සෞඛය - health_life

අන් අය පවසන දේ තේරුම් ගන්නට නොහැකිද?

සිතන්න ඔබ යම් පිරිසක් සමඟ සාකච්ඡාවක නිරතවනවා කියාල එහිදී ඔවුන් කථාබහ කරන දේවල තේරුම් ගැනීමට ඔබට ඔවුන්ගේ තොල් චලනය කෙරෙහි අවධානය

උණුසුම් දේශගුණය නිසා සිරුරේ පවතින වියලි ස්වභාවය මඟහරවා ගන්න

ඕනෑම අයෙකුට නෙල්ලි රසකිඳ පානය කිරීමට හැකිනම් ඉතාමත් අගේයග ඒ වගේම එය සම පුපුරපු අයට විශේෂයෙන් සුදුසුය

පරිභෝජනයට නුසුදුසු අර්තාපල් තෝරන්නේ කෙසේද?

දියවැඩියා රෝගින්ටල අධික තරබාරුකමල අධික සෙමල රෝග ඇති අයට පමණක් අගුණ අර්තාපල් හදවතට හිතකර ආහාරයකි

අංශභාගයේ රෝග ලක්ෂණ කලින් හඳුනාගත හැකිද ?

ඔබත් අධි රුධිර පීඩනයෙන් පෙළෙන්නෙක් නම් හෝ දියවැඩියා රෝගයෙන් පෙළෙන්නෙක් නම් එසේත් නැත්නම් රුධිරයේ කොලෙස්ටරෝල් වැඩි නම් හෝ දුම් පානය කරන්නෙක් නම් ඔබට අංශභාගය හැදීමේ ප්‍රවණතාවය වැඩියි

ගෙඩි සහ තුවාලවලට කළ යුතු ආයුර්වේද ප්‍රතිකාර

ඉපදෙනකොටම අපි අඬාගෙන පටන් ගන්නා ජීවිතය අවසාන කරන්නේද

ඔසප් වේදනාව රෝගයක් නොවෙයි

වර්තමානයේ කාන්තාවන් බොහෝ දෙනෙකුට මේ ගැටලුකාරී තත්ත්වයට මුහුණ දීමට සිදු වී තිබීම නිසා ඔවුන් කායිකව මෙන්ම මානසිකවද ඇද වැටීමකට ලක් වී තිබෙනවාග මේ පැන නැඟී ඇති ගැටලුව

ප්‍රමාණවත් සහ පෝෂ්‍යදායක ආහාර වේලක වටිනාකම
දරුවන් සහ යෞවන යෞවනියන්ට විශේෂයි

ප්‍රමාණවත් අයුරින් බත්ල ධාන්‍යය හෝ පිටි සහිත ආහාර සියළුම ආහාර වේල්වල අඩංගු විය යුතු අතර

අම්ල පිත්ත රෝගයට :ග්‍රෑස්ට්‍රයිටීස්- සුදුසු හා නුසුදුසු ආහාර

ලුණු අධික ආහාර - ලුණු දෙහිල ජාඩි වර්ගල චට්නි වර්ග

සුසුම්නාවට අනතුරක් සිදුවුණොත් ජීවිතය පුරාවටම ලෙඩ ඇඳෙ

සුසුම්නාව අනතුරකට ලක් වූ විට අස්ථියක් බිඳීමකදී හෝ වෙනත් ඉන්ද්‍රියයක් අකර්මණ්‍ය වීමේදී කළ යුතු ප්‍රතිකර්ම කිසිවක් කළ නොහැක

වැඩිය හිතන්න එපා දියවැඩියාවට
මෙන්න නියම පිළියම්

ඉතාමත් කාර්යබහුල අයට පවා ලබාගත හැකි අයුරින් ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම අප සලසා ඇති බැවින් වර්තමානයේ බොහෝ රෝගීන් ආයුර්වේද ප්‍රතිකාර

ශ්‍රවණාබාධ සඳහා වහාම ප්‍රතිකාර ඇරඹිය යුතුයි

ශ්‍රවණාබාධ සඳහා වහාම ප්‍රතිකාර ඇරඹිය යුතුයි

ආතරයිටීස්වලට හෝර්මියෝපති ප්‍රතිකාර

ආතරයිටීස්වලට හෝර්මියෝපති ප්‍රතිකාර

තිරිහන්බව රැක ගන්නේ කොහොමද?

තිරිහන්බව රැක ගන්නේ කොහොමද?

ජලය පානය කළ යුත්තේ පිපාසය ඇතිවීමට පෙරයි

ජලය පානය කළ යුත්තේ පිපාසය ඇතිවීමට පෙරයි

සපත්තු නිසා පාදවල නියපොතු නරක් වෙනවාද?

නමුත් තෙත කකුල් පිටින් මේස් එක්ක සපත්තු දැම්මොත් නම් දිලීර අසාදන ඇතිවෙලා නියපොතුවලට ගැටලු ඇති කරවන්න පුළුවන්

රෝගයක පෙර නිමිති හඟවන උණ

ඇල්මැරූ දිය ප්‍රතිකාරයෙන් පසු දරුවා සැහැල්ලු කපු රෙද්දකින් ආවරණය කරන්න

Fatty liver සිරොසිස් වළක්වා ගන්න මෙන්න හොඳම බෙහෙත්

සුදර්ශන චූර්ණය තේ හැඳි එක බැඟින් උදේ සවස බොන්න

පලතුරු වලට කෘෂි රසායන ද්‍රව්‍ය යොදන නිසා සෝදා ආහාරයට ගන්න

මෙවර ආරෝග්‍යා තුළින් ඔබ දැනුවත් කරන්නේ වැසි කාලයේදී එළවළුල පලතුරු ආහාරයට ගැනීමේදී සැලකිළිමත් විය යුතු කරුණු පිළිබඳවයිග වැසි කාලයේදී එළවළු මිලදී ගැනීමේදී ඔබ වඩාත් සැලකිලිමත් විය යුතුය

 ප්‍රතිකාරයට වඩා ඉන් වැළකී සිටීම වඩාත් යෝග්‍යයි

පරිසරයේ බලපෑම මිනිසාගේ සිරුරේ පවතින දෝෂවල වෙනස්වීමට ඉවහල්වේග ඒ නිසා රෝගයකට ප්‍රතිකාර කිරීමේදී රෝග විනිශ්චය වෛද්‍යවරයකුගේ නිර්දේශය අනුවම ප්‍රතිකාර සඳහා යොමුවිය

එච්.අයි.වී. තවදුරටත් මාරාන්තික නොවේ.

එච්.අයි.වී. තවදුරටත් මාරාන්තික නොවේ.

More News »

add_one