Facebook පාලනය කළ යුතු බව මහින්ද අමරවීම කියයි

2018-03-11

Bookmark and Share

Facebook පාලනය කළ යුතු බව මහින්ද අමරවීම කියයි - www.elakolla.com


ෆේස්බුක් පාලනය කිරීමක් අවශ්‍ය බව ධිවර හා ජලජ සම්පත් අමාත්‍ය  මහින්ද අමරවීර පවසයි. 

මහනුවර දිස්ත්‍රික්කයේ පැතිර ගිය මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියාවලින් අනතුරුව පනවනු ලැබ තිබෙන සමාජ මාධ්‍ය ජාල තහනම ඉවත් කරන දිනයක් පිළිබඳව ආණ්ඩුව මෙතෙක් තීරණයකට එළැඹ නොමැත්තේ මන්දැයි මාධ්‍යවේදීන් පිරිසක් කළ විමසීමකදී  මහින්ද අමරවීර අමාත්‍යවරයාගෙන් කල විමසීමකදී අමාත්‍යවරයා එසේ පැවසිය .

මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ මහින්ද අමරවීර අමාත්‍යවරයා.

"ලෝකයේ දියුණු රටවල් අද වන විට ෆෙස් බුක් මුළුමනින් අයින් කරලා තියෙන්නේ.හොදම උදාහරණය චීනය .

අද අපිට මේක පාලනයක් අවශ්‍ය වෙලා තියනවා .ඒ නිසා මේ පිළිබද ජනතා මතය සොයා බැලිය යුතුයි . 

රටට හොදනම් ප්‍රශ්නයක් නැහැ හැබැයි හොද නැත්නම තීන්දුවක් ගත් යුතුයි .නමුත් මෙය තහනම්කිරීමට වඩා පාලනය කිරීමක් තමයි අවශ්‍ය ."

.


Brussels attacks: Zaventem airport set to reopen today
උභය මැදවලට උඩ පුටුවක්
ගැසට් කල සීමා නිර්ණයට සුළු පක්‍ෂ විරුද්ද වේ..
හෙට සිට නැවතත් වැස්ස වැඩි වෙන ලකුණු
 
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
Copyright © 2016 DM Technology. All Rights Reserved