ඩිලාන්ගෙන් ජනපතිට චෝදනා

2017-04-08

Bookmark and Share

ඩිලාන්ගෙන් ජනපතිට චෝදනා  - www.elakolla.com තමන් ජනාධිපතිවරයා හට චෝදනා එල්ල කරන බව ඩිලාන් පෙරේරා රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

ඔහු පවසන්නේ පසුගියදා තමන් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් විවිධ මාධ්‍ය ඔස්සේ වැරදි අර්ථකතන ලබාදී තිබූ බවය.

කෙසේවෙතත් “නිසි බලය භාවිතා නොකිරීම“ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත චෝදනාවක් එල්ල කරන බව බදුල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ඩිලාන් පෙරේරා රාජ්‍ය  අමාත්‍යවරයා කියා සිටියේය.


(under the courtesy of adaderana news web)
ඩිලාන්ගෙන් ජනපතිට චෝදනා  - www.elakolla.com

.


සිරිකොත අලියට වෙඩි තැබූ කොස්තාපල්ගේ අරමුණ හෙළි වෙයි
පොලීසියට නීතිය අතට ගන්න බෑ
Another Sri Lankan arrested in India passport racket
ACF seeks response from CBSL Governor, FinMin Secretary
 
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
Copyright © 2016 DM Technology. All Rights Reserved