# (2012-05-20)
කොළඹ රතිඤ්ඤා ඉවරයි
කොළඹ ඇතුළු තදාසන්න නගර ආශ්‍රිතව ඇති වෙළෙඳසල්වල තිබූ රතිඤ්ඤා සියල්ලක්ම පාහේ පසුගිය සිකුරාදා දහවල් වන විට විකිණී අවසන්වී තිබෙනවා.
# (2012-05-19)
ජනධිපතිතුමා සැරියුත් පරම්පරාවේ කෙනෙක්- මර්වින්

ජනාධිපතිතුමාගේ එක් පැත්තක් මුගලන් පරම්පරාව අනෙත් පැත්ත සැරියුත් පරම්පරාවට සම්බන්ධයි.- රටේ වී විකුණා ගන්ඩ බැරිව අතිරික්තයක් තියන ඒකෙන්ම පෙනෙනවා රටේ සංවර්ධනය
- මං ඇඬුවේ ඉපදෙන දවසේ විතරයි. මං මැරෙන දවසටත් හිනා වෙනවා
මහජන සබඳතා හා මහජන කටයුතු ඇමැති මර්වින් සිල්වා සමඟ කළ සාකච්ජාවක් සිළුමිණ පුවත්පතේ පලවී තිබෙනවා, එහිදී අමාත්‍යවරයා පවසා තිබෙන්නේ ජනාධිපතිතුමාගේ එක් පැත්තක් මුගලන් පරම්පරාවටත්, අනෙත් පැත්ත සැරියුත් පරම්පරාවටත් නෑකම් කියන බවයි
# (2012-05-19)
සායම් මකාගන්න අතුලගෙන් කෝලං
අතුල සමිතා නැවතත් එකතුවුන බව පවසමින්ද, කටකතා ගැන කිසිත් නොදන්නා බවද පවසමින්ද සිටින අතරතුර වසර 4ක ප්‍රේමයෙන් පසු තමන් අතුල සමඟ විවාහ වුනේ 2010 වසරේ මුල බව පවසමින් නිරූපන ශිල්පිනියක් වන අමායා පසුගියදා හෙළි කළා.
# (2012-05-20)
මහින්ද රාජපක්ෂ මහතා විසින් අත්සන් ත
සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීමට අවශ්‍ය ලිපි ලේඛනවලට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අත්සන් තබා තිබේ.
# (2012-05-20)
කපිලවස්තු ධාතූන් වහන්සේ මෙරටට වැඩමකරවීම සමාව දිය නොහැකි ද්‍රෝහිකමක් - වයිකෝ
කපිලවස්තු ධාතූන් වහන්සේ(බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේ) ශ්‍රී ලංකාවට වැඩමකර ප්‍රදර්ශනය කිරීම සම්බන්ධ ඉන්දීය රජයේ තීරණය මරුමලර්ච්චි ද්‍රාවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂ නායක වයිකෝ මහතාගේ දැඩි විවේචනයට ලක්ව තිබේ.
# (2012-05-20)
නුවරඑළිය භූ චලනය - සාමාන්‍ය තත්ත්වයක් පමණයි
දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වූ පොළව දෙදරීම් තත්ත්වය පල්ලෙකැලේ භූ විද්‍යා සමීක්ෂණ මධ්‍යස්ථානයේ සටහන්ව ඇති බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පවසයි.
Paid Advertisements


CHAT l
FRIENDS l
WALLPAPERS
l ARTICLES
l
SONGS
l
JOKES
l ADVERTISING
DM Technology (pvt) Ltd, Email - elakollagb@gmail.com - Hotline 0773 460 655
Designed
by Elakolla.
Copyright © 2010 elakolla.com . All rights reserved.