සෞඛය - health_life

වතුරට වැටුණු ජංගම දුරකථනය වේලාගන්නට අල්මාරියේ දුගඳ නැති කරන්නට හොඳම ක්‍රමයක්

ව්‍යායාමය කොතරම් ජීවිතයට වැදගත් දරෑ අපි ව්‍යායාම කරනවා වගේම ඒ සඳහා භාවිතා කරන ඇඳුම් පැළදුම් ගැන විතරක්ම නෙමෙයි

ඉකිලි කැසිම වළක්වා ගන්නට නම්...Tinea Cruris

 ඉකිලි කැසීම කියන්නේ මිනිසුන් අතර කතාබහට ලක්වන රෝගී තත්ත්වයක්ග මේකට හේතුවෙලා තියෙන්නේ අපේ ඇවතුම් පැවතුම් නිසා කියලා කිව්වොත් නිවැරදියි

බිත්තර ශීතකරණයේ තියන්න හොඳ නැද්ද?

 ලොව පුරා බොහෝදෙනෙක් බිත්තර තමාගේ ආහාරවේලට එකතු කරගන්න දැඩි කැමැත්තක් දක්වනවාග බිත්තර ඉතාමත් පෝෂ්‍යදායි මෙන්ම ප්‍රනීත ආහාරයක්

මලකඩ නැති ඇණයක් ඇණුනත් පිටගැස්ම හැදෙන්න පුළුවන්

පිටගැස්ම රෝගය ඇතිවන්නේ ක්ලොස්ට්‍රීඩියම් ටෙටනි නම් බැක්ටීරියාවෙන්

හා......... හා......... බලාගෙනයි

පිළිකා ජනක පරිසරයට නිරාවරණය වීම හේතුවෙන් ඒවා ආශි‍්‍රත වෘත්තින් හි නියැලෙන්නන්ට පහත සඳහන් පිළිකා වර්ග වැළඳීමේ ප්‍රවණතාවයක් පවතින බව හඳුනාගෙන ඇත

හේතුව ඉක්මනින් හඳුනාගැනීම කොන්දෙ කැක්කුම සුවකිරීමට පහසුවක්

වයස්ගත වීමත් කොන්දේ කැක්කුමට බලපාන එක් හේතුවක්ග ඊට හේතුවන්නේ කොන්දේ අස්ථිවල ඇතිවන දුර්වලතාවයනුයිග විශේෂයෙන් ම කාන්තාවන්ගේ ආර්ථවය නැවතීමෙන් පසුව වයස අවුරුදු 50 - 60 අතර වනවිට

අර්ශස් රෝගය සුවපත් කරන ස්වභාවික ඖෂධ

මලපහ කිරීමේ යම් යම් අපහසුතා තිබෙනවා නම් හා නිසිකලට වේලාවට මලපිට වන්නේ නැතිනම් එය ඉතාමත් බරපතළ ගැටලුවක්

සන්ධි ආශි‍්‍රත රෝගවලට ජල චිකිත්සාවෙන් සුවයක්

ජලය වනාහි මිනිසාගේ ජීවිතයේ පැවැත්මෙහිලා අත්‍යවශ්‍යම සාධකයකිග ආහාර නොමැතිව දින දෙක තුනක් ජීවත් වුවද ජලය නොමැතිව අපට එක් දිනක් වත් ජීවත් විය නොහැකි වන්නේ යම්හෙයකින් ජලය නොමැතිවූ විට

ස්ථුලතාවය අවම කරන ආහාර වට්ටෝරු

නිසි ආහාර රටාවකට යොමුවීමල කෘතිම රසකාරකල තෙල් සහිත ආහාර නොගැනීම

ආදරය කරන්න ප්‍රතිලාභ ගොඩයි

කුඩා ආතතියකදී පවා කෝටිසෝල් රසායනය මුදා හැරෙන අතර එය අධි රුධිර පීඩනය

බිත්තර ගැන ඔබ දැනගත යූතු දේ

සාමාන්‍ය ප්‍රමාණයේ බිත්තර දෙකකින් දෛනික ප්‍රෝටීන් අවශ්‍යතාවෙන් 1

ආතරයිටීස් රෝගයට තෙල්-පත්තු සත්කාරයෙන් සුවයක්

හදිසි අනතුරු වළක්වා ගැනීමග මෙහිදී ඔබ සැලකිලිමත් විය යුතු කරුණු කිහිපක් වේග කලබල වීමල වැටීම්රැතැලීම්ල ලිස්සා වැටීම්

රුධිරයේ හිමොග්ලොබින් ප්‍රමාණය මැන බැලීමට සිදු කෙරෙන රුධිර පරීක්ෂණ

දරුවන්ගේ පෝෂණ ගැටලු හා සෞඛ්‍ය ගැටලු බොහෝ මවුපියන්ට ඇති ගැටලු අතර මුල්තැන ගන්නා ගැටලුවක් හැටියට ද අපට හඳුනාගත හැක.

රුධිරයේ හිමොග්ලොබින් ප්‍රමාණය මැන බැලීමට සිදු කෙරෙන රුධිර පරීක්ෂණ

රක්තහීනතාවට අදාළ හේතු හඳුනාගෙන ප්‍රතිකාර කිරීම මෙහිදී සිදු වේ

එළවඵ පලතුරු එපා-එපා විටමින් ඕනෑ-ඕනෑ

මිනිසාගේ වර්ධනයටල ශක්තිය ලබාගැනිමටල ප්‍රතිශක්තිකරණයටලක්‍රියාශිලිභාවයට ල සිරුර සවිබල ගැන්විමට ආහාර තුළින් ලැබෙන්නේ අප්‍රමාණවු පෝෂණයකි

ෆාමසියෙන් විටමින් ගත්තට නීරක්තිය :පාණ්ඩුව- අඩුවෙන්නේ නෑ

කාන්තාවන්ගේ මාස් ශුද්ධිය හෙවත් ආර්තව රුධිර වහනය වැඩිපුර සිදුවන්නේ නම්ල මිනිසුන්ට වැළඳෙන අර්ශස් රෝගය නිසා අධි වශයෙන් ගුදයෙන් රුධිර වහනය

මුඛයේ සුදු ලප-රතු ලප සුදු සහ රතු මිශ්‍ර ලප මුඛ පිළිකාවේ පූර්ව ලක්ෂණයක්

පූර්ව පිළිකා ලක්ෂණයකිග මුඛ ආස්තරයට යටින් වූ වෙනස්කම් නිසා මුඛයේ වෙනස්කම් ඇති වේග මුඛ ආස්තරය සුදු මැලි වීමල කට ඇරීමට අපහසු වීම

මුඛ පිළිකාවේ ප්‍රමුඛස්ථානය ශ්‍රී ලංකාවට

අධෝ ශ්ලේෂ්මල ෆයිබ්‍රොසියාවේ මුල් කාලීන රෝග ලක්ෂණ වන්නේ මුඛයේ ඇතිවන දැවිල්ලයිග විශේෂයෙන් අදාළ පුද්ගලයා බුලත් විට භාවිතා කරන අයෙක්

දන්ත රෝගවලට ගුණදෙන බෙලි

 ඖෂධීය ගුණය බහුල රසවත් පලතුරකිග ශී‍්‍ර ඵල නමින් ද ව්‍යවහාර වේග බොහෝ රෝග සුව කිරීමට උදව් වේග ඉන් කිහිපයක් මෙලෙස දැක්විය හැකියි

නාසය සහ කනේ අභ්‍යන්තරය විනිවිද දැකිය හැකි Rigid Nasal Endoscopy සහ Microscopy

යම්කිසි සැකයකට තුඩු දෙන ගෙඩියක් හෝ ගැටිත්තක් තිබේ නම් එයින් කොටස් ලබා ගෙන බයොප්සි පරික්ෂාවකට යොමු කළ හැකියි

More News »

add_one