සෞඛය - health_life

පිළිකා නසන ගුණයක් ඇති සිරුරේ ප්‍රතිශක්තිය වැඩි කරන මැංගුස්

උෂ්ණ බව අධික පලතුරක් බැවින් සමේ විවිධ අසාත්මික තත්ව ඇති කළ හැකියිග සම මතුපිට පලු දැමීම ල තොල් පැලීමල ඇස් රතුවීම කැසීමල සමේ බිබිලි දැමීම වැනි තත්ව ඇතිවීමට පුළුවන

යකඩයක් වැටිලා කකුල ර්‍ණපිට්ටු ගෙඩිය” වගේ ඉදිමිලා

අයිස් තැබීම මඟින් රුධිර වහනයක් ඇති අවස්ථාවක එය අවම කිරීමත්ල වේදනාව අඩු කිරීමත් සිදුවෙනවාග ඒ වාගේම පසු අවස්ථාවක

හදවතට හිතකර මේදය අඩංගු ආහාර

අපේ සිරුරට වැඩියෙන්ම අහිතකර බලපෑම් ඇති කරන්නේ සංතෘප්ත මේදය හා ට්‍රාන්ස මේද අම්ලයයිග විශේෂයෙන්ම ට්‍රාන්ස් මේද අම්ල පිළිබඳව අප හැමෝම දැනුවත් වීමත් එයින් ප්‍රවේශම් වීමත් ඉතා වැදගත්

කනේ දිලීර හට ගත්තොත්.....

සමහරුන්ගේ කන් නිතරම කසනවාග මෙහෙම දිගින් දිගටම කසන විට කනෙන් කිසියම් දියරයක්‌ ගලනවාග මෙය සිදුවන්නේ කන තුළ දිළීර තත්ත්වයක්‌ හට ගත් විටයිග මෙවැනි තත්ත්වයක්‌ තිබෙන විට කන තුළින් දුඟදක්‌ හමනවාග පරණ පාන් වතුරේ පොඟවලා දවසක්‌ විතර තැබුවාම එන ගඳට මේ ගඳ සමානයිග විවිධ හේතු මත මේ දිලීර හටගන්නවා

ශීතකරණයේ නිසි අයුරින් ආහාර ගබඩා නොකළොත් ඔබ රෝගී විය හැකියි

ඉන් එකක් නම් නරක් වන ආහාර සහ නරක් නොවන ආහාරයිග නියමිත ලෙස මෙම ආහාර ශීතකරණයේ ගබඩා කිරීමෙන් බැක්ටීරියා හෝ දිලීර මෙන්ම ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වයට ලක් වී ආහාර නරක් වීම සිදු නොවේග

රූමැටික ආත්‍රයිටිස්‌ රෝගයේ සැබෑ තත්ත්වය මෙන්න

මෙවිට සන්ධි ඉදිමෙනවාග එසේම සන්ධි මෘදු සහ උණුසුම් තත්ත්වයකට පත්වෙනවාග ඊළඟට ඇල්ලූ විට මහත් වේදනාකාරී තත්ත්වයක්‌ හට ගන්නවා

පිළිකාවට එරෙහිවන ආහාර

වෛරස් බැක්ටීරියා නාශක ගුණය බඩවැල්වල සිටින පණුවන් නැති කරයිග එසේම අධික රුධිර පීඩනය නැති කිරීමට උදව් වේග මානසික ආතතිය දුරලයිග ස්නායු ආබාධවලට ගුණයි

අවධානයෙන් ඉන්නෟ මේ දිනවල ඩෙංගු මෙන්ම වෙනත් වෛරස් උණ රෝග පැතිරීමේ අවදානමක් තිබෙනවා

පෙර පැහැදිලි කළ පරිදි බැක්ටීරියාල දිලීර වෛරස් ආදී ඕනෑම ආකාරයේ විසබීජයක් නිසා උණ ඇතිවිය හැකි වුණත් වෛරස් මඟින් ඇතිවන උණ වඩා වැඩි වේගයකින් ව්‍යාප්ත වීම සිදුවිය හැකියි

අහන්නත් පුදුමයිෟ
නාසය ඇතුළෙත් ගල් ඇති වෙනවාලු

සිරුරේ ඇතැම් ඉන්ද්‍රියන්වල ගල් සෑදිම අද බොහෝවිට දක්නට ලැබෙන රෝගී තත්ත්වයක්

දිගින් දිගටම කනෙන් සැරව ගලනවාද?

ඒ අතර සමහර රෝගීන් ඇවිත් පැමිණිලි කරනවා මගේ කණේ විවිධ ශබ්ද ඇහෙනවා කියලාග සමහරු කියනවා නිතරම කන තුළින්

එළවළු පලතුරු  Fresh වුණත් බෙහෙත් ගහලා නම් .......

නමුත් මේ වන විට මහා පරිමාණ වශයෙන් බෝග වගා කිරීමේදී එළවළු පලතුරු ඇතුළු බෝග වල අස්වැන්න වැඩිකර ගැනීම

ගෙදර හීලෑ බල්ලා වුණත් සපා කන්න පුළුවන්

සුනඛයන් හා මිනිසා අතර බැඳීම ඈත අතීතය තෙක් දිවෙන බව අපි දනිමුග එබැවින් බල්ලන් විශ්වාසවන්ත සතුන් ලෙස අපි හැමවිටම හඳුනා ගනිමු

දියවැඩියාවට විතරක් නොවෙයි රෝග ගණනාවකටම ඇඹරැල්ලා හොඳයි

විඩාවල පිපාසය සංසිදුවන ඇඔරැල්ලා බොහෝ ලෙඩ රෝග වලට ඖෂධයක් ද වෙයිග සමේ රෝගවලට සුදුසු ඇඔරැල්ලා උණ නසයිග පිත වඩයිග ආමාශගත දැවිලි සමනය කරයි

මේ දිනවල සෙම්ප්‍රතිශ්‍යාව සමඟ එන වෛරස් උණ

වෛරස් රෝගය ඇති වූ දරුවකු වතුරෙන් ප්‍රවේශම් කර තැබීම ඉතා වැදගත් පියවරක්ග මෙම වෛරස් උණ රෝගය සමඟ තද සෙම්ප්‍රතිශ්‍යාව ඇතිවන හෙයින් සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වය ඔබ නොදැනීම නියුමෝනියා තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බැවින්

මළ බද්ධය හැදුණොත්?

විශේෂඥ වෛද්‍ය ඒග ඒග ඡේග පුෂ්පකුමාර - මළ බද්ධය කියන්නේ රෝගයක්‌ නොව රෝග ලක්‍ෂණයක්‌ග ආයුර්වේදය කියන්නේ වාතය දෝෂ සහගත වීම

වායු ගෙඩි සුව කරන්න සැත්කම් ඕනැ නෑ

මේ රෝගය නිසා තයිරොයිඩ් හෝමෝන වැඩි වැඩියෙන් රුධිරයට එකතු වන අතර ඒ හේතුවෙන් රෝග ලක්‍ෂණ ගණනාවක්‌ මතු වෙනවා

ගංවතුර ව්‍යාසනයට මුහුණ දුන් ඔබටයි

ඉහත පැහැදිලි කළ මානසික ගැටලු අදාළ ව්‍යසනකාරී තත්ත්වයට ගොදුරු වූ අය පමණක් නොව ඒවා සියැසින් දුටුල ගලවා ගැනීමේ හා ආපදා සේවාවන් සැපයූ වෙනත්

රුව රකින රෝග නසන අඹ

රුධිර නාල තුළ රුධිරය කැට ගැසීම වලකයිග මන්ද පෝෂණය නැති කරයිග සිරුරේ පවතින දියර ප්‍රමාණය පාලනය කරයි

කනෙන් අව පැහැති දියරයක් ගලනවා

ඇතැමුන්ගේ එක කනකින් ස්‍රාවය ගලන අතර සමහරකුගේ කන් දෙකෙන්ම ස්‍රාවය ගැලීම සිදු වේ

රුව අවලස්‌සන කරන සමේ රෝගවලට විසඳුම්

සමේ රෝග ඇතිවන බොහෝ අවස්‌ථාවලදී එම රෝගවලට සමගාමීව ඇති වන විවිධ වූ වෙනත් කායික රෝගද හටගනීග ඇදුමල පීනසල අර්ශස්‌ බඩ පුරවා දැමීම මළ බද්ධයල බඩගින්න අඩුවීම හෝ අධික බඩගින්න

More News »

add_one