ගෝල්ෆේස් නත්තල් ගසේ අලුත්ම තත්වය (වීඩියෝ)
ලසන්ත - මහින්ද තවත් ටෙලිෆෝන් හඬපටයක් එළියට - (අංක 2 Audio)
සරණගේ හිතවතා පාතාල නායක උදම්මිට සමරේ මහමගදී වෙඩිකා මියගිය හැටි (වීඩියෝ)
ලොව උසම නත්තල් ගස ඊයේ කොළඹදී වීවෘත කළ අවස්ථාවේ වීඩියෝව
මියගිය තුර්කියේ රුසියානු තානාපතිට වෙඩිවැදුණ අවස්ථාවේ දර්ශනය
ලසන්ත සහ මහින්ද අතර 2008 සිදුවූ රහසිගත දුරකථන සාකච්ඡාවේ ඕඩියෝව
අහසෙහි බුදුරුව මැවුණු දුර්ලභ අවස්ථා යයි කියන වීඩියෝව
රේල් පාරේ සිට ෆෝන් ආන්සරින් කරන අයෙකු නිසා ඉන්දීය දුම්රියකට හෝන් ගහන්න සිදුවූ හැටි
ක්ෂණික නූඩ්ල්ස් ආහාරයට ගැනීම නිසා ශරීර අභ්‍යන්තරයට වන හානි
තඩි බයික් එකක් පදින අමායා අධිකාරි
මාධ්‍ය හමුවක් අතර ඇමති රවීට ආ දුරකථන ඇමතුමේ නාමල්ගෙ නම අනෙක් පසින් ඇසේ
වැඩසටහනක් අතරතුර ස්වර්ණවාහිනී මැදිරියට නයෙක් ඇවිත්
තාත්තගෙයි දූගෙයි පිස්සු හැදෙන වෙඩින් ඩාන්ස් එක
සිංගප්පූරු ගුවන්තොටුපළේ නවීනතම ටර්මිනල් 4 තනා අවසන්
චතුර අල්විස් වෙඩින් එකේ ඩාන්ස් එකක්
ට්‍රම්ප්ට කඩේ ගිය FOX මාධ්‍යවේදිනි කිම්බර්ලිට ධවල මන්දිර මාධ්‍ය ලේකම් තනතුර
ඉන්දියාවේ IIT සිසුවියන්ගේ ඩාන්ස්
නාවික හමුදාපතිගේ කුණුහරුප ලෝකයට ගිය යූ ටියුබ් වීඩියෝව
බිරියානි සමග බලු මස් මිශ්‍ර කරන ඉන්දියානු හෝටලයක් වැටලූ හැටි
නවක බොලිවුඩ් නිළියො හිටිහැටියේ සභාවක කරපු Flashmob නැටුම

වරාය සහ ඉඩම් අක්කර 15000 අරන් චීනා ලංකාෙවන් අමතක නොවන පාඩමක් ඉගෙන ගනී..

2017-01-11

Bookmark and Share

වරාය සහ ඉඩම් අක්කර 15000 අරන් චීනා ලංකාෙවන් අමතක නොවන පාඩමක් ඉගෙන ගනී..<br> - www.elakolla.com ශ්‍රීලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 ව්‍යවස්ථාව Article 126 of the Constitution අනුව “විධායක හෝ පරිපාලන ක්‍රියාවක් මගින් කඩකිරීමට අත්‍යසන්නව පැවතිම හා සම්බන්ධ කවර වූ හෝ ප්‍රශ්නයක් විභාග කොට තීරණය කිරිමේ තනි හා අනන්‍ය අධිකරණ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට ඇත්තේයෙ”

පසුගිය 2003 චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ රනිල් වික්‍රමසිංහ රජය මගින් ආයෝජකයන් වෙත අමාත්‍ය මණ්ඩල තීරණය සහ අනිකුත් ව්‍යයවස්ථාපිත මණ්ඩල අනුමැතියන් යටතේ ලබා දුන් පහත සඳහන් ව්‍යාපති වෙනුවෙන් පෙත්සම්කරුවන් විසින් මූලික අයිතිවාසිකම් පිලිබඳ නඩු පැවරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය ශ්‍රීලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 ව්‍යවස්ථාව මගින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ලබා දි ඇති ප්‍රතිපාදන ක්‍රියාත්මක කොට එම සියලු ගිවිසුම් අහෝසි කොට එසේ පැවරූ සියලු දේපල සහ වත්කම් නැවතත් රජයට පවරා ගන්නා ලදි.
රජයේ ආරාධනනය පරිදි ශ්‍රීලංකා ආයෝජන මණ්ඩල Bord Of Investment-Sri Lanka අනුමැතිය යටතේ ආයෝජනයන් කල ආයෝජකයන්හට එම රජයට පවරා ගත් සියලු දේපල සහ වත්කම් වෙනුවෙන් මේ වන තෙක් ආණ්ඩුව සහන සැලසීමක් හෝ වන්දි ගෙවීමක් සිදු කොට නොමැත.

එම දේපල පහත සඳහන් පරිදි වේ.

1.
ලංකා මැරයින් සර්විසස්.
(LMS) වන්දිය මිලියන 1200 – ජෝන් කීල්ස් බන්කර්රින් ඉන්වෙස්ට්මන් John Keels Bunkering Investment LTD වන්දිය ගෙවා නැත.
2.
ශ්‍රි ලංකා ඉන්ෂුවරන්ස් සමාගම, වන්දිය මිලියන 6000 – මිල්ෆෝඩ් ඉන්වෙස්ට්මන්ට්.
Milford (හැරි ජයවර්ධන මහතාට අයත් සමාගමක්) වන්දිය ගෙවා නැත.
3.
වෝටර්ස් එජ් ගොල්ෆ් ක්ලබ් සහ තරු පහේ හෝටලය, වන්දිය මිලියන 2000 – ඇක්සස් ඉන්ටර්නැෂනල් (සුමල් පෙරේරා මහතාට අයත් ) වන්දිය ගෙවා නැත.
4.
අත්තිඩිය වෙට් පාර්ක් අයිලන්ඩ් රෙසෝට්, වන්දිය මිලියන 350යි- අත්තිඩිය වෙට් පාර්ක් ප්‍රයිවේට් ලිමිටඩ්.
(අනිල් කොස්වත්ත මහතාට අයත්) වන්දිය ගෙවා නැත.

එවැනි තත්ත්වයක් තුල නිසි නීතිමය අවසරයකින් තොරව මහජනතාවගේ දැඩි විරෝධතා හමුවේ විධායක හෝ පරිපාලන ක්‍රියාවක් මගින් මෙසේ ලබා දෙන හම්බන්තොට වරාය සහ ඒ අවට පාරම්පරික ගොවි ජනතාවගේ ඉඩම් අක්කර 15000 ක් සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් සම්බන්ධව පෙත්සමක් ඉදිරිපත් කොට ශ්‍රීලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 ව්‍යවස්ථාව මගින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ලබා දි ඇති ප්‍රතිපාදන ක්‍රියාත්මක කොට එම සියලු ගිවිසුම් අහෝසි කොට එම සියලු දේපල සහ වත්කම් රජයට පවරා ගන්නා ගැනීමට කිසිම බාධාවක් නොමැති බව ශ්‍රීලංකාවේ ආයෝජකයින් මෙන්ම නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පවසයි.

කරුණු එසේ වුවහොත් ලෝකයේ ලොකුම බලවතා වන චීනය සමඟ විශාල අර්බුදයකට මුහුණ දීමට ශ්‍රීලංකාවට මේ අනුව බොහෝ දුරට ඉඩ ඇත.



(under the courtesy of lankacnews news web)
වරාය සහ ඉඩම් අක්කර 15000 අරන් චීනා ලංකාෙවන් අමතක නොවන පාඩමක් ඉගෙන ගනී..<br> - www.elakolla.com

.


කටුනායකදී ඉන්දීය යුවළක් කොටු
TRC petition: Supreme Court decides to continue the case
ජනපති මහවැලි මහසෑය වැඳපුදා ගනියි
අවසන් කටයුතු ගැන සෝමවංශගේ කැමැත්ත මෙන්න
 
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
Copyright © 2016 DM Technology. All Rights Reserved