ඉස්සර කරන්න ගිහින් තවත් ජීවිතයක් නතර කරයි

2017-12-07

Bookmark and Share

ඉස්සර කරන්න ගිහින් තවත් ජීවිතයක් නතර කරයි - www.elakolla.com යාපනයේ මීසාලේ ප්‍රදේශයේදී ඊයේ (6)  සවස යතුරු පැදියක් ටිපර් රථයක ගැටීම හේතුවෙන් යතුරු පැදියේ පිටුපස ගමන් කළ කාන්තාව සිද්ධිය වූ ස්ථානයේම මියගොස් තිබේ.

යතුරු පැදිය ධාවනය කළ මියගිය කාන්තාවගේ සැමියා බරපතල ලෙස තුවාල ලබා යාපනය රෝහලට අතුළත් කොට තිබේ.

පොලීසිය පවසන්නේ  ටිපර් රථය වෙනත් වාහනයකට ඉස්සර කිරීමට ගිය අවස්ථාවේදී ටිපර් රථය යතුරු පැදියේ ගැටී ඇති බවයි

යාපනය පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වාගෙන යයි.






.


විදෙස් රටවල ශ්‍රී ලාංකීක ශ්‍රමිකයින් ගැන රජයේ වගකීමක් නෑ
ප්‍රීති වෙසක් අද මෝදි වෙසක් වෙලා බොදුබලය කියයි
Navy renders assistance to raid cannabis cultivation in Lahugala
නාලන්ද විදුහල්පති ගැන වහා පරීක්ෂණයක් ඕනෑ
 
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
Copyright © 2016 DM Technology. All Rights Reserved