රූපලාවණ්ය - Beauty

ලස්සන පැහැපත් දෙතොලක් සති දෙකකින්.

cඒ වෙනුවට lip balm එකක් පාවිච්චි කරනවා. ඔබ හිතන විදියට ඔබ ඒ පාවිච්චි කරන lip balm එක ස්වභාවික තත්වයෙන් උසස්, විශ්වාසය තහවුරු කල හැකි ආලේපන වර්ගයක් ද? අද මේ වන විට වෙළදපොලට හදුන්වා දී ඇති lip balm වර්ග රැසක් ඔබට දැකගන්න පුළුවන්. ඒවායින් ඔබට හොදම මොකක්ද කියලා තෝරලා අරගන්න පුළුවන් ද? බෑ. ඔබ මිල දී ගන්නේ සැකයකින්. මේකෙන් මට ප්‍රතිඵලයක් ලබයි ද යන ප්‍රශ්නාර්ථය මත. විශ්වාසවන්තව හොද brand එකකින් lip balm එකක් ගන්න ගියොත් රු. 2000ක්වත් යනවා. ඔබ දන්නවා ද ඔබේ දෙතොල් ඔබේ මුහුණේ වර්ණයට සමාන වර්ණයකින් වර්ණ වී ඇති බව?

 මංගල දිනයට සූදානම් වෙද්දි රුව ගැනත් හිතන්න

මංගල දිනයට සූදානම් වෙද්දි රුව ගැනත් හිතන්න දේවල් මොනතරම් තියෙනවද? මේ එක්කම මුහුණේ දුර්වර්ණතා ලප, කැළැල්, කුරුලෑ නිසා ඇති වූ වළවල් තියෙනවද? ඒවා කෙතරම් දුරට අවලස්සන පෙනුමක් ගෙනදී තිබෙනවාද යන්න ගැනත් විමසා බැලිය යුතු වෙනවා.

කුරුළෑ වලට ඔබට නිවසේදී කරගත හැකි ප්‍රතිකර්ම

කුරුළෑ ඇති වීම ඇත්තෙන්ම හිසරදයකි. මේ ලිපියෙන් ගෙන එන්නේ කුරුළෑ සුව කරගැනීමට ප්‍රතිකර්ම කීපයකි.

පිරිමින්ට පෙනුම සදහා රුපලාවන්‍ය ක්‍රම තුනක්

බොහොමයක් කාන්තාවන් රුපලාවන්‍ය කෙරෙහි වැඩි නැබුරු තාවයක් දැක්වුවද පිරිමින් ඒ කෙරෙහි දක්වන්නේ ඉතා අඩු සැලකිල්ලකි. සැම පිරිමියෙක්ම ලස්සන ගැහැනියක් තම සහකාරිය කර ගැනීමට කැමති ලෙසම කාන්තාවන්ද සොයන්නේ කඩවසම් පෙනුමක් ඇති පිරිමියෙකි. පිරිමින්ගේ කඩවසම් පෙනුම ඔප නැංවීම සදහා පහත පියවර උදවු වෙයි සිතමි .

නාකි සමේ රැලි අරින්න කෘත්‍රිම දෙවැනි සමක් නවතම පර්යේෂණයකින් සොයාගැනේ

නාකි සමේ ක්‍රීම් වර්ග ආ‍ලේප තැවරුවත් මහලු වී රැලි ගැසුණු සමකට තරුණ පෙනුමක් ලබාදීම නම් බොරු. ඒ වුණත් තරුණ පෙනුමක් බලා‍පොරොත්තුවෙන් නොයෙකුත් රූපලාවණ්‍ය කටයුතුවල යෙදෙන පිරිස නම් දිනපතාම වැඩිවන බවයි පෙනෙන්නේ. සමේ රැලි සදහටම ඉවත්කිරීම අපහසු වුණත් සෑහෙන දුරකට රැලි මකා කෘත්‍රිම සමක් නිපදවන්නට විද්‍යාඥයන් සමත් වී ඇති බව නවතම වාර්චාවකින් පෙනී යනවා. දැන් ඒ ගැන කියවමු.

Oily Lipstick එකක් Matte Lipstick එකක් කරගන්න විදිහ-1463463420" target="_self">Oily Lipstick එකක් Matte Lipstick එකක් කරගන්න විදිහ

අපි හැමෝම දන්නවා Lipstick types කිහිපයක් තියෙනවා කියලා. Moisturizing Lipstick (gloss lipstick ) Matte Lipstick, Sheer Lipstick, Cream Lipstick. Matte finish එක ඇරෙන්න මේ හැම lipstick එකකම Oily ගතියක් තියෙනවා. නමුත් ඔයාලා මම කියන එක try කළොත් matte look එකක් ලබාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් pure matte lipstick හොයාගන්න අමාරුයි.‍ මොකද හැම brand එකක්ම matte finish එකෙන් Lipstick හදන්නේ නෑ. ඒ වගේම ලංකාවේ matte finish Lipstick brands තියෙන්නේ එකයි දෙකයි.

මුහුණේ සම දීප්තිමත් සහ නිරෝගී ලෙස තබා ගැනීම සඳහා උපදෙස්

ඔබේ වයස කුමක් වුවත් , නිසි ලෙස සත්කාර නොකරිමෙන් මුහුණේ සම රැලි වැටීම, දුර්වර්ණ වීම සිදු විය හැකි. මේ සදහා ඔබට කිරීමට ඇත්තේ එදිනෙදා කල යුතු සරල සත්කාර ගැන දැනගැනීමයි. එමගින් සෞඛ්ය සම්පන්න ලෙස මුහුණේ සම පවත්වා ගැනීමට ඉතා පහසු වේ.

නිවසේදීම නිය ආලේපන ජෙල් හා පොලිශ් ඉවත් කර ගන්නේ කෙසේද?

ජෙල් පොලිෂ් නිය ආලේපන වල ප්‍රතිලාභ රාශියක් ඇත. දිදුලන, සුන්දර නියපොතු සති දෙකක් පුරාවට පවත්වා ගැනීම බොහෝ ගැහැණු ලමයින්ට සිහිනයකි. දවස පුරා කීබෝඩ් එකේ  කිරීම මාගේ රාජකාරියේ කොටසකි. මීට අමතරව ඉඳුල් භාජන හා ඇඳුම් සේදීමේ කටයුතු වල මා නිතරම නියැලෙන බැවින් ලස්සන නිය රටා තබා ගැනීම බෙහෙවින් අසීරු වේ. මේ නිසා මම ජෙල් පොලිෂ් භාවිතා කරමි. මෙහි ප්‍රතිලාභ රැසක් ඇතත් ඒවා ඉවත් කිරීම අපහසු වේ. මා විසින් සිදු කල පරීක්ෂණයකින් නිවසේදීම මෙම ජෙල් පොලිෂ් ඉවත් කර ගත හැකි ක්‍රම වේද 3ක් මම සොයා ගත්තෙමි.

Oily skin එකට තක්කාලි වලින් කරගත හැකි Treatment

තක්කාලි සමට හරිම හිතකරයි. තක්කාලිවලින් සමට හොඳ සිසිලසක් ලැබෙනවා. එ වගේම එහි ඇති විටමින් C වලින් pimples , අදුරු ගතිය නැති කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි තක්කාලිවල තියෙන විටමින් A අපේ සම නිරෝගි කරනවා. එහි ඇති ඇසිඩ් අපේ මුහුණේ තියෙන තෙල් ගතිය පාලනය කරනවා. මුහුණේ තෙල් ගතිය තිබෙන විට අපිට pimples නැති කරගන්න අමාරුයි. ඒක අපි කවුරුත් දන්න දෙයක්නේ. ඉතිං මේ තරං ගුණවත් තක්කාලි එක්ක ගෙදර ඉඳලම අපිට කරගන්න පුළුවන් මොනවද කියලා දැන් අපි බලමු.

අඳුරු තොල් ආපහු රෝස තොල් කරගන්න ක්‍රම 6ක්

අපි කවුරුත් කැමතියි රෝස සුමුදු තොල් තියෙනවා නම්. තොල් කළු වුනාම මුහුණට ලොකු අඳුරු ගතියක් එනවා. කොච්චර සුදු වුනත් තොල් කළුයි නම් හරිම කැතට ඒක පේනවා. තොල් කළු වීමට හුඟක් හේතු බලපානවා. අව්වට පිච්චීම, ස්ට්‍රෙස්, බාල වර්ගයේ ලිප්ස්ටික්, ලිප්ස්ටික් නියමාකාරයෙන් ඉවත් නොකිරීමෙන්, සිගරට් බීම, බුලත් කෑම, කාලගුණය, කාර්ය බහුල ජීවිතයක් ගත කිරීම, රුධිර සංසරණය නියමාකාරයෙන් සිදු නොවීම, අවශ්‍ය පමණට වතුර නොබීම වැනි හේතු පෙන්වා දෙන්න පුළුවන්.

අව්වට කළු උනු මුහුණ හා සම කලින් තිබුනා වගේ පැහැපත් කර දෙන ස්වභාවික සත්කාරයක්.

මේ දවස් වල සුර්යයාගේ අව්රශ්මිය හුගාක් සැර වැඩියි. ඒ නිසාම දහවල් කාලයේ අව්වේ පොඞ්ඩක් එහෙට මෙහෙට ගියත් අපේ සම ඉක්මනින් කළු වෙන්න බලනවා. මෙහෙම උනාම ඉතින් ගෑණු ලමයින්ට නම්? ට නින්ද යන්නෙත් නෑ. මොකද ඒ ගොල්ලෝ ගොඩක් මුහුණ හා සම පැහැපත්ව තියා ගන්න වෙහෙසෙන නිසා. බය වෙන්න එපා. අද  ඔබට කියලා දෙනවා අව්වට පිලිස්සී කළු උනු මුහුණ හා සම කලින් තිබුනා වගේ පැහැපත් කර දෙන රුපලාවන්‍ය සත්කාරයක්. හැබැයි මේ වැඬේ ඉක්මනින් කර ගන්න තරමට ඔබට ලබා ගත හැකි ප‍්‍රතිපල වැඩියි. ඒ කියන්නේ ඔබ අද දහවල් කාලයේ අව්වේ ගිහිල්ලා කළු උනා නම් මේ සත්කාරය අද ?ම කර ගන්න ඕනේ. එය මත තමයි මෙහි සාර්ථකත්වය රදා පවතින්නේ.

සුන්දරත්වයේ නොවරදින රහස්

cපිළිබඳ පැසසුම් ලබන්න. ඔබ කැමතිද බොලිවුඩය හොල්ලපු ඒ සුන්දර  නිළියෙක් වගේ තමන්ගෙ සුන්දරත්වය තරුණ පෙනුම තවත් වැඩි කර ගන්න. අනෙක් අය අතර කැපී පෙනෙන සුන්දර පෙනුමකට හිමිකම් කියන කාන්තාවක් වෙන්න. ඔබටත් පුළුවන් මම මේ කියන්න යන රහස් ටික පිළිපදින්න. මේකප් ඇතුවත් නැතුවත් හරිම ලස්සනට ඉන්න, ඒ වගේම තරුණකම රැක ගන්න. සම දීප්තිමත් කර ගන්න හා පැහැපත් ස්වභාවය නිතර රදා ගන්න  ඕනම තැනක අනෙක් අයට වඩා ලස්සනට කැපිලා පේන්න  ඔබටත් පුළුවන්. ඉතින් මම අද මේ කියන්න යන දේවල් ටික ඔබත්  අත්හදා බලන්න.

රෝස පෙති වලින් ලස්සන වෙමුද ? මෙන්න විශ්මිත ප්‍රතිකාර ක්‍රම 5ක්.

ශරීරයට, මනසට සහ සමට හිතකර බලපෑමක් ඇතිකිරීමට සමත් සුවිශේෂී මල් වර්ගයක් ලෙස රෝස හඳුන්වන්නට පුළුවන්. රුව අලංකරණය කරගැනීම සඳහාත් රෝස භාවිතා කරන්නට හැකියාව තිඛෙනවා. අද නොදුටු ලෝකයෙන් අපි ඔබව දැනුවත් කරන්නේ රෝස මල් වලින් රුව අලංකරණය කරගන්නා ආකාරයයි.

හරියටම ප්‍රතිකාර කරනවානම් කුරුළෑවලට මෙන්න එක ප්‍රතිකාරයයි

මෙම කුරුලෑ ඇතිවීම ආයුර්වේදයේ තාරුණ්‍ය පීඩකා එහෙමත් නැත්නම් තරුණ කාලයේ බහුලව ඇතිවිය හැකි සම ආශි‍්‍රත පීඩකා විශේෂයක් වශයෙන් හඳුන්වයි. මෙය වැඩිවියට පත් වීමෙන් පසු ඕනෑම අවස්ථාවකදී ඇති වෙන්න පුළුවන්.

ටැටූ ඉවත් කිරීම සම්බන්ධයෙන් ඔබ දැන ගත යුතු වැදගත් කරුණු 7ක්

ටැටූවක් ඔබ සම මත කොටන්නේ තම අනන්‍යතාවය හා හැඟීම් ප්‍රකාශ කිරීමේ මෙන්ම ශරීරයේ රුව ඉස්මතු කිරීමේ අටියෙනි. බොහෝ පුද්ගලයින් විවිධ හේතූන් නිසා පච්ච කොටා ගනියි. නමුත් සමහර අවස්ථා වලදී , එම හේතු මානසික අසහනය හෝ අස්ථාවර භාවය නිසා විය හැකිය. ඔබගේ දරුවාව හෝ දෙමාපියන්ගේ මතකයන් වෙනුවෙන් ඔවුන්ගේ නම් හෝ රූප සම මත ටැටූ කර ගැනීම කදිම අදහසකි. නමුත් ඔබ වැරදීමකින්, මානසික අසහනය නිසා සම මත කොටා ගත් ටැටූ ඔබට පසු කාලයේදි ඉවත් කර ගැනීමේ අවශ්‍යතාවය පහල වනු ඇත.

කුරුලෑ වලින් ආරක්ෂා වීම සඳහා ඔබට අනුගමනය කල හැකි ක්‍රියාමාර්ග 6ක්

කුරුලෑ වලින් ආරක්ෂා වීම සඳහා ඔබට අනුගමනය කල හැකි ක්‍රියාමාර්ග 6ක්

ලස්සන වෙන්න කැමති ඔබට අපෙන් ආයුර්වේද රහස් කිහිපයක්

අද සමාජ වටපිටාව එක්ක බැලූ කල අපි දන්නවා ගොඩක් කාන්තාවන් ලස්සනට ඉන්න ලස්සන වෙන්න නොයෙක් දේවල් කරනවා කියලා. සමහර ගෑණු ළමයින්ට එක එක විදියෙ රූපලාවණ්‍ය  ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. තවත් විදියකින් කියනවා නම්  ලස්සන වෙන්නෙ කොහොමද, ලප කැළැල් නැති කර ගන්නෙ කොහොමද ,  සමේ වියළි බව දුරු  කරගන්නෙ කොහොමද යන නොයෙක් ප්‍රශ්න වලින් ඔබ පීඩා විදිනවා වෙන්න පුළුවන්. මෙම අසහනකාරී රූපලාවණ්‍ය ප්‍රශ්න වලට ඔබත් ඉක්මන් විසදුම් සොයන්නෙක්ද ?  නැතිනම් අද වෙළඳපොළේ නොයෙකුත් නම් වලින් භාවිතා වන එකම ආලේපන වලට හුරු වුන කෙනෙක්ද?

සුව නොවන කුරුළෑ ආසාදන නිසා ඔබත් පීඩා විදිනවාද ?

කාන්තාවන් බොහෝ දෙනෙක්ට තිබෙන බහුල ප්‍රශ්නයක් තමයි මේ කුරුළෑ ආසාදනය. කුරුළෑ ආසාදන නිසා ඔබත් මානසිකව පීඩා විදිමින් සිටිනවා  වෙන්න පුළුවන්. මෙම කුරුළෑ හට ගැනීමට හේතු වන කරුණු හා ඒවා සුව නොවීමට හේතු  මොනවාද යන්න ඔබ මොහොතක් හෝ සිතා බැලුවාද ?.  ඉක්මන් විසදුම් සොයා ඔබ කරන ලද සමහර පිළියම් නිසාවෙන් පවා මෙම කුරුළෑ ආසාදන වැඩි වෙන්න පුළුවන්.

More News »

add_one