර්යේෂණ මට්ටමෙන් පවා තහවුරු කරලා තිබෙන හොඳ ඖෂධයක්.

තද අවුවේ යන එන ඔබ මේ ගැන මතක තබා ගත යුතුමයි

මේ දවස්වල තියෙන උණුසුම ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ ඒ වගේම අපිට මේ අවුව තිබුනා කියල එදිනදා කටයුතු කර ගන්න ගෙදරින් එලියට නොයා ඉන්නත් බහ නේද යාලුවනේ?

ඔඛෙත් ඇස් වටේ කළු වෙලාද ? මෙන්න දවස් 7න් අඳුරු පැහැය දුරුවන්න රහස් ප්‍රතිකාර

මුහුණේ ලස්සන වැඩි කරන්නේ ඇස් දෙකෙන් බව හැමෝම දන්නා රහසක්. ඉතින් ඇස දෙක ලස්සන නැති වුනොත් මුහුණ මොන තරම් ලස්සනට තිබුණත් වැඩක් නැහැ. ඒ නිසයි රුපලාවන්‍ය ක්ෂේත්‍රයේ වැඩි අවධානය ඇස් වලට යොමු වෙන්නෙත්. ඉතින් ඇස් දෙක, ඇස් දෙකක් වගේ බලා ගනිද්දී ඔබට මතුවන ගැටළු වලට අපි පිළිතුරු හොයලා දෙනවා. අද කතා කරන්නට යන්නේ බොහෝ දෙනාට ගැටළුවක් වන ඇස් වටේ අඳුරු පහ වීම ගැනයි.

ඉක්මනින් සුදු වෙමුද? විමතිය දනවන සුදු වෙන්න විස්මිත ක්‍රම රැසක්

හුගක් අය අහල තිබුණා ඉක්මනින් සුදු වෙන්න විදියක් කියන්න කියලා. තලෙළු කෙනෙක් සුදු කරන්න නම් බැරි වුනත් අද අපි ඔයාලට කියල දෙන්නේ සම පැහැපත් කර ගන්න පුළුවන් විශ්මිත විධි කීපයක් ගැන. මෙහි විවිධ ක්‍රම ගණනාවක් තියෙන නිසා ඔයාලට පහසු විදිය අනුගමනය කරන්න පුළුවන්.

සම සහ සුන්දරත්වයේ ගැටලුවලින් වැළකීම

සුන්දර පැහැපත් සමක් ඕනෑම පුද්ගලයෙකුගේ අපේක්ෂාවයි. නමුත් එම සුන්දරත්වයට, පැහැපත් බවට හානි පැමිණ වීමට විවිධ බාධාවන් නිරන්තරයෙන් ඉස්මතු වේ. මේ ලිපියෙන් අප බලාපොරොත්තු වන්නේ:

මේ ස්වාභාවික ජෙල් එක ගෑවම පැහැපත් දිදුළන සමක් ලබා ගන්න පුළුවන් ආයේ කවදාවත් කඩෙන් මිල අධික කෘතීම දේවල් ගන්න එපා

නීරෝගී පැහැපත් දිදුලන සමක් ලබා ගැනීම සඳහා අපේ කාන්තාවන් බොහෝමයක් දෙනා අද වෙළඳපොලේ තිබෙන එක එක මාදිලියේ ආලේපන භාවිතයට හුරු වෙලා තිබෙනවා. ඉතින් මේ ඔබ භාවිතා කරන ආලේපන අතර වැඩි වශයෙන් තිබෙන්නෙ කෝමාරිකා ශාක සාරය අඩංගු ආලේපන කිව්වොත් මම නිවැරදියි. ඉතින් මේ වෙළෙඳ පොලෙන් ඔබ ලබා ගන්නා ආලේපන වලට යම් යම් රසායනික ද්‍රව්‍යද එක් කර ඇති නිසා ඒවා කෙතරම් දුරකට සෞඛ්‍ය සම්පන්නද යන්න ගැන අපිට ලොකු දැනීමක් නෑ. නමුත් වාසනාවකට වගේ මේ කෝමාරිකා ජෙල් ආලේපනය අපගේ නිවසේදිම සාදා ගැනීමට පුලූවන්. අප ඔබට කියන්න යන්නේ Alovera Gel නිවසේදිම සාදා ගන්නා ආකාරය පිළිබඳවයි

ඔබේ මේකප් දැමීම වැරදිද? ලස්සන මේකප් එකකට මේ කරුණු 9 ඔබ දැනගත යුතුයි.

මේකප් එකකින් කරන්නේ තමන්ගේ හම සුදු කරල පෙන්වන එක නෙවෙයි. තමන්ගේම ලස්සන තව ටිකක් කැපිල පෙනෙන විදියට ඉස්මතු කරන එක. Makeup කියන වචනයේම තේරුම ඒකයි.

දෙනෙත වටා කළු පැහැයට ප්‍රතිකාරයක්

මූහූණ පැහැපත්ව තිබියදී තම දෙනෙත් වටා කළු පැහැගැන්වී තිබීම දකින විට ඔබටම හිතෙනවා නේද? මොන තරම් නම් අවලස්සනක් දිස්වෙනවාද කියලා. මූහූණේ ලස්සන තව තවත් වැඩි වෙන්නට නම් අපගේ ඇස් දෙකත් මනාව හැඩට තිබිය යූතුයි. නමූත් ඇතැම් යූවතියන් දෙනෙතට ප්‍රතිකාර කිරීමට නම් මූහූණට ෆෙෂල් එකක් කළ යූතු යැයි සිතනවා. නමූත් දෙනෙතට ප්‍රතිකාර කිරීමට ෆෙෂල් එකක් කළ යූතුම නොවේ.

සමේ තෙල් ගතිය වැඩිවීමත් කුරුලෑ ඇතිවීමට හේතුවක්

කුරුලෑ ආයුර්වේදයේ හඳුන්වන්නේ තාරුණ්‍ය පීඩකා ලෙසයි. මීට හේතු වන්නේ මෙය බොහෝ විට තරුණ කාලයේ ඇතිවන බහුල රෝගයක් වීමයි. නමුත් සමහර කුරුලෑ ප්‍රභේද මැදිවිය ඉක්ම වූ පසුත් ඇතිවෙන්නට පුළුවන්.

පිරිමින්ට පෙනුම සදහා රුපලාවන්‍ය ක්‍රම තුනක්

බොහොමයක් කාන්තාවන් රුපලාවන්‍ය කෙරෙහි වැඩි නැබුරු තාවයක් දැක්වුවද පිරිමින් ඒ කෙරෙහි දක්වන්නේ ඉතා අඩු සැලකිල්ලකි. සැම පිරිමියෙක්ම ලස්සන ගැහැනියක් තම සහකාරිය කර ගැනීමට කැමති ලෙසම කාන්තාවන්ද සොයන්නේ කඩවසම් පෙනුමක් ඇති පිරිමියෙකි. පිරිමින්ගේ කඩවසම් පෙනුම ඔප නැංවීම සදහා පහත පියවර උදවු වෙයි සිතමි .

කෝපි ගාලා සුදු වෙන හැටි

අද කියන්න යන්නේ මරු වැඩක් ගැන. අපේ කෙල්ලෝ මුහුණ හා ශරිරියේ අනෙකුත් ප්‍රදේශ පැහැපත් කර ගන්න එක එක ජාති පසං කරලා ආලේප කරනවනේ. හැබයි කෘතීම දේවල් වලට වඩා ස්වාභාවික දේවල් තුලින් තමයි ගොඩක් වෙලාවට කල්පවතින සුදක් ලබා ගන්න පුළුවන්. ඔයලා දන්නවද කෝපි වලිනුත් සුදු වෙන්න පුළුවන් කියලා. හැබැයි ඒ කෝපි බීලා නම් නෙවෙයි. කෝපි ඇගේ ගාලා

More News »

add_one