රූපලාවණ්ය - Beauty

පොල් තෙල් වලින් මුහුණ හේදුවාම තරුණ වෙන හැටි දැක්කොත් පුදුම හිතෙයි

පොල් තෙල් කියන්නේ ගුණාත්මක බවෙන් ඉතාම වැඩි ස්වභාවික සංයෝගයක්. විෂබීජ නාශනය, සමට තෙතමනය ලබා දීම, පෝෂණය කිරීම වගේ බොහෝ ප‍්‍රයෝජන පොල් තෙල් භාවිතයෙන් ලබා ගන්න පුළුවන්. විශේෂයෙන්ම විවිධ රෝග සහිත සමකට පොල් තෙල් වලින් ලබා ගත හැකි සුවය ඉතා අනර්ඝයි. ඔබ දැනට සම පැහැපත් කර ගන්න, ලස්සන වෙන්න, කුරුලෑ කැළැල් ඉවත් කර ගන්න මිල දී ගන්න කෘත‍්‍රිම සංයෝග සේරම වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් රූපලාවණ්‍ය සත්කාරයක් තමයි පොල් තෙල් කියලා කියන්නේ. ඒවා මිලෙන් වගේම ශරීරයට විෂ දායක දේවල් වලිනුත් ඉහළයි, ඒත් පොල් තෙල් කියන්නේ ඉතාම ආරක්ෂාකාරී ස්වභාවික සංයෝගයක් නිසා කිසිම බයක් නැතුව මේ ප‍්‍රතිකර්ම කර ගන්නට ඔබටත් පුළුවන්.

ආයුර්වේදයට අනුව ලස්සන වෙන හැටි

අපි දන්නවා ගොඩක් අපේ ගෑණු ළමයි එක එක රූපලාවන්‍ය ප්‍රශ්න වලින් ඉන්නවා කියලා. තවත් විදියකට කියනවනම්, ලකොහොමද මම ලස්සන වෙන්නේ? කොහොමද මේ කැළැල් නැති කරගන්නේ?ල වගේ දේවල් හිත හිතනේ ඉන්නේ. ඒ වගේම ගොඩක් අය, මේ දේවල් වලට ඉක්මන් විසදුම් හොයන්නෙත්. නමුත්, අද ප්රනැඑ එකේ තියෙන ගොඩක් ආලේපන වර්ග ඉක්මන් විසදුම් දුන්නත්, ගොඩක් ඒවා වල අහිතකර බලපෑම් තියෙනවා. ඉතින් හැමදේටම වැඩිය හොදයි නේද ආයුර්වේදයට අනුව ස්වභාවික දෑ යොදා ගෙන මේ ප්‍රශ්න විසදගෙන ලස්සන වෙන එක? ඉතින් අද අපි කියන්න යන්නේ ඒ වගේ ආයුර්වේදයට අනුව ලස්සන වෙන්න පුළුවන් පුංචි එසචි ටිකක්...

සමේ පැහැපත් භාවය සඳහා ආහාර වල බලපෑමක් ඇත

අව්වට පිළිස්සුනු සමක පැහැය ඒකාකාර නොවේ. සමහර තැන් තද පැහැයෙන් ද තවත් කොටසක් ඊට වඩා අඩු පැහැයෙන් ද පිළිස්සී තිබිය හැක. ආසියාතික රටවලට බලපාන හිරු එළියේ ඇති පාරජම්බුල කිරණ මගින් සමට හානි සිදුවේ. මේවා චර්ම පිළිකා ඇති කිරීමට ද හේතුවේ. එම නිසා අව්වේ යාමෙන්් වැළකී සිටීම සම ආරක්ෂාකර ගැනීමේ පළමු පියවර වේ.දීර්ඝ කාලයක් අව්වේ නොගොස් සම ආරක්ෂා කර ගත් කෙනෙකු විනාඩි පහක් අව්වේ ගිය විට කාලයක් පුරා ආරක්ෂා කර ගත් සමේ පැහැය අවපැහැ විය හැකියි. ඒ තරම් දැඩි බලපෑමක් හිරුඑළියෙන් සමට සිදුවේ.

 අව්වේ ගිහිල්ලා මුණ කළු වෙලාද - එහෙනම් මේ ෆෙස් පැක් එක අද රෑම දා ගමු

මේ දවස් වල සුර්යයාගේ අව්රශ්මිය හුගාක් සැර වැඩියි. ඒ නිසාම දහවල් කාලයේ අව්වේ පොඩ්ඩක් එහෙට මෙහෙට ගියත් අපේ සම ඉක්මනින් කළු වෙන්න බලනවා. මෙහෙම උනාම ඉතින් ගෑණු ලමයින්ට නම් රෑට නින්ද යන්නෙත් නෑ. මොකද ඒ ගොල්ලෝ ගොඩක් මුහුණ හා සම පැහැපත්ව තියා ගන්න වෙහෙසෙන නිසා. බය වෙන්න එපා. අද විශ්ම ලෝකයෙන් ඔබට කියලා දෙනවා  අව්වට පිලිස්සී කළු උනු මුහුණ හා සම කලින් තිබුනා වගේ පැහැපත් කර දෙන රුපලාවන්‍ය සත්කාරයක්. හැබැයි මේ වැඩේ ඉක්මනින් කර ගන්න තරමට ඔබට ලබා ගත හැකි ප්‍රතිපල වැඩියි. ඒ කියන්නේ ඔබ අද දහවල් කාලයේ අව්වේ ගිහිල්ලා කළු උනා නම් මේ සත්කාරය අද රෑම කර ගන්න ඕනේ. එය මත තමයි මෙහි සාර්ථකත්වය රදා පවතින්නේ.

මුහුණේ ලස්‌සනට ආලේපන වගේම සුන්දර සිනහවත් අවශ්‍යමයි

යුවතියන්, කාන්තාවන් ලස්‌සන වෙන්න උත්සාහ දැරීමේදී, හැමවිටම උත්සාහ කරන්නේ මුහුණ ලස්‌සනට තබා ගැනීමටයි.

ඔබගේ හිසකෙස් අඩු වෙලාද ? තුනී වෙලාද ?
හිසකෙස් ඝනව වර්ධනය කරන ස්වාභාවික සත්කාරය

ඔබට නිරෝගී හා ඝන කෙස් කලඹක් සිහිනයක්ද? ඔබගේ කෙස් කලඹ වේගයෙන් වර්ධනය කර ගැනීමට මේ සරල ඛෙහෙත් වට්ටෝරුව භාවිතා කරන්න..

මුහුණේ කැළැල් හා විශාල වූ අවලස්සන විවර මකා දමන බෙහෙත් වට්ටෝරු 5ක්

තෙල් ගතිය වැඩි සමක් තියෙන අයගේ මුහුණු වල කැළැල් හා විවරමය ස්වභාවය පැහැදිලිව අනිත් අයට පෙන ගතිය වැඩියි. තම මුහුණේ අවලස්සන ගතිය නිසා එවැනි අය සිටින්නේ ගොඩක් ලොකු මානසික පීඩාවකින්. මෙම කැළැල් මකා දමා මුහුණේ ඇති විශාල විවර ගතිය නැති කිරීමට නම් සම සුවපත් කර සමේ ඇදෙන සුළු භාවය වැඩි කරන්න ඕනේ. ඒ සදහා වෙළඳ පොලේ කොතෙකුත් කෘතීම නිෂ්පාදන දකින්නට ලැබුනත් ඒවායින් කියන තරම් සාර්ථක ප‍්‍රතිපල අත් වෙන්නේ නෑ. නමුත් බිය වන්න එපා. මෙම ප‍්‍රශ්නයට සාර්ථක ලෙස විසදුමක් ලබා දෙන ස්වාභාවික බෙහෙත් වට්ටෝරු කීපයක් ගැන අද  අපි ඔබව දැනුවත් කරන්නම්.

හිස්හොරි ප්‍රශ්නයට හොඳම උත්තරය

දෙහි ගැට ටිකක්, උළුහාල් ටිකකුත් එකතු කරලා හොඳින් තම්බා ගන්න. එය හොඳට පොඩි කරගෙන හිසේ ආලේප කරන්න. පැය 1/2කට පමණ පසු හිස හොඳින් සෝදා හරින්න.

ඔබගේත් ඇස් යට කලු වෙලාද... විශ්මිත ප්‍රතිකාරයක්

බේකින් සෝඩා සුවල්පයක් ඔබේ ඇස් යටින් තිබ්බොත් වෙන දේ දන්නවද?

ඔබට ඕනෑ සුදුපැහැ සමක්ද නැතිනම් පැහැපත් සමක්ද?

සියලු දේටම වඩා ලස්සන ගැන සිතන ඔබ ලස්සනට ඉන්න නම් සම කෙරෙහි විශේෂ අවධානය යෙමු කළ යුතුයි. ඒ සඳහා වෙළෙඳ පොළෙහි ඇති නොයෙක් ආලේපන ගැල්වීම ප්‍රමාණවත් නොවේ. වෙළෙද පොළෙහි ඇති ආලේපන මගින් ඔබට හොඳ ප්‍රතිඵල ඉක්මනින් ලැඛෙන බව සැබෑය. එහෙත් ඒවා ඔබේ සමට යම් ප්‍රමාණයක අනතුරක් ද කරන බව මතක තබා ගත යුතුවේ.

පැහැපත් සමක් සදහා ආයුර්වේද රහස....

ඈත අතීතයේ සිට මිනිසුන් තම රුව සම්පත රැක ගැනීම සඳහා නොයෙකුත් උපක්‍රම භාවිතා කල බව ඉතිහාසයේ නොයෙකුත් සාක්ෂි ඇත. විශේෂයෙන් කාන්තාවන් මේ සඳහා දැඩි උද්යෝගයකින් කටයුතු කර ඇත. ස්වාභාවික ද්‍රව්‍ය උපයෝගී කරගෙන රූ සපුව රැක ගැනීම පිළිබඳව ඇති ඉතිහාසය ශතවර්ෂ ගණනාවක් ඈතට දිවේ. වර්තමානයේ මිනිසුන් තුල එම උනන්දුව තීව්‍ර වී ඇති නමුදු නොයෙකුත් කෘතිම රූපලාවණ්‍ය ප්‍රතිකාර කෙරෙහි යොමුවීමේ ප්‍රවණතාවය හේතුවෙන් අකාලයේ තම ස්වාභාවික රූප සම්පත්තිය නාස්ති කරගන්නා ආකාරයද දැක ගත හැක.

ඇස් අලංකරණයේ දී පරෙස්සම වැදගත්

අපි පසුගිය සතියේ කතා කළේ ඇසේ අලංකරණය පිණිස අපි යොදාගන්නා විවිධ දේ පරෙස්සමෙන් පරිහරණය කරන්නේ කෙසේ ද යන්න පිළිබඳයි. අදත් අපි වැඩිපුරම කතා කරනුයේ තවත් එවැනි ක්‍රමෝපාය ගැන සහ ඇය මේක්අප් කිරීමේදී එය කැපී පෙනෙන ආකාරයෙන් සිදුකර ගැනීමට අනුගමනය කළ යුතු දේ පිළිබඳවය. මේ අලංකරණ ක්‍රම සේම ඇස වටේ පෙනුම නිරෝගීව ආරක්ෂා කර ගැනීම සඳහා හොඳ ප්‍රමිතියකින් යුතු විටමින් කේ ක්‍රීම් වර්ගයක් ආලේප කරන්න.

ඉක්මනින් සුදු වෙන්න කැමැති අයට ප්‍රතිකාර වට්ටෝරු

c. විවිධ ජාතීන්ගේ සමේ වර්ණය ඔවුනොවුන්ට ආවේණිකයි. ආසියාතිකයන්ගේ සම සමස්තයක් වශයෙන් දුඹුරු වර්ණයෙන් යුක්ත වෙනවා. අප්‍රිකානුවන්ගේ සම තද කළු පැහැති වන අතරම චීන සහ මොන්ගෝලියානුවන්ගේ සම කහ පැහැයට හුරුයි. ඒ අතර අනෙකුත් බටහිර ජාතීන්ගේ සම සුදු පැහැති වෙනවා.

තෙල් සහිත සමක් නම් . . . ඔබටත් මෙය ප්‍රශ්නයක් . . . .

සමේ ඇතිවන ගැටලු විවිධාකාරයි. බොහෝවිට මෙම ගැටලු නිසා ඔබ අසහනකාරී තත්ත්වයට පත්වීමට පුළුවනි. එහෙත් කළ යුත්තේ එය නොවෙයි. මෙහිදී වඩාත් වැදගත් වන්නේ මේ පිළිබඳ අවබෝධයකින් සහ දැනුවත් බවකින් යුතුව කටයුතු කිරීමයි. එවිට මෙම තත්ත්වය වළක්වා ගන්නට මෙන්ම ඒවාට විසඳුම් ලබා ගැන්මට ද අපට අසීරුවන්නේ නැහැ.

රුව වඩන විලවුන් ආලේපන භාවිත කරන්නේ බලාගෙනයි

වකුගඩු රෝග අද වන විට ජාතික මට්ටමේ ව්‍යසනයක් ලෙසින් සලකා සාකච්ඡා කරන තැනකට ගොස් තිබේ. එමෙන් ම විෂ කාරක සහිත, රසායනික පෝර සහ පලිබෝධ නාශක භාවිතය නිසා හටගන්නා එකම රෝගය වකුගඩු ආසාදනය නොවන බවත්, නිල් දරු උපත් ඇතිවීමේ ප්‍රවණතාවක් පසට නයිට්රේට් වැඩි වැඩියෙන් එකතු කිරීම නිසා ඇති වී තිබෙන බවත් මේ ලිපි පෙළෙන් ම පසුගිය දිනෙක අපි පෙන්වා දුනිමු. අද වන විට එය ද ජාතික මට්ටමේ කතා බහක් නිර්මාණය කොට තිබේ.

 දවස් 2 න් සුදු වෙන්න නිවසේදීම සාදා ගත හැකි වට්ටෝරුවක් මෙන්න.

ඔයාලගේ මුහුණට ස්වාභාවික දේවල් වලින් සදා ගත් පැක් එකක් දැම්මොත් සමේ පැහැපත් බව තවත් වර්ධනය කරගන්න පුළුවන් කියල ඔබ දැනටමත් දන්නා කරුණක්. ඔබේ සමේ ස්වභාවය අනුව ඔබට ගැළපෙන පැක් එකක් නිවසේදීම බොහොම පහසුවෙන් සාදා ගන්නා ආකාරය හා භාවිතා කරන ආකාරය මෙම ලිපියෙන් ඔබට දැන ගන්න පුළුවන්.

සුන්දර දෙතොල් අවලස්සන වන හේතු

ඔබේ දෙතොල පිහිට‍ා තිඛෙන ආකාරය අනුව කිසියම් වර්ගීකරණයකට ලක් කරන්නට පසුගිය සතියේ අපි උත්සාහ කළා. එහිදී උඩුතොල මහත වන අයුරු. සමහරවිටෙක යටිතොල මහතට පිහිටන අයුරු ආදිය පිළිබඳ අපේ සාකච්ඡාවට බඳුන් වුණා. මෙහිදී අප විශේෂයෙන් ම අවධාරණය කළ කරුණ වන්නේ උපතින් කෙනෙකුට උරුමවන තොල්වල හැඩය වෙනස් කළ නොහැකි බවයි. එහෙත් අපි පෙන්වා දුන්නා දෙතොල්වල හැඩය ඔබට අවශ්‍ය ආකාරයෙන් මේක් අප් කිරීමෙන් වෙනස්කර ගත හැකි ආකාරය පිළිබඳව‍.

More News »

add_one