රූපලාවණ්ය - Beauty

දවස් දෙකෙන් සුදු වෙන්න රහස් ඛෙහෙත් වට්ටෝරුව

ස්ක්‍රබ් කරගත් ඔබේ සම මත පැක් එකක් යෙදීමෙන් පැහැපත් බව තවත් වර්ධනය කරගන්න පුළුවන්. ඔබේ සමේ ස්වභාවය අනුව ඔබට ගැළපෙන පැක් එකක් සාදා ගන්න.

ඉක්මණින් කෙට්ටු වෙන්න දේශීය රහස් ඛෙහෙත් ක්‍රම

 අධික තරබාරු බව බොහෝ රෝග ගණනාවකටම හේතුකාරකයකි. දියවැඩියාව, හෘද රෝග, සන්ධි රෝග අධි රුධිර පීඩනය වැනි බරපතළ රෝග ගණනාවක් ඇතිවීමේ අනාගත අවදානමක් ස්ථුල පුද්ගලයන්ට ඇතිවේ. එපමණක් නොවේ ස්ථුල බව අකල් මරණයටද හේතුවෙන්න පුළුවන්. දෛනික කටයුතුවලට ස්ථුල බව බාධාවක් වෙනව පමණක් නොව කාන්තාවන්ගේ මඳ සරු බවට කෙරෙහිද, ඔසප් දෝෂ කෙරෙහිද එය හේතුවක් වෙන්න ඉඩ තිඛෙනවා. ආයුර්වේදයට අනුව ස්ථුල බව යමෙකුගේ ලිංගික ශක්‍යතාව කෙරෙහිද බලපාන බව දැක්වෙනවා. ඒ වගේම ශරීර අවයව, විශේෂයෙන්ම උදරය, තට්ටම් හා පියයුරු එල්ලා වැටෙන ස්වභාවයක් ගන්නා බවද සඳහන් වේ. මේ නිසා ආයුර්වේදයට අනුව ස්ථුල බවට වඩා කෘශ බව හෙවත් කෙට්ටු බව සම්පතක් බව පිළිගැනීමයි.

වැරැදි පුරුදු නිසා සමට සිදුවන හානි

වැරැදි පුරුදු නිසා හිස්හොරි ඇතිවන විදිය ගැනත් පිම්පල්ස් හොඳ වෙන්නේ නැත්තෙ ඇයි කියන එක ගැනත් පසුගිය සතියක අපි කතා කළා. අද කතා කරන්න යන්නෙ වැරැදි පුරුදු නිසා සමට සිද්ධ වෙන හානි ගැනයි. සාමාන්‍යයෙන් තරුණියක් විදියට කොණ්ඩයට වගේම සමටත් ඉතාම හොඳ අවධානයක් ලබාදීම ඉතාම වැදගත් වෙනවා. ඒ කියන්නෙ සම කියලා කියන්නෙ තව කෙනකුගේ හිත ඇදගන්න පුළුවන් දෙයක්. සම පැහැපත්ව තියන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි වැඩි වැඩියෙන් වතුර බොන එක. වතුර කොච්චර බිබ්වත් ඒකෙන් අපිට හානියක් නැහැ. ඊට අමතරව පෝෂ්‍යදායී ආහාර ලබා ගැනීම, හොඳ නින්දක් ලැබීම, විවේකය, මානසික ඒකාග්‍රතාව වගේ දේවල් නිසා සමේ පැහැපත් බව, නිරෝගී බව ස්වාභාවිකව රැකගන්න පුළුවන්. මේ කියපු කරුණු හරි විදියට සිද්ධ වුණේ නැති වුණොත් සමට හානි ඇති වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඉස්සෙල්ලාම ස්වාභාවික විදියට සමේ ආරක්‍ෂාව ඇති කර ගන්න පුරුදු වෙන්න ඕනෙ.

කුරුලෑ කඩන්න එපා

සුන්දර කෙස් කලඹකට ආයුර්වේද සත්කාර

හැම යුවතියක්ම තමන්ගේ කෙස් කළඹ ගැන ගොඩක් හිතනවා. විවිධ නිෂ්පාදන වලට යොමු වෙමින් තමන්ගේ කෙස් කළඹ තව තවත් සුන්දර කරගන්නටයි කවුරුත් කැමති. මොකද ඔබේ සුන්දරත්වය වැඩි කරන ප්‍රධානම සාධකයක්නේ ඔබේ කොණ්ඩය. ආයුර්වේදයේ එන සත්කාර වලට අනුව ඔබේ කොණ්ඩය නිරෝගිව වගේම ඉතාම සුන්දරව තබා ගන්නට සරල ක්‍රම කිහිපයක් අපි අද ඔබට කියලා දෙනවා. වැඩි වියදමක් නැතිව ගෙදරදීම මේ දේවල් ඔබට කර ගන්න පුළුවන් වනවා වගේම ඔබ විසින්ම සකසා ගන්නා ආලේප වර්ග යොදා ගන්නා නිසා ඔබට ඉතාම විශ්වාසයෙන් මේවා පාවිච්චි කරන්නටත් හැකි වනවා.

 

දුර්වල හිස කෙස් සඳහා ඔලිව් තෙල්

 

අවුරුදු දහයකින් තරුණ වෙන්න කැමැතිද?

කාන්තාවකගේ තරුණ පෙනුම අන් අයගේ ආකර්ෂණයට ලක්වන්නක්. වියපත් වුවත් සුන්දර පෙනුමක් ලබා ගන්න කාන්තාවන් උත්සාහ කරන්නේ මේ නිසයි. වසර 10කින් තරුණ වීමට කැමැති ඔබටත් මෙ ආකාරයට ජීවන රටාව සකසා ගත හැකියි.

හිරු ආවරණ ආලේපනයක් ගල්වන්න.

නිරෝගී නෙතු සගලකට රුපලාවන්‍ය සත්කාර

ඇස් අදහස් ප්‍රකාශ කිරීමට හැකි ප්‍රබල මාධ්‍යක්. දීප්තිමත් නෙත් සගලකින් යුවතියන්ගේ මුහුණට ලැබෙන්නේ උතුරා යන සුන්දරත්වයක්.

නිරෝගීමත් නෙත් සඟලක් සඳහා ඇස් හොඳින් ආරක්ෂා කර ගත යුතුයි. ඇස් වලට වැළඳෙන විවිධ රෝග වලින් ඇස් වල පෙනීමට වගේම ලස්සනටත් බාධා ඇති වෙන්නට පුළුවන්.

මේ තියෙන්නේ අක්ෂි රෝග ඇති වෙන්නට මුලික වන හේතු කිහිපයක්. මේවා අපි අතින් නොදැනුවත්වම සිදු වන වැරදි.

 

* අව්වේ සිට ආ විගස දිය නෑම

* ඉතා දුර තිබෙන වස්තූන් දෙස දීර්ඝ වේලාවක් බලා සිටීම

* ඉතා සියුම් වස්තූන් දෙස අපහසුවෙන් බලා සිටීම

* නිදි විපර්යාසය හෙවත් දහවල නිදා ගැනීම හා රෑ නිදි වැරීම

* දුම්, දුහුවිලි ඇති ස්ථානවල නිතර සිටීම

* ද්‍රව අධික ආහාර නිතර නිතර රාත්‍රියට ගැනීම

* අධික ලෙස මත්පැන් පානය

* ඍතු විපර්යාසය

* ප්‍රමිතියෙන් තොර අව් කණ්ණාඩි පැළඳීම

* ප්‍රමිතියෙන් තොර සිවි කාච පැළඳීම

* ළඟ සිට රූපවාහිනිය නැරඹීම

* නිතර කම්පියුටර් තිරය මත හිදගෙන සිටීම

 

ඉහත සඳහන් හේතුවලින් වැළකී සිටීමෙන් ඔබටත් නිරෝගී දීප්තිමත් නෙත් සගලක් උරුම කරගත හැකි වේවි.

අව්වෙන් අඳින පච්ච නිසා සමේ පිළිකා

අරුම පුදුම විලාසිතා ඔහේ පැතිර යන මේ කාලේ අව්වට පිච්චෙන එකත් විලාසිතාවක් වෙලාලු.

ඇමරිකාව වගේ තවත් විවිධ රටවල ඉර අව්වට සිරුර පිච්චීම නිසා ඇති වන අවපැහැය පච්චයක් වශයෙන් යොදා ගන්නට තරුණ පරපුර යොමු වෙමින් පවතිනවා.

ඔවුන් ඒ සඳහා යම් රටාවකට තම ශරීරය අව්වට නිරාවරණය කරගෙන හැම අවපැහැ ගැන්වෙන තුරු අව්වේ ඉන්නට හුරු වෙලා.

මේ ගැන සමේ රෝග වෛද්‍යවරුන් අනතුරු අඟවනවා. මේ නිසා සැමට අනවශ්‍ය පාරජම්බුල කිරණ ඇතුල් වීම සිදු වන බවත් මේ නිසා නිකරුනේ සමේ පිළිකා අවදානම වැඩි වන බවත් ඔවුන් කියා සිටිනවා.

මේ ගැන තරුණයින් දැනුවත් කිරීමේ අවශ්‍යතාවය ගැන අවධාරණය කරන ඔවුන් ඔහේ කරන්නන් වාලේ විලාසිතා වලට ඇබ්බැහි වීමෙන් තමාට සිදු වන හානිය ගැන තරුණ පරපුර මිට වඩා බුද්ධිමත්ව බැලිය යුතු බවත් කියා සිටිනවා.

රැලි කොණ්ඩයක් පරෙස්සම් කරගන්න හැටි මෙන්න

රැලි කොණ්ඩයක් වුවද ඔබ රැක බලා ගත යුතු පිළිවෙළක් තිබේ. කෙස් කළඹ මැනවින් රැක බලා නොගත්තොත් එහි ප්‍රතිඵලය වන්නේ ඊට විවිධාකාරයේ හානි පැමිණීමයි.

රැලි සහිත හෝ රහිත වුවද කෙස් කළඹ ආරක්ෂා කර ගැනීම අත්‍යවශ්‍ය තත්ත්වයකි. හැම විටම කෙස් කළඹ ආරක්ෂා කර ගැනීමට හිසකෙස්වල ස්වභාවයට අනුව වඩාත් ගැළපෙන, සැර අඩු ෂැම්පු වර්ගයක් කෙස් සේදීමේදී භාවිතා කළ යුතුය.

ෂැම්පු යෙදීමෙන් පසු කන්ඩිෂනර් ගැල්වීම අනිවාර්ය වන්නේ හිසකෙස්වල ආරක්ෂාව පිණිසය.

වියළි සමට හරියන තෙල

සිරුර නීරෝගී කිරීමට හා පියකරු පෙනුමක් පවත්වා ගැනීමට බාහිර ප‍්‍රතිකාර වලට අමතරව හොද පෝෂණයකුත් අවශ්‍යයි. හිරු එළියෙන් Ph අගය වැඩි සබන් වලින් වගේම ක්ලෝරිනිකෘත ජලයෙන් සමට වන හානිය ඉතා වැඩියි.

මේ විෂ ද්‍රව්‍ය නිසා හානිවූ සම යථා තත්ත්වයට පත්කර ගැනීමට හැකියාවක් තිබෙන ස්වභාවික ද්‍රව්‍යයක් තමයි ඔලිව් තෙල්. අධික උණුසුම, වායුසමීකරණය කරන ලද පරිසරය, විදුලි පංකා වලට නිරාවරණය වන ඔබේ සම ඉතා වියළි තත්ත්වයේ පවතිනවා.

මේ වියළි සමට අවශ්‍ය තෙතමනය ලබා දීමට ඔලිව් තෙල් වලට හැකියාව තියෙනවා. හානි වූ කෙස් කළඹට අවශ්‍ය පෝෂණයත් ඔලිව් තෙල් වලින් ලැබෙනවා.

විශේෂයෙන්ම ඉස්හොරි තිබෙන හිසකට ඔලිව් තෙල් අගනා ප‍්‍රතිකර්මයක්. ඒ සදහා සතියකට වරක් නෑමට පෙර ඔලිව් තෙල් හිසේ ආලේප කර උණුසුම් කල තුවායකින් පැය භාගයක් පමණ හිසකෙස් පිරිමැදීමෙන් ඉස්හොරි වලින් මිදීමට ඔබට හැකියාව ලැබෙනවා.

ඇත්තටම ලස්සන වෙන්නෙ කොහොමද?

ලස්සන ගැන කතා කරන්න විතරක් නොවෙයි. ඇත්තටම ලස්සන වෙන්නත් අපි කොයිතරම් කැමැතිද? මේ නිසාම රුව ලස්සන ගැන අපි කොයි තරම් නම් උනන්දු වෙනවද? රුව ලස්සන කරන දේවල් ගැන සැලකිලිමත් වෙනවද?

මුහුණට ගැළපෙන ලෙස ඇහිබැම සකසා ගන්නා හැටි

ඇහි බැමි හැඩය දෑස්වල කාන්තිමත් බව තවත් වැඩි කරවන්නක්. ඇහි බැම ස්වාභාවිකව අපට හිමි වුණත් එය තමාට ගැළපෙන ලෙස සැකසීමට දැනගැනීම වැදගත්.

තරුණ පෙනුම අඩුකරන වැරැදි පුහුණු

තරුණ පෙනුම රැකගන්න ඔබත් කෙතරම් උත්සාහ ගන්නවාද? ඇතැම් වැරැදි චර්යාවන් ඔබේ වියපත් වීමට බලපාන බව දන්නවාද?

පැණිරස ආහාර වැඩිපුර ගැනීම

වියළි සමට හරියන තෙල

සිරුර නීරෝගී කිරීමට හා පියකරු පෙනුමක් පවත්වා ගැනීමට බාහිර ප‍්‍රතිකාර වලට අමතරව හොද පෝෂණයකුත් අවශ්‍යයි. හිරු එළියෙන් Ph අගය වැඩි සබන් වලින් වගේම ක්ලෝරිනිකෘත ජලයෙන් සමට වන හානිය ඉතා වැඩියි.

මේ විෂ ද්‍රව්‍ය නිසා හානිවූ සම යථා තත්ත්වයට පත්කර ගැනීමට හැකියාවක් තිබෙන ස්වභාවික ද්‍රව්‍යයක් තමයි ඔලිව් තෙල්. අධික උණුසුම, වායුසමීකරණය කරන ලද පරිසරය, විදුලි පංකා වලට නිරාවරණය වන ඔබේ සම ඉතා වියළි තත්ත්වයේ පවතිනවා.

මේ වියළි සමට අවශ්‍ය තෙතමනය ලබා දීමට ඔලිව් තෙල් වලට හැකියාව තියෙනවා. හානි වූ කෙස් කළඹට අවශ්‍ය පෝෂණයත් ඔලිව් තෙල් වලින් ලැබෙනවා.

විශේෂයෙන්ම ඉස්හොරි තිබෙන හිසකට ඔලිව් තෙල් අගනා ප‍්‍රතිකර්මයක්. ඒ සදහා සතියකට වරක් නෑමට පෙර ඔලිව් තෙල් හිසේ ආලේප කර උණුසුම් කල තුවායකින් පැය භාගයක් පමණ හිසකෙස් පිරිමැදීමෙන් ඉස්හොරි වලින් මිදීමට ඔබට හැකියාව ලැබෙනවා.

නිවැරදිව කිහිලි වල රෝම ඉවත් කරගන්න

අනවශ්‍ය රෝම ඉවත් කිරීම කාන්තාවන් මෙන්ම පිරිමි අයත් සිදු කරනවා.

අත යට රෝම ඉවත් කිරීමේදී ඔබ සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක්ම තිබෙනවා.

වෙලඳ දැන්වීම් වල පෙන්වන ආකාරයට කිසි විටෙක කිහිළි ප‍්‍රදේශයේ Deodrant තවරන්න යන්න එපා. මොකද කිහිලි ප්‍රදේශයේ තිබෙන්නේ සියුම් සමක්. මේ මත කෘත්‍රිම ආලේපන තැවරීම මගින් එය පිළිකා කාරක වීමට ඉඩ තිබෙනවා.

දෙපාවලට සත්කාරයක්

මුහුණ මෙන්ම කාන්තාවන් තම දෙපාවල පැහැපත් බව ගැනත් සැලකිලිමත් විය යුතුයි. මෙම සත්කාර ඔබට නිවෙසේදී වුවත් කළ හැකියි.

දෙපා පිරිසුදු කිරීම

මුහුණේ සම රැලි වැටෙන වැරැදි පුරුදු

මුහුණේ මෙන්ම සම මත රැලි ඇති වීම වියපත් වීමත් සමඟම ස්වාභාවිකව සිදුවන්නක්. ඒත් ඔබේ නොසැලකිලිමත්කම හා වැරැදි රූපලාවණ්‍ය ක්‍රමත් මෙයට බලපානවා.

බඩ යට වන සේ හා එක් ඇලයට නිදා ගැනීම

රැලි කොණ්ඩයක් නිවැරදිව පිරිසිදු කරන්නේ කොහොමද?

ඔබට තිබෙන්නේ ස්වභාවයෙන්ම රැලි සහිත කෙස් කළඹක්ද?

අඳුරු පැහැති සමක් සහිත කතුන්ට විලාසිතා සඳහා හොඳම පාට කුමක්ද?

සුදු පැහැ සමක් ඇත්තන්ට ඕනෑම වර්ණයක මෙන්ම ඕනෑම විලාසිතාවක ඇඳුම් ගැළපෙන බව ඔබ අසා ඇතිවාට සැක නැත. ඉන් කියැවෙන්නේ අඳුරු පැහැ සමක් ඇති අයට ඕනෑම පැහැයක හෝ ඕනෑම විලාසිතාවක ඇඳුමක් ගැළපෙන්නේ නැති බව යැයි ඔබට සිතෙනු ඇත. එහි යම් මට්ටමක සත්‍යතාවක් තිබේ. ඇඳුම්වල සමහර පැහැයන් නිසා සමේ පැහැය තවත් අවපැහැ ආකාරයකට දිස්වන අතර සමහර පැහැයන් නිසා සමේ අඳුරු පැහැය අඩුකර පෙනේ. ඒ අනුව ඇඳුම් තෝරා ගැනීමට ඔබ දැනුවත් වී සිටීම ඉතා වැදගත්ය.

නිරෝගී කෙස් කලඹක් හිමි යුවතියන්ගේ - රහස් 9ක්

තම සුන්දරත්වය ගැන සිතන යුවතියන් සම මෙන්ම හිසකෙස් පිළිබඳත් උනන්දුවෙන් කටයුතු කරනවා. නිරෝගී වරලසක් හිමි කරගන්න ඔබත් කැමැති නම් මේ කාරණා ගැනත් සිතන්න.

1.හැකි හැම විටම

තරබාරුකම මට්ටු කරන ආහාර පුරුදු

තරබාරුකම මේ වන විට බොහෝ දෙනා මුහුණපාන සෞඛ්‍ය ගැටලුවක්. මේ ගැන කතා කරන විට ආහාර පාලනය හා වැඩිපුර ව්‍යායාම් කිරීමට අවධානය යොමු කළද මින් ඔබ්බට ගොස් ශරීරය මෙන්ම මානසික තත්ත්වයද වටහාගෙන කළ හැකි මේ සරල ක්‍රමවේද කිහිපය ඔබත් අත්දකින්න.

ආහාර වේල තීරණය කිරීම

More News »

add_one