ශිෂ්‍ය භික්ෂූන්ට පොලිසියෙන් කඳුළු ගෑස් හා ජල ප්‍රහාර 

2017-04-04

Bookmark and Share

ශිෂ්‍ය භික්ෂූන්ට පොලිසියෙන් කඳුළු ගෑස් හා ජල ප්‍රහාර   - www.elakolla.com අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ පා ගමනක් විසුරුවා හැරීමට කොළඹ කොටුව ලෝටස් වටරවුමේදී මීට සුළු වේලාවකට පෙර පොලිසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
ලෝටස් වටරවුම යළිත් වසා දමයි - විරෝධතා පා ගමනක් කොළඹට
විශ්ව විද්‍යාල ශිෂ්‍ය භික්ෂුන්ගේ විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ කොටුව ලෝටස් වටරවුම වසා දමා තිබෙනවා. 
ඒ අනුව සෙරමික් හන්දියේ සිට ලෝටස් මාර්ගයේ එන්.එස්.ඒ වටරවුම දක්වා ගාලු පාර වසා දමා තිබෙනවා.
ඒ හේතුවෙන් රියදුරන්ට හැකිතාක් විකල්ප මාර්ග බාවිතා කරන ලෙසයි පොලිසිය දැනුම් දෙන්නේ.
අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලය මෙම විරෝධතා පාගමන ස්විධානය කර තිබෙනවා.
(under the courtesy of nethfm news web)
ශිෂ්‍ය භික්ෂූන්ට පොලිසියෙන් කඳුළු ගෑස් හා ජල ප්‍රහාර   - www.elakolla.com

.


ෆේස්බුක් තාත්තා දෙවැනි වරටත් පිය පදවිය ලැබූ බවට සටහනක් තබයි
තලංගම තලාහේන 8 කණුව හි නිවාස සංකීර්ණයක ගින්නක් හටගෙන තිබෙනවා.
මහ රෑ නිවසට ආපු රාක්ෂයා කරපු අහස පොළොව නුහුලන අපරාධය
කාත්තන්කුඩි ප‍්‍රදේශයේ පිපිරීමකින් ගොඩනැගිලි රැසකට හානි
 
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
Copyright © 2016 DM Technology. All Rights Reserved