ජනපති මෛත‍්‍රී උග‍්‍ර එජාප විරෝධියෙක්.. දැන් පොදු අපෙක්‍ෂක කතා නෑ..

2017-01-11

Bookmark and Share

ජනපති මෛත‍්‍රී උග‍්‍ර එජාප විරෝධියෙක්..<br>දැන් පොදු අපෙක්‍ෂක කතා නෑ..<br> - www.elakolla.com ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එජාප උග‍්‍ර විරෝධියෙකු යයි අද පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඉසුර දේවප්‍රිය බස්නාහිර මහ ඇමති පැවසීය.

අද සිටින්නේ ශ‍්‍රිලනිප සභාපතිවරයා පමණක් බවත් පොදු අපේක්ෂකයෙකු අද නැති බවත් කී ඔහු මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඊළඟ ජනාධිපතිවරණයට ශ්‍රීලනිප අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නේ යයිද සදහන් කලේය.
(under the courtesy of lankacnews news web)
ජනපති මෛත‍්‍රී උග‍්‍ර එජාප විරෝධියෙක්..<br>දැන් පොදු අපෙක්‍ෂක කතා නෑ..<br> - www.elakolla.com

.


Selection of SLFP candidates for LG polls next week
ජනපතිතුමන්ගේ නිව්යෝර්ක් සංචාරය
CJ clarifies need for legislation that may directly benefit masses
පොලීසියේ පුටු මාරුවෙයි
 
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
Copyright © 2016 DM Technology. All Rights Reserved