බලංගොඩ පතලක් කඩාවැටී 1ක් මරුට

2017-08-12

Bookmark and Share

බලංගොඩ පතලක් කඩාවැටී 1ක් මරුට - www.elakolla.com



බලංගොඩ ප්‍රදේශයේ පතලක  සේවය කළ පුද්ගලයෙකුගේ ඇග මතට පස් කන්දක් කඩා වැටී එම පස් කන්දට යටවීමෙන් ඔහු මියගොස් තිබේ.

පස් කන්දයට යටවීමෙන් බරපතළ තුවාල ලැබූ අදාළ පුද්ගලයා බලංගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බව පොලීසිය පැවසුවේය.

මියගොස් ඇත්තේ බලංගොඩ, පිටියතැන්න ප්‍රදේශයේ පදිංචිව සිටි 30 හැවිරිදි පුද්ගලයෙකි.

පශ්චාත් මරණ පරීක්ෂණය අද (12) සිදු කිරීමට නියමිත අතර බලංගොඩ පොලීසිය මේ පිළිබද වැඩිදුර විමර්ශන සිදු කරයි.
 

.


Ravi Waidyalankara and RB Seneviratne promoted as Senior DIGs
එක පුද්ගලයෙක් ලක්ෂ හතරහමාරක් ණයයි - අන්තවාදීන් ව්‍යාපාරිකයින් මුලාකරනවා
දඹුල්ලේ ගස් කැපූ පුත්තලමේ 7ක් බඩුත් සමග මාට්ටු
කසල කන්ද බිලිගත් 14 කගේ අවසන් කටයුතු අද
 
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
Copyright © 2016 DM Technology. All Rights Reserved