සාමාන්‍යයෙන් වයස අවුරුදු හතළිහට පසු සමෙන් නිපදවන ලිපිඩ ප්‍රමාණය අඩුවෙයි. මේ නිසා සම වඩාත් වියළි හා රළු බවට පත්වෙයි. තාරුණ්‍යයේ සුමුදු තෙල් පිරි සමකට තවදුරටත් හිමිකාරියක නොවන බව දැන් ඔබට සිතේවි. එහෙත් එසේ නොසිතන්න. සමෙහි ඇතිවන වියළි බවට, රැලි ගතියට, පැල්ලම්වලට එකී මෙකී, නොකී වෙනස්කම්වලට දැන් පිළිතුරු ඇත. හැබැයි මේ සඳහා ඔබ රූපලාවණ්‍ය විශේෂඥයාගේ පමණක් නොව චර්ම රෝග විශේෂඥයාගෙත් පිහිටෙන් ප්‍රතිකාර පැතිය යුතුයි.
වයස්ගත වන සම ඉතා සංවේදීයි. සමට සිදුවන හානියකදී එය යථා තත්ත්වයට පත්වීම ඉක්මනින් සිදු වන්නේ ද නැත. එහෙත් මේ අඩුපාඩු සැඟවීමට ඔබ නොගන්නා උත්සාහයක් නැහැ නේද? මෙවන් අවස්ථාවක සම ඔපවත් කරගත යුත්තේ මුහුණ සෝදන දියර (ෆේස් වොෂර්ස්), ආවරණ (මාස්ක්ස්), හෝ සීරම් වැනි මෘදු ආලේපන භාවිත කිරීමෙනි.
හිටපු ඇමති පාඨලී අධිකරණය හමුවට
2019 - 12 - 16
ජේ ශ්‍රී රංගා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව අධි චෝදනා භාර දෙයි
2019 - 12 - 16
මං මේ රටට පහල වූ සෑබෑ දේශපේ‍්‍රමියෙක්..- මංගල
2019 - 12 - 16රුපියල් 36ක බද්ද ඉවතට - විශේෂ බද්ද රුපියල් 08යි
2019 - 12 - 16ස්විස් එම්බසි කත අංගොඩට ගෙන යයි.. හෙට අධිකරණයට..
2019 - 12 - 16ශ්‍රීලන්කන් මුල් පුටුවට අශෝක් පතිරගේ
2019 - 12 - 16චම්පිකගේ රියදුරු අත්අඩංගුවට..?
2019 - 12 - 16
© Copyright 2017-ElaKolla.com . Design by:ElaKolla.com