සෞඛය - health_life

නිතරම දත් හිරිවැටෙන්නේ ඇයි?

දත් ඇතුළත ඇති කල්ක කුහරය :එනම් ස්නායුව හා රුධිරය සහිත දතේ සජීවි කොටස- දක්වාම ගෙවී යෑම පැතිර ඇත්නම්

ඇවිදින කොට දෙපසට විසිවෙනවා
Balance Disorder ශ්‍රවණය හා දෘෂ්ටිය ආශ්‍රිත ගැටලුවක්

නමුත් පෙර පැහැදිලි කළ පරිදි මානසික වශයෙන්ද බලපෑම් ඇති කරනු ලබන රෝග හේතූන්ද පවතින බැවින් මානසික වශයෙන් රෝගියා

ටෙස්ටොස්ටෙරෝන් හෝර්මෝන පරීක්ෂණය

එසේ වුවත් මෙම හෝර්මෝනය වෛද්‍ය නිර්දේශයකින් තොරව අධික වශයෙන් ශරීර ගත කරගැනීම නිසාත් ඉතාමත් අහිතකර බලපෑම් ඇතිවිය හැකිය

නිතර කෝලා වර්ග පානය කළාම අස්ථි දිරනවද?

නමුත් වෛද්‍ය විද්‍යාත්මකව බලනවා නම් වඩාත් වැදගත් වන්නේ කෝලා වර්ග

අධික සර්ව සම්පූර්ණ බව මිත්‍යා විශ්වාස හා භීතිකා අවිශ්වාසය - සැකය

මේ ගැටලුවලින් බැහැර විමට නම් නිවැරදි ආකල්ප ඇති කර ගැනීම

අජීර්ණයට බඩ පුරවා දැමීමට අසමෝදගම්

අසමෝදගම් අධික ලෙස ආහාරයට ගැනීම සුදුසු නැත්තේ හිසරදයල වමනයල අතීසාරයල හුස්ම ගැනීමේ අපහසුව ඇතිවිය

වයස 40 ඉක්ම වූ පසු රුධිර පීඩනය පරීක්ෂා කරගන්න

අධි රුධිර පීඩනය යමෙකුට පවතී නම් එහි ඇති බැරෑරුම් තත්ත්වය වන්නේ අධි රුධිර පීඩනය තමාට තිබෙන බව රෝගියා නොදැන සිටීමයි

ඔබටත් කොලෙස්ට්‍රෝල් ද?

ඔබටත් කොලෙස්ට්‍රෝල් ද?

කොලෙස්‌ටරෝල්වලට ඇයි බය

බොහෝ විට මේ ප්‍රතිකාර ක්‍රමයේ ප්‍රායෝගික තත්ත්වයේ දී ඇති වන ගැටලු නිසා බොහෝ පිරිස්‌ ආයුර්වේද ප්‍රතිකාර කිරීමේදී මැළිකමක්‌ දක්‌වනවාග එහෙත් අප ලබා දෙන්නේ පූර්ණ වශයෙන්ම

රස්නෙයි කියලා cool බොනවද? …වතුර බොනවද?……

මුලින්ම  අපි බලමු වතුර  කොච්චර  වැදගත් ද කියලගප්‍රමාණවත් තරම් ජලය ශරීරයට නොලැබුනොත් එය ර්‍ණවිජලනයට” ප්‍රධානම  හේතුවක්  වෙනවාගඒ කියන්නේ අපේ සිරුරෙන් ලවණ සහ ජලය අහිමිවීමයිගජලය සහ  ලවණ අපගේ ශාරීරික කාර්යයන්

ගැස්ට්‍රයිටීස් රෝගයට නිසි ප්‍රතිකාර නොකළොත් තත්ත්වය දුරදිග යා හැකියි

කාලෙන් කාලෙට පුද්ගලයන්ට මුහුණදීමට සිදුවන බොහෝ ලෙඩ රෝග එක්තරා ආකාරයකට රැල්ලක් වගේ හැම කෙනාගෙම ජීවිතවලට බලපෑම් එල්ල කරනවාග එවැනි ලෙඩරෝග අතර ගැස්ට්‍රයිටීස්

මුහුණේ පැත්තක් පණ නැතිවෙලා කට පැත්තට ඇදවෙලා

 ආඝාතයෙන් :ඉබපධඬඥ- 80්‍රක් පමණ වළක්වාගත හැකියි

ගැස්ට්‍රයිටිස්

ගැස්ට්‍රයිටිස්

පෙට්‍රල් වාහනවලට වඩා ඩීස්ල් වාහනවලින් පිටවන වායුව විෂ සහිතයි

ප්‍රධානතම ලක්ෂණය කැස්සයිග මේ කැස්ස සමඟ සෙම්ප්‍රතිශ්‍යාවක් ඇති නොවන අතර කැස්ස සමඟ සුදු පාටට සෙම පිට වේ

වායුසමනය කරන ලද කාමරවල සිටිනවිට වැඩිපුර වතුර බොන්න ඕනෑ

ප්‍රතිශ්‍යා ආශි‍්‍රත තත්ත්ව වලදී සති 2ක් 4කට වඩා මේ තත්ත්වය පවතී නම් වෛද්‍ය උපදෙස් පැතීම හා ජලය පානය මෙන්ම හුමාල ආග්‍රහණයද කළ යුතුයි

සුදුවන් දත්පෙළ කහපාට වෙලා ඒ ඇයිරෑ

අප මෙහිදී අවබෝධ කරගත යුතු අනෙක් කරුණ නම් කිරි සුදු දත් දෙපළක් සියලු පුද්ගලයින් හට හැමවිට නොපිහිටන බවය

ලෙඩට දුකට ගමේ වෙදමහත්තයා ළඟට යන්න ඉස්සෙල්ලා මේ ප්‍රතිකාරත් කරලා බලන්න

මී විෂට ඇති ප්‍රධානම ඖෂධයද දිවුල්යග ඊට අමතරව දිවුල් කොළයේ යුෂ සර්ප විෂට භාවිතා කරයිග ආයුර්වේද වෛද්‍ය ක්‍රමය

නාසයේ මැද බිත්තිය ඇදවෙලා

අපේ පණනළ රඳා පවතින්නේ ආශ්වාස ප්‍රශ්වාසය මතයග යම්කිසි විටෙක ආශ්වාස ප්‍රශ්වාසය නැවතුන කල අපේ ජීවිතය

සීකා වෛරසය ව්‍යාප්තවූ රටවල සංචාරය එපා
ගැබිණි මව්වරුන්ට පහසුවෙන් ශරීරගතවිය හැකියි

උණල සමේ ඇති වන කුෂ්ටල හන්දි වේදනාවල ඇස් රතුවීම යනාදිය සිකා වෛරසයේ ප්‍රධාන රෝග ලක්ෂණයන්

ඉරුවාරදය නිට්ටාවට සුවකළ හැකියි

උදෑසන කාලයේ ඇතිවන රෝගී තත්ත්වය ක්‍රමයෙන් දිවා කාලය වන විට මඟහැරී යනු ලැබේ

More News »

add_one