පට්ටපල් බොරුවක් ගැන ඇමති චම්පික කියයි

2017-06-19

Bookmark and Share

පට්ටපල් බොරුවක් ගැන ඇමති චම්පික කියයි<br>  - www.elakolla.com බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් තමන් සඟවාගෙන සිටින බවට පළවන වාර්තා අසත්‍ය බව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක ප්‍රකාශ කළා.

ජාතික හෙළ උරුමය පක්ෂ කාර්යාලයේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ හිටපු ජනාධිපතිවරයාට සම්බන්ධ පිරිස් තමන්ට මෙලෙස චෝදනා එල්ල කරන බවයි.


(under the courtesy of hirunews news web)
පට්ටපල් බොරුවක් ගැන ඇමති චම්පික කියයි<br>  - www.elakolla.com

.


කන්කසන්තුරෛයි වරාය දියුණු කරන්න ඉන්දියාවේ සහාය
පොලිස් සැරයන්ට පහරදී කොල්ලකෑ සැකකරුවන්ට ඇප ලැබෙයි
GMOA හෙට වැඩවර්ජනය හෙළාදකිනවා
Sri Lanka’s rights situation improved but challenges remain: report
 
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
Copyright © 2016 DM Technology. All Rights Reserved