| |
| හඳහන බලා විවාහවීම සාර්ථක පවූල් ජීවිතයකට හේතුවෙනවා ද? |
කෙනෙකු උපන් වෙලාව අනූවයි ඔහූගේ හෝ ඇයගේ කේන්දරය හෙවත් හඳහන හැදුවේ.
උපන් වෙලාව, අවූරුද්ද, මාසය, දිනය, පළාත, පිළිගත් ජ්‍යොතිෂඥයින්ට ලබාදුන්
විට එම දත්ත අනූව ඔවූන් විසින් මූලින්ම දළ කේන්ද්‍රය නිර්මාණය කළා. |
| Read more |
|
| නාඳුනන පලාතකදී අවිවාහක යූවතියක් සමීප විය යූතු පිරිමින් 6 ක් |
පිටස්තර පළාතක ජීවත්වෙද්දී විවාහ නොවූ යූවතියකට පිරිමින් 6 දෙනෙකුගේ ඇසූර
අත්‍යාවශ්‍යයි. බොහෝවිට ඔබ මෙම අදහස පිළිනොගැනීමට හැකිය. නමූත් සෑම අවිවාහක
යූවතියකම තමාගේ ජීවිතයට පිරිමියෙකුගේ සහයෝගය අවශ්‍ය යැයි හැඟුණූ විටදී මෙම
පිරිමින් සයදෙනාගේ දුරකතන අංක තමාගේ ජංගම දුරකතනයේ ගබඩාකර ගැනීම
අත්‍යවශ්‍ය බව මෙය ඉදිරියට කියවද්දී ඔබට වැටහෙනූ නොඅනූමානය. |
| Read more |
|
| මනාලියක් වීමට සිටින ඔබ මාස හයකට පෙර සූදානම් වන්න |
මනාලියක්වීම යූවතියකගේ එක් සූන්දර සිහිනයක්. ඒ සඳහා ඉහළම අන්දමින් සැරසී
සිටීමට ඕනෑම යූවතියක් උත්සහ දරනවා. ඒ නිසා අපි අද මනාලියක් තමන්ගේ මංගල
දිනය සඳහා සූදානම් විය යූත්තේ කෙසේ ද යන්න පිළිබඳ මේ ලිපියෙන් සටහන්
කරන්නෙමූ. |
| Read more |
|
| කන්‍යා පටලයට හානිවීදෑයි දෑනගත හැකිද? |
ප්‍රශ්නයවෛද්‍යතුමනි මගෙ වයස අවූරුදු විස්සකි. නවතාගත නොහැකි ඇබ්බැහිවීමකට පත්ව සිටිමි.
එනම් දෑනට වසර පහක පමණ කාලයක සිට ස්වයං |
| Read more |
|
| මතක ශක්තිය වැඩි කරන කුරුඳු |
අප ජීවිතයේ එදිනෙදා අත් බෙහෙත් සඳහා යොදාගනූ ලබන බොහොමයක් ද්‍රව්‍ය
තිබෙනවා. ඒවා ඇතැම් අවස්ථාවලදී වචනයෙන් කිව |
| Read more |
|
| ඉකිලි ප්‍රදේශවල කැසීමෙන් බිබිලි ඇති වී ඒවා රතු පැහැයට හැර පසූව ඒවා ගෙන් දියර ගලනවා |
අවූරුදු
විසි දෙකක් වන අවිවාහක යූවතියක් වන මට ඇති ගැටලුව මෙයයි. වෛද්‍යතුමනි කලක
සිට මගේ ඉකිලි ප්‍රදේශවල කැසීමෙන් බිබිලි ඇති වී ඒවා රතු පැහැයට හැර |
| Read more |
|
|
|