කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යා පීඨයේ ශාක විද්‍යා ගොඩනැගිල්ලේ පස්වැනි
මහලෙන් බිමට පැනීම නිසා අසාධ්‍ය තත්ත්වයෙන් ජාතික රෝහලට ඇතුළත් කරන ලද
ශිෂ්‍යාව ඊයේ මිය ගියා.
පෙරේදා එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වූ ශ්‍රී ලංකාව හා
ඕස්ටේ්‍රලියාව තරගයෙන් පසු ක්‍රීඩාංගණයෙන් පිටත අත්පත්‍රිකා ඛෙදමින් ශ්‍රී
ලංකාවට විරුද්ධව උද්ඝෝෂණයක නිරත වූ කොටිහිතවාදීන් පිරිසක් සමග සිංහල
ක්‍රිකට් ලෝලීන් ගැටුමක් ඇති කරගත්තා.
තමා අතින් වරදක් වූයේ නම් ඉල්ලා අස්වන්නට කැමති බවට පිරිසිඳු චේතනාවෙන්
ප්‍රතිඥා දුන් ආපදා කළමනාකරණ ඇමති මහින්ද අමරවීර මහතා පසුගියදා තංගල්ලේ
පැවති ජනහමුවක් අමතමින් ප්‍රකාශ කළේ රටේ සංවර්ධනය වනවිට ටිකක් දූෂණය වුණාට
කමක් නැති බවයි.
මැණික් හා රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධ සැකකරුවන් 07 දෙනෙකු බේරුවල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් සතුව තිබී රුපියල් ලක්ෂ පහමාරක් පමණ වටිනා මැණික් ගල් 05ක්, රුපියල් ලක්ෂ 02ක් පමණ 

Fishermen requested to refrain from going out to sea in areas of the gulf of Mannar and off the
New Zealand Foreign Minister Murray McCully said Sri Lanka’s hosting of
the Commonwealth Heads
Kumar Sangakkara hit a splendid ton while Nuwan Kulasekara came up with a game changing half
தமிழக மீனவர்களை இலங்கை கடற்படையினர் தொடர்ந்து தாக்கி வருவதைக் கண்டித்து, மீனவர்களுக்கு ஆதரவாக தமிழக கடற்கரையோர மாவட்டங்களில் வரும் செப்டம்பரில் பாஜக மாநாடு நடத்தவுள்ளது என்று கட்
பேஸ்புக்கில் அறிமுகமான, 15 வயது சிறுமியை பாலியல் பலாத்காரத்திற்கு உட்படுத்தி, அந்த வீடியோவை இணையதளத்தில் பரவவிட்ட இளைஞரை பொலிஸார் தேடிவருகின்றனர்.
இந்தியாவின், ராஜஸ்தான் மாநிலம், ஜெ