කසළ ගැටළුව ගිය ආණ්ඩු සමයේ සිටම පැවත එන්නක්

2017-06-21

Bookmark and Share

කසළ ගැටළුව ගිය ආණ්ඩු සමයේ සිටම පැවත එන්නක්  - www.elakolla.com කසළ ගැටළුව, පසුගිය ආණ්ඩු සමයේ සිටම පැවත එන්නක් බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා අමාත්‍යවරයා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ පසුගිය ආණ්ඩුව මගින් කසළ ගැටළුව සඳහා නිසි විසඳුම් ලබාදුන්නේ නම් වර්තමානයේ තත්ත්වය මෙතරම් බරපතළ නොවනු ඇති බවයි.

කැලණිය ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් සරත් ෆොන්සේකා අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
(under the courtesy of adaderana news web)
කසළ ගැටළුව ගිය ආණ්ඩු සමයේ සිටම පැවත එන්නක්  - www.elakolla.com

.


උමා ඔය විපතට හේතුව වැරදි යන්ත්‍ර සූත්‍රයි! නිවැරදි තාක්‍ෂණය භාවිතය ගැටළුවට විසඳුමයි
මත්ද්‍රව්‍ය නිවාරණය ලාංකේය සංස්කෘතියට ගැළපිය යුතුයි
අද ජනතාව දැඩි පීඩනයකින් ජීවත් වෙන්නේ
15 Peradeniya uni students arrested for ragging their juniors
 
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
Copyright © 2016 DM Technology. All Rights Reserved