2017-04-27
අව්වට පිළිස්සුනු සමක පැහැය ඒකාකාර නොවේ. සමහර තැන් තද පැහැයෙන් ද තවත් කොටසක් ඊට වඩා අඩු පැහැයෙන් ද පිළිස්සී තිබිය හැක. ආසියාතික රටවලට බලපාන හිරු එළියේ ඇති පාරජම්බුල කිරණ මගින් සමට හානි සිදුවේ. මේවා චර්ම පිළිකා ඇති කිරීමට ද හේතුවේ. එම නිසා අව්වේ යාමෙන්් වැළකී සිටීම සම ආරක්ෂාකර ගැනීමේ පළමු පියවර වේ.දීර්ඝ කාලයක් අව්වේ නොගොස් සම ආරක්ෂා කර ගත් කෙනෙකු විනාඩි පහක් අව්වේ ගිය විට කාලයක් පුරා ආරක්ෂා කර ගත් සමේ පැහැය අවපැහැ විය හැකියි. ඒ තරම් දැඩි බලපෑමක් හිරුඑළියෙන් සමට සිදුවේ.
2017-04-27
මේ දවස් වල සුර්යයාගේ අව්රශ්මිය හුගාක් සැර වැඩියි. ඒ නිසාම දහවල් කාලයේ අව්වේ පොඩ්ඩක් එහෙට මෙහෙට ගියත් අපේ සම ඉක්මනින් කළු වෙන්න බලනවා. මෙහෙම උනාම ඉතින් ගෑණු ලමයින්ට නම් රෑට නින්ද යන්නෙත් නෑ. මොකද ඒ ගොල්ලෝ ගොඩක් මුහුණ හා සම පැහැපත්ව තියා ගන්න වෙහෙසෙන නිසා. බය වෙන්න එපා. අද විශ්ම ලෝකයෙන් ඔබට කියලා දෙනවා අව්වට පිලිස්සී කළු උනු මුහුණ හා සම කලින් තිබුනා වගේ පැහැපත් කර දෙන රුපලාවන්‍ය සත්කාරයක්. හැබැයි මේ වැඩේ ඉක්මනින් කර ගන්න තරමට ඔබට ලබා ගත හැකි ප්‍රතිපල වැඩියි. ඒ කියන්නේ ඔබ අද දහවල් කාලයේ අව්වේ ගිහිල්ලා කළු උනා නම් මේ සත්කාරය අද රෑම කර ගන්න ඕනේ. එය මත තමයි මෙහි සාර්ථකත්වය රදා පවතින්නේ.
2017-04-27
යුවතියන්, කාන්තාවන් ලස්සන වෙන්න උත්සාහ දැරීමේදී, හැමවිටම උත්සාහ කරන්නේ මුහුණ ලස්සනට තබා ගැනීමටයි.
2017-04-27
ඔබට නිරෝගී හා ඝන කෙස් කලඹක් සිහිනයක්ද? ඔබගේ කෙස් කලඹ වේගයෙන් වර්ධනය කර ගැනීමට මේ සරල ඛෙහෙත් වට්ටෝරුව භාවිතා කරන්න..
2017-04-27
තෙල් ගතිය වැඩි සමක් තියෙන අයගේ මුහුණු වල කැළැල් හා විවරමය ස්වභාවය පැහැදිලිව අනිත් අයට පෙන ගතිය වැඩියි. තම මුහුණේ අවලස්සන ගතිය නිසා එවැනි අය සිටින්නේ ගොඩක් ලොකු මානසික පීඩාවකින්. මෙම කැළැල් මකා දමා මුහුණේ ඇති විශාල විවර ගතිය නැති කිරීමට නම් සම සුවපත් කර සමේ ඇදෙන සුළු භාවය වැඩි කරන්න ඕනේ. ඒ සදහා වෙළඳ පොලේ කොතෙකුත් කෘතීම නිෂ්පාදන දකින්නට ලැබුනත් ඒවායින් කියන තරම් සාර්ථක ප්‍රතිපල අත් වෙන්නේ නෑ. නමුත් බිය වන්න එපා. මෙම ප්‍රශ්නයට සාර්ථක ලෙස විසදුමක් ලබා දෙන ස්වාභාවික බෙහෙත් වට්ටෝරු කීපයක් ගැන අද අපි ඔබව දැනුවත් කරන්නම්.
2017-04-27
දෙහි ගැට ටිකක්, උළුහාල් ටිකකුත් එකතු කරලා හොඳින් තම්බා ගන්න. එය හොඳට පොඩි කරගෙන හිසේ ආලේප කරන්න. පැය 1/2කට පමණ පසු හිස හොඳින් සෝදා හරින්න.
2017-04-27
බේකින් සෝඩා සුවල්පයක් ඔබේ ඇස් යටින් තිබ්බොත් වෙන දේ දන්නවද?
2017-04-27
සියලු දේටම වඩා ලස්සන ගැන සිතන ඔබ ලස්සනට ඉන්න නම් සම කෙරෙහි විශේෂ අවධානය යෙමු කළ යුතුයි. ඒ සඳහා වෙළෙඳ පොළෙහි ඇති නොයෙක් ආලේපන ගැල්වීම ප්‍රමාණවත් නොවේ. වෙළෙද පොළෙහි ඇති ආලේපන මගින් ඔබට හොඳ ප්‍රතිඵල ඉක්මනින් ලැඛෙන බව සැබෑය. එහෙත් ඒවා ඔබේ සමට යම් ප්‍රමාණයක අනතුරක් ද කරන බව මතක තබා ගත යුතුවේ.
2017-04-27
ඈත අතීතයේ සිට මිනිසුන් තම රුව සම්පත රැක ගැනීම සඳහා නොයෙකුත් උපක්‍රම භාවිතා කල බව ඉතිහාසයේ නොයෙකුත් සාක්ෂි ඇත. විශේෂයෙන් කාන්තාවන් මේ සඳහා දැඩි උද්යෝගයකින් කටයුතු කර ඇත. ස්වාභාවික ද්‍රව්‍ය උපයෝගී කරගෙන රූ සපුව රැක ගැනීම පිළිබඳව ඇති ඉතිහාසය ශතවර්ෂ ගණනාවක් ඈතට දිවේ. වර්තමානයේ මිනිසුන් තුල එම උනන්දුව තීව්ර වී ඇති නමුදු නොයෙකුත් කෘතිම රූපලාවණ්‍ය ප්‍රතිකාර කෙරෙහි යොමුවීමේ ප්‍රවණතාවය හේතුවෙන් අකාලයේ තම ස්වාභාවික රූප සම්පත්තිය නාස්ති කරගන්නා ආකාරයද දැක ගත හැක.
2017-04-27
අපි පසුගිය සතියේ කතා කළේ ඇසේ අලංකරණය පිණිස අපි යොදාගන්නා විවිධ දේ පරෙස්සමෙන් පරිහරණය කරන්නේ කෙසේ ද යන්න පිළිබඳයි. අදත් අපි වැඩිපුරම කතා කරනුයේ තවත් එවැනි ක්‍රමෝපාය ගැන සහ ඇය මේක්අප් කිරීමේදී එය කැපී පෙනෙන ආකාරයෙන් සිදුකර ගැනීමට අනුගමනය කළ යුතු දේ පිළිබඳවය. මේ අලංකරණ ක්‍රම සේම ඇස වටේ පෙනුම නිරෝගීව ආරක්ෂා කර ගැනීම සඳහා හොඳ ප්‍රමිතියකින් යුතු විටමින් කේ ක්‍රීම් වර්ගයක් ආලේප කරන්න.
2017-04-27
c. විවිධ ජාතීන්ගේ සමේ වර්ණය ඔවුනොවුන්ට ආවේණිකයි. ආසියාතිකයන්ගේ සම සමස්තයක් වශයෙන් දුඹුරු වර්ණයෙන් යුක්ත වෙනවා. අප්‍රිකානුවන්ගේ සම තද කළු පැහැති වන අතරම චීන සහ මොන්ගෝලියානුවන්ගේ සම කහ පැහැයට හුරුයි. ඒ අතර අනෙකුත් බටහිර ජාතීන්ගේ සම සුදු පැහැති වෙනවා.
2017-04-27
සමේ ඇතිවන ගැටලු විවිධාකාරයි. බොහෝවිට මෙම ගැටලු නිසා ඔබ අසහනකාරී තත්ත්වයට පත්වීමට පුළුවනි. එහෙත් කළ යුත්තේ එය නොවෙයි. මෙහිදී වඩාත් වැදගත් වන්නේ මේ පිළිබඳ අවබෝධයකින් සහ දැනුවත් බවකින් යුතුව කටයුතු කිරීමයි. එවිට මෙම තත්ත්වය වළක්වා ගන්නට මෙන්ම ඒවාට විසඳුම් ලබා ගැන්මට ද අපට අසීරුවන්නේ නැහැ.
2017-04-27
වකුගඩු රෝග අද වන විට ජාතික මට්ටමේ ව්‍යසනයක් ලෙසින් සලකා සාකච්ඡා කරන තැනකට ගොස් තිබේ. එමෙන් ම විෂ කාරක සහිත, රසායනික පෝර සහ පලිබෝධ නාශක භාවිතය නිසා හටගන්නා එකම රෝගය වකුගඩු ආසාදනය නොවන බවත්, නිල් දරු උපත් ඇතිවීමේ ප්‍රවණතාවක් පසට නයිට්රේට් වැඩි වැඩියෙන් එකතු කිරීම නිසා ඇති වී තිබෙන බවත් මේ ලිපි පෙළෙන් ම පසුගිය දිනෙක අපි පෙන්වා දුනිමු. අද වන විට එය ද ජාතික මට්ටමේ කතා බහක් නිර්මාණය කොට තිබේ.
2017-04-27
ඔයාලගේ මුහුණට ස්වාභාවික දේවල් වලින් සදා ගත් පැක් එකක් දැම්මොත් සමේ පැහැපත් බව තවත් වර්ධනය කරගන්න පුළුවන් කියල ඔබ දැනටමත් දන්නා කරුණක්. ඔබේ සමේ ස්වභාවය අනුව ඔබට ගැළපෙන පැක් එකක් නිවසේදීම බොහොම පහසුවෙන් සාදා ගන්නා ආකාරය හා භාවිතා කරන ආකාරය මෙම ලිපියෙන් ඔබට දැන ගන්න පුළුවන්.
2017-04-27
ඔබේ දෙතොල පිහිටා තිඛෙන ආකාරය අනුව කිසියම් වර්ගීකරණයකට ලක් කරන්නට පසුගිය සතියේ අපි උත්සාහ කළා. එහිදී උඩුතොල මහත වන අයුරු. සමහරවිටෙක යටිතොල මහතට පිහිටන අයුරු ආදිය පිළිබඳ අපේ සාකච්ඡාවට බඳුන් වුණා. මෙහිදී අප විශේෂයෙන් ම අවධාරණය කළ කරුණ වන්නේ උපතින් කෙනෙකුට උරුමවන තොල්වල හැඩය වෙනස් කළ නොහැකි බවයි. එහෙත් අපි පෙන්වා දුන්නා දෙතොල්වල හැඩය ඔබට අවශ්‍ය ආකාරයෙන් මේක් අප් කිරීමෙන් වෙනස්කර ගත හැකි ආකාරය පිළිබඳව.
2017-04-27
නාන කාමරයට ගිය විගසම රෝම ඉවත් කිරීම
2017-04-27
ගෙදරදී මේක්අප් කරගන්න ඕනෙම කෙනෙක් කැමැතියි. සැලොන් යන්න ගියාම කාලය විතරක් නෙවෙයි සල්ලිත් වියදම් වෙනවා. ඒත් ගෙදරදි කරන මේක්අප් එක සැලොන් එකේ කරන මේක්අප් එක තරම් නීට් නොවුණොත් ඒකත් ප්‍රශ්නයක්. ඉතින් මේ කියලා දෙන්න යන්නෙ ගෙදරදි මේක්අප් එකක් කරද්දි වෙන්න පුළුවන් අතපසුවීම් කීපයක් ගැනයි.
කාදිනල්තුමන් පාස්කු කමිටුවට පැමිණෙයි
2019 - 12 - 07යාපනයේ වැස්සට කඩාගෙන ගිය පාලම එක රැයින් යුද හමුදාවෙන් හදයි…
2019 - 12 - 07නාස්තිය නැති කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය පැරණි ගොඩනැගිල්ලටම
2019 - 12 - 07අධික වර්ෂාව සමග ජලවිදුලි නිෂ්පාදනය ඉහළ යයි
2019 - 12 - 07
© Copyright 2017-ElaKolla.com . Design by:ElaKolla.com