නීති විරෝධී මත්පැන් සමග මිනුවන්ගොඩදී සැකකරුවෙකු අත්අඩංගුවට

2017-04-08

Bookmark and Share

නීති විරෝධී මත්පැන් සමග මිනුවන්ගොඩදී සැකකරුවෙකු අත්අඩංගුවට  - www.elakolla.com මිනුවන්ගොඩ කටුවල්ගම ප‍්‍රදේශයේදී නිති විරෝධී මත්පැන් ළඟ තබා ගත් සැකකරුවෙකු බස්නාහිර පළාත් උතුර දිසා අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


ඔහු සතුව තිබී ගෝඩා බැරල් 05ක් සිය භාරයට ගත් බවයි එම කොට්ඨාසය සඳහන් කළේ.


සැකකරු 56 හැවිරිදි දූනගහ ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්.


ඔහු අද මිනුවන්ගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිිරිමට නියමිතයි.


(under the courtesy of nethfm news web)
නීති විරෝධී මත්පැන් සමග මිනුවන්ගොඩදී සැකකරුවෙකු අත්අඩංගුවට  - www.elakolla.com

.


Two cops attacked and hospitalized in Kalpitita
මට වඩා ආරක්ෂාවක් මහින්දට මොකටද ?
Sri Lanka approves IMF reforms to loss-making state firms
ලක්ෂ 157ක මුහුණු ආලේපන තොගයක් වටලයි
 
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
Copyright © 2016 DM Technology. All Rights Reserved