"බස්‌ ගාස්‌තු වැඩිකිරීම වැරදී..ඉදිරියට විද්‍යුත්  කාඩ්පත් ඕනෑ"

2017-07-03

Bookmark and Share

ඉදිරියේදී  බස්‌ ගාස්‌තු වැඩිකිරීමට තමන් එරෙහිවන බව  ලංකා පෞද්ගලික බස්‌ රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විඡේරත්න පවසනවා.

ඔහු කියා සිටියේ වෙනත් රටවල මෙන් බස් ගාස්තු වැඩි නොකර බස් හිමියාට සහන ලබා දී එහි ප්‍රතිලාභය මගීන්ට ලබාදිය යුතු බවයි.


විද්‍යුත්  කාඩ්පත් බස්‌රථ සේවාව ආරම්භ කර  2018 වසරේ සිට බස්‌ රථයට කිලෝමීටර් ගණන අනුව ගෙවීම් සිදුකිරීම කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.


(under the courtesy of nethfm news web)

.


කම්කරුවන් නොව අනධ්‍යයන සේවකයන්ලු
සණස තැන්පත්කරුවන් පළාත් සභාව වටලයි
Special security measures for UN Vesak festival
එ.ජා.ප.යේ ප්‍රතිපත්ති වෙනස් වී නැහැ - හිටපු ජනපති මහින්ද
 
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
Copyright © 2016 DM Technology. All Rights Reserved