බර ඔසවනයේ බර යතුරු පැදිකරුට බරවේ

2017-12-07

Bookmark and Share

බර ඔසවනයේ බර යතුරු පැදිකරුට බරවේ - www.elakolla.com


වාද්දුව නගරයේ 33 වැනි වර්ග කිලෝමීටර් කණුව අසලදී නාවික හමුදාවේ බර ඔසවන යන්ත්‍රයක් හා යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් යතුරු පැදිකරු මිය ගොස් තිබේ.

අනතුරින් මිය ගොස් ඇත්තේ ගල්පාත ප්‍රදේශයේ පදිංචි රූමන් නිශාන්ත පෙරේරා නැමති 42 හැවිරිදි දෙදරු පියෙකි.

වැලිසර නාවික හමුදා කඳවුරට අයත් අදාළ රථය කළුතර සිට පානදුර දෙසට පැමිණීමේ දී එම දිශාවටම ගමන් ගත් යතුරු පැදියක පිටුපස ගැටී අනතුරුව යතුරු පැදිකරු ලොරියේ පිටුපස ප්‍රදේශයට යට වී මෙම අනතුර සිදුවු බව පොලීසිය පවසයි.

ලොරි රථයේ සිටි නාවික හමුදා නිලධාරීයා මේ වන විට අත්අඩංගුවට ගෙන  ඇති බවද පොලීසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

.


මිලියන 125ක අල්ලස් සිද්ධියට තවත් රේගු නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවේ
පිල්ලෙයාන්ගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්
රියෝ පැරා ඔලිම්පික් ඇරඹෙයි
රටම කම්පා කරමින් මව් තුරුලෙන් පැහැරගත් නිකදළුපොත පුංචි පමරා ට දෙනවා කී නිවස තවම නෑ
 
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
Copyright © 2016 DM Technology. All Rights Reserved