සෞඛය - health_life

කලින් හඳුනාගතහොත් වළක්වා ගතහැකි බහුලම පිළිකා වර්ග තුන

සුවයල සමාදානය නැති දිවිය මට නම් කිසිදු සැනසුමක් ගෙන නොදෙයි එය ඔබටත් එසේම බව මම හොඳින්ම දනිමි

හැඩට ඉන්න මැනලා කන්න

සෞඛ්‍ය සම්පන්නව සිටීම සඳහා සෑම තරාතිරමකම පසුවන්නන් තම පෝෂණ තත්ත්වය නිරතරයෙන්් විමසීමකට ලක් කළ යුතුයග නමුත් තරඟකාරි සමාජයේ පෝෂණයට ඇත්තේ අඩු ප්‍රමුඛතාවයකිග

දියවැඩියාවට සහ ගැස්ට්‍රයිටීස්වලට ආයුර්වේදය ක්‍රමයෙන් සුදුසුම ප්‍රතිකාර ක්‍රමය

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ මුලධර්මවලට අනුව දියවැඩියාවල ගැස්ට්‍රයිටීස් ඇතුලු බෝ නොවන රෝග බොහොමයක් නිට්ටාවට සුව කළ හැකියි

නිදා ගැනීමේ නිවැරදි ක්‍රමය

කාර්යබහුල ජීවිත ගත කරන සෑම කෙනෙකුම වෙහෙසකර දිනයක් නිමකර සුවබර නින්දක් පතා පිය නගන්නේ නිදන ඇඳ වෙතය.

කොලෙස්ටරොල්ල ප්‍රෙෂර් භීතිකාවෙන් මිදෙන මඟගගග

අධි රුධිර පීඩනය :ප්‍රෙෂර්- යනු වර්තමානයේ බොහෝ අය භීතිකාවට පත් කරන තත්ත්වයකිග එයත් සමඟම අපට අසන්නට ලැබෙන්නේ කොලෙස්ටරෝල් වැඩිවීම පිළිබඳවයිග

ගං වතුරට මුහුණ දුන් ඔබගේ ආහාර වේල මේ ආකාරයට සකසා ගන්න

දැන් උදා වී ඇත්තේ පශ්චාත් ආපදා සමයයිග ගං වතුර හා නාය යාම් පැවතුනත් මිනිසා ඉන් ජීවිතය කෙසේ හෝ යළි නැගිටිය යුතුයිග ලස්සන වටපිටාව අඳුරු කර දැමුවත් ස්වභාවධර්මයාගේ අපූර්වතම නිර්මාණය වන මිනිසා විසින්ම එය යලි ගොඩනැඟිය යුතු බව

ඔබ වෙනුවෙන් අපි

පිළිකාවක තිබෙන භයානක බව පිළිබඳ අසන විටත් ඇතැම් අය තැති ගත්තත් මේ වනවිටත් ඉන් සුවය ලැබූ දහස් ගණනක් තවමත් ජීවත්වන බව ඔබ දන්නවාදරෑ නමුත් ඔවුන්ට නැවත තම

ඇතැමුන් පරාජිත සිතුවිලි සමඟ ජීවත් වන්නේ ඇයිරෑ

 ජීවිතයේ විවිධ කාලවලදී අප ලබන අත්දැකීම් එය නිසිපරිදි පවත්වාගෙන යාමට මනා පිටිවහලක්ග එසේ වුවත් ඇතැම්විට දරුණු ඛේදවාචක කරාද මෙවැනි අත්දැකීම් ඇතැම් ජීවිත මෙහෙය වනු ලැබේග නමුත් ගුණාත්මක මෙන්ම සෞඛ්‍ය සම්පන්න මානසික සුවතාවක් තිබෙන

ගංවතුර ඔබේ සෞඛ්‍යයට බැට දෙන හැටි

දින ගණනාවක් පුරා ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව අප රටට ගෙන දුන්නේ දැඩි විපතකිග සුන්දරව ගලා ගිය කැළණි ගං කොමලිය ප්‍රචණ්ඩ වියග සිරිලක අසිරිය කියා පාමින් කන්ද උඩරට විරාජමානව වැජඹුණු කඳු ගැට නිමේෂයකින් නාය ගියේ ජිවිත ගණනාවක් බිලි ගනිමි

වැඩිහිටි පිටගැස්ම

දරුවකු මෙලොව බිහි වූ දා සිට ආරක්ෂිතව හදා වඩා ගැනීමට මව්පියවරුන්ට මෙන්ම සෞඛ්‍ය අංශයට ද මනා වගකීමක් පැවරේග එබැවින් අවශ්‍ය කාල නිර්ණයන් අනුව එන්නත් කිරීම ඉතාමත් වැදගත් කාරණයකි

විලුඹේ වේදනාවට ආයුර්වේද ප්‍රතිකාර

ශරීරයේ මුළු බර නිරන්තරයෙන්ම විලුඹ දරා සිටියත්ල විලුඹේ වේදනාවක් නම් දැරිය නොහැකියිග ඒ තරමටම විලුඹ වේදනා සහගත වන බැවිනිග බොහෝ පිරිස් මේ විලුඹේ වේදනාව

තයිරොක්සින් හෝමෝන ආශි‍්‍රත රෝගවලට මාස 06කට වරක්වත් පරීක්ෂාවක් කරගත යුතුයි

යම් අයකුගේ ශරීරයේ තයිරොක්සින් වැඩිවූ අවස්ථාවකදී දැකගත හැකි රෝග ලක්ෂණ ලෙස ශරීරය කෙට්ටුවීමල අධිකව

මේ පලා වර්ගවල ගුණ ගැන ඔබ දැනගෙන සිටිය යුතුමයි

නිවිතිවලින් විටමින් ඒ බහුල ලෙස ලබා ගැනීමට පුළුවනග එසේම විටමින් ඛ් ද බහුලව ඇතග ඊට අමතරව යකඩල

කකුලේ මහපටැඟිල්ල වණ වෙලා

ඇතැම් අයගේ පාදවල, මහපටැඟිල්ලේ කොන හෙවත් නියපොතු දාරය වණ වීමක් එහෙම නැතිනම් සුවනොවන තුවාලයක ස්වරූපයක් පැවතීමක්. ඉදිමිමක් නියපොතු අග වණවීම හෙවත් ෂබටරදඅබ එදැබ්සකි පිළිබඳව දක්නට ලැඛෙනවා

සුදු වෙන්නල කෙට්ටු වෙන්න වෙහෙසීම මානසික රෝගයක්ද

ශාරීරික හෝ මානසික රෝගයක් නම් වෛද්‍ය ප‍්‍රතිකාර මගින් සුව කළ හැකිය.

හා හා බලාගෙනයි දණහිස් පොල්කට්ට පනින්නට පුළුවන්

පේශිල අස්ථි ලසන්ධි ආදියෙන් සමන්විතවු මිනිස් සිරුර නැමැති සුවිශේෂ නිර්මාණයේ විවිධවු කාර්්‍යයන් සඳහා විවිධ වු ඉන්ද්‍රියයන් පිහිටා තිබෙන අතර සිරුර දිග හැරිම

පරිගණක තිරය දෙස මිනිත්තු 20කට වඩා එක එල්ලේ බලා සිටින්නට එපා

එහි අරමුණ වනුයේ ඔබේ නෙතු සඟළට නැවත නාභිගත වීමට අවස්ථාවක් ලබාදීමයිග මෙමඟින් ඔබගේ ඇසේ විඩාව පමණක් නොවේ ඔබගේ කාර්යක්ෂමතාව ද ඵලදායීතාව ද ඉහළ යන බව පර්යේෂණ මඟින් හෙළි වී තිබේග

මස් පිඬු වේදනාව නොසලකා හරින්න එපා

මේ දිනවල ශ්‍රී ලංකාවට ආසන්නයෙන්ම සූර්යා ගමන් කරන කාලය උදාවෙලා තිබේග පරිසර උෂ්ණත්වය වෙනත් කාලවලට සාපේෂක්‍ෂව ඉතා ඉහළ අගයක් ගනීග එසේම මේ දිනවල පාසල් නිවාඩුවෙන් පසුව නැවතත් ක‍්‍රීඩා තරග පටන් ගෙන තිබේ

දැඩි උෂ්ණත්වය නිසා ඇතිවිය හැකි heat stroke උණුසුම නිසා ඇති ආඝාතය

ජලය කියන්නේ මිනිසා ඇතුළු ඕනෑම සත්ත්වයකුගේ පැවැත්මට අත්‍යවශ්‍ය සාධකයක්

කෑම කන්න සුදුසුම වේලාව ගැන ඔබ දන්නාවාද?

අපේ ගොඩක් අයට කෑම කන්න වෙලාව හදාගන්න බොහොම අමාරුයි. වෙලාවට කෑම කන්නෙ නැති එකේ

More News »

add_one