සෞඛය - health_life

තරබාරුව මට්ටු කරන කොමඩු

ශරීරය සිසිල් කරයිග දාහය දුරලයි. පිපාසය සන්සිඳුවයිග කෙස් වඩයි

ෆේස්බුක්ල ට්විටර් යූ ටියුබ්ල ඉන්ස්ටර්ග්‍රෑම් ඇබ්බැහි වීමේ ව්‍යාධිය

විශේෂයෙන්ම ඊමේලයක් දුටු පමණින් පිළිතුරු යවන්නට කලබල නොවී :අත්‍යවශ්‍ය අවස්ථාවක හැර- අඩු තරමින් ටික වේලාවක් එය පමා කරන්න

Stress එක Release කරගන්න

ඔබේ සහකරු හෝ සහකාරිය සමඟ මනා කායික සබඳතා පැවැත්වීම මානසික ආතතිය දුරලීමට හැකි සාර්ථක ක්‍රියාවලියක්ග එවිට ඔබේ සිරුරේ රුධිර සංසරණය යහපත් වී හොඳින් හුස්ම

සෙම්ප්‍රතිශ්‍යාවට නිවසේදීම සදාගත හැකි සාම්ප්‍රදායික පිළියම් 6ක්

මී පැණියි ලෙමනුයි කියන්නෙ සෙම්ප්‍රතිශ්‍යාවට ඉතාම ගුණදායී දේවල් දෙකක්ග උණුසුම් ජලය කෝප්පයකට ලෙමන් යුෂ සහ මී පැණි තේ හැන්දක් පමණ එක්කර දිනපතා පානය කිරීමෙන් ඉතාම හොඳ සුවයක් ලබන්නට පුලුවන්

බිය විය යූතු නැති වූණත් අවධානය යොමූ කළ යූතු සෙම්ප්‍රතිෂ්‍යාව

නිතර නිතර සෙම්ප්‍රතිෂ්‍යාව වැළඳීම ඒතරම් සූදුසූ නැහැ කියලා අපේ වැඩිහිටියන් කියනවා ඔබ අහලත් ඇති නමූත් සෙම්ප්‍රතිෂ්‍යාවක් කියන්නේ ගණන් ගත යූතු ලෙඩක්ද කියලත් ඔබට හිතනවත් ඇතිග මේ කතා අතර හිරවෙන ඔබට වෛද්‍ය විද්‍යාත්මකව සෙම්ප්‍රතිෂ්‍යාව ගැන කතාකරන්නයි අපේ මේ සූදානම

බිය විය යූතු නැති වූණත් අවධානය යොමූ කළ යූතු සෙම්ප්‍රතිෂ්‍යාව

නිතර නිතර සෙම්ප්‍රතිෂ්‍යාව වැළඳීම ඒතරම් සූදුසූ නැහැ කියලා අපේ වැඩිහිටියන් කියනවා ඔබ අහලත් ඇති නමූත් සෙම්ප්‍රතිෂ්‍යාවක් කියන්නේ ගණන් ගත යූතු ලෙඩක්ද කියලත් ඔබට හිතනවත් ඇතිග මේ කතා අතර හිරවෙන ඔබට වෛද්‍ය විද්‍යාත්මකව සෙම්ප්‍රතිෂ්‍යාව ගැන කතාකරන්නයි අපේ මේ සූදානම

නිරෝගීව ජීවත් වන්නට නම් දිනපතා කොළ කැඳ වීදුරුවක් බොන්න

නිරෝගීව ජීවත් වන්නට නම් දිනපතා කොළ කැඳ වීදුරුවක් බොන්න

දිගු කලක් අධික ශබ්දවලට කන නිරාවරණයවීම නිසා ශ්‍රවණ ආබාධ ඇතිවිය හැකියි

දිගු කලක් අධික ශබ්දවලට කන නිරාවරණයවීම නිසා ශ්‍රවණ ආබාධ ඇතිවිය හැකියි

තරල හා පටක පරීක්ෂාවෙන් රෝග හඳුනාගන්නා හැටි

තරල හා පටක පරීක්ෂාවෙන් රෝග හඳුනාගන්නා හැටි

ඇසක් පිළිස්සුනු විටකදී

දෑස පණ මෙන් රැක ගන්න ඕනෑම වටිනා වස්තුවක් දැඩි ලෙස ආරක්ෂා කර ගැනිමට අවශ්‍ය නම් බොහෝ දෙනා පවසන්නේ එවැන්නක්

ඩෙංගු වෛරසය හඳුනාගැනීමට සිදුකරන ඩෙංගු ඇන්ටිජන් පරීක්ෂණය

එය ඩෙංගු රෝගය වැළඳී තිබුණේ දැයි හඳුනා ගැනීමට සිදු කරන පරීක්ෂණයක් වුවද කලින් සිදු කිරීමෙන් ප්‍රතිඵලයක් අත් නොවේ

Stress  මානසික ආතතියට බලපාන හේතු
ආඝාතය හෘදයාබාධ අවදානම වැඩියි

ආතතිය ඉබපඥඵඵ නිර්වචනය කළොත් ඕනෑම පුද්ගලයෙකු යම්කිසි වෙනස්විමකට හෝ අවදානම් අවස්ථාවකට මුහුණ දිමට සිදු විමේදි අපේ මනස සහ ශරිරය එයට දක්වන ප්‍රතිචාර සහ ප්‍රතික්‍රියාවන් ලෙස මෙය හුවා දැක්විය හැකියි

හඳුනාගන්න දියවැඩියාවේ පූර්ව ලක්ෂණ

ශ්‍රී ලංකාවේ දියවැඩියා රෝගයෙන් පෙළෙන සංඛ්‍යාව ආසන්න වශයෙන් මිලියන එකකිග පූර්ව දියවැඩියා රෝගය කලින් හඳුනා ගැනීමෙන් වළක්වා ගැනීමට විශාල වශයෙන් වැදගත් වන අදියර

නාසයට වද දෙන ලෙඩේ

පීනස අප අතර බහුලව කථාබහට ලක්වන රෝගයක් අප සමාජයේ බොහෝදෙනෙකු යම් ප්‍රමාණයකට හෝ මෙම රෝග ලක්ෂණවලින් පෙළෙන බව නොරහසකිග ඇත්තටම මේ පීනස කියන්නේ

ඇතැම් රෝගවලට භෞතචිකිත්සක ප්‍රතිකාර මඟින් සුවයක්

රෝගියෙකුට ප්‍රතිකාර ලබා දීම තනි වෛද්‍යවරයෙකු සතු කාර්යභාර්යයක් පමණක්ම නොවේග එය විවිධ විශේෂඥ වෛද්‍ය ක්ෂේත්‍ර හා සම්බන්ධ වැදගත් ක්‍රියාවලියක්ග එසේ වුවත් එවැනි ප්‍රතිකාර ක්‍රමවේද

නොගැලපෙන ශ්‍රවණාධාරක නිසා ඇතිවන විවිධාකාර සංකූලතා

ඕනෑම භාණ්ඩයක් මිලට ගන්න විටදී ඔබ කෙතරම් ඒ පිළිබඳ විමසිලිමත් වෙනවාදරෑ නමුත් ඒවා කෙතරම් හොඳ තත්ත්වයේ තිබුණත් ඔබගේ අවශ්‍යතාවට නොගැලපෙනවා නම් ඉන් කිසිදු ප්‍රයෝජනයක් නොමැති විය හැකියි

මුත්‍රාවල ගල් පිත්තාශයේ ගල් වළක්වා ගන්නේ කොහොමද?

වර්තමානය වනවිට මුත්‍රාගල් ඇතිවීම මෙන්ම පිත්තාශය ආශි‍්‍රත ගල් ඇතිවීම ඉතාමත් සුලබව දැකගත හැකි රෝගී තත්ත්වයක්

උදේ ආහාරයටට වඩාත් සුදුසුයි

පොල් සමඟ හෝ ලුණු මිරිස් සමඟ ජනපි‍්‍රය ආහාරයකිග මඤ්ඤොක්කා අල තැම්බීමෙන් පසු එහි හුමාලයට කොළ වර්ග :පලා- එක්කර ආහාරයට ගැනීම කළ හැකි

සෞඛ්‍ය සම්පන්න දිවියකට අරමුණු Goals

යහපත් සෞඛ්‍යයක් සඳහා ද හොඳ අධිෂ්ඨානයක් අවශ්‍ය වෙනවා වාගේම ඇඳුම් පැලඳුම්වලට ගැලපෙන සිරුරක්ල රැකියාවකට ගැලපෙන කායික ශක්තියක්

සමේ රෝග වලට නොවරදින පිළියම්

සමේ රෝග වල දරුණුතම අවස්‌ථාව වනුයේ විවිධාකාරයෙන් හට ගන්නා කුෂ්ඨ රෝගයන් යග මේවා බොහෝ විට පෙර භව වලදී කරන ලද අකුසල කර්මයන්ගේ බලපැම් මතින් ඇති වන පීඩාකාරී අවස්‌ථාවන් වේ

More News »

add_one