ELK-News 1 st

Cricket H-L - Kolkata Knight Riders vs Pune Warriors 2011-05-19 | Rajasthan Royals vs Deccan Chargers 2012-05-18 | Royal Challengers Bangalore vs Delhi Daredevils 2012-05-17 | Chennai Super Kings vs Kings XI Punjab 2012-05-17 | Mumbai Indians vs Kolkata Knight Riders 2012-05-16 |
2012-05-20
සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීමට අවශ්‍ය ලිපි ලේඛනවලට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අත්සන් තබා තිබේ. 
2012-05-20
කපිලවස්තු ධාතූන් වහන්සේ(බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේ) ශ්‍රී ලංකාවට වැඩමකර ප්‍රදර්ශනය කිරීම සම්බන්ධ ඉන්දීය රජයේ තීරණය මරුමලර්ච්චි ද්‍රාවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂ නායක වයිකෝ මහතාගේ දැඩි විවේචනයට ලක්ව තිබේ. 
2012-05-20
දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වූ පොළව දෙදරීම් තත්ත්වය පල්ලෙකැලේ භූ විද්‍යා සමීක්ෂණ මධ්‍යස්ථානයේ සටහන්ව ඇති බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පවසයි. 
2012-05-20
මීටියාගොඩ, මැදගොඩ ප්‍රදේශයේ දී කාන්තාවක් ඝාතනය කර තිබේ. 
පවුල් ආරවුලක් දුරදිග යාමෙන් අදාළ කාන්තාවගේ ස්වාමිපුරුෂයා විසින් සිදුකළ පහරදීමක දී මෙම ඝාතනය සිදුව ඇති බවට අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි. 
2012-05-19
බන්ධනාගාරගතව සිටින ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායක සරත් ෆොන්සේකා මහතා හෙට(19) දිනට යෙදී තිබෙන විජයග්‍රහණ දින සැමරුමේ දී නිදහස ලබනු ඇති බවට විවිධ වාර්තා පළවුව ද ඔහු ස්ථිර වශයෙන්ම නිදහස ලබන්නේ මෙම ඉරිදා(20) දිනයේ බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කරයි. 
2012-05-19
රටට එල්ලවන තර්ජනයන් පවතින තුරු කිසිදු හමුදා කඳවුරක් ඉවත්කිරීමට කටයුතු නොකරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. 
2012-05-19
පොලිස් නිලධාරීන් පිරිසකට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ. ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු සහ සහකාර පොලිස් අධිකාරීවරුන් තිදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පවසයි. 
2012-05-19
විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා අමෙරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් මහත්මිය හමුවී තිබේ. ඊයේ(18) මෙම හමුව සිදුව ඇති බව සඳහන්ය. 
2012-05-19
මහනුවර,කුළුගම්මන ප්‍රදේශයේ නිවසකට ඇතුළුවූ හමුදා සෙබළෙකු එහි සිටි මවට,පියාට සහ දියණියට වෙඩිතැබීම නිසා වෙඩිවැදීමෙන් මවත් දියණියත් ජීවිතක්ෂයට පත්ව තිබේ.‍ 
2012-05-18
හිටපු යුද හමුදාපති සරත් ‍ෆොන්සේකා මහතා නිදහස් කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් කැබිනටි මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක බන්දුල ජයසේකර මහතා පවසයි. ‍
2012-05-18
ආනමඩුව, උප්පලවත්ත ප්‍රදේශයේ නිධානයක් ගොඩදැමීමට සූදානම් වූ බව කියන සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 
වැටලීම සිදුකරන අවස්ථාවේ දී පුපුරන ද්‍රව්‍ය යොදා, නිධානය පැවති බව කියන ස්ථානය පුපුරවා ඇති බව ආනමඩුව පොලිසිය සඳහන් කරයි. 
2012-05-18
කොළඹ වරායේ සිට කොළොන්නාව දක්වා වූ පැරණි නල පද්ධතිය වෙනුවට අලුත් නල පද්ධතියක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය යටතේ තෙල් නල මාර්ගයෙන් ඉවත්කෙරෙන අනවසර පදිංචිකරුවන් සඳහා තාවකාලික නිවාස ලබාදීමට කටයුතු යොදා ඇති බව ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශය පවසයි. 
2012-05-18
විජයග්‍රහණයේ තුන්වන සැමරුම් උළෙල ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට(19) ගාලුමුවදොර පිටියේ දී පැවැත්වෙයි. 
යුද්ධය නිමාකර ජයග්‍රහණය ලැබීම වෙනුවෙන් පැවැත්වෙන මෙම උත්සවය සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය සිය දායකත්වය ලබාදෙයි. 
2012-05-18
පොදු රාජ්‍ය මණ්ඩලයීය සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුවට සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ 65 වන ලෝක සෞඛ්‍ය සම්මේලනයට සහභාගී වීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා අද(18) දිවයිනෙන් පිටත්ව යයි. 
2012-05-17
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා ඊයේ(16) රාත්‍රී හමුවී තිබේ. 
තම නිවසේ සිදුවූ මෙම හමුව සඳහා අනෝමා ෆොන්සේකා මහත්මිය ද සහභාගී වූ බව ටිරාන් අලස් මන්ත්‍රීවරයා සඳහන් කළේය. 
2012-05-17
ජාතික පාසලක සිසුන්ට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා තවත් ජාතික පාසලකට ඇතුළුවීම තහනම් කිරීමේ චක්‍රලේඛය මේ වසරේ දැනට පාසල්වලට ඇතුළු වී ඇති සිසුන්ට බල නොපැවැත්වෙන බව රජය පවසයි. 
2012-05-17
රුපියල් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමග පුද්ගලයින් සිව්දෙනෙකු මීගමුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. 
මීගමුව, දෙමංහන්දිය ප්‍රදේශයේ දී මීගමුව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර ඇති බව සඳහන්ය. 
2012-05-17
ඩෙංගු රෝගය වැළඳුණු පුද්ගලයින් කඩිනමින් හඳුනාගැනීම සඳහා නව ක්‍රමයක් හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි. 
ඒ සඳහා දැනටමත් පරීක්ෂණ පවත්වමින් සිටින බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අනිල් සමරනායක මහතා සඳහන් කළේය. 
2012-05-16
හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීම කෙරෙහි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව ඇති බව තමන් දැන සිටි වග"ද හින්දු"පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ ආර්.කේ රාධා ක්‍රිෂ්ණන් මහතා පවසයි. 
2012-05-16
ජෙලට්නයිට් කූරූ 40ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 
මීගහවත්ත දෙල්ගොඩ ප්‍රදේශයේ දී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 
2012-05-16
නාරාහේන්පිට , උද්‍යන පාර ප්‍රදේශයේ දී හෙරොයින් ළඟ තබා ගත් පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 5යි මිලි ග්‍රෑම් 29ක ප්‍රමාණයක් සොයා ගත් බව පොලිසිය පවසයි. 
2012-05-16
කොටුව දුම්රිය ස්ථානයේ දී දුම්රියක ගැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. 

දුම්රිය ස්ථානයේ 6වන වේදිකාවේ දුම්රිය මාර්ගයේ දී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි. 
2012-05-15
බන්ධනාගාර ගතව සිටින සරත් ෆොන්සේකා මහතාට කඩිනමින් නිදහස ලබාදෙන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබේ. 
2012-05-15
උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසන් සභා වාර්තාවේ නිර්දේශ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි. 
2012-05-15
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු තුනක් අද(15) දිනයේ පැය 04 ක කාලයක් විවෘත කිරීමට තීරණය කර තිබේ. 
පෙරවරු දහයේ සිට පස්වරු දෙක දක්වා කාලය තුළ අදාළ වාන් දොරටු විවෘත කර තැබෙන බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකාරක එරන්දන හේමවර්ධන මහතා සඳහන් කළේය.
2012-05-15
හෙද නිලධාරීන් 163 දෙනෙකුට ලබාදී ඇති උසස්වීම් සෞඛ්‍ය දෙපාර්තමේන්තු බලධාරීන් විසින් වංචනිකව වෙනස් කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක කර ඇති බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි. 
2012-05-15
තෙවන පන්තියේ ප්‍රවේශ පත්‍ර ලබාගෙන දෙවන පන්තියේ ගමන් කරන මගීන්ට එරෙහිව ඉදිරියේ දී දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 
2012-05-14
අ.පො.ස උසස් පෙළ සිසු සිසුවියන්ට තමන් කැමති පාසලක අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය මේවන විට ආණ්ඩුව විසින් උදුරාගෙන ඇතැයි ලංකා ගුරු සංගමය පවසයි.
2012-05-14
මෙම වර්ෂයේ මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්වය ප්‍රදානය කිරීමට මහපොළ ශිෂ්‍යත්ව භාරකාර මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබේ.
2012-05-14
වන සතුන් දඩයම් කිරීම සඳහා විදුලිය භාවිත කරන පුද්ගලයන්ට එරෙහිව දැඩිව නීතීය ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසයි.
මේ වන විට ප්‍රදේශ ගණනාවකින් සතුන් දඩයම් කිරීම සඳහා විදුලිය භාවිත කරන පුද්ගලයන් පිළීබඳ තොරතුරු රැසක් වාර්තා වී ඇති බව පොලිසිය සඳහන් කරයි.
2012-05-14
වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් නිලධාරින් සිව්දෙනෙකු ස්ථාන මාරු කර තිබේ.
සේවා අවශ්‍යතා අනුව මෙම මාරුවීම් සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
2012-05-13
වසර 05 ක කාලයක් බන්ධනාගාරගතව සිටි බැවින් එල්.ටී.ටී.ඊ සංවිධානයේ අමෙරිකානු ප්‍රධානියා ලෙස කටයුතු කළ ශ්‍රී ලාංකිකයකු නිදහස් කිරීමට අමෙරිකානු අධිකරණයක් තීරණය කර තිබේ. 
2012-05-13
උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට සිය පාලනය මෙහෙය විය නොහැකි නම් බහුතර විශ්වාසය ඇති මන්ත්‍රීවරයෙකු ඒ සඳහා පත් කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රී අනිල් රත්නායක මහතා පවසයි. 
2012-05-20
President Mahinda Rajapaksa has signed the necessary papers for Sarath Fonseka’s release and had handed them over to the chief of Presidential staff before leaving for Qatar last night, an official said.
2012-05-20
A 27-year-old woman in Mitiyagoda has died from injuries she sustained in a beating by her husband, following a heated argument over a family dispute. 
Police said the woman succumbed to injuries after being admitted to the Balapitiya Hospital.
2012-05-20
MDMK leader Vaiko on Saturday criticised India’s decision to lend ‘Kapilavastu relics’ (fragments of Buddha’s bones) to Sri Lanka for an exposition and said the move was an “unpardonable betrayal” of Indian Government against the Tamils. 
2012-05-20
Three shops were engulfed in flames and completely destroyed after a fire broke out in the Dewalegama area in Kegalle. 
Police believe the fire, which is reported to have erupted at around 1.45 p.m. today (19), was caused by electricity leak.
2012-05-20
A group of LTTE suspects at the Vavuniya remand prison have commenced a protest fast, demanding that they be released immediately as they have been detained for several years without any charges being filed.
2012-05-19
Despite recent reports in the media that Sarath Fonseka will be released tomorrow (May 19) in view of the victory day celebrations, Ada Derana reliably learns that Fonseka will in fact be released on Sunday (May 20).
2012-05-19
The United States said Sri Lanka had put forward “a very serious” plan Friday for reconciliation after its 27-year war, and urged the island to move forward on protecting human rights.
2012-05-19
Three police constables attached to the Pannala police were killed following a motorcycle accident early this morning (May 19), the police media unit stated.
2012-05-19
A traffic jam has been reported on the Galle to Colombo track of the Southern Expressway due to a lorry overturning near the 15km post, police stated.
2012-05-19
The Private Medical College in Malabe has now become a “white elephant,” charged UNP MP Akila Viraj Kariyawasam demanding that the government at least enroll its students to state universities.
2012-05-18
President Mahinda Rajapaksa got the approval of the Cabinet of Ministers to release Sarath Fonseka, Presidential Spokesman Bandula Jayasekera stated.

Democratic National Alliance (DNA) MP, Tiran Alles after meeting with President Mahinda Rajapaksa last morning (May 16) stated that he believed that Sarath Fonseka would be released within the next two days.

2012-05-18
A new labour officer is due to be appointed in Bahrain to help members of the Sri Lankan community, who have complained of a lack of support from their government. It could be followed by the opening of a Sri Lankan Embassy in Manama, the country’s Honorary Consul General P B Higgoda said.
2012-05-18
Most Tamil political parties in Sri Lanka could become things of the past if the Supreme Court acts on a petition that seeks disqualification of the parties for retaining the demand for a separate state in their party documents, called constitutions.
2012-05-18

Sri Lanka is looking to ease growing friction with the United States, but it faces exasperation from policymakers who see little progress on concerns three years after a bloody civil war ended.

 

Foreign Minister Gamini Lakshman Peiris meets Friday withSecretary of State Hillary Clinton after a week of talks in Washington that come after the United States spearheaded a UN resolution pushing Sri Lanka over alleged war crimes.

2012-05-18
With pressure by the United States mounting on India to cut down on its fuel imports from Iran due to the economic sanctions, its alternative power source, the nuclear power plant at Kudankulam too is coming under increasing pressure from other sources.

2012-05-17
President Mahinda Rajapaksa has met Anoma Fonseka wife of former Army Chief Sarath Fonseka and DNA MP Tiran Alles last night to discuss the release of Fonseka. Speaking to Ada Derana Alles confirmed the meeting that took place at his residence.
2012-05-17

Enforcement agencies have sounded an alert on drug cartels using Kochi as a transit point for smuggling heroin to Sri Lanka, where the demand for the contraband has doubled in the past one year.

 

Agencies have been asked to track carriers from West Bengal, Madhya Pradesh and Bihar arriving in the city to hand over heroin consignments to agents, who in turn smuggle it to Sri Lanka.

2012-05-17

A charred body was found inside a burnt vehicle on Park Road in Narahenpita early this morning (May 17), police Spokesman SP Ajith Rohana stated.

 

Police suspect that the vehicle caught fire after crashing into a nearby wall.

 

The victim was a 28 year old resident of the Kirulapone area, police stated while further investigations are being conducted into the incident.

2012-05-17

Sri Lanka has offered Australian Immigration Minister Chris Bowen an escape for Tamil refugees branded a threat by security agencies and locked in indefinite detention in Australia - saying they are needed back home.

 

‘‘Help is required in Sri Lanka now,’’ the country’s top envoy to Australia, Thisara Samarasinghe, told The Age.

2012-05-16
නිවාස ණය අයකර ගැනීමේ ඉලක්ක ප්‍රතිශත අනුව ප්‍රථම ස්ථානය හිමිකර ගෙන ඇත්තේ කිලිනොච්චි දිස්ත්‍රික්කය බව ඉදිකිරිම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශය පවසයි. 
2012-05-16
Three Senior Superintendents of the Police, four Superintendents and four Assistant Superintendents of police have been transferred from their posts with immediate effect based on service requirements, Police Spokesman SP Ajith Rohana stated.
2012-05-16
Sri Lanka expects a U.S. waiver of sanctions on imports of Iranian crude after it took steps to cut them by up to 38 percent, switching to alternatives from Oman and Saudi Arabia, the island’s oil minister said.
2012-05-16

The government supplies 24 hours of uninterrupted electricity to the people whereas other countries in Asia have to endure hours a day without power while factories are closed down for days, Power and Energy Minister Patali Champika Ranawaka stated. 

2012-05-16
An 8-hour water cut will be imposed on May 16 from 8.30 am to 4.30 pm in Katugastota, Ambatenna, Nawayalatenna, Kulugammana, Nugawela and Akurana, the Water Supply and Drainage Board stated.
2012-05-15
Jailed former Army Commander of Sri Lanka Sarath Fonseka, who led the Eelam war IV against the Tamil Tigers and helped win it, is set to be released shortly. “We will release him soon,” Sri Lankan President Mahinda Rajapaksa told The Hindu on the sidelines of a function organised to launch a book, Gota’s War, here on Monday.

2012-05-15
The Indian intelligence agencies had a big hand in planning and executing terrorist strikes in Colombo in the mid-eighties, the President’s Secretary Lalith Weeratunga said. Reading from a book, Gota’s War, at its launch here, he said the role India played in Sri Lanka needed “intensive discussion.” He described the events described in the book as “home truths.”
2012-05-15

A 31-year-old maid Sri Lankan maid was sentenced to six months in jail on Monday for stealing valuables from her new sponsor after knocking his family out using a spray with a drug-like effect. 

The Court of First Instance also ordered her deportation after serving her jail.  The verdict is subject to appeal within 15 days at the Court of Appeal.

2012-05-15
If and when Sarath Fonseka is released by President Mahinda Rapaksa it will not be due to international pressure, Presidential Spokesman Bandula Jayasekara told Ada Derana a short while ago. Jayasekara said this when queried about recent reports that Fonseka is scheduled to be released shortly.
More News
2012-05-20
நாட்டின் சில பகுதிகளில் ஏற்பட்ட நில அதிர்வு பல்லேகல பூகோல கணிப்பு மத்திய நிலையத்தில் பதிவாகியுள்ளதென பூகோல மற்றும் அகழ்வாராய்ச்சி பிரிவு தெரிவித்துள்ளது. 
2012-05-20
புத்தரின் புனிதப் பொருள்களை இலங்கைக்கு அனுப்பக்கூடாது என்று இந்திய பிரதமர் மன்மோகன் சிங்குக்கு எழுதியுள்ள கடிதத்தில் மதிமுக பொதுச்செயலாளர் வைகோ வலியுறுத்தியுள்ளார். 
2012-05-20
ஐபிஎல் 5வது சீசன் போட்டிகள் முடியும் தருவாயில் உள்ள நிலையில் பல்வேறு பிரச்சினைகளை சந்தித்து வருகிறது. பஞ்சாப் அணி வீரர்கள் சூதாட்டத்தில் ஈடுபட்டது 
2012-05-20
குமராட்சியில் தமிழக வாழ்வுரிமை கட்சி சார்பில் நடந்த இலங்கை முள்ளி வாய்க்காலில் உயிர் நீத்த மாவீரர்களின் நினைவேந்தல் நிகழ்ச்சிக்கு குமராட்சி ஒன்றிய அமைப்பாளர் தமிழ்வாணன் தலைமை தாங்கினார். 
2012-05-19
அச்சுறுத்தல்கள் இருக்கும் வரை எந்தவொரு இராணுவ காவலரண்களையும் அகற்றுவதற்கு தயாராக இல்லை என ஜனாதிபதி மஹிந்த ராஜபக்ஷ் தெரிவித்துள்ளார். 
2012-05-19
கண்டி, களுகம்மான பிரதேசத்தில் உள்ள வீடொன்றிற்குள் புகுந்த இராணுவ வீரர் ஒருவர் அவ்வீட்டில் இருந்த தந்தை, தாய் மற்றும் மகள் ஆகிய மூவரையும் நோக்கி துப்பாக்கி பிரயோகம் செய்துள்ளார். 
2012-05-19
பன்னல்ல பொலிஸ் நிலையத்திற்கு உட்பட்ட பிரிவில் கடமையாற்றும் பொலிஸ் உத்தியோகத்தர்கள் மூவர் திடீர் வாகன விபத்தில் உயிரிழந்துள்ளனர். 
2012-05-19
சிங்கப்பூர் குழு ஒன்று இலங்கைக்கான விஜயம் ஒன்றை மேற்கொள்ளவுள்ளதாக தெரிவிக்கப்படுகிறது. 
2012-05-18
முன்னாள் முப்படைத் தளபதி சரத் பொன்சேக்கா பிணையில் விடுதலை செய்யப்பட்டுள்ளார். 
2012-05-18
ஆனைமடு, உப்பலாவத்தை பிரதேசத்தில் புதையல் தோண்ட முயற்சித்த இருவர் கைது செய்யப்பட்டுள்ளனர். 
2012-05-18
தனி ஈழம் மலர உலக தமிழர்கள் ஒன்று சேர்ந்து போராட வேண்டும் என்று கோவையில் நாம் தமிழர் கட்சியின் தலைமை ஒருங்கிணைப்பாளர் சீமான் கூறியுள்ளார். 
2012-05-18
யுத்த வெற்றியின் மூன்றாவது ஆண்டு நிறைவை முன்னிட்டு வெற்றி விழா அணிவகுப்பு ஜனாதிபதி மஹிந்த ராஜபக்ஷ் நாளை இடம்பெறவுள்ளது. 
2012-05-17
ஒரு தேசிய பாடசாலையில் இருந்து மற்றுமொரு தேசிய பாடசாலைக்கு உயர்தர மாணவர்கள் மாற்றம் பெற்றுச் செல்வதை தடுத்து கல்வி அமைச்சு விடுத்துள்ள சுற்றறிக்கையால் ஏற்கனவே மாற்றம் 
2012-05-17
களனி ரஜமகா விகாரையை இனி தேங்காய் உடைப்பது போன்ற முட்டால் தனமான செயல்களுக்கு பயன்படுத்த வேண்டாம் என அதன் விகாராதிபதி கொள்ளுபிட்டியே மஹிந்த சங்கரக்பித தேரர் தெரிவித்துள்ளார். 
2012-05-17
நாராஹென்பிட்டி உத்யான வீதியில் எரிந்து கிடத்த காருக்கு அருகில் எரிந்து கருகிய நிலையில் சடலம் ஒன்று மீட்கப்பட்டுள்ளதாக பொலிஸ் ஊடகப் பேச்சாளர் தெரிவித்துள்ளார். 
2012-05-17
ஆயிரம் ரூபா போலி நாணயத் தாள்களை வைத்திருந்த நான்கு சந்தேகநபர்கள் நீர்கொழும்பு பகுதியில் வைத்து கைது செய்யப்பட்டுள்ளனர். 
2012-05-16
இலங்கையில் பிரபாகரன் தலைமையில் தனி ஈழம் அமைய இந்திய முன்னாள் பிரதமர் ராஜீவ்காந்தி விரும்பியதாக தமிழக முன்னாள் முதல்வர் மு.கருணாநிதி தெரிவித்துள்ளார். 
2012-05-16
வீட்டுக்கடன் செலுத்தும் விடயத்தில் கடந்த ஏப்ரல் மாதம் கிளிநொச்சி மாவட்டம் முதலிடத்தை பிடித்துள்ளதாக வீடமைப்பு மற்றும் பொது வசதிகள் அமைச்சு தெரிவித்துள்ளது. 
2012-05-16
இலங்கை பிரச்சினையில் திமுகவின் அணுகுமுறை மாறியுள்ளதே தவிர அதன் நிலைப்பாடு என்றும் ஒன்றுதான் என திராவிட முன்னேற்றக் கழகத் தலைவர் கலைஞர் மு.கருணாநிதி தெரிவித்துள்ளார்.
2012-05-16
கொழும்பு - நாராஹென்பிட்டி பகுதியில் ஹெரோயின் போதைப் பொருளுடன் ஆணும் பெண்ணும் கைது செய்யப்பட்டுள்ளனர். 
2012-05-15
கொழும்பில் 1980களின் நடுப்பகுதியில் நடத்தப்பட்ட தாக்குதல்களுக்குத் திட்டமிடுதல் மற்றும் நிறைவேற்றுதலில் இந்தியப் புலனாய்வு அமைப்புகள் பாரிய பங்களிப்பை வழங்கியதாக ஜனாதிபதியின் செயலாளர் லலித் வீரதுங்க தெரிவித்துள்ளார். 
2012-05-15
மாத்தளை - கவேவெல - தேவஹுவ பிரதேசத்தைச் சேர்ந்த 14 வயது சிறுமி ஒருவர் ஒரே சூழில் இரு ஆண் குழந்தைகளை பெற்றெடுத்துள்ளதாக தெரியவந்துள்ளது. 
2012-05-15
சரத் பொன்சேகா ஜனாதிபதியால் விடுதலை செய்யப்பட்டால் அதற்கு சர்வதேச அழுத்தம் காரணம் இல்லை என ஜனாதிபதி ஊடகப் பேச்சாளர் பந்துல ஜயசேகர தெரிவித்துள்ளார். 
2012-05-15
அரசியலமைப்பின் 13ம் திருத்தத்தை ஒழிக்க வேண்டும் என்று தொழில்சார் நிபுணர்கள் சங்கங்களின் கூட்டமைப்பு முன்வைத்துள்ள கோரிக்கைக்கு கண்டனக் குரல் எழுந்துள்ளது. 
2012-05-15
சிறைத் தண்டனை அனுபவித்து வரும் முன்னாள் இராணுவத் தளபதி சரத் பொன்சேகாவை விரைவில் விடுதலை செய்ய இருப்பதாக ஜனாதிபதி மஹிந்த ராஜபக்ஷ் தெரிவித்துள்ளார். 
2012-05-14
லிந்துலை - ஹென்போல்ட், வாழைமலை தோட்டத்தில் நேற்று 13ம் திபதி இரவு ஒருவர் வெட்டிக்கொலை செய்யப்பட்டுள்ளதாக அக்கரபத்தனை பொலிஸார் தெரிவித்தனர்.
More News
elakolla.com Product (C) Club Elakolla_lab. Helping Call +94773460655