පුංචි ඡන්දයට අදාළව කැබිනට් පත්‍රිකාවක් එයි

2017-04-25

Bookmark and Share

 පුංචි ඡන්දයට අදාළව කැබිනට් පත්‍රිකාවක් එයි  - www.elakolla.com පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂ කැබිනට් පත්‍රිකාවක් අද දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා විසින් මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්ය.

 ඉදිරි පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම පිළිබඳව මෙම කැබිනට් පත්‍රිකාව යොමුකිරීමෙන් අනතුරුව සැලසුම් කිරීමට තීරණය කර ඇති බව ජාතික සංවාද පිළිබඳ අමාත්‍ය මනෝගනේෂන් මහතා සඳහන් කළේය.


(under the courtesy of adaderana news web)
 පුංචි ඡන්දයට අදාළව කැබිනට් පත්‍රිකාවක් එයි  - www.elakolla.com

.


පැරෂුට් පුහුණුවක දී සෙබළියක් අනතුරට පත් වෙයි
ජංගම දුරකථන සොරා කෑ 3ක් මාට්ටු
Parliament adjourned for 10 minutes
කප්පම් මුදල් ලබාදීමට නැව් සමාගමේ හිමිකරු සූදානම්
 
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
Copyright © 2016 DM Technology. All Rights Reserved