රූපලාවණ්ය - Beauty

ඔබගේ ඇස් යට කළු වී රැළි ගැසී ඇත්නම් මෙන්න නිවසේදීම නොවරදින ප්‍රතිකාර

ඔබගේ සූන්දරත්වය වැඩි දියූණූ කිරීමට දීප්තිමත් නෙත් සඟලක් තිබීම ඉතාම වැදගත්. නමූත් බොහෝ කාන්තාවන්ට එවැනි දීප්තිමත් නෙත් යූවලක් පවත්වාගෙන යාමට අවශ්‍ය දෑනූම නොමැති තම ලොකු අඩූපාඩූවක්ය. එබැවින් එවැනි නෙත් සඟලක් නොමැති වීමට හේතුවන සාධක පිළිබඳව අපි පළමූවෙන්ම විමසා බලමූ.

මුහුණේ තැනින් තැන එක එක පාටද - එක් වර්ණයක් නැද්ද මුහුණ පුරා එකම සුදක් ගෙනෙන විශ්මිත ඛෙහෙත් වට්ටෝරුවක්

අපට එදිනෙදා දකින්නට ලැඛෙන කාන්තාවන් බොහෝ දෙනෙකුගේ මුහුණේ තැනින් තැන කළු පැහැති පැල්ලම් ඇති වී තිඛෙනු දැකිය හැකියි.ඒ කියන්නේ මුහුණ පුරා එකම පාටක් නෑ. මුහුණ පුරා එකම සුදක් තියෙනවා නම් කොයි තරම් ලස්සනද ? මුහුණ නිසි පරිදි පිිරිසිදු නොකිරීමෙන්, අව් රශ්මියට හසුවීමෙන් සහ කෘත්‍රිම ආලේපන මගින් තමයි මෙම තැන තැන දුර්වර්ණ පැල්ලම් ඇති වෙන්නේ .

ස්වභාවික පොල්තෙල් හා ලෙමන් ආධාරයෙන් කොන්ඩය ස්ටේ‍රට් කරගන්න පුළුවන් බව ඔබ දැන සිටියාද?

අද අපි විශ්ම ලෝකයෙන් ඔයාලට කියල දෙන්න යන්නේ ස්වභාවික ආකාරයට ඔයාගේ කොණ්ඩය ස්ටේ‍රට් කරගන්න පුළුවන් ක්‍රමයක් ගැන. ඒ වගේම ඔයා මේ සංයෝගය නිවැරදිව භාවිත කලොත් ඔයාගේ අගින් පැලුණු දුර්වල කෙස් කලඹට දීප්තිමත් පැහැයක් වගේම ශක්තියකුත් ලැබේවි.

මේ විශ්මිත ප‍්‍රතිකාරය මගින් හානි වුණු හිසකෙස් සියල්ලටම නැවත ප‍්‍රාණය ලබාදෙන්න පුළුවන් ක්‍රමයක්

මෙම ප‍්‍රතිකාරයේ ප‍්‍රතිඵලය බොහෝ කල් පවතිනවා මෙය ඕනෑම වර්ගයේ හිසකෙස් වර්ගයක් තියන කෙනෙක්ට භාවිතා කරන්න පුළුවන් මෙම ආලේපය පදනම් වෙන්නේ යීස්ට් මතයි ඒ වගේම එය භාවිතා කරන්නේ හානි වූ හිසකෙස් ශක්තිමත් කරන්නල මෙය සතියට දෙවරක් ආලේප කළ යුතුයිල සති 6-8 ක් යනකන් අවශ්‍ය වුවහොත් ඔබ මෙම ප‍්‍රතිකාරය මාස 3ක් සිදු කළ යුතුයි සීනි හෝ මී පැ තේ හැන්දක් උණු කිරි මේස හැඳි එකක් සමඟ මිශ‍්‍ර කරගන්න ඉන් පසුව ල යීස්ට් 20 ට එයට එකතු කරන්න එය විනාඩි විස්සක් පමණ උණුසුම් ස්ඨ්හානයක තියෙන්න දෙන්න එයට පැසීමට සෝදාගත් කොණ්ඩයේ එය ආලේප කරන්න එය කොණ්ඩය නොසෝදාද ආලේප කළ හැකියි අන්තිමට ඔබගේ කොණ්ඩය නයිලෝන් බෑග් එකකින් සහ උණුසුම් තුවායකින් වසන්න මෙම ආලේපයට උණුසුම අවශ්‍යයි මොකද යීස්ට් වල වර්ධනයත් එක්ක තමයි ඔබගේ කොණ්ඩයට සපයන ප්‍රෝටීන් සහ අනෙකුත් පෝෂණ ප‍්‍රමාණය වැඩිවෙන්නේ

කෝපි ගාලා සුදු වෙන්න පුළුවන් අපුරු ක්‍රමයක් මෙන්න

අද මේ ලිපියෙන් ඔබට අපි කියන්න යන්නේ කෝපි වලින් ලස්සන වෙන්න කරන්න පුළුවන් සත්කාර කිහිපයක් ගැන. හැබැයි ඒ කෝපි බීලා නම් නෙවෙ

ඇස් යට රැලි වැටීමට එරෙහිව නිවසේදී සකස් කරගත හැකි සුපිරි ප්‍රතිකර්මයක්

තම ජීවිතයේ 4 වන දශකය ගෙවී යනවාත් සමගම සෑම කාන්තාවක්ම වගේ තමන්ගේ ඇස යට රැලි වැටීමෙන් පීඩා විඳිනවා. අද අපි ඔයාලට කියල දෙන්න යන්නේ ඔයාලගේ සම මත ආශ්චර්යමත් වෙනසක් ඇති කිරීමට සමත් තෙල් එකක් ගැන. මේ තෙල තමයි සම මතුපිට භාවිතා කල හැකි ඉතාමත් ප්‍රතිඵලදායකම තෙල. ඇක්නි, දද, පැපොල, අනෙකුත් චර්ම රෝග වගේ සම මත ඇතිවන ගොඩක් ප්‍රශ්න වලට මෙය අනර්ඝ වූ ප්‍රතිඵල ලබා දෙනවා. ආගන් ඔයිල් පරිභෝජනය නිසා ඔයාගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය වැඩි දියුණු වෙනවා. රුධිර ගමනාගමනය ක්‍රමවත් කරනවා. ඒ වගේම ඔයාගේ රුධිරයේ තියෙන කොලෙස්ටරෝල් ප්‍රමාණය අවම කරනවා. ඒ විතරක් නෙවෙයි මේ සුවිශේෂී තෛලය ආහාර ජීර්ණය පහසු කිරීමත් කරනවා. ඒ වගේම ඔයාගේ උදරයේ ඇතිවන සංකූලතාවයන් අවම කරන්නත් උදව් වෙනවා.


මැද පෙරදිග පුදුමාකාර වට්ටෝරුවකින් ශරීරයේ අනවශ්‍ය රෝම ඉවත් කරගමු.

 සමෙහි රෝම ඉවත් කර ගැනීම සදහා වැක්ස් කිරීමේදී පොදු වූ ගැටළුකාරී තත්වය වන්නේ සමෙහි සියුම් ස්ථාන වල තිඛෙන රෝම ඉවත් කරගැනීමට යාමේදී එහි කුරුලෑ සහ බිබිලි තිබු විට ඒවා හානි වීමයි.

කොන්ඩේ යන අයට නෙල්ලි වලින් ඛෙහෙතක්

ආයුර්වේදයේ පූජනීයත්වයෙන් සලකන ඖෂධ ශාක කිහිපයකි. ඒ අතුරින් ඛෙලි, මදුරුතලා, නෙල්ලි වැනි ශාක සුවිශේෂී තැනක් ගනී. එම කිහිපය අතුරින්ද නෙල්ලි උසස් පූජනීය ඖෂධ ශාකයක් ලෙස ආයුර්වේද ග්‍රන්ථයන්හි සඳහන් වේ.

ඔබේ තොල් කළු වෙලාද? පහසුවෙන්ම දීප්තිමත් කරගන්නේ මෙහෙමයි..

සමහර පුද්ගලයන්ගේ තොල් අඳුරු හෝ කළු පැහැයට හැරිල තියනව දැකගන්න පුළුවන්. ඔබගේ තොල් එසේ වී ඇත්නම් ඔබ තවත් කණගාටු නොවිය යුතුයි. මෙම තත්වය අසාමාන්‍ය තත්වයක් නොවේ. මෙම ලිපියෙන් ඔබට එම තත්වය නැතිතර ගැනීමට නිවසේදීම සිදුකල හැකි ක්‍රම කිහිපයක් ගැන දැනගන්න පුළුවන්.

සමේ රැලි, කුරුලෑ, ආසාත්මිකතා නසන විශ්මිත පේර කොල ප්‍රතිකාරය මෙන්න..

අපි හැමෝටම සමේ රැළි වැටීම, කුරුලෑ, අඳුරු පැහැති ලප සහ වැනි විවිධ සමේ අසාත්මිකතා තියනවා. මේවාට මිල අධික විවිධ ඛෙහෙත් වර්ග පාවිච්චි කරන්න අවශ්‍ය වෙන්නේ නෑ. මේ තත්වයට විසඳුමක් වශයෙන් පේර කොළ භාවිතයට ගන්න පුළුවන්.

හිසෙකෙස් ගැලවී යාම සදහටම නවතා දමන ළුණු වලින් හදන බගතු රහස් ඛෙහෙත් වට්ටෝරුව මෙන්න

හිස කේ ගැලවී යාම හා හිස කේ දුර්වර්ණ වීම කියන්නේ මිනිසාට දශක ගණනක සිට පවතින මනසට ඉතා කරදරකාරී ප්‍රශ්නයක්. මෙයට පිලියමක් ලෙස බොහෝ කෘතීම ඛෙහෙත් වර්ග පැවතියත් එමගින් හිස් කේ ගැලවී යාම තවත් උත්සන්න වීම මිසක් වෙනත් ලැඛෙන පලයක් නම් නෑ. අද විශ්ම ලෝකයෙන් අප ඔබට ඉදිරිපත් කරන්නේ ගොඩ දෙනෙකුට තියෙන මේ හිස කේ ගැලවී යාම හා දුර්වර්ණ වීම කියන ප්‍රශ්න වලට සාර්ථක ලෙස විසදුම් සපයන 100% ස්වාභාවික ඛෙහෙත් වට්ටෝරුවක් ගැන.

ලස්සන රුවක් ලබා ගන්නේ කොහොමද ?

ලස්සන ගැන කතා කිරීමේදී අපි කතා කරන්නේ අපේ ප්‍රධාන ඉන්ද්‍රිය වන සම ගැනයි. එසේ නම් අප සම ආරක්ෂා කර ගත යූතු බව අමූතුවෙන් කිව යූතු නොවෙයි.

පිරිමින් ආදරය කරන්නේ ස්වාභාවික ඇස්වලටයි

දීප්තිමත් ඇස්, කතා කරන ඇස්, අඩවන් ඇස්... මේ මොනම අන්දමේ ඇස් දෙකකින් වුවත් මුහුණට ලැඛෙනුයේ උතුරා යන සුන්දරත්වයකි. ඇස් දෙකෙන් ඉඟි බිඟි කරමින් ඕනෑම කෙනකු වශී කරගැනීමේ හැකියාව යුවතියක සතු හැටහතර මායමින් එකකි. අදහස් ප්‍රකාශ කිරීමේ ප්‍රබල මාධ්‍යයක්වන ඇස් ඔබේ සැමියාගේත් සිත දිනන අනගි මාධ්‍යයකි. උතුරා යන සුන්දරත්වයෙන් යුතු නෙත් සඟල නිරෝගීමත් නෙත් සඟලක් ද විය යුතුවේ.

නව යොවුන් දැරියන්ගේ රූපලාවණ්‍ය ගැටලු

නව යොවුන් වියේ පසුවන දැරියන් මේ අවධියේදී කායිකව හා මානසිකව විශාල වශයෙන් වෙනස්කම්වලට මුහුණපායි. විශේෂයෙන්ම ශරීරයේ සිදුවන හෝමෝන විසමතා නිසා මොවුන්ගේ සමද විශාල වෙනසකට ලක්වෙයි. මේ හේතුවෙන් මොවුන් අපහසුතාවට පත්වන අවස්ථාද ඇත. මේ කාලයේදී සම විවිධ හෝමෝන ක්‍රියාවලීන් නිසා වෙනස්වීම්වලටද ලක්වෙයි.

සංජීවනී ෆොන්සේකා

සති දෙකෙන් මෙන්න මෙහෙම කොන්ඩේ වවමුද වැවීම වැඩිකර හිස කේ දිදුළුවන විශ්මිත ආලේපනය

ඔන්න අදත් අපි ඔයාලට කියල දෙන්නේ කොණ්ඩය සම්බන්ද ප්‍රතිකාර ක්‍රමයක් ගැන. අපේ හිතවතුන් හුගක්ම උනන්දු වෙන්න හිසකෙස් පිළිබද බව අපිට ලැඛෙන ප්‍රතිචාර සහ ඉල්ලීම් වලින් පෙනෙනවා. ඉතින් අපි කෙස් සම්බන්ධ ලිපි වැඩිපුර ඔයාලත් එක්ක ඛෙදා ගන්න හිතුවා. ඔන්න එහෙනම් කියවලා බලන්නකෝ අපේ කෙස් පිළිබද අලූත්ම ලිපිය.

තට්ටය පැදුණු හිසේ කෙස් නැවත වර්ධනය සදහා විශ්මිත සත්කාරයක්

එඩරු තෙල් වලට පුළුවන් ඔබගේ තට්ටය පැදුණු ප්‍රදේශ වල හිසකෙස් නැවත වර්ධනය කරන්න. ඒ වගේම ඔබගේ ඇහි පිහාටු හා ඇහි බැමවල් වලත් කෙස් නැවත වර්ධනය කරන්න හා කොන්ඩේ ඝන කරන්නත් එඩරු තෙල් වලට පුළුවන්.. එඩරු තෙල් කියන්නේ විටමින් ෑ , අතවශ්‍ය ලෝහ කොටස් හා පෝටීන වලින් පොහොසත් බැක්ටීරියා නාශකයක් මෙන්ම දිලීර නාශකයක්.

ඔබගේ මුහුණේ තිඛෙන කුරුලෑ සහ කළු පැල්ලම් මකන තක්කාලි මාක්ස් එක මෙන්න

ඔබ අප කව්රුත් දන්නා තක්කාලි ෆෙක්ස් මාර්ක් එකක් ලෙස ඔබට බාවිතා කර හැකි බව ඔබ දන්නවද?

සති දෙකකින් ලස්සන පැහැපත් දෙතොලක් සති දෙකෙන් හිමි කර ගන්න කැමතිද?

ඉතින් අපි ඒ වෙනුවට lip balm එකක් පාවිච්චි කරනවා. ඔබ හිතන විදියට ඔබ ඒ පාවිච්චි කරන කසච lip balm ස්වභාවික තත්වයෙන් උසස්, විශ්වාසය තහවුරු කල හැකි ආලේපන වර්ගයක් ද? අද මේ වන විට වෙළදපොලට හදුන්වා දී ඇති lip balm වර්ග රැසක් ඔබට දැකගන්න පුළුවන්. ඒවායින් ඔබට හොදම මොකක්ද කියලා තෝරලා අරගන්න පුළුවන් ද? බෑ. ඔබ මිල දී ගන්නේ සැකයකින්. මේකෙන් මට ප්‍රතිඵලයක් ලබයි ද යන ප්‍රශ්නාර්ථය මත. විශ්වාසවන්තව හොද brand එකකින්  lip balm එකක් ගන්න ගියොත් රු. 2000ක්වත් යනවා. ඔබ දන්නවා ද ඔබේ දෙතොල් ඔබේ මුහුණේ වර්ණයට සමාන වර්ණයකින් වර්ණ වී ඇති බව?

නිය ආලේපනය නොකිරීමෙන් ලැබෙන ප්‍රයෝජන 5ක්

නිය අලංකාර කරන ආලේපන වර්ග අද කාන්තාවන් විවිධ විලාසිතාවලට අනුව ගල්වයි. නමුත් විටින් විට වර්ණ ගන්වන නිය ආලේපන වියළීම ඉරිතළා යෑමෙන් නියපොතුද ගැලවී යයි. නිය ආලේපන ගල්වා නොසිටීම නිසා ඔබට මෙවැනි ලබා ගන්නටත් හැකියාව ඇත.

නිය පෙළ ශක්තිමත් වෙයි

ඔබේ පාද වල තිඛෙන ඉලපුනු නහර සුව කරන විශ්මිත මිශ්‍රනය මෙන්න

 ඔබ සමහරක් පුත්ගලයන්ගේ දැකල් ඇති නහර ඉලිප්පුණු ගතියක් එහෙමත් නැතිනන්ම් සමහර විට ඔබේ කකුලෙත් මෙය තිඛෙන්නට පුළුවන් මෙය සෑදුණු විට ඔබ ඉතා අසරණ වෙනවා මෙය සුව කර ගන්නේ කෙසේද කියලා අද විශ්ම ලන්තයෙන් ඔබට කියා දෙන්න යන්නේ මේ රෝගය සුව කර ගන්න විශ්මිත මිශ්‍රණයක් ගැන

More News »

add_one