අනතුරින් කත අවසන් ගමන් යයි

2017-08-12

Bookmark and Share

අනතුරින් කත අවසන් ගමන් යයි  - www.elakolla.com වෙන්නප්පුව, ලුනුවිල රෝහල අසළදී සිදු වූ රිය අනතුරකින් කාන්තාවක මියගොස් තිබේ.

යතුරුපැදියක් මාර්ගය හරහා ගමන් කරමින් සිටි කාන්තාවකගේ ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.

 අනතුරින් බරපතළ තුවාල ලැබූ  මාර්ගය  හරහා ගමන් කළ කාන්තාව ලුණුවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

 මියගොස් ඇත්තේ ලුණුවිල, සාන්තආනාපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 66 හැවිරිදි කාන්තාවකි.

අනතුර සම්බන්ධයෙන් යතුරුපැදිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර වෙන්නප්පුව පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.


(under the courtesy of adaderana news web)
අනතුරින් කත අවසන් ගමන් යයි  - www.elakolla.com

.


මහනුවර ඇසල පෙරහර මංගල්‍යයේ කප් කැපීම ඇරඹේ
ත්‍රීවිලරයක් සොරකම් කර මාට්ටු
Sri Lankan couple accused of keeping a slave for eight years
මට ඕන විදියට කණ්ඩායම තෝරන්න බෑ
 
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
Copyright © 2016 DM Technology. All Rights Reserved