රූපලාවණ්ය - Beauty

කෙස් කළඹ ආරකෂා කරගන්න උපදෙස්

අද කාන්තාවන් බොහෝ විට කෙස් කළඹ පිරිසිදු කිරීම සඳහා භාවිතා කරන්නේ වෙළඳපොලෙන් මූදල් ගෙවා ලබාගන්නා ෂැම්පූ වර්ගවේ. මෙය බොහෝ පහසූ කාර්යක් වූවත් බොහෝවිට ඉන් හිසකෙස්වල ආරකෂාව සහ වර්ධනය සිදුනොවේ. මෙය තාවකාලික පිරිසිදු කිරීමක් බව දෑක්විය හැකියි.

ඛෙල්ල අවපැහැ වූණොත් පැහැපත් කරගන්න මේ ටික කරන්න

ගෙල කියන්නෙ ලස්සන ඉස්මතු වෙන තැනක් කිව්වොත් එය අතිශෝක්තියක් නොවෙයි. මාලයක් පැළඳුවත් නැතත් කාන්තාවක් දෙස බලන අයෙකුගේ ඇස ගෙල දෙසට යන්නේ නිරායාසයෙන්.

දිදුළන හා පැහැපත් සමක් සදහා පිපිඤ්ඤා වලින් සත්කාරයක්

සුදු වෙන්න මුදල් වියදම් කර නොයෙකුත් ආලේපන ලබා ගත් කාලයට තිත තියන්න දැන් කාලය හරි. ඔබේ සමෙහි ආරක්ෂාවට හා අතුරු ආබාධ වලින් තොරව සමට ගැලපෙන ප්‍රතිකාර ඔබට නිවසේ සිටම සිදුකර ගන්න පුළුවන්. පිපිකු්කුා කියන්නේ සිලිකා කියන ඛනිජ ලවණ වලින් වලින් සරු ආහාරයක්. සිලිකා සම මත ඇති පටක (Connective Tissues) හොදින් ශක්තිමත් කිරීමට හා රැලි වැටීමකින් තොරව හොදින් ඇද තැබීමටද උපකාරී වනවා . තෙල් සහිත කුරුලෑ ඇති සමට මෙන්ම වියළි සමටත් මෙම පිපිකු්කුා ප්‍රතිකාර උචිතයි. ඔබට අවශ්‍ය ඕනෑම අවස්ථාවක මෙම මුහුණු ආලේපන නිවසේ සිටම විනාඩි කිහිපයකින් පිලියෙල කර ගන්න හැකියි. හරි අපි එහෙනම් මේක හදන්නේ කොහොමද කියලා බලමු

අවුරුදු 30න් පසු වියපත් වන මුහුණට ස්විභාවික දේශීය රූපලාවන්‍ය සත්කාරය

මගේ අදහසට නම් අනුව ජිවිතේ හොදම කාලේ ලබන්නේ අවුරුදු 30න් පස්සේ. ලංකාව වගේ රටක ගොඩක් දෙනා ආර්ථික අතින් ස්ථාවර වෙන්නේ අවුරුදු 30 දී වගේ තමයි. කෙටියෙන්ම කිව්වොත් ජිවිතේ කාටවත් බරක් නොවී සුපිරියටම විදින්න පටන් ගන්නවා. එත් ඒ වෙනකොට ඔබේ තරුණ පෙනුම ඔඛෙන් ගිලිහි තිබුනොත් කොයි තරම් සල්ලි හම්බ කරත් වැඩක් නෑ නේද ?

මුහුණේ ලප කැළැල් නසන විශ්මිත දේශීය රහස් ඛෙහෙත

ඇත්තටම ඔය කුරුලෑ වගේ ආසාධන තත්වයන් නිසා මුහුණු වල ඇති වෙලා තියෙන හරිම අවලස්සන ලප කැළැල් ඉවත් කරන්න පුළුවන් විශ්මිත ගුණයක් එඩරු තෙල් වලට තියෙනවා. එඩරු තෙල් වල තියෙනවා Fatty acids කියලා පෝෂණ සන්ගටකයක්. එමගින් මුහුණේ සමේ තට්ටු epidermal skin layers  තුලට හොදින් කිදා බැස ලප කැළැල් මකලා දාන්න පටන් ගන්නවා. ඒ අතරම එම මුහුණේ විනාශ වූ ප්‍රදේශ වල අලුත් ෙසෙල  ඇති කරනවා. ඒ මගින් මුහුණ ලස්සන වෙනවා. එක දිගටම කරොත් අනිවාර්යයෙන් මුහුණ පෙර පැවති තත්වයට ඉතාම ආසන්න කර ගන්න පුළුවන්

ලස්සන වෙන්න ඕනේ තමයි හැබැයි හොඳට හිතලා

නිෂ්පාදන තෝරා ගන්නකොට ඔබට සුදුසුම දේ තෝරාගන්න **කාන්තාවකගෙන් වයස ඇසීමට එපා යයි කීව ද සිරුර කැඩපත වී වයස ගැන බොහෝ දේ පවසයි. මේ රහස දන්නා නිසාම වයස අවුරුදු හතළිහට පසු බොහෝ කාන්තාවෝ රූපලාවණ්‍යයේ පිහිට පතති. එහෙත් මේ ඉතා කල්පනාකාරීව ගත පවසන වයස සැඟවිය යුතු කාලයකි.

සාමාන්‍යයෙන් වයස අවුරුදු හතළිහට පසු සමෙන් නිපදවන ලිපිඩ ප්‍රමාණය අඩුවෙයි. මේ නිසා සම වඩාත් වියළි හා රළු බවට පත්වෙයි. තාරුණ්‍යයේ සුමුදු තෙල් පිරි සමකට තවදුරටත් හිමිකාරියක නොවන බව දැන් ඔබට සිතේවි. එහෙත් එසේ නොසිතන්න. සමෙහි ඇතිවන වියළි බවට, රැලි ගතියට, පැල්ලම්වලට එකී මෙකී, නොකී වෙනස්කම්වලට දැන් පිළිතුරු ඇත. හැබැයි මේ සඳහා ඔබ රූපලාවණ්‍ය විශේෂඥයාගේ පමණක් නොව චර්ම රෝග විශේෂඥයාගෙත් පිහිටෙන් ප්‍රතිකාර පැතිය යුතුයි.

වයස්ගත වන සම ඉතා සංවේදීයි. සමට සිදුවන හානියකදී එය යථා තත්ත්වයට පත්වීම ඉක්මනින් සිදු වන්නේ ද නැත. එහෙත් මේ අඩුපාඩු සැඟවීමට ඔබ නොගන්නා උත්සාහයක් නැහැ නේද? මෙවන් අවස්ථාවක සම ඔපවත් කරගත යුත්තේ මුහුණ සෝදන දියර (ෆේස් වොෂර්ස්), ආවරණ (මාස්ක්ස්), හෝ සීරම් වැනි මෘදු ආලේපන භාවිත කිරීමෙනි.

ආකර්ශනීය දෙපා යුගලක් සදහා විශ්මිත දේශීය රූපලාවන්‍ය සත්කාර

තරුණ යුවතියක් වන ඔබ මුහුණ තරමට දෙපා වල පැහැපත් බව ගැනත් අවධානය යොමු කරන්න ඕනේ. මුහුණ කොයි තරම් පැහැපත් උනත් වැඩක් නෑ ඔබේ දෙපා අවලස්සන නම්. මුහුණට විවිධ රුපාලාවන්‍ය සත්කාර සිදු කර පැහැපත් කර ගැනීමට සමගාමීවම ඔබගේ දෙපාද පැහැපත් කර ගැනීමට ස්වාභාවික සත්කාර අද විශ්ම ලෝකයෙන්  කියන්නමි.

සුදු වෙන්න වටිනා උපදෙස් ටිකක් ස්භාවික ප්‍රතිකාර

අපි කව්රුත් කැමතියි පොඩ්ඩක් සුදු වෙන්න. හැබැයි ඉතින් ඔය කඩේ තියෙන එක එක cream ගලා මුණ සවුත්තු කර ගන්නවට වඩා හොදයි මොකුත් නොකර ඉන්න එක එතකොට සල්ලි ටික හරි ඉතුරුයි. හැබැයි යාළුවනේ ඔයාලා දන්නවාද මුහුණ පැහැපත් කර ගන්න හොදම ක්‍රමය පුළුවන් තරම් ස්වභාවික ප්‍රතිකාර කරන එක කියලා. අනික ඒ වගේ දේවල් වලට ගොඩක් සල්ලි යන්නෙත් නෑ. හරි ඔන්න එහෙනම් අද විශ්ම ලෝකය තුලින් අපේ කෙල්ලෝ වගේම කොල්ලොන්ටත් පොඩ්ඩක් සුදු වෙන්න පුළුවන් වටිනා උපදෙස් ටිකක් දෙන්නම්. අපි දැන් මේ වැඩේ කරන්න පටන් ගන්න කොට මුලින්ම ඔබේ මුහුණ කළු වෙන්න බලපාන මුලික හේතු ටිකත් විනාශ කර ගෙනම ප්‍රතිකාර ක්‍රම ටිකත් ඒ එක්කම පටන් ගමු.

වැඩි දවසක් තියා ගන්න අලුත්ම නිය ආලේපන ක්‍රමයක්

නිය අලංකරණයට කාන්තාවන් වැඩි කැමැත්තක් දක්වනවා. ඒ නිය අලංකරණය මඟින් වැඩි ලස්සනක් ඉස්මතු වී පෙනෙන නිසයි. නිය අලංකරණය කරන ක්‍රම සහ විධි කීපයක්ම තිඛෙනවා. මේ නිසා නිය පෙළෙහි අඩුපාඩු තිඛෙන අයට එම අඩුපාඩු පහසුවෙන් මඟහරවා ගන්නට පුළුවන්.

කාන්තාවකගේ දෑත්,දෙපා හා ඛෙල්ලේ සම පැහැපත් කර ගැනීමට දේශීය රහස් ඔසු

ඉතින් කොහොමද යාළුවනේ. ඔන්න අද කියන්නේ යන්නේ අපේ කෙල්ලොන්ට පට්ට වැදගත් ලිපියක්. ඇත්තටම පුරාණයේ අපේ මේ සිංහල රටේ ජිවත් උනු කාන්තාවන් බොහොම සුන්දර විදියට ඉදලා තියෙනවා කියලා සිගිරි බිතු සිතුවම් වගේ දේවල් දැක්කම අපට හොදින් පැහැදිලි වෙනවා. අතිතයේ හිටපු කාන්තාවෝ රුව රැක ගන්න අද කාලේ වගේ cream වර්ග පෙති වර්ග පාවිච්චි කරේ නැනේ. දේශීය ස්වභාවික ශාක තමයි යොදා ගන්න ඇත්තේ. ඔයාලගේ දෑත් ,දෙපා හා ඛෙල්ලට දිදුළන සමක් ලබා ගන්න කරන්න පුළුවන් විශ්මිත දේශීය රහස් ඛෙහෙත් වට්ටෝරුවක් කියන්නම්කෝ.

ඇස් යට කළු වීමට නිවසේදීම ප්‍රතිකාර කර ගමු

තරුණ වියේ පසුවන පාඩම් කරන දරුවන්ට මෙන්ම මැදිවිය පසු වූ අයට පවා මෙම තත්ත්වය ඇති විය හැකියි. මේ සදහා බලපාන හේතු වන්නේ ,

මුහුණ එකම සුදක් දෙන විශ්මිත දේශීය රහස් සත්කාරය

 අපට එදිනෙදා දකින්නට ලැඛෙන කාන්තාවන් බොහෝ දෙනෙකුගේ මුහුණේ තැනින් තැන කළු පැහැති පැල්ලම් ඇති වී තිඛෙනු දැකිය හැකියි.ඒ කියන්නේ මුහුණ පුරා එකම පාටක් නෑ. මුහුණ පුරා එකම සුදක් තියෙනවා නම් කොයි තරම් ලස්සනද ? මුහුණ නිසි පරිදි පිිරිසිදු නොකිරීමෙන්, අව් රශ්මියට හසුවීමෙන් සහ කෘත්‍රිම ආලේපන මගින් තමයි මෙම තැන තැන දුර්වර්ණ පැල්ලම් ඇති වෙන්නේ .

මුහුණේ අනවශ්‍ය රෝම ඉවත් කර ගමු (දේශීය විශ්මිත රහස් ඛෙහෙත් වට්ටෝරු)

 කෙල්ලෝ ගොඩක් ආසයිනේ ලස්සනට ඉන්න. හැබැයි ශරීරයේ විශේෂයෙන්ම මුහුණේ ගොඩක් වේගයෙන් අනවශ්‍ය විදියට රෝම වැවෙනවානම් එක හරිම අවලස්සනයි. ඒ වගේම හිතටත් හරිම කරදරයි.bleaching" threading" waxing" depilation" electrolysis"  laser hair removal මෙන්න මේ ක්‍රම ටික තමයි දැනට අනවශ්‍ය රෝම ඉවත් කර ගැනීම සදහා යොදා ගන්නේ. එත් මේ ක්‍රම මගින් රෝම ඉවත් කිරීම සිදු වන්නේ කෘතිමව නිසා අපේ ශරීරයට විවිධ හානි සිදු වෙන්නේ පුළුවන්. ඒ නිසා ඔන්න අද විශ්ම ලෝකයෙන් කියලා දෙන්න හදන්නේ   ස්වාභාවික දේශීය විශ්මිත රහස් ඛෙහෙත් මගින් මේ අනවශ්‍ය රෝම වැවීම පාලනය කරලා ඔයලාගේ  මුහුණේ සම ලස්සනට තියන් ඉන්න හැටි.

කොහොඹ වලින් ලස්සන වෙන්න විශ්මිත දේශීය සත්කාරය

ලස්‌සන වෙන්න අපි කවුද අකමැති වෙන්නෙ. ඇත්තටම අපි දේශීය ශාකසාර වලින් අපේ සමට කිසිම ආකාරයක අසාත්මිකතාවයකින් තොරව සම පැහැපත් කරන මෙන්ම නිරෝගීමත් කරන දේ කොතරම් තිඛෙනවාද? නමුත් අපි හුගක්‌ දෙනා ඉතා පහසු දේ වන ක්‍රීම් වර්ගවලට යොමු වෙලා තිඛෙනවා. හැබැයි සතියකට හෝ මසකට වරක්‌වත් ස්වාභාවික සත්කාරයක් කරනවා නම් කෙතරම් දුරට අප ලස්‌සන වෙනවාද? පිරිසිදු වෙනවාද? පැහැපත් වෙනවාද නිරෝගී වෙනවාද කියන එක ඔබ තවමත් දන්නේ නෑ .

විනාඩි පහළොවෙන් ඔබේ සම දීප්තිමත් කරමුද ?
ඔබ මවිතයට පත් කරවන විස්මිත ප්‍රතිකාරය

ඔබේ සම තලෙළුද ? අවපැහැගන්විද ? සම ගැලවී වැටෙනවද ? කුරුලෑ වදයෙන් පිඩා විඳිනවද ? මේ සියලු කාරනා විනාඩි පහළොවෙන් නැති කරගන්න ක්‍රමයක් මම අද කියල දෙනවා. මේක තිබ්බේ නම් අන්තර්ජාල ආටිකල් එකක. ඔයාල වෙනුවෙන් මේ විස්මිත ප්‍රතිකාර ක්‍රමය මම සිංහලට පරිවර්තනය කරා. අපි බලමු මොකක්ද මේ කියල.

සුන්දරත්වයෙන් යුතු  නිරෝගීමත් නෙත් සගලකට ප්‍රතිකාර

දීප්තිමත් ඇස්, කතා කරන ඇස්, අඩවන් ඇස්... මේ මොනම අන්දමේ ඇස් දෙකකින් වුවත් මුහුණට ලැඛෙනුයේ උතුරා යන සුන්දරත්වයකි. ඇස් දෙකෙන් ඉගි බිගි කරමින් ඕනෑම කෙනකු වශී කරගැනීමේ හැකියාව යුවතියක සතු හැටහතර මායමින් එකකි. අදහස් ප්‍රකාශ කිරීමේ ප්‍රබල මාධ්‍යයක්වන ඇස් ඔබේ සැමියාගේත් සිත දිනන අනගි මාධ්‍යයකි. උතුරා යන සුන්දරත්වයෙන් යුතු නෙත් සගල නිරෝගීමත් නෙත් සගලක් ද විය යුතුවේ.

ඉන්දියානු කාන්තාවන් ලස්සන වෙන්න කරන සියළු විශ්මිත රහස් මෙන්න

ඉන්දියාව රූප සුන්දරියන් නිරතුරුව බිහි කරන රටකි. ඒ තරමටම ඉන්දියානු කාන්තාවන් සුන්දරය. එයට විශේෂ හේතුවක්ද තිබිය හැකිය. සාමාන්‍යයෙන් යමකුගේ රූ සපුව සහජයෙන්ම උරුම වන දෙයකි. මීට අමතරව යමකුගේ ජීවන රටාවේ ස්වභාවය, ආහාර පානවල ස්වභාවය හා මානසික ස්වභාවයද මේ සුන්දරත්වය කෙරෙහි තීරක සාධක වශයෙන් සඳහන් කරන්න පුළුවන්.

More News »

add_one