සෞඛය - health_life

ඇඟ මහත් කරගන්නේ කොහොමද?

මෙය තවදුරටත් විස්‌තර කරන්න පුළුවන්ග කෙනෙකු අනුභව කරන ආහාර ඇඟට අල්ලනවාද නැද්ද කියන එක තීරණය කරන්න සාධකයක්‌ හැටියට ඔහු හෝ ඇය පහ කරන මළ යොදා ගන්න පුළුවන්ග පැසුණු මළ සහ නොපැසුණු මළ යනුවෙන් මළ වර්ග දෙකක්‌ තිබෙනවා

දහඩිය ගඳ නැති කරගන්න පුළුවන්

කෘත්‍රිම රෙදි වර්ග මඟින් :නයිලෝන්ල පොලියෙස්ටර්- දහඩිය උරා ගැනීමක් නිසිපරිදි සිදු නොවන නිසා දුඟද වැඩි වෙනවාග අප ගන්නා ආහාරත් දහඩිය දුඟද කෙරෙහි බලපානු ලබනවා

නැවත නැවත හෘදයාබාධ වැළඳීම අඩු කරළන
නව බෙහෙතක්‌ සොයා ගැනේ

හෘදයාබාධයක්‌ වැළඳීම වළක්‌වනා බවට අනාවරණය වී ඇති ,කැනකිනුමැබ්, බෙහෙත් වර්ගය හෘදය වස්‌තුවෙහි ධමනිවලට හානි කරනු ලබන රුධිරගත ද්‍රව්‍යයන් අවහිර කිරීමට සමත් ප්‍රතිදේහයක්‌ ලෙස පර්යේෂකයෝ හඳුන්වා දෙති

ආහාර ගන්නා විට ජලය පානය නරකද?

ඉහත සඳහන් කරන ලද යහපත් පුරුදු අනුගමනය කිරීමේදී එන්සයිමයන් හොඳින් ශ්‍රාවය වෙන අතර බඩවැල් හොඳින් ක්‍රියාත්මක වී ආහාර ජීර්ණය වැඩිදියුණු වෙනවා

හඳුනාගන්න හෘදයාබාධයක ලක්ෂණ

කලාතුරකින් කිසිදු රෝග ලක්ෂණයක් නොමැතිව වුවද හෘදයාබාධ වැළඳිය හැකි වේග නමුත් බොහෝ අවස්ථාවලදී පපුවේ හරිමැද ඇතිවන තද කැක්කුමල වේදනාව හෝ හිරිවැටීමක් හෘදයාබාධයක ප්‍රධාන රෝග ලක්ෂණ විය

ඇඟ කෙට්‌ටුද, මෙන්න බෙහෙත්

පළමුව රෝග තත්ත්වය නිසා කෙට්‌ටු වෙනවාග දෙවනුව රෝග තත්ත්වය නිසා ඇතිවන මානසික ආතතිය නිසා සිදු වෙනවාග ඒ කියන්නේ සමහර තරුණියන් ,අනේ මට සුද යනවා

තේ කෝපිවලට වඩා
ශරීරයට ගුණදායක වේ

කෝපි මිනිසාට යෝග්‍ය පානයක්‌ බව තහවුරු වුව ද දිගු කලක්‌ ජීවත්වීමට හේතු කාරක වන පානය ලෙස පර්යේෂකයින් හඳුනාගෙන ඇත්තේ තේ

සැත්කමකින් ඉවත් කළ පසුවත් ගර්භාෂ ගෙඩි (ෆයිබ්‍රොයිඩ්) නැවත හට ගන්නවාද?

ඊට අමතරව ඒ පිළිබඳ වරින් වර ස්කෑන්කර පරීක්ෂා කර බැලීම ද සිදු කළ හැකග ඊටත් අමතරව ආර්තවහරණයට ලක් වූ හෝ ආර්තවහරණයට ලක්වීමට ආසන්න කාන්තාවන් හට එම තත්ත්වයත්

ක්ලාන්තයක් ඇතිවූ විට කළ යුතු දේ

වඩාත් වැදගත් ක්‍රියාමාර්ගය වන්නේ ක්ලාන්තය ඇතිවිම පිළිබඳ පෙර ලකුණු දැනෙන පුද්ගලයකු නම් වහාම හිස පොළොවට සමාන්තර වන සේ බිම දිගාවීම දෙපා පොළොවෙන් ඉහළට ඔසවා ගෙන තැබීමට කටයුතු කිරිමත් හෝ එවැනි දෙයක් කිරීම අපහසු

මත්පැන්ල දුම්වැටිල මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම

ඇතැම් පුද්ගලයන්ට වෛද්‍ය ප්‍රතිකාර ලෙස ඖෂධ සමඟ උපදේශනය ලබාදිය යුතුයිග ඔවුන් මේවාට ඇබ්බැහිවූ කාරණා එහිදී සොයා බැලිය යුතු වෙනවා

හෙළ ඔසුවෙන් වෙට්‌ටුවක්‌ දමා හිසරදය මට්‌ටු කරගමු

කට පරිස්‌සම් කර ගැනීම අනිවාර්යයිග මත්ද්‍රව්‍යල දුම්පානය මෙම රෝගීන්ට ඉතා අහිතකරයග තෙල් සහිත ආහාර සහ කෘත්‍රිම ආහාර වර්ගවලින් හැකිතාක්‌ වැළකිය යුතුය

සෙම්ප්‍රතිශ්‍යාව මට්ටු කරන පහසු මග

උණු වතුර වාෂ්පයල උණු වතුරට දෙහි කොළ දමා නැඟෙන වාෂ්පයල කොත්තමල්ලි හැලියේ වාෂ්පය ආදී මෙම කවර වර්ගයක වාෂ්පය ඉරීම සෙම්ප්‍රතිශ්‍යාවෙන් මිදී ඔබට සහනයක්ම ගෙන දීමට සමත් වේවි

ත්‍රිදෝෂ බලපෑම නිසා ඇතිවිය හැකි සන්ධි ආශි‍්‍රත රෝග

අබලහරක් මස්ල විනාකිරි යෙදූ ආහාරල බල මාළුල ඉස්සොල දැල්ලොල අන්නාසි පාද දාහයට සුදුසු නොවේග මින් සිරුරේ දාහය වැඩි කර ඔබව තවත් රෝගී කරවයි

කොඳුඇටපෙළ ඇදවන අය මේ කසාය බීලා බලන්න

වෛද්‍ය වසන්ත උදයජීව - පාවට්‌ටාමුල්ල තොටිල පොතුල දේවදාරල පත්පාඩගම්ල එලබටු මුල්ල කටුකරෝසනල වියළි ඉඟුරුග කොත්තමල්ලිල සුවඳ කොට්‌ටම්ල අරළු යනාදිය කලං 1 මංචාඩි 4 බැගින් ගෙන වතුර පත 8 එකට සිඳුවා පෙරා තිප්පිලි කුඩු ඇඟිලි දෙකකට

විදුරුමස් රෝගවලට නිසි ප්‍රතිකාර නොකළහොත් හෘදයාබාධ ඇතිවීමේ අවදානමක්

මේ සියලු ගැටලු සඳහා ප්‍රතිකාර වෛද්‍යවරයා විසින් නිගමනය කරන්නේ ඔබ හොඳින් කට ඇරීමෙන් සහ සියලු ගැටලු කට ඇර ප්‍රකාශ කිරීමත් මඟින් පමණය

පාදයේ ඇඟිල්ල හිරිවැටීම
පිළිකා ලක්‍ෂණයක්‌ බව සොයා ගත්ත හැටි

නවීන විද්‍යාව මගින් මෙය කොහොම අර්ථකථනය කරනවද කියල කියන්න බැහැග මෙය පාරම්පරික අත්දැකීමක්‌ග දේශීය වෛද්‍ය විද්‍යාව කියන්නේ ආයුර්වේදය වගේම පර්යේෂණ මත නොව පර්යේෂණාත්මක අත්දැකීමක්‌ග

ඇතැම් බෙහෙත් බඩු කඩවල කල් ඉකුත්වූ ඖෂධ විකිණෙනවා

වර්තමානයේ බොහෝ පිරිස් යොමු වී ඇත්තේ ආයුර්වේද රෝහල් කරා යාමටයිග එවිට බෙහෙත් තුණ්ඩු රැගෙන ඖෂධ හලට යන පිරිස් වැඩි වී ඇත

අසාධ්‍ය තත්ත්වයට පත්වන තෙක් රෝග ලක්ෂණ මතු නොවන හෙපටයිටිස් C

හෙපටයිටිස් C යනු අව්ඒ කාණ්ඩයට අයත් වෛරසයකිග මෙම වෛරසය ශරීරගත වූ සැණින් රෝග ලක්ෂණ මතු නොවේග වෛරසය ශරීරගත වූවන්ගෙන් 90්‍රකට රෝග ලක්ෂණ මතු නොවී කාලාන්තරයකට

මුත්‍රා මාර්ගයේ ආසාදන කාන්තාවන්ට වැඩියි

නිතර නිතර මුත්‍රා ආසාදන ඇතිවීම වකුගඩු කෙරෙහි බලපෑ හැකි නිසා ඒ ගැන විමසිලිමත් වීම සහ වෛද්‍ය උපදෙස් මත රෝගය වැළැක්වීම සඳහා පියවර ගැනීම වැදගත්ය

අධික ලෙස මස්‌ කෑවොත් මුත්‍රා ගල් ඇතිවීම අනිවාර්යයි

ඕනෑම කාර්යබහුල අවස්‌ථාවන්හිදී රැකියාවක්‌ කරන අතරතුර පහසුවෙන් භාවිතයට ගත හැකි ලෙස නියමිත ප්‍රමිතීන්ට අනුකූලව උත්කෘෂ්ඨ වූ ඖෂධීය ගුණයෙන් යුතු බෝතල් ලෙස පිළියෙල

More News »

add_one