රූපලාවණ්ය - Beauty

ලප කැළැල් ඉවත් කරගන්නට සාර්ථක ස්වභාවික ප්‍රතිකාරයක්.

කුඩා කල සිදුවූ තුවාලයකින්, සුළු හදිසි අනතුරකින් හෝ කුරුලෑ නිසාද සම මත ලප කැළැල් ඇතිවෙන්නට ඉඩ තිඛෙන අතර ඔබේ මුහුණේ සම මත එවැනි ලප කැළැල් ඇතිවී තිඛෙනවානම් ඉන් ඔබේ පෙනුම අවලස්සන වෙනවා.

ඇහිබැම සකසන වැරැදි ක්‍රම නිසා ඇසට හානි

අයිබේ‍රා්ස් ප්ලකිං, එහෙමත් නැත්නම් අයිබේ‍රා්ස් හදනවා කියලා කියන්නේ අද ඕනෑම තරුණියක් අනිවාර්යයෙන්ම කරන දෙයක්. අපේ රටේ ඒ තරම් නැති වුණත් සමහර රටවල තරුණියන් පුරුද්දක් විදියට මුළු මුහුණම විතරක් නෙවෙයි මුළු සිරුරම ප්ලකිං කරනවා. හරි විදියට අයිබේ‍රාස් හදන්නෙ නැති වුණාම කාලයක් යද්දි අයිබේ‍රා්ස්වලට පහළින් සම එල්ලා වැටෙන්න පටන් ගන්නවා කියලා ඔබ දන්නෙ නැතිව ඇති.

ස්නායු හානි

දෑත් දෙපාවල අවලස්සන කියාපාන්නේ ඔබේ අපිළිවෙළයි

රුව ලස්සන කරගන්න උනන්දු වන වැඩි දෙනකුගේ අවධානය යොමු වන්නේ තමන්ගේ මුහුණ ගැන විතරයි. මේ නිසාම සියලු සත්කාර සඳහා කාලය වැය කරන්නේ මුහුණ ලස්සනකර ගැනීමට පමණයි.

 එමනිසාම බොහෝ දෙනෙක් තමන්ගේ දෑත් පාද සහ නිය කෙරෙහි දක්වන්නේ අඩු සැලකිල්ලක්. දෑත යනු අප සතුවන වැදගත්ම යන්ත්‍රයයි. අපේ අත් පා නිතරම පරිසරය සමඟ ගැටීමට ලක්වනවා. එමනිසා දෑත් දෙපා අපවිත්‍ර වීමේ හැකියාව වැඩියි. යම් දෙයක් අල්ලා ගැනීමට, ආහාර පීසිමට, ආහාර ගැනීමට යම් යම් දේ සේදීමට අත් භාවිත කරන නිසා නිය අතර අපද්‍රව්‍ය රැඳීමෙන් පණු රෝග, ආසාදන, බෝවන රෝග පැතිරීමට ඇති හැකියාව වැඩිවෙයි. පවිත්‍රතාවයේ මූලික පියවර වන්නේ දෑත් පිරිසුදුව තබා ගැනීමයි. එලෙසම දෙපා පවිත්‍රව තබා ගැනීම ද වැදගත් කොට සැලකිය යුතුයි.

ඉවුම් පිහුම් කටයුතු හා ගේදොර කටයුතු නිසා නිතරම අත් පා අපවිත්‍ර වන බැවින් දෑත් දෙපා ලස්සනට තබාගත නොහැකි බව පවසන අය බොහොමයි. නමුත් දෛනික වැඩ කටයුතුවලින් පසු නිසි ලෙස අත් පා පවිත්‍ර කිරීම කරනවා නම් එවැනි ගැටලු මතු නොවෙයි. ගෙදර දොරේ පවතින ද්‍රව්‍යවලින්ම වැඩි වේලාවක් මිඩංගු නොකොට දෑත් දෙපා සඳහා නිසි සත්කාරයන් කළ හැකියි. අත් කකුල් කෙරෙහි දක්වන අඩු සැලකිල්ල නිසාම බොහෝ විට අත් පා වියළීම, දුර්වර්ණතාවය, නියපොතුවල ශක්තිමත් ස්වභාවය දුර්වල වීම, කොරළ ස්වභාවය, යටිපතුල් පැලීම, සම ගැලවී ඉවත් වී යාම, නිය දුර්වර්ණවීම, නිය ආශි‍්‍රත ආසාදන තත්ත්ව, ඇඟිලි කරු අතර ඇතිවන කැසීම්, සැරව ගැලීම්, දුඟද බව ආදිය ඇතිවිය හැකියි. මෙවැනි දෙයින් ප්‍රකට වන්නේ ඔවුන්ගේ පවිත්‍රතාවය මඳ බව, අපිළිවෙළ සහ සෞඛ්‍ය ගැටලුයි.

 දෑත් දෙපාවල සුන්දරත්වය පවත්වා ගන්නේ කෙසේද?

දෑත් දෙපාවල නිය කෙටිවන ලෙස කපා තැබීමෙන් ගේදොර වැඩවලදී නියතුළට කුණු, අපද්‍රව්‍ය ආදිය ඇතුළු වීම වළක්වාලයි.

ගේදොර වැඩ කටයුතු ඉවුම් පිහුම්වලින් පසු අත් හා පාද හොඳින් අතුල්ලා සේදීමෙන් නැවත නැවත අපද්‍රව්‍ය රැඳීමෙන් ආරක්ෂා වේ.

දිනපතාම අත් පා මෘදු බුරුසුවකින් මැද පිරිසුදු කරගත යුතුයි. සතියකට වරක් හෝ දෙවරක් දෑත් හා දෙපාවලට සිදු කරන සත්කාරය නිවෙසේදීම කරගැන්ම වඩාත් සුදුසු වේ.

මෙහිදී උණු වතුරට ෂැම්පු ටිකක්, ලුණු ස්වල්පයක් ජෙලටින් ස්වල්පයක් දමා එම මඳ උණුසුම සහිත වතුර බඳුනේ විනාඩි විස්සක් පමණ කකුල් බහා තැබීම ඉතාමත් සුදුසුයි.

ඉන්පසු සුදුසු ඖෂධීය කුඩු වර්ගයකින් හෝ ස්ක්‍රබ් එකකින් (කෝපි කූඩු, ආප්ප සෝඩා, කඩල පිටි, ලුණු කුඩු) අත් පා මෘදු ලෙස පිරිමදිමින් ස්ක්‍රබ් කිරීම කළ යුතුයි. අවශ්‍ය නම් යටි පතුල් සඳහා පැතලි ගලක් යොදා ගනිමින් මෘදුව ඇතිල්ලීමෙන් මැරුණු සම ඉවත් වේ. අවසානයේ මඳ රස්නයෙන් යුත් පිරිසුදු ජලයෙන් අත් පා සේදිය යුතුයි.

දිනපතා රාත්‍රියට සුදුසු ඖෂධීය තෙල් වර්ගයක් අත් පාවල ආලේපකර සම්බාහනයෙන් සම වියළීම වළක්වා කොරළ ආදිය ඇතිවීම පාලනය කරයි. විඩාබර බවද දුරු කරවාලයි. ආලේපන ගල්වා තබන්නේ නම් ඒවා නියමිත කාල වේලාවකදී ඉවත් කිරීම කළ යුතුයි. එසේම අත් පාවල රෝගී තත්ත්වයක් හෝ ගැටලු වෙත්නම් අනිවාර්යයෙන්ම ඔබ ඒ පිළිබඳ වෛද්‍ය උපදෙස් ලබා ගැන්ම වැදගත්ය.

ඉහත කී ආකාරයෙන් අත් පා ගැනත් වැඩි සැලකිල්ලක් අවධානයක් දක්වනවා නම් එහි නිරෝගීමත් ස්වභාවය හා සුන්දරත්වය පවත්වා ගන්නට ඔබට හැකිවේවි.

දීප්තිමත්, ඝන, දිගු කෙස් කළඹක් සඳහා අවශ්‍ය කරන්නේ අමුද්‍රව්‍ය 2ක් පමණයි.

අද අපි ඔබ වෙත ගෙන එන මෙම හිසකෙස් ප්‍රතිකාරය ඔබේ ප්‍රියතම ප්‍රතිකාරය වෙනවාට කිසිඳු සැකයක් නැහැ.

තරුණ බව රැකදෙමින් සුන්දරත්වය ඔප්නංවන ජපන් ප්‍රතිකාරය.

ජපානයේ රූපලාවන්‍ය ප්‍රතිකාර සඳහා භාවිතා කරන ප්‍රධානම අමුද්‍රව්‍යයක් ලෙස සහල් හඳුන්වන්නට පුළුවන්. මින් අවුරුදු සිය ගණනකට පෙර සිටම සහල් භාවිතා කරමින් තරුණ බව සහ සුන්දරත්වය වැඩිදියුණු කරගැනීමට ජපන් වැසියන් සමත් වී තිඛෙනවා කිව්වොත් ඔබ පුදුමයට පත්වේවි. සහල් වල විටමින් බී බහුලවම අන්තර්ගත වී තිඛෙන නිසා, සයිල පුනර්ජනනය වෙන අතර රුධිර සංසරණය වැඩිදියුණු වීමක්ද සිදුවෙනවා. එම නිසා අකලට වයස්ගත වීම කියන තත්වය වලක්වා ගන්නට පුළුවන්.

කොණ්ඩය රැකගන්න නම් නිවැරැදි හෙයාර් ඩ්‍රයරයක් තෝරාගන්න

ස්වාභාවික කොණ්ඩය වෙනස් කරන්න වගේම තෙත් කොණ්ඩය වියළා ගැනීමටත් හෙයාර් ඩ්‍රයර් එකක් අවශ්‍ය වෙනවා. ඉස්සර ගෘහණියන් මේ සඳහා රූපලාවණ්‍යාගාරයක සහය පැතුවද දැන් ඒ කාලය හෙයාර් ඩ්‍රයරය නිසා ඉතිරියි. එය හොඳ ප්‍රවණතාවයක් ලෙසයි මා නම් දකින්නෙ.

හැඩකාරියන්ට තවත් හැඩ වෙන්න රහස් 6ක්

විලාසිතා කරමින් හැඩ වීමට කැමැති යුවතියන් අනවශ්‍ය ලෙස ඒවාට වියදම් කළ යුතු නැහැ. අල්මාරි පුරවා ගනිමින් ඇඳුම් ආයිත්තම් එකතු කිරීමට වඩා ඔබට ආකර්ෂයව හැඩ වෙන්න සරල පුරුදු හා ආත්ම විශ්වාසයෙන් සිටීමත් ප්‍රමාණවත් වෙයි.

වියලි සම ඔබටත් ප්‍රශ්නයක්ද? එසේනම් ඔබට ව්සදුම් මෙන්න.

වියලි සම බොහෝ දෙනෙකුට ඇති ප්‍රශ්නයකි. එය ජිවිතයේ කුමන කලකදී වුව මතුවිය හැක. මෙය රෝගයක්ම නොවූවත් සමහරක් දෙනා එයින් මානසික පීඩාවකට පත්වේ. එමෙන්ම අධිකව සම වියලීම නිසා නිරෝගී සමක පෙනුම නැති වී අවලස්සන පෙනුමක් ඇතිවේ. සම කොරල ස්වභාවයක් ගනී. සම මතුපිට ඉරි වැනි ස්වභාවයක් ඇතිවිය හැක.වියලි සමක්‌ සහිත අය උණු වතුරින් මුහුණ සේදීම නොකළ යුතුයි. මේ අතර වියළි සම තෙතමනයෙන් තොරයි, රළු ස්වභාවයක් ගනී .

පාදවල රෝම ඉවත් කිරීමේදී ඔබ අතින්ද සිදුවිය හැකි වැරැදි...

නාන කාමරයට ගිය විගසම රෝම ඉවත් කිරීම

aමිත ඛෙහෙතක් හදමු.-1449029756" target="_self">ඔබේ මුහුණේ කුරුළෑ ලප කැළැල් ද?ලෙමන් සහ මී පැණි වලින් විශaමිත ඛෙහෙතක් හදමු.

ඔබගේ මුහුනේ ප්‍රියමනාපය ගැන සැලකිලිමත් වන ඔබට මෙම ලිපිය ඉතාමත් ප්‍රයෝජනවත් වේවි. කුරුලෑවක් ඉවත් කිරීම පහසු වුවත් ඉන් පසු මුහුනේ ඉතිරිවන ලප කැලැල් ඉතාමත් අසහනකාරී තත්වයක් ගෙන දෙනවා. එම කැලැල් ඉතා ඉක්මනින් ඉවත් කිරීම පහසු නෑ . ඔබට රසායනික නිෂ්පාදිත යොදාගෙන මෙම කැලැල් සගවා තබා ගන්න පුළුවන්. නමුත් එය තාවකාලිකයි. ඔබට මෙම ලප කැලැල් සම්පුර්ණයෙන්ම ඉවත් කරගැනීමට අවශ්‍යනම් ස්වාභාවික ක්‍රම ඉතාමත් සාර්ථක ක්‍රමයන් වෙනවා.

ගෙදරදීම ලස්සන වෙන්න

මුළුතැන්ගෙය තුළදීම මුණ ගැසෙන දේවල් යොදාගෙන අපේ රුව වඩවගන්න වගේම, සෞඛ්‍ය සම්පන්නව ඉන්නන් පුළුවන් වුණාට අපට ඒ ගැන තිඛෙන උනන්දුව අඩුයි. මේ තියෙන්නේ ඒ වගේ පහසු ක්‍රම කිහිපයක්.

හිරු එළියෙන් සම ආරක්ෂා කරගන්නා ක්‍රම

හිරු එළියෙන් WR කිරණ දෙයාකාරයකට පතිත වෙයි. WR -ඒ හා WR - ඕ කිරණ එම දෙවර්ගයයි. සම තුළට ගමන් කර සම වියපත් වීම ඉක්මන් කරන්නේ WR -ඒ කිරණයි. WR -ඕ කිරණ සම මතුපිට ස්තරයේ රැඳී සමේ වර්ණවල වෙනස්කම් ඇති කරවයි. සමේ ඇති මෙලනින් වර්ණකය හිරු කිරණින් සමට වන හානිය යම් තරමකට වළක්වයි. හිරු එළිය නිසා සමේ ඇතිවන පිළිකා අප සමේ ඇති නොවන්නේ මෙලනින් වර්ණකයෙන් අපට ලැඛෙන ආරක්ෂාවෙනි.

හැඩකාරියන්ට තවත් හැඩ වෙන්න රහස් 6ක්

විලාසිතා කරමින් හැඩ වීමට කැමැති යුවතියන් අනවශ්‍ය ලෙස ඒවාට වියදම් කළ යුතු නැහැ. අල්මාරි පුරවා ගනිමින් ඇඳුම් ආයිත්තම් එකතු කිරීමට වඩා ඔබට ආකර්ෂයව හැඩ වෙන්න සරල පුරුදු හා ආත්ම විශ්වාසයෙන් සිටීමත් ප්‍රමාණවත් වෙයි.


මුහුණේ පැල්ලම්, කුරුලෑ ලප සහ රැලි ඉවත් කරදෙන අපූරු ආලේපය..

මෙම ආලේපය ඔබගේ ජීවිතය වෙනස් කරන යම්කිසි දෙයක් වේවි. මේ ආලේපයේ ඇති සියලුම අමුද්‍රව්‍ය වල නිශ්චිත බලයක් තියනවා. මෙම ආලේපය ඉතා ප්‍රබෝධමත්ව ක්‍රියාකරන අතර මුහුනේ සම මෘදුව සහ සුමටව තබා ගනියි. ඔබගේ මුහුණේත් කුරුලෑ සුව වූ පසුව ලප කැලැල් ඉතිරිවී ඇත්නම් මේ ආලේපය ඔබට ඉතාමත් හොද විසදුමක් වේවි. මෙය ආලේප කිරීමෙන් පසුව සුළු දැවිල්ලක් දැනේවි නමුත් එය සාමාන්‍ය තත්වයකි.

ඔබත් කුරුළෑ නිසා සිත් තැවූලින් පසූවෙනවාද?

තරුණ වයසේදී කාගෙත් ආකර්ෂණයට ලක්වෙන්න කැපී පෙනෙන්න තිඛෙනවා නම් එය කොතරම් හොඳද?

පිරිමි වශී වෙන ඇස් දෙකක් සදහා විශමිත දේශීය රහස් ප්‍රතිකාර ක්‍රම

දීප්තිමත් ඇස්, කතා කරන ඇස්, අඩවන් ඇස්... මේ මොනම අන්දමේ ඇස් දෙකකින් වුවත් මුහුණට ලැඛෙනුයේ උතුරා යන සුන්දරත්වයකි. ඇස් දෙකෙන් ඉගි බිගි කරමින් ඕනෑම කෙනකු වශී කරගැනීමේ හැකියාව යුවතියක සතු හැටහතර මායමින් එකකි. අදහස් ප්‍රකාශ කිරීමේ ප්‍රබල මාධ්‍යයක්වන ඇස් ඔබේ සැමියාගේත් සිත දිනන අනගි මාධ්‍යයකි. උතුරා යන සුන්දරත්වයෙන් යුතු නෙත් සගල නිරෝගීමත් නෙත් සගලක් ද විය යුතුවේ.

රෝස පෙතිවන් තොල් යුගලක් දින කිහිපයකින් ලබා ගමුද
මෙන්න විස්මිත ක්‍රමවේද රැසක්

ඔයාලා ස්වභාවිකවම ලස්සන සිනිඳු රෝස පැහැති තොල් වලට ආසා නම්, ඒ වෙනුවෙන් සත්කාර කළ යුතුයි. මේ සඳහා සල්ලි හුඟක් වියදම් කරන්නට අවශ්‍ය නැහැ. ගෙදර තියෙන දේවල්වලින් මේකට හොඳ විසඳුමක් ලබාන්න පුළුවන්.

More News »

add_one