සෞඛය - health_life

දත්වල මැලියම් ඉවත්කර ගැනීමට දත් මැදිය යුතු අන්දම

දත් නැති දා උක්දඬු ගිනි තපින්නදැයි පැරණි කියමනක් තිබේ

මේ ඖෂධීය පැලෑටි ගෙවත්තේ වවාගත්තොත් හොඳ නැද්දරෑ

මිනිසාගේ බොහෝ අවශ්‍යතා සපුරාලීමටත් පරිසරයේ සමතුලිතභාවය ආරක්ෂා කර ගැනීමටත් ශාක මහඟු සේවයක් ඉටු කරයි

තාත්තාට අවුග 75යි තවමත් කුඹුරේ වැඩ පුතාට අවුග 40යි ප්‍රෙෂර්- කොලෙස්ටරෝල්-ෂුගර්

බෝවන රෝග පාලනය කරගැනීම සම්බන්ධයෙන් අද වනවිට අප ප්‍රශස්ත ජයග්‍රහණයන් රැසක් ලබා ඇති බව දනිමුග බෝවන රෝග

පරපෝෂිතයන් මිනිස් සිරුරේ ඇත්දැයි සොයා බලන
ටොක්සොප්ලැස්මා ප්‍රතිදේහ පරික්ෂාව

සුරතල් සතුන් අප බොහෝ දෙනෙකුගේ දිවියේම කොටසක් වැනිය

සුදයාම තත්ත්වයෙන් ආරක්ෂා වෙමු

ප්‍රදර රෝග සඳහා සිරුර සිසිල් ආහාර සුදුසුයිග එළකිරිල කොළකැඳල අළුකෙසෙල් අල ව්‍යංජනයල තැඹිලිල දියලබුල දියබත්ල නෙළුම් දඬුල දෙළුම්ල පොලොස් සුදුසු ආහාර වේ

උදරයේ වේදනාව රෝග ගණනාවකටම පෙර නිමිත්තක්

යම්තම්වත් කතා කළ නොහැකි ලදරු අවදියේ දරුවෙකු නම් උදරයේ ඇතිවන වේදනාවක් සමග ඇඩිම ආරම්භ කරයිග නමුත් දරුවා අඩන්නේ කුමක් නිසාද

ලෙඩකට බෙහෙත් ගන්න යද්දී පරණ Reports ටිකත් අරගෙන යන්න

මෙයද තවත් බහුලව දැකගත හැකි තත්ත්වයකිග එනම් එක් රෝගයක් සඳහා ප්‍රතිකාර ගැනීමට පැමිණ වෙනත් රෝග ගණනාවක් පිළිබඳවද වෛද්‍යවරයාට පැවසීමෙන්

මල බද්ධය බරපතල රෝගී තත්ත්වයක් මෙන්ම රෝග ගණනාවකට හේතුවක්

එහෙම වුණාට සමහර රෝග අවස්ථා වලදී නම් ඉවසීම විතරක්ම ප්‍රමාණවත් වෙන්නේ නැහැග සැනසීමක් ලබන්න නම් සුදුසු ප්‍රතිකාරයක් ලබා ගන්නවා

සිවිකාච පැළඳගෙන බාබකියු ග්‍රිල් එක ලඟට ගිහිල්ලා ඇස් දෙක පිච්චිලා

සිවිකාච පිළිබඳ අපි කෙතරම් ඔබව දැනුවත් කළත් ඒවා මඟින් ඔබ තව තවත් අලංකාර කරනවා වගේම පණ හා සමාන දෑසම

අධි රුධිර පීඩනයෙන් පෙළෙන්නන්ට
නොකඩවා ඖෂධ ලබා ගත යුතු යැයි වෛද්‍යවරු නිර්දේශ කරන්නේ ඇයි?

කෑම රසවත් කර ගැනීම සඳහා වෙළඳපොළේ මිලදී ගත හැකි ර්ධදධඵධඤඪභථ ඨතභ ඊචථචබඥ භාවිතා නොකරන්න

වකුගඩු රෝග කල්තබා හඳුනාගත හැකි මයික්‍රො ඇල්බියුමින් පරීක්ෂණය

දියවැඩියා රෝගීන් වසරකට වරක් මෙම පරීක්ෂණය කළ යුතුයි

වසර 50 ඉක්මවූ පසු ශ්‍රවණාබාධ ඇතිවිය හැකි බැවින් ශ්‍රවණ පරීක්ෂණ කරගැනීම වඩාත් යෝග්‍යයි

ශ්‍රවණාබාධ ඇතිවීම කෙරෙහි බල පවත්නා නොයෙකුත් හේතු සාධක ඇතග ඒ අතරින් මහළු විය සහ ශ්‍රවණාබාධ හටගැනීම

Accident එකක් රෝගියාව Hospital  ගෙන යන හරි ක්‍රමවේදය දන්නවාද?

ගමනක් බිමනක් යාමේදී අප ගමන් කළ යුත්තේ දකුණු පැත්තෙන් බව අප උගත්තේ පාසල් සමයේදීයග එසේම පාර හරහා මාරුවීමේදී කහ

සර්පයෙක් දෂ්ඨ කළවිට ඔබ කළ යුතු දේ

සත්ත්ව ලෝකයේල අප දැකගන්නට අකමැතිම සත්ත්ව කොට්ඨාශයක් ලෙස උරඟයින් හඳුන්වන්නට පුළුවනිග මන්දයත් සමහරුන් ඔවුන්ට බිය උපදවන හා තව සමහරුන්ට හිරිකිතයක් ද

හඳුනාගන්න මුඛ පිළිකාවේ මිතුරන්
බුලත්විට - දුම්කොළ - පුවක් දුම්පානය - මධ්‍යසාර

පිළිකාවේ නම ඇසීමටවත් අපි කැමැති නොවෙමුග පිළිකාවක් අතවනා ගෙන්වා ගන්නේ කවුදරෑ නමුත් අප අතරේ පවතින සමහර පිළිකා වර්ග බොහෝවිට එසේ අතවනා ගෙන්වා ගන්නා වර්ගයේ පිළිකා බව

හදිසියේ හෘදයාබාධයක් හැදුණොත්

රෝගියා තිරස්ව සැතැපීමට සලස්වන්නග ඇඳක් නැත්නම් සුදුසුතම ස්ථානය බීමයිග පැත්තට හැරෙන්නට වුවමනා නම් ඊට ඉඩ දෙන්න

ස්වසන රෝග මට්ටුකරන භෞත චිකිත්සාව

ශ්වාස නාළ පද්ධතිය හා සම්බන්ධ රෝග ශ්වසන රෝග යනුවෙන් හැඳින්වෙන අතර මෙම රෝග සඳහා හේතු බොහෝයග මෙම රෝගවලට ප‍්‍රධාන හේතුව වන්නේ වෛරසයක්ල බැක්ටීරියාවක් හෝ විෂබීජයක් ශ්වාස නාළ පද්ධතියට ඇතුළුවීමයි

ඔබ සිරුරේ රෝම කුප ඉවත් කිරිමට (Waxing) කරන කෙනෙක්ද?

රූපලාවන්‍ය හා සනීපාරක්ෂාව වර්තමානය වනවිට මිනිසාගේ ජීවන රටාවට බොහෝ බලපෑම් ඇති කර අවසන්ග ඇතැම් අවස්ථාවල ස්වභාවධර්මයාට පවා එරෙහි වෙමින් තමාගේ රූපලාවණ්‍ය පමණක්ම නොවෙයි

විවිධ ක්ෂේත්‍ර සඳහා වූ විවිධ කණ්ණාඩි වර්ග

රැකියාවන් විඩාවට පත් වීම යනු අප ඕනෑම අයෙකුට මුහුණ දීමට සිදුවන ශරීරික තත්ත්වයක්ග එය සිරුරේ ඕනෑම ඉන්ද්‍රියයකට ඕනෑම ආකාරයකට බලපැවැත්විය හැකි අතර දිගින් දිගටම එසේ වෙහෙසට පත්වීම ඉදිරියේදී අනතුරුදායක අවස්ථා සඳහා ප්‍රධාන හේතුවක් බවට පත් වේ

සෙම් රෝග නිට්ටාවට සුවකළ හැකියි

ආයුර්වේදීය වෛද්‍ය ක්‍රමයට අනුව ඕනෑම රෝගී තත්ත්වයක් සඳහා ප්‍රතිකාර කිරීමේදී රෝග නිධානය හඳුනා ගැනීම ඉතා වැදගත්

More News »

add_one