පිල්ලෙයාන් යළි රිමාන්ඩ්

2017-04-17

Bookmark and Share

පිල්ලෙයාන් යළි රිමාන්ඩ්  - www.elakolla.com නැගෙනහිර පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
අදාළ නඩුව අද(17) කැඳවූ අවස්ථාවේදී ඔහු ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මඩකළපුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.
2015 වර්ෂයේ මඩකළපුව දිස්ත්‍රික් දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් මහතා ඝාතනය සම්බන්ධයෙන් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හට චෝදනා එල්ල වී තිබේ.
ඒ අනුව අත්අඩංගුවට ගත් පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අධිකරණයට ඉදිරිපත් කළේය.
(under the courtesy of adaderana news web)
පිල්ලෙයාන් යළි රිමාන්ඩ්  - www.elakolla.com

.


Astounding metallic hydrogen discovery Ďa Holy Grail momentí
ගිරව් අල්ලන්න මාසයකට අවසර
2017 සැප්තැම්බර් 12 වනදාට පෙර මිථුන ලග්න හිමි ඇමතිවරයෙකුට උසස් වීමක්
වර්ජනය සාර්ථකව ක්‍රියාත්මකයි
 
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
Copyright © 2016 DM Technology. All Rights Reserved