සෞඛය - health_life

සිරුර වියපත් වන්නට නොදී තිරිහන්ව රැක ගන්නා අන්දම

අප මේ ගත කරනුයේ 2017 වසෙර්යග වසරක් ගෙවීමේදී ජීවත්වීමට තිබූ කාලය තවත් වසරකින් අඩු වූ බව පවසමින් ඇතැමෙක් සුසුම් හෙලනු දැකිය හැකිය

කිසිදා සුව නොවන හිඟන්නාගේ තුවාලේ වගේ

 සාමාන්‍යයෙන් අපගේ ශරීරයට සිදුවන තුවාලයක් දින කිහිපයක් තුලදී සම්පූර්ණයෙන්ම සුව වී යනවාග නමුත් සමහර රෝග තත්ත්වයන්හිදී මෙම තුවාල සුවවීම තරමක් කල්ගත වනවාග සමහරවිට අවුරුදු ගණනක් සුව නොවන තුවාල පවා රෝහල්වලදී දකින්නට ලැබෙනවා

බඩ දැවිල්ල බඩ පුරවා දැමීම හොඳ කරන්න පුළුවන්දරෑ

රසකිඳල කොහොඹල දුම්මැල්ලල අරළු යුෂල නෙල්ලි කෂාය කර බොන්න

කොළකැඳ වලටත් අහිතකර රසකාරක සහ වර්ණක

 දවස ආරම්භයේ දීම කොළකැඳ කෝප්පයක් පානය කිරීමට අද බොහෝදෙනා හුරුපුරුදුව සිටිතිග පාර දෙපස තබාගෙන කොළ කැඳ විකුණන ස්ථානයකින් ඉතාම පහසුවෙන් කොළකැඳ කෝප්පයක් මිල දී ගෙන පානය කරන්නට ඔබත් බොහෝවිට කටයුතු කරනවා ඇති

ස්වසන රෝග සඳහා කළයුතු භෞතචිකිත්සක ප්‍රතිකාර

ශ්වසන රෝග යනු ශ්වාස නාළ පද්ධතිය සම්බන්ධ රෝග වේග මෙම රෝග සඳහා හේතු බොහෝයග මෙම රෝගවලට ප්‍රධාන හේතුව වන්නේ වෛරසයක්ල බැක්ටීරයාවක් විෂබීජයක් ශ්වාස නාළ පද්ධතියට ඇතුළු වීමයි

මැදිවියේ අයට බහුලව වැළඳෙන ගම්භීර වාත රක්තය

සන්ධි ආබාධ බොහෝවිට හට ගැනීමේ ප්‍රවණතාවය වැඩි වයසට යාමත් සමඟ බව අප හොඳින් දන්නා කරුණකිග නමුත් සන්ධි ආබාධයක් ඕනෑම අවස්ථාවක ඕනෑම වයස් මට්ටමක ද ඇතිවිය හැකියි

බය වෙන්න එපා දියවැඩියාවට ප්‍රෙෂර් එකට ගන්න බෙහෙත්වලට වකුගඩු නරක් වෙන්නේ නැහැ

පසුගිය දිනක රෝගියෙක් සායනයට ආවේ කිසියම් රෝගයකට බෙහෙත් ගන්නග ඔහු අධික රුධිර පීඩනයට කාලයක ඉඳලා බෙහෙත් ගන්න බව දන්න නිසාම ඔහුගේ රුධිර පීඩනය මැන්නාල රුධිර පීඩනය තරමක් ඉහළ ගිහිල්ලා තිබුණාග ප්‍රෙෂර් එක ටිකක් වැඩියි

වකුගඩු රෝගීන් ගතයුතු සහ නොගත යුතු ආහාර

ජලය නිසි ප්‍රමාණයට පානය කිරිම හා පානීය ජලයට අමතරව පාන වර්ග වලින් සිරුරට එකතු වන ජලය පිළිබඳ සැළකිලිමත් වීම

කොණ්ඩෙට විතරක් නෙවෙයි දැන් මිරිස්වලටත් ඩයි

ඔබ මිලදී ගන්නා මිරිස් කුඩු පිළිබඳ සැකයක් ඇත්නම් එය ඔබ ප්‍රදේශයේ ගම් පළාතේ සිටින ළඟම සෞඛ්‍ය නිලධාරියාටල ආහාර පරීක්ෂකවරයාටල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට පැමිණිලි කරන්නග එවිට ඒ අය පැමිණ එම ස්ථානයෙන් සාම්පල් ගෙන මුද්‍රා තබා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගනු ලබනවා ඇත

ජල චිකිත්සාවෙන් සුවය ලබාගත හැකි රෝග රැසක්

කැඩුම් බිඳුම් හා විකලාංග රෝග තත්ත්වවලදීල උදාහරණයක් ලෙස පාදයෛ් අස්ථියක් භග්න වී ඇති විටද ප්ලාස්ටරයක් දමා සිට එය කපා ඉවත් කළ පසුදල පාදයට බර නොදමා කිහිලිකරු වලින් ඇවිදීමට වෛද්‍යවරුන් උපදෙස් දී ඇති අවස්ථාවලදී දල මෙම ජල චිකිත්සක ප්‍රතිකාර ලබාගත හැකියග

පපුවේ ගැස්ම භායානක රෝගයක්ද?

කැස්සට සෙමට පීනසට ඇදුමට බටහිර බෙහෙත් ක්‍රමයේ දෙනු ලබන ඖෂධ පෙති හා පැණි වර්ග

නිවැරදිව දත් මැදීමට සුදුසු දත් බුරුසුවක් තෝරා ගන්නේ කොහොමද?

මෙවන් වූ සැලකිලිමත් පියවර මඟින් දත් දෙපෙළ පිරිසිදුවටත්ල ලස්සනටත්ල නීරෝගීවත් පවත්වා ගැනීමට ඉතා හොඳින් අවස්ථාව ඇති වේග එමඟින් දන්ත ගැටලු රාශියක් අවම කරගත හැකි අතර

බයවෙන්න එපා මෙන්න දියවැඩියාව පාලනයට ගතයුතු ආහාර

ඕනෑම පලා වර්ගයක් සුදුසුයිග කොහිල දළුල මුකුණුවැන්නල තුඹ දළු ගොටුකොළල තම්පලාල සාරණ කතුරුමුරුංගාලකෙකටියා දඬුල කංකුංල විශේෂයිග

මුං ඇට වලට බෙහෙත් ගහනවා කියන්නේ ඇත්තද?

මුං ඇට යනු ප්‍රෝටීන් අධිකල විටමින් හා ඛනිජ ලවණ බහුල ධාන්‍ය වර්ගයක්ග මිනිස් ශරීරය සිසිල් කරනු ලබන ගුණ තිබෙන නිසාම උදේ ආහාරයක් ලෙස මුං ඇට ආහාරයට එක් කර ගන්නවා නම් එය ඉතාම වැදගත්

හාල්මැස්සන් මිලදී ගැනීමට පෙර දැනගත යුතු දේ

වෙළඳපොළෙන් අප මිලදී ගන්නා කරවල වර්ග අතර අප නිතරම ආහාරයට එක්කර ගන්නේ හාල්මැස්සන්යග හාල් මැස්සන් වර්ග විවිධත්වයෙන් යුතුව මිලදී ගැනීමට වෙළෙඳපළේ බහුලව ඇතග ඒ අතර ලංකා හාල් මැස්සන්

පැරසිටමෝල් අධිමාත්‍රාව ගැනීමෙන් අක්මාවට හානි වෙනවා

 ඖෂධ පරිවෘත්තියේ ප්‍රධාන ස්ථානයක් හිමිවන්නේ අක්මාවටයග අප ගන්නා සියලුම මේදයේ දිය වන ඖෂධ අක්මාවේදී කැඩීමට ලක් වී ජලයේ දියවන සංඝටක බවට පත් වේ

පිළිකාවට මඟ පාදන පත්තර පිටුවේ කෑම එතීම

පත්තර පිටුවේ ඇති මුද්‍රණ තීන්තවලල ඊයම් වැනි බැර ලෝහ අඩංගුයග ඒවා කෙලින්ම ආහාරවලට මුසුවිමේ හැකියාවක් සහිතයග විශේෂයෙන්ම කළු සුදු පත්තර

සිරුරේ දූෂිත වූ කොටස් බැහැර කරන පංචකර්මය

පංචකර්මයට පෙර කළ යුත්තේ පූර්ව කර්මයයිග රෝගියාගේ වයසල ශරීර ශක්තිය හා අවනතභාවය මෙහිදී සලකා බැලෙන ප්‍රධාන කරුණු කිහිපයකි

පරිප්පු කල්තබා ගන්නට මැලතියන් ගහනවාද?

අපි හැමවිටම වෙළෙඳ පොළෙන් මිලදී ගත යුත්තේ පැහැදිලි වර්ණයක් හා දිස්නයක් සහිත ඇට වෙන්ව ඇති පියලි වශයෙන් ඇතිල නොකැඩුණු පරිප්පුයග පරිප්පුවල ප්‍රෝටීන් අධික වන අතර මිනිසාගේ පෝෂණයට ගුණදායක ආහාරයකි

ශරීරයේ සීනි වැඩිනම්
අඩුකර ගන්නේ මෙහෙමයි

නින්ද නොයැමල අධික ලෙස මුඛයෙන් දුර්ගන්ධයක්‌ පිටවීමල කේන්ති යැමල පීනස්‌ රෝග උග්‍රවීම මුඛයේ තුවාල හටගැනීම ඇස්‌වලින් කඳුළු ගැලීම හා ඇස්‌ වියළීම වැනි රෝගාබාධයන්ද ඇතිවිය හැකියි

More News »

add_one