ලෝකයේ ඉන්න උසම බල්ලා දැකලා තියෙනවාද?දැක්කොත් පුදුමවෙයි(වීඩියෝ)

2017-01-11

Bookmark and Share

ලෝකයේ ඉන්න උසම බල්ලා දැකලා තියෙනවාද?දැක්කොත් පුදුමවෙයි(වීඩියෝ)  - www.elakolla.com ලෝකයේ සුරතල් සතුන් අතරින් මුලිකත්වයක් ගන්වානේ සුනඛයාට.
කොහොම හරි ඔයාලා දන්නවාද ලෝකයේ ඉන්න විශාලතම සුනඛයා ගැන.
අපි නම් දන්නවා හුරතලේට ගෙවල්වල මේ සත්තු හදාගත්තත් කොයි කවුරුත් මේ දේවල් ගැන නම් දන්නේ නෑ කියලා.
කොහොම හරි ඔන්න මේ වීඩියෝව බැලුවොත් ඔයාලාට හිතාගන්නවත් බැරි වෙයි මේ තරම් විශාලා සුනඛයොත් ඉන්නවද කියලා.
(under the courtesy of adaderana news web)
ලෝකයේ ඉන්න උසම බල්ලා දැකලා තියෙනවාද?දැක්කොත් පුදුමවෙයි(වීඩියෝ)  - www.elakolla.com

.


සන්ධාන මන්ත්‍රී අත්අඩංගුවේ
Customs seizes endangered tortoises
බ්‍රසල්ස් ප්‍රහාරයෙන් 30ක් මරුට 250කට තුවාල
හෂීස් සමග 4ක් දැලේ
 
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
Copyright © 2016 DM Technology. All Rights Reserved