සුපිරි ගායක ජස්ටින් බීබර් ඉන්දියාවට කළ වංචාව

2017-05-20

Bookmark and Share

සුපිරි ගායක ජස්ටින් බීබර් ඉන්දියාවට කළ වංචාව  - www.elakolla.com සුපිරි ගායක ජස්ටින් බීබර් ඉන්දියාවේ මුම්බායි නගරයේදී පසුගියදා ප්‍රසංගයට බොලිවුඩ් තරු වගේම ඔවුන්ගේ දරුවන්ද සහභාගී වුණේ බොහොම උනන්දුවෙන්.

මේ සුපිරි ගායකයාගේ හඬ අසන්නට වගේම රුව දැක ගැනීමට අති විශාල ප්‍රේක්ෂක සංඛ්‍යාවක් මුම්බායි නුවරට පැමිණ සිටියා.

නමුත් එම රසිකයන්ට ජස්ටින්ගේ රුව දැකගන්නට පුළුවන් වුණත් හඬ සජීවිව අසන්නට නොහැකි වූ බවයි වාර්තා වන්නේ.

ජස්ටින් බීබර් මේ ප්‍රසංගයේදී පසුබිමෙන් ගීතය වාදනය කර රංගනයක යෙදුණු බවයි ඉන්දීය ප්‍රේක්ෂකයන් පවසන්නේ.

අති විශාල මුදලක් ගෙවා ටිකට් පත් ලබාගෙන පැමිණ සිටි රසික රසිකාවියන් මීට දැඩි ලෙස විරෝධය පා ඇති බවත් වාර්තා වනවා.





(under the courtesy of hirunews news web)
සුපිරි ගායක ජස්ටින් බීබර් ඉන්දියාවට කළ වංචාව  - www.elakolla.com

.


Local fishermen nabbed for engaging in illegal fishing
ටෝකියෝ වලදි අපේ රටේ කොල්ලෙක් කරපු කැත වැඩක් CCTV කැමරාවට මාට්ටු
ඇමතිගේ වැඩි ආරක්ෂාව STF ලොක්කගේ තනතුරට තට්ටු කරයි ?
පුරාවස්තු විකිණීමට තැත් කළ 2ක් මාට්ටු
 
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
Copyright © 2016 DM Technology. All Rights Reserved