ගින්දර කමින් ගිනි පිටකරන අපූරු තරුණයෙක් මෙන්න

2017-01-31

Bookmark and Share

ගින්දර කමින් ගිනි පිටකරන අපූරු තරුණයෙක් මෙන්න  - www.elakolla.com ගින්දර සමඟ මොනතරම් සෙල්ලම් දැම්මත් ගින්දර වලින් වෙන්න පුළුවන් අනතුරු ප්‍රමාණය වැඩියිනේ.

ඉතින් අන්න ඒ වගේ ගින්දර වලින් වෙන්න පුළුවන් අනතුරු ප්‍රමාණය කොච්චර වැඩි වුණත් ගින්දර වලින් වැඩ පෙන්නන තරුණයෙක් පිළිබඳව අපට වාර්තා වුණා.

ඔහු ඉන්ධන භාවිත කරමින් සිය මුව තුළින් ගින්දර අවුළුවා ගනිමින් තමයි මේ හැකියාව ඔහු පෙන්නන්නේ.

මේ වගේ ගින්දරත් එක්ක මේ වගේ වැඩ පෙන්වන්න හැමෝටම බැහැනේ.

මෙලෙස වැඩ පෙන්වන අපූරු තරුණයා ඉන්නේ මාතර, පිටබැද්දර ප්‍රදේශයේ.

ඔහුගේ මේ අපූරු හැකියාව පිළිබඳව දැක්වෙන වීඩියෝවක් පහතින් නරඹන්න.

.
(under the courtesy of hirunews news web)
ගින්දර කමින් ගිනි පිටකරන අපූරු තරුණයෙක් මෙන්න  - www.elakolla.com

.


හමුදා සෙබලෙකුට බිරිඳ පහර දෙයි
නවක විශ්ව විද්‍යාල සිසුන්ට දැනුම්දීමක්
බස් ඇතුළෙ වෙන හිරිහැර වලට වැට
තවත් අභිරහස් මරණයක්
 
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
Copyright © 2016 DM Technology. All Rights Reserved