සෞඛය - health_life

ඔබත් ස්පර්ශ කාච පළදිනවාද?

ඔබත් ස්පර්ශ කාච පළදිනවාද?

මානසික ගැටලු තිබූ අයට විවාහය අකැපද?

ඇත්තෙන්ම මෙහිදී ඖෂධ ප්‍රතිකාර පමණක් නොවේ මනෝ ප්‍රතිකාර ද රෝගීන්ට ලබාදෙනු ලැබේග මනෝ ප්‍රතිකාර යනු යම් මානසික රෝගයක් නිසා රෝගියාගේ සිතේ ඇතිවන ව්‍යාකූල බව රෝගියා සමඟ සංවාදයේ යෙදීම

එන්ඩොමෙට්‍රියෝසිස් රෝගයට ප්‍රතිකාර

මෙහිදී ගර්භාෂය ඇතුළත බිත්තියේ පටක වර්ධනයට ප්‍රතිරෝධී හෝර්මෝන ප්‍රතිකාර සිදුකරයි

රෝග රැසකට බලපාන වර්ණ ගැන්වූ මිරිස් කුඩු

කෘමීන් හානි කළල කැඩී බිඳී ගිය හෝ අව පැහැ ගැන්වුණු මිරිස් කරල් කල් ඉකුත් වූ ඒවා විය හැකියිග එමෙන්ම මිරිස් නටු කොටස් වැඩිපුර ඇති අපද්‍රව්‍ය වැඩියෙන් ඇති මිරිස් මිලදී නොගත යුතුයි

සෙම් රෝගීන්ට ප්‍රතිකාර කළ යුතු අන්දම

තවද මෙම රෝගී තත්ත්වයට ප්‍රතිකාර කිරීමේදී බොහෝ රෝගීන්ට අවශ්‍ය වන්නේ ශරීරයෙන් සෙම් ඉවත් කරවීම වුවත් ස්වභාවිකවම ශරීරය මඟින්ම ඒවා බැහැර කරන බවද මෙහිදී පැවසිය යුතුයි

තරබාරුව මට්ටුකරන කාමරංගා

ආයුර්වේද වෙදකමේ කාමරංගාල පිළිකාල දියවැඩියා සහ රුධිරගත මේදය වැඩිවීම වැනි බෝ නොවන රෝගයන්ගෙන් වැළකීමට එකසේ ගුණදායක වේ

නිහඩව අපව රෝගී කරවන ඔස්ටියෝපොරෝසිස්

නිහඩව අපව රෝගී කරවන ඔස්ටියෝපොරෝසිස්

මාර වැඩේනේ කණ්ණාඩිය දාපු තැන මතක නැහැනේ

  ඔබගේ උපැස් යුවළ මුළුතැන්ගෙයි උණුසුම් බඳුන්වල මෙන්ම වාහනවල ඩෑෂ් බෝඩ් මත නොතබන්න

සර්ප දෂ්ඨනයකදී අවශ්‍ය ප්‍රතිවිෂ (Antivenom) රෝහල් සතුව පවතිනවා

රෝහල් තුළ සර්ප දෂ්ඨනයන් පිළිබඳ විශේෂ ප්‍රතිකාරල පුහුණු සහ පර්යේෂණ මධ්‍යස්ථානයෙන් ඉතා කඩිනම් සහ විශිෂ්ඨ සේවාවක් ලබාදීමට නිබඳ කැපවී සිටියිග එම ප්‍රතිකාර ලබාදීම සඳහා විශේෂඥ වෛද්‍යවරුන් පළපුරුදු හෙද හෙදියන් සහ නවීනතම පහසුකම්වලින් සමන්විත වී ඇතග

ඩොක්ටර්ට කියන්නත් ලැජ්ජයි

සාමාන්‍යයෙන් විවාහ වී දරුවන් වැඩි වශයෙන් ලැබුණු මව්වරුන්ට මෙවැනි තත්ත්වයක් උදා වීමට ඉඩ ඇතග එසේම ශ්‍රෝණියේ මාංශ පේශිවල දුර්වලතාවය නිසාද මේ තත්ත්වය ඇතිවිය හැක

වේගයෙන් ඇවිදිනකොට වෙහෙසිලා වැඩක් කරනකොට කන්දක් නගිනවිට හතියක්

වේගයෙන් ඇවිදින විටල කන්දක් නඟින විටල තරමක් ඇඟ වෙහෙසිලා වැඩ කරන කොටල ව්‍යායාම කරන කොට ආදි ශරීර ක්‍රියාකාරකම්වලදී මහන්සියක් ර්‍ණහතියක්” ඇතිවීම ස්වභාවිකවම

දියවැඩියාව ඇතිවීමට බලපාන හේතු සාධක

ආයුර්වේදීය වෛද්‍ය විද්‍යාවට අනුව ශරීරයේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය නිසිපරිදි සිදුනොවීම එහි ක්‍රියාකාරිත්වයට දැඩි බාධාවකිග මේ නිසාවෙන් වර්තමානයේ බොහෝ දෙනෙක් පීඩා විඳින ගැස්ට්‍රයිටීස් වැනි රෝග තත්ත්ව මෙන්ම දියවැඩියාව

දියවැඩියාවෙන් ඇතිවන සංකූලතා අවමකර ගැනීමට ඔබ කළ යුතු දේ

වෛද්‍යවරයෙකුගේ නිර්දේශයකින් තොරව ඉන්සියුලීන් සහ මෙට්ෆොමින් ඖෂධ ගැනීම නතර නොකළ යුතුයග මෙම ඖෂධ නතර කිරීම නිසා භයානක ප්‍රතිඵල අත් වේ

සිරුරේ ඉන්ද්‍රියයන් ගණනාවකට බැටදෙන දියවැඩියාව

වෛද්‍ය උපදෙස් මත නිසිපරිදි ඖෂධ ලබාගැනීමෙන්දල වෙනත් රෝග තත්ත්වයන් හොඳින් පාලනය කරගැනීමෙන්ද ඔබටත් වෙනත් සාමාන්‍ය පුද්ගලයකු හා සමානව දිගුකල් ජීවත් විය හැක

ඔබේ දෑස් අන්ධ කරවන දියවැඩියාව

ලේසර් ප්‍රතිකාර කළ පමණින් රෙටිනීපති නිට්ටාවට සුව වේ යැයි නොසිතන්න

අාඝාතය ඇති වූ වහාම

අාඝාතය ඇති වූ වහාම

ආඝාතය යනු කුමක්ද?

ආඝාතය යනු කුමක්ද?

සෙම් රෝග සන්ධි රෝගවලට ගුණ දෙන ඖෂධීය තැවිලි පොට්ටනි

එඬරු ඇටවලින් සාදාගත් තෙල් කැඩුම් බිඳුම් වලදී යොදන ඖෂධ ප්‍රතිකාරවලට බහුලව යොදාගනීග මේ සඳහා පත්තු බැදීම පිණිස යොදන මැල්ලුමට උපයෝගි කරගනී

කන් හැඳි - cotton buds  වලින් කනේ කලාඳුරු ඉවත් කරන්න එපා

දිලීර ආසාදනයන්හිදී එම ආසාදිත ද්‍රව්‍ය කනෙන් ඉවත් කිරීම ඉතා වැඳගත් වේග නැතිනම් දීර්ඝ කාලීනව ආසාදන පැවතීම

අවු 50යි ගර්භාෂය පහත් වෙලා

එසේ නොවන අවස්ථාවලදී එනම් ශල්‍ය ප්‍රතිකාර සඳහා අකමැති හෝ එවැනි ශල්‍යකර්මයක් සිදුකිරීමට අවශ්‍ය සෞඛ්‍ය තත්ත්වයක නොසිටින අවස්ථාවක ඒ සඳහා වූ වෙනත් ප්‍රතිකාර ක්‍රම පවතීග ඒ අනුව මෙවැනි තත්ත්වයකට පත්වී සිටින

More News »

add_one