රූපලාවණ්ය - Beauty

අවුරුදු දහයකින් තරුණ වෙන්න කැමැතිද?

කාන්තාවකගේ තරුණ පෙනුම අන් අයගේ ආකර්ෂණයට ලක්වන්නක්. වියපත් වුවත් සුන්දර පෙනුමක් ලබා ගන්න කාන්තාවන් උත්සාහ කරන්නේ මේ නිසයි. වසර 10කින් තරුණ වීමට කැමැති ඔබටත් මෙ ආකාරයට ජීවන රටාව සකසා ගත හැකියි.

ගෙදරදීම Makeup එකක් කරගන්න පියවර 8ක්...

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පි මංජුල හඳපාන්ගොඩ

මුහුණ ක්ෂණිකව සුදු කරගන්න විශ්මිත සත්කාරයක් මෙන්න.

මෙම ප්‍රතිකාරය භාවිතා කිරීමේදී මුහුණ සැණෙන් සුදු වෙන අතර සම පෝෂණය වීමක්ද සිදුවෙනවා.

එළකිරි ගාලා සති දෙකෙන් සුදුම සුදු වෙන්න මේ ලිපිය කියවන්න

අපි ගොඩක් කැමති ඉක්මනින් සුදු වෙන්න. සුදු බෝලයක් වගෙ වෙන්න නේද ඔයත් කැමති.හැබැයි වෙළෙඳපලේ තියෙන සතියෙන් සුදු වෙන ක්‍රීම් ගෑවොත් නම් සුදු නෙවෙයි ඔයාව සුදුමැලි වෙලාම යාවි.

නිරෝගී කෙස් කලඹකට උපදෙස් 6ක්...

ඔබට උපතින්ම නිරෝගිමත්, ශක්තිමත් මෙන්ම දිදුලන කෙස් කලඹක් හිමි නම් එය සෑම දිනටම එලෙස පවත්වා ගැනීමට දහසක් දේ කළ යුතු වෙනවා. පුංචිම පුංචි දේවල් කීපයක් දිනපතාම ගෙදරදීම සිදුකිරීමෙන් කෙස් කලඹ නිරෝගීව පවත්වා ගැනීමට පුළුවන්.

 අඩු වියදමින් ගෙදරදීම ලස්සන වෙන්න..

කාන්තාවන් වශයෙන් අපි කවුරුත් ලස්සනට ඉන්න ඛෙහෙවින්ම කැමැතියි. ලොකු මුදලක් වැය කරලා එක එක වර්ගයේ ආලේපන මුහුණේ ගැල්වීමෙන් ඔබට අහිතකර ප්‍රතිවිපාක රාශියක් උරුම වෙන්න පුළුවන්. ඉතා සුළු ගාණක් වියදම් කරලා තමන් විසින්ම නිපදවා ගන්නා පුංචි ප්‍රතිකාරයක් අපට මොනතරම් විශ්වාසවන්තද?

අව පැහැ ගැන්වූණූ සමට විශ්මිත ප්‍රතිකාර

තමන්ගේ සමේ ස්වභාවය පැහැපත් කර රූ සපූව වැඩි කර ගැනීමට ඕනෑම කාන්තාවක් කැමතිය. එවැනි පැහැපත් සමකට උරුමකම් කීමට කොතෙක් කැමැත්තෙන් සිටියද සම අව පැහැ ගැන්වීම බොහෝ කාන්තාවන් මූහූණ දී ඇති ගැටලුවකි. සම අව පැහැ ගැන්වීමට ප්‍රධාන හේතුව වන්නේ අධික

මුහුණේ අනවශ්‍ය රෝම ස්ථිරවම ඉවත් කිරීමට ආයුර්වේදයෙන් පිළියම්

අපේ ශරීරයේ හැම ක්‍රියාවක්ම පාලනය වෙන්නේ හෝමෝන මඟින්. අනවශ්‍ය රෝම කියන්නෙත් හෝමෝනවල අහිතකර බලපෑමක්. අපේ ඇඟේ ස්ත්‍රී හෝමෝන වගේම පුරුෂ හෝමෝනත් තියෙනවා. ස්ත්‍රී හෝමෝන යටපත් වෙලා පුරුෂ හෝමෝන උද්දීපනය වුණාම කාන්තාවන්ට ගැටලු ඇති කරවනවා. මුහුණේ, ඉකිළි ආදී ප්‍රදේශයන්හි අනවශ්‍ය විදියට රෝම ඇතිවෙන්නේ පුරුෂ හෝමෝන කාන්තා ශරීරය තුළ උද්දීපනය වුණාමයි.

සමට සහ හිසකෙස් රෝගවලට රෝස වතුර

වෛද්‍ය සුලෝචනා සේනාරත්න ඕ. ඒ. ර්. ඉ. ගෞරව කොළඹ විශ්වවිද්‍යාලය චාම් වේ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය

පැලුණු විලුඹට ප්‍රතිකාර කරන්නේ කොහොමද?

කාලයෙන් කාලයට විවිධ රෝගාබාධ පැතිරයාම සුලබ ලක්ෂණයක්. මෙසේ පැතිර යන වසංගත රෝගවලට අමතරව වසරේ සමහර කාලවලට ඇතැම් අය තුළින් දැකිය හැකි රෝග තත්ත්වයන්ද තිඛෙනවා. ඒ අතර චර්ම රෝග ප්‍රධාන තැනක් ගන්නවා. ඒ කොහොම වුණත් ශ්‍රී ලාංකිකයන් සියයට විස්සක් පමණ දෙනාගේ සම වියලි ස්වභාවයක් උපතින්ම පිහිටා තිඛෙනවා. ඊට අමතරව සමහරකගේ සමේ වියළි ස්වභාවය ඔක්තෝම්බර්, නොවැම්බර්, දෙසැම්බර් හා ජනවාරි මාසවලදී වැඩිවන අයුරු දකින්නට පුළුවන්.

රෝස මලක් වගේ ලස්සන සුසිනිදු පැහැපත් මුහුණකට ෆෙස් පැක් එකක්

ලෝකයේ රෑපලාවන්ය පිළිබඳ සොයා යෙමේ දී අතීතයේ බිසෝවරුන්ගේ ආයුර්වේද උපදේශකයන් ඔවුන්ගේ බිසෝවරැන් වෙනුවෙන් විශේෂ රහස් රූපලාවණ්ය ක්‍රම සහ ආලේපන සොයන්න උත්සාහ කලහ. ඒ අතරින් ඔවුන් විශේෂ මලක්  ලඟ සහ මී පැණි ලඟ නතර වුණි. මේ දෙකෙහිම ඇත්මේ මහ පුදුමාකාර බැඳිමකි.මලක ස්වාභාවික සුන්දරත්වයක ජාන තැන්පත්වෙලා තිබේ. මලක පෙති වල මෙන්ම පරාගධානියේත් මේ පුදුමාකාර ගුණ තැන්පත් වී තිබේ. ස්වාභාවික පැහැයත් මටසිලිටි බවත් ආකර්ෂණිය සුවදත් ස්වාභාවික පරිසරයේ උෂ්ණත්වයට මුහූණ දෙන රසායන ද්ව්යත් මල්වල අඩංගුව තිබේ. එයිනුත් අතිවිශේෂ මල් වර්ග දෙකක මේ ගුණ අසීමිතව තැන්පත් වෙලා තියෙනවා. එක මලක් තමයි රෝස මල අනිත් මල සපත්තු මල ඉතින් ඉන්දියාව දකුණු කොරියාවේත් කාන්තාවන් සම පැහැපත් සහ සුසුණිදු කර ගැනිමට මේ මල් භාවිතා කරමින් ආලේපන වර්ග සකසා ගන්නා ලදී.

ඔබගේත් ඇස් යට කලු වෙලාද?මෙන්න විශ්මිත ප්‍රතිකාරයක්

බේකින් සෝඩා සුවල්පයක් ඔබේ ඇස් යටින් තිබ්බොත් වෙන දේ දන්නවද?

නිය ආලේපනය නොකිරීමෙන් ලැබෙන ප්‍රයෝජන 5ක්

නිය අලංකාර කරන ආලේපන වර්ග අද කාන්තාවන් විවිධ විලාසිතාවලට අනුව ගල්වයි.නමුත් විටින් විට වර්ණ ගන්වන නිය ආලේපන වියළීම ඉරිතළා යෑමෙන් නියපොතුද ගැලවී යයි. නිය ආලේපන ගල්වා නොසිටීම නිසා ඔබට මෙවැනි ලබා ගන්නටත් හැකියාව ඇත.

මේ දිනවල සම වියළෙනවා වැඩියි..

මේ දිනවල පවතින වියළි කාලගුණය හේතුවෙන් විවිධ අපහසුතාවලට මුහුණපාන්න සිදුවෙනවා. මේ අතරින් සමේ ඇතිවන පීඩාකාරී තත්ත්වවලට ඔබ මුහුණදෙන්නේ කෙසේද?

ඇහිබැම සකසන වැරැදි ක්‍රම නිසා ඇසට හානි

අයිබේ‍රා්ස් ප්ලකිං, එහෙමත් නැත්නම් අයිබේ‍රා්ස් හදනවා කියලා කියන්නේ අද ඕනෑම තරුණියක් අනිවාර්යයෙන්ම කරන දෙයක්. අපේ රටේ ඒ තරම් නැති වුණත් සමහර රටවල තරුණියන් පුරුද්දක් විදියට මුළු මුහුණම විතරක් නෙවෙයි මුළු සිරුරම ප්ලකිං කරනවා. හරි විදියට අයිබේ‍රාස් හදන්නෙ නැති වුණාම කාලයක් යද්දි අයිබේ‍රා්ස්වලට පහළින් සම එල්ලා වැටෙන්න පටන් ගන්නවා කියලා ඔබ දන්නෙ නැතිව ඇති.

සම රැලි වැටීම වලක් වන ස්වාභාවික ඛෙහෙත් වට්ටෝරුව (දින 7 කින් අදහා ගත නොහැකි ප්‍රතිපල)

අවාසනාවන්ත ලෙස සමෙහි රැලි වැටීම කාන්තාවන්ගෙන් සහවා තබාගත නොහැකි බව අප බොහෝ දෙනා දන්නා දෙයක් බොහෝ කාන්තාවන් මේ රැලි පෙනුම වලක්වා ගැනීමට රූපලාවන්‍ය කටයුතු වල යෙදෙමින් සහ විවිද වර්ගවල ආලේපන ගල්වමින් වෙහෙසෙන ආකාරය දැකගන්න පුළුවන්

අඩු වියදමින් ගෙදරදීම ලස්සන වෙන්න..

කාන්තාවන් වශයෙන් අපි කවුරුත් ලස්සනට ඉන්න බෙහෙවින්ම කැමැතියි. ලොකු මුදලක් වැය කරලා එක එක වර්ගයේ ආලේපන මුහුණේ ගැල්වීමෙන් ඔබට අහිතකර ප්‍රතිවිපාක රාශියක් උරුම වෙන්න පුළුවන්. ඉතා සුළු ගාණක් වියදම් කරලා තමන් විසින්ම නිපදවා ගන්නා පුංචි ප්‍රතිකාරයක් අපට මොනතරම් විශ්වාසවන්තද?

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී රංජනී ගුණරත්න

ස්වාභාවික දේවල් අනුසාරයෙන් නිපදවා ගන්නා ඕනෑම ආලේපනයකට එකතු කරගන්නේ අපි ජීවත්වෙන පරිසරයේම අඩංගු දේවල්. ඒ වගේම නැවුම් පලතුරු මෙන්ම එළවළු වර්ග දෛනිකව ආහාරයට ගැනීම තුළින්ද අපට පැහැපත් මෙන්ම නිරෝගී පෙනුමක් ලබාගන්න පුළුවන්. කෘත්‍රිම ආලේපන නිෂ්පාදනය කරලා නිකුත් කරන දවසේ ඉඳන් අවුරුදු එකක් හෝ දෙකක් භාවිත කරන්න හැකියාව තිබෙනවා. නමුත් ස්වාභාවික ආලේපන එහෙම එතරම් කාලයක් භාවිත කිරීමට කිසිදු හැකියාවක් නැහැ.

ඔබේ මූහූණත් අවලස්සන සිදුරුවලින් පිරිලාද?

බොහෝ විට කෙනකුගේ ලස්සන තීරණය වෙන්නේ මූහූණ බලලා. ඒ නිසා තමන්ගේ මූහූණ පැහැපත්වත් ලස්සනටත් තබා ගැනීම වැදගත්. ඇතැම් අයගේ මූහූණ දෑක්කහම අපට අවලස්සන සිදුරුවලින් පිරි තිඛෙනවා දෑකගන්න පූළුවන්. සැබවින්ම මේ සිදුරු මොනවාද? මේ සිදුරු වසා ගැනීමට අපට රූපලාවන්‍ය ක්‍රම වේදයන් භාවිත කරලා මූකුත් කරන්න බැරිද? මේ සතියේ අපේ අවධානය යොමූ කරනවා.

More News »

add_one