ප්‍රදේශ කිහිපයකට තද සුළං

2017-07-11

Bookmark and Share

ප්‍රදේශ කිහිපයකට තද සුළං  - www.elakolla.com අද (11) දිනයේත් පළාත් කිහිපයක වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.


ඒ අනුව ඌව පළාතේ සහ යාපනය සහ මඩකලපුව දිස්ත්‍රික්ක වල සවස 2.00න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකියි.


බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත්වල සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.


එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් බිබිල ප්‍රදේශයේත් විටින් විට පැයට කිලෝමීටර් 50 ක තද සුළං ඇති විය හැකියි.


ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බැවින් අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක්ද කරනවා.


(under the courtesy of nethfm news web)
ප්‍රදේශ කිහිපයකට තද සුළං  - www.elakolla.com

.


උමා ඔය නිසා බණ්ඩාරවෙලට බලපෑම්-දැන්වත් වන්දි ගෙවන්න
මම මගේ සම්පූර්ණ පඩිය දෙනවා-විපතට පත් වුණු අයට සරණක් වෙන්න ජෝන් කරන දේ මෙන්න
Death toll in Katukurunda boat tragedy rises to 15
තනිව ආවොත් ඇපත් නෑ කියා ශ‍්‍රීලනිපය එන ඡන්දෙදි අලි සන්ධානයෙන් එන්න සාකච්චා..
 
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
Copyright © 2016 DM Technology. All Rights Reserved